Monday, March 31, 2014
ජිනීවා ප්රශ්න්යට අප බියවියයුතුද?
ජිනීවා ප්රශ්නය නැවත කරලියට පැමිණියේය. ඒ සුපුරුදු යුධ අපරාධ චෝදනාව සමගයි. පසුගිය දිනක පැවති ජිනීවා මානව හිමිකම් සමුලුවේ චන්ද විමසීම කෙලවර උනේ ලංකාවට වැඩි වාසියක් අත්කරදෙමිනි. එහිදී රටවල් 23ක් ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනාවට පක්ෂව චන්දය භාවිතා කර තිබුණි. තවත් රටවල් 12ක් ඊට ඊට එරෙහිව චන්දය භාවිතා කරතිබූ අතර රටවල් 12ක් චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී තිබුණි. මේ අනුව රටට එරෙහි බටහිර විජාතික කඳවුරට පැත්තට රටවල් 23ක් සිටියදී චන්දය භාවිතා නොකළ රටවල්ද සමග රටවල් 24ක් ඔවුන්ගේ කඳවුරට එරෙහි පැත්තේ විය. මෙතැනදී ඔය බටහිර හා කොටි ඒකාබද්ධ මෙහෙයුම පරාද වීම අපේ පැත්තෙන් යම් අස්වැසිල්ලක් වුවත් යම් ලෙසකින් විජාතික කුමන්ත්‍රණ සාර්ථක වී ඔවුන්ට යම් ජයක් අත්වූයේනම් සිදුවීමට ඉඩ තිබූ දෙය හා එවැනි තත්වයකදී අප ක්‍රියාකළයුතු ආකාරය ගැන විමසීමක් කිරීම වැදගත් වෙයි.
හොඳයි, මේ ඊනියා යුධ අපරාධ යන්න අපට එරෙහිව ඔවුන් ඔප්පුකළාමයි කියමුකෝ. කොටි ත්‍රස්තවාදය හමුවේ අප ජාතියක් හැටියට කළයුතුව තිබුණේ ඊට හිසනමා ආචාර කොට ඊලම ලබාදී ප්රභාකරන් හා ඔහුව මෙහෙයවූ බටහිර යුදෙවු විජාතික බලවේග සැනසීමට යෑමද?මේ ප්රශ්නයේ මුල මතක්කරගැනීමද අපට මේ ගැන කරුණු කීමට ඉතා වැදගත් දෙයක් වේ. ලංකාව බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණ වලට ලක්වීමත් සමග ලන්දේසින් විසින් දුම්කොල වගාවට මෙරටට ගෙන්වූ දකුණු ඉන්දියානු දෙමළ ජනයා උතුරේ හා නැගෙනහිර ව්‍යාප්ත විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලන සමයේ ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදී රටේ බහුතර සිංහල ජාතියයට එරෙහිව මෙහෙයවීමට අධිරාජ්‍යවාදියා වගබලාගත්තේය. එහෙත් නිදහසින් පසුව නැවතත් මෙරට ආවේනික ජන කොට්ඨාශය වන සිංහලයින් තම ජාතිකත්වය සක්‍රිය හා සජීවී බවට පත්කිරීමට ක්‍රියා කිරීමත් සමග අධිරාජ්‍යවාදී වරප්‍රසාද අතහැර රටේ ජාතිකත්වය පිළිගැනීමට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රභූ පැලැන්තිය අකමැති වීමත්, ඉංග්‍රීසින් ප්රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවේග තවදුරටත් ඔවුන්ගේ කීකරු දෙමළ මෙහෙකරුවාට යුතුකම් ඉශ්ඨ කිරීමට යමින් රටේ ආවේනික ජනයාට එරෙහි වීමත් මේ ප්රශ්නයේට පසුබිම් වන සැබෑ හේතුවයි. ප්රශ්නය එලෙස පැනනැගීමෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගෙන් සුලුතරයක් අතරින් පැනනැගුණු ඊලාම්වාදී බෙදුම්වාදය අත්වැල් බැඳගත්තේ බටහිර යුදෙවු සංස්කෘතික හා මතවාදී ආක්රමණිකයා සමගයි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර යුදෙවු චින්තනය බලවත් වීමත් සමග විය. වේලුපිල්ලේ ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම නියෝජනය ක්ළේ මේ යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ ආයුධ සන්නද්ධ යුධ පෙරමුණයි.
බටහිර යුදෙවු මතවාදී ආක්රමණිකයින්ට ඔවුන්ගේ සන්නද්ධ අංශය වූ කොටි සංවිධානය ලවා කරගැනීමට අවශ්‍ය වූයේ අන් කවර දෙයක්වත් නොව සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය නැතිකර දැමීම හා අපේ රටට ආවේනික චින්තනයත් මතවාදී ශක්තියත් නැතිකරදැමීමයි. ඒ සඳහා බටහිර විජාතික බලවේග විසින් ඔවුන්ට හුරුපුරුදි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වැන්නවුන් හා චන්ද්‍රිකා කුමාරතුන්ග වැනි අයගේ සහයද ලබාගන්නු ලැබීය. කොටින් විසින් කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල කර සිංහලයන් සමූලඝාතනය කිරීමට උත්සහ කළේ අහේතුවකට නොවේ. දලදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල වුනේද කිසියම් හේතුවක් උඩයි. ඒ එක් අතකින් සිංහලයා ජාතියක් ලෙස අතුගා දැමීමත් අනෙක්පසින් රටට ආවේනික චින්තනයට මරු පහරක් එල්ල කිරීමත් යන කාරනා මුල් කරගෙනය. එහෙත් ඒ කිසිවකින් විජාතික අරමුණු සාර්ථක උනේ නැත. සිදුවූයේ ජාතියක් ලෙස අපට උරුම චින්තනය තුලට තව තවත් අප ලංවීමයි. එහි ප්‍රතිඵලය ලෙස කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කළයුතුමයි යන ස්ථාවරයේ සිට මෙරට නායකයින් ඇතුලු රනවිරුවන් කොටි ත්‍රස්තවාදය පරදා ජයගත්තේ එය අනිවාර්ය ලෙස සිදුවියයුත්තක් බව බටහිරට මෙන්ම මෙරට සිටින බටහිර අනුගාමික ව්‍යාජ බුද්ධිමතුන්ටද පසක්කර දෙමිනි. කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීම තුලින් අප රටක් ලෙස ලැබූවේ හුදෙක් යුධ ජයක්ම නොවේ. ඒ තුලින් කොටින්ව මෙහෙයවූ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයාට එරෙහිව අප මතවාදී ජයක්ද ලැබූවෙමු. ඒ රටට ආවේනික චින්තන රටාව මර්ධනය කිරීමේ විජාතික අරමුණ පරාජය වීමත් සමගයි.
ජාතියක් ලෙස අප ජයගත් මොහොතේ සිට බටරින් විවිධ චෝදනා එල්ල වෙමින් පවතින්නේ විජාතික බලවේගද සටන අත්හැරීමට සූදානම් නොවීම තුලයි. මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතිවාසිකම් ආදිය බටහිර යුදෙවු චින්තනයෙන් පැනනගින සංකල්ප බව අප මින් පෙර කිහිපවිටකදී කියා ඇත. මෙලෙස මානව හිමිකම් වැනි සංකල්ප කොටි සංවිධානයත් උතුරේ දෙමළ ජනයාත් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වීම ගැන අප පුදුම නොවියයුත්තේ එහෙයිනි. කොටි ප්‍රහාරයට ලක්වූ කැබිතිගොල්ලෑවේ සිංහලයන් වෙනුවෙන් මානව හිමිකම් පෙනී නොසිටින්නේ ඇයි. ඒ කැබිතිගොල්ලෑවේ සිංහලයන් බටහිර යුදෙවු සංස්කෘතික හා මතවාදී ආක්‍රමණිකයාගේ නියෝජිතයින් නොවන නිසා වේ. මේ බොරු මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය ගැන ලෝකයේ සෙසු රටවල්ද නොදන්නවා නොවේ. එහෙයින් මේ ප්රශ්නය අපට පමණක්ම ඇති දෙයක් කීමටද නොහැක. මේ බොරු චෝදනා වලට අප බිය නොවියයුත්තේ එනිසයි. මුලින් කී පරිදි කොටි ත්‍රස්ත්වාදය හමුවේ අප ජාතියක් ලෙස කළයුතුව තිබුණේ ත්රස්තවාදියාට හිස නමා ආචාර කර ඊලම ලබාදී පැත්තකට වීම නොවේ. දැන් අප කළයුතු දේ නිවැරදිව කර ඇත. ඒ ගැන බිය වීමට කාරනයක් නැත. ඇතමුන් කියන ආකාරයට ජාත්‍යන්තර අධිකරනයට මෙරට නායකයා ඇතුලු හමුදා ප්‍රධානීන්ට දඬුවම් කළහැක. ඔවුන්ට අනුව ජනාධිපතිවරයා විදුලිපුටුවට ගෙනයාහැක. එසේ කළහැකිනම් ජනාධිපතිවරයාට චන්දය ලබාදුන් සියල්ලන්ටද බටහිරවිජාතික බලවේග දඬුවම් දියයුතුය. ඒ මෙරට නායකයා බහුතර චන්දයෙන් පත්කරගැනීම තුල කොටි ත්‍රස්තවාදය පරාජය කර විජාතික බලවේගද මතවාදීව පරාජය කිරීමේ ජාතික අරමුණද පැහැදීලිව තිබූ හෙයිනි.
ඇත්ත කාරනයනම් මේ විජාතික බලවේග වලටත් ඔවුන්ගේ මෙරට රූකඩ වලටත් කරන්නට හැකි දේයක් නොමැත යන්නයි. ජිනීවා සමුලුවේදී අපට එරෙහි වූ බටහිර රටවල් ලංකාවට කුමක් කරන්නද? ඔවුන්ට වැඩිම උනොත් කරන්නට හැක්කේ අපේ රටට එරෙහිව ආර්ථික සම්බාධක දමාගැනීමයි. එය කළද රටක් හැටියට අපට නැගී සිටිය හැක. දැනටත් අප හුරු වී තිබෙන්නේ බටහිර නූතනත්වය විසින් පටවන බොරු සෝබනයන්ටය. මේවා අත්හැර අපේ චින්තනයක් යටතේ රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගනිමින් රට ආර්ථිකව මෙන්ම අනෙක් සියලු අංශයන්ගෙන්ද ඉදිරියට ගතහැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ අපේ රටට ආවේනික චින්තනය බලගැන්වීමයි. බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ පුහු තර්ජන වලට බිය නොවී යුධ ජයග්රහනයෙන් පසුව කිරීමට ඉතිරිවී ඇති තවත් වැදගත් දේවල් දෙකක් ඇත. ඒ බොරු දේශපාලන විසඳුම් වලට නොයා ඊලාම්වාදී බෙදුම්වාදය මතවාදීව මුලිනුපුටා දැමීමත්, රටට ආවේනික චින්තනය බලගන්වා රටට ගැලපෙන අදහස් ඇත්තවුන් ඉදිරියට ගෙන ඔවුන්ට දිරි දී අපට ආවේනික ඉදිරි ගමනක අප නිරතවීමත් යන කාරනායි. කරන්නට බැරියැයි කියූ කොටියා පැරදවීම ඒ අයුරින් කළා මෙන් ඉතිරි ටිකද ඒ ආකාරයෙන් කිරීමට රටක් ලෙස අපට අනිවාර්ය ලෙස පුළුවන.
Labels:
ජිනීවා,
යුදෙවු චින්තනය,
සංස්කෘතික ආක්‍රමණය
Sunday, March 23, 2014
නීතියේ ආරක්ෂාව අපසතුයැයි කියමින් තම විරුද්ධවාදීන්ට තර්ජනය කරන බංකොලොත් කාන්තාවිමුක්තිවාදිනියෝ.
බටහිර කාන්තා විමුක්තිවාදය යනු යුදෙවු පිරිමින්ගේ කුහකත්වයන් මත ගොඩනැගෙන අත්තනෝමතික මෙන්ම සොබාදහමටද එරෙහි අතාර්කික මතවාදයක් බව අප කොතෙකුත් පෙන්වා දී ඇත්තෙමු. එය අමුතුවෙන් කිවයුත්තක් නොවන්නේ හිතන්නට මොළයක් ඇති හැඟීම් දැනීම් තිබෙන හා සොබාදහමේ ලක්ෂණයන්ට සංවේදී කාටත් මේ ටික මනසටම දැනෙන බැවිනි.
කාන්තාවිමුක්ති ක්‍රියාකාරකම් ලොව කොහෙදිත් සමාජගත කිරීමට දැඩි බාධාවක්ව පවතින්නේ පොදුවේ මිනිස් වර්ගයා ස්වකීය ලිංගිකත්වයේ ස්වාභාවය ගැන දක්වන සංවේදීතවය හා ඒ කෙරෙහි ඇති සවිඥ්ඥානික බවයි. කාන්තා විමුක්තිය යනු සොබාදහමේ ආශිර්වාදය ඔස්සේ ඉදිරියට යන දෙයක් නොවේ. එය ඉදිරියට ඇදෙන්නේ හොරෙන්, බලෙන්, වංචාවෙන් හා සමාජ කුහකත්වයන්ගේ ආශිර්වාදය ඔස්සේයි. මෙතැනදී බටහිර කාන්තා විමුක්තිවාදීන් ලංකාව වැනි ආසියාතික රටවලත් බටහිර නොවන සෙසු රටවලත් බටහිරදී කළාක් මෙන් සිය මතවාදය ඉදිරියට ගෙනයෑම සඳහා නීතිය අවියක් ලෙස පරිහරනය කරති. එහිදී ඔවුන් ලොව සෑම රටකම ඒ ඒ රටට ආවේනික ලිංගිකත්වයේ ස්වභාවය පිළිගැනීමට මැලිකමක් දක්වන සමාජ කුහකත්වයන්ද ඉලක්ක කරති. ඒ පුරුෂ ලිංගික ස්වභාවයන් සාහසිකකරනය කර ඊට එරෙහි නීති පනවාගැනීමට සමාජය පොළඹවාගැනීමට එම කුහකත්වයන්ම පිටුබලයක් කරගතහැකි බැවින්ය. මේ සියල්ල කරමින් කාන්තා විමුක්තිය යන්න පොදුවේ කාන්තාවන් අනිවාර්ය වශයෙන් පිළිගතයුත්තක් හැටියට ඒත්තු ගැන්වීමටත් මේ කාන්තා විමුක්තිකාමීන් වගබලාගනිති. එයින්ද නොනවතින මොවුන් සමාජයට හඟවන්නේ ඔවුන්ට මතවාදීව මෙන්ම වෙනත් පැති වලින්ද අභියෝග එල්ලවනවිට නීතිය ඔවුන් වෙනුවෙන් පෙනී සිටියයුතු බව හා ඔවුන්ගේ ආරක්ෂාවට නීති ක්‍රියාත්මක වියයුතු බවය. මොවුන්ගේ මහන්තත්ත කම කොතෙක් දුර ගොස් තිබෙන්නේදැයි කිවහොත් අන්තර්ජාලය තුල ඔවුන්ට එරෙහිව මතවාදී වශයෙන් අභියෝග කරන අපට නීතියේ ආරක්ෂාව ඔවුන් සතුයැයි කියමින් අපගේ බ්ලොග් අඩවිය කෙරෙහි ඔවුන්ගේ ද්වේශසහගතබවට නීතිමය අවරනය ලබාගැනීමටද ඔවුන් උත්සහ කර තිබුණි.
බටහිර කාන්තා විමුක්තිය විවේචනය කිරීමේදී අප දැඩි ලෙස මෙන්ම උද්වේගකාරී ලෙස ඊට එරෙහිව අදහස දක්වමු. එය සාමාන්‍ය දෙයකි. බටහිර කාන්තා විමුක්තියේ කුහක අත්තනෝමතික මෙන්ම මෝඩ තර්ක දෙස බැලීමේදී ඊට එරෙහිව දැඩි වාචික ප්‍රහාර එල්ල වීම කාටත් පුදුම වීමට කරුණක් නොවේ. කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ ළමයි වදන්න නොවේය, කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු නොවේය ආදී වශයෙන් අති උද්දච්ච මෝඩ තරක ගෙනෙන ගෑනුන් ප්‍රසිද්ධියේ මේ කතා කිවහොත් ඔවුන්ට සිදුවන්නේ වාචික ප්‍රහාරය ලැබීමට පෙර ගුටි කෑමටය. එයද සිදුවන්නේ සොබාදහමට පටහැනි දේ කිරීමට යෑමේදී සොබාදහමෙන්ම ඊට දක්වන ප්‍රතික්‍රියාව හැටියට වේ. කාන්තාවන්ට ප්‍රශ්න ඇති බව අප දනිමු. ඒ ප්‍රශ්න වලින්ද බොහොමයක් පොදුවේ සියල්ලන්ට බලපාන සමාජ ගැටලුය. එලෙසම ලිංගිකත්වයේ නියම ස්වභාවය පිළිගැනීමට දක්වන මැලිකම නම් කුහකත්වය ඔස්සේ ගොඩනැගෙන බොරු වටිනාකම් හරහා කාන්තාවන් පීඩාවට පත්වන බව පැහැදිලිය. ඒ කිසිවකට බටහිර කාන්තා විමුක්තිවාදයෙන් පිළිතුරු නැති බව ඊටත් වඩා හොඳින් පැහැදිලි වේ. මෙරට කාන්තා විමුක්තිවාදී කුහකයන්ට අවශ්‍ය වන්නේද අප සමාජයට ආවේනික ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තාවන් තවත් පීඩාවට ලක්කර කාන්තා සමාජයද වනසා බටහිර මෙන් විකුර්ති සමාජයක් බලෙන් ඇතිකිරීමටයි. එය යහතින් කිරීමට අප සමාජය තුලම මෑත කාලයේ විශේෂයෙන් උත්සන්න වූ ලිංගිකත්වය වටා ගොඩනැගෙන සමාජමය කුහකත්වයන් මේ කාන්තා විමුක්තිවාදීන් ඉලක්ක කරන බවද අප හොඳින් දන්නෙමු. එහෙත් ඒ කිසිවක් ඔවුන් අන්තර්ජාලයෙන් තබා ඔවුන්ට සහය දෙන වෙනත් දූෂිත ජනමාධ්‍යක් ඔස්සේවත් ප්‍රකාශ නොකරති. කෙසේ වෙතත් ඔවුන්ට සුරක්ෂිත ලෙස මෙරට ජනයා මුලා කරමින් තම මතවාද පැලපදියම් කිරීම වැඩිකල් කරගෙන යන්නට හැකිවන්නේ නැත. ඒ සියල්ලට වඩා ඔවුන්ටත් ඔවුන්ගේ කාන්තා විමුක්තිවාදයටත් රැකවරනය සපයන කුහක සමාජ තත්වයන් ගැන වැටහීමක් ටිකෙන් ටික සමාජය තුලින්ම ඇතිවන බැවින්ය.
බටහිර කාන්තා විමුක්තිවාදයට වාසිසහගත සමාජ කුහකත්වයන්ට දිගුකාලීන පැවැත්මක් නැත. ඒ මක් නිසාදැයි කිවහොත් එවැනි කුහකකම්වලින් ඇතිකරන පීඩාවන් සමාජයට ඔරොත්තුදෙන සීමාවක් තිබෙන බැවිනි. එනිසා මේ කුහකත්වයෙන් ප්‍රයෝජන ගන්නා කාන්තා විමුක්තියටද ඇත්තේ ඒම පීඩාකාරී කුහකත්වයන්ට තිබෙන ආයුශමය. මෙරට සිටින බටහිර කාන්තා විමුක්ති අනුගාමිකයන් නීතියේ රැකවරනය ලබමින් බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ අවශ්‍යතා ඉටුකරන්නට යන්නේ රටේ ආර්ථිකය බටහිරට අවශ්‍ය ලෙස හැසිරවියහැකියැයි නිගමනයකටද එලඹෙමිනි. ඒ කාන්තා විමුක්තිවාදීන්ට අවශ්‍ය ලෙස ක්‍රියා කිරීමට ඉඩ නොදෙන්නේනම් බටහිර බලවේග ලවා රටේ ආර්ථිකය කඩා දමන බවට තර්ජනය කර හෝ ඔවුන්ට නීතිමය රැකවරනය ලබාගත හැකියැයි ඔවුන් සිතන බැවින්ය. රට තුල සමලිංගික ක්‍රියාකාරකම් වලට යම් බුරුලක් ඇතිකරන්නට යන්නේත් කාන්තාවිමුක්තිකාමීන්ම වෙති. මේ සියල්ල හමුවේ විරුද්ධවාදීන්ගෙන් එල්ලවන අභියෝග වලට මුහුනදීමට මතවාදීව ශක්තියක් නැති, හුදෙක් කුහකකමේ අත්තනෝමතික භාවය පමණක් තිබෙන කාන්තා විමුක්තිවාදීන් ඔවුන් වෙනුවෙන් රටේ නීතියත් අන්තර්ජාල හා සන්නිවේදන ප්රතිපත්තියත් ක්‍රියාත්මක වී, ඔවුන්ට සිය විරුද්ධවාදීන්ගෙන් මතවාදීව බැටකෑමට සිදුවන තැන ඔවුන්ව බේරාගැනීමට, සිය විරුද්ධවාදියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද නොතකා කටයුතු කළයුතු යැයි ඔවුන් සිතීම මොන විහිලුවක්ද?
Labels:
කාන්තා සංවිධාන,
ජනමාධ්‍ය,
සංස්කෘතික ආක්‍රමණය
Saturday, March 15, 2014
අපේ රට ඇමරිකානු බූදලයක්ද?
මෑතක අපගේ අවධානයට ලක් වූ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වමි. අදාල සිද්ධිය මෙසේයි. ලොව අන් රටවල ස්වාධීනත්වයට ගරු නොකරන ඇමරිකාවේ ක්‍රියාකලාපය පෙන්වමින් බටහිර මතවාදී ආක්‍රමණය සුපුරුදු ලෙස ක්‍රියාත්මක කිරීමට ගිය කැතරින් රසල් නම් කාන්තාවට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අනුමත නොවිය. මේ සිද්ධිය සිදු වූයේ පසුගිය පෙබරවාරි මාසයේයි. කැතරින් රසල් යනු ඇමරිකාවේ සිට බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ලොවපුරා පැටවීමේ වගකීම භාරව සිටින එරට ප්‍රධාන රාජ්‍ය නිලධාරිණියයි. මේ සිද්ධියේදී රටට පැමිණීමට වීසා අනුමත නොවූ මේ තැනැත්තිය ඇමරිකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ ස්ක්යිප් මගින් මෙරට සිටින බටහිර කාන්තා විමුක්ති අනුගාමික පිරිස අමතා ඇත. මැයට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වීම රටේ වාසනාවට සිදුවූවක් වුවත් ඇය තම න්යායපත්රය වටා මෙරට සිය අනුගාමිකයන් එක් කරගැනීමට අන්තර්ජාලය හරහා සමත් වූවාය. එයින් බලපෑමක් ඒ තරම් නැතත් මේ සිද්ධිය ගැන අප මීට වඩා කරුණු සෙවියයුතුය.
ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව නිරන්තර අවධනයෙන් සිටින බව හා ශ්‍රී ලංකාවේ කටයුතු වලට උපකාර වන බවත් ඇය කියා තිබුණි.ඇය ලංකාවට පැමිණීමට සිටියේ ලංකාවේ තත්ත්වය විවේචනය කිරීමේ අරමුණින් යැයි බොහෝ දෙනා කීවත් ඇයගේ අරමුණ එය නොවූ බව ඇය කියා ඇත. අරමුණ එය නොවේනම් වෙන කුමක්ද? ප්රශ්නය එයයි. ඇයට ඇමරිකාවේ ලොව පුරා කාන්තා කටයුතු භාර රාජ්‍ය නිලධාරිණිය හැටියට මෙරටට පැමිණ නිකම් විනෝදයට සංචාරය කර ආපසු යෑමේ අවශ්‍යතාවයක් තිබුණා යැයි කිසිවිටකත අපට සිතිය නොහැකිය. මේ තැනැත්තියගේ සැබෑ අරමුණ වී තිබුණේ බටහිර කාන්තා විමුක්තිවාදය අනුගමණය කරන මෙරට අනුගාමිකයන්ට නායකත්වය සපයන පිරිස හමුවී සාකච්ඡා පවත්වමින් සංචාරක හෝටල් කාමර වල සිට ඔවුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා සිය න්යායපත්රය ලංකාවතුල ක්‍රියාත්මක කිරීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් හා ඊට ඇති බාධා ගැන පූර්ණ අධ්‍යනයක් කර ආපසු යෑමයි. ඉන් අනතුරුව ඉදිරි සැලසුම් සකස් වන්නේ ඇමරිකාවේදී ඔවුන්ගේ මතවාදී ආක්රමණික මූලස්ථාන වල සිටය.
Labels:
නීතිය/දේශපාලනය,
ශ්‍රී ලංකාව,
සංස්කෘතික ආක්‍රමණය
Monday, March 10, 2014
ඩයනා ගමගේගේ දේශපාලනයෙන් කාන්තා විමුක්ති හා සමලිංගිකත්වයේ බළළා මල්ලෙන් එලියට පැනීම
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පලාත්සභාවට තරගවදින ඩයනා ගමගේ නම් තැනැත්තිය සිය මැතිවරන කාර්යාලය විවුර්ත කිරීමේදී අපූරු අදහස් ටිකක් දක්වා තිබූ බව දැනගන්නට ලැබිණි. ඩයනා ගමගේ කවුද යන්න සෙවීමටත් ඇගේ පුද්ගලික වතගොත සෙවීමටත් මේ ලිපියෙන් බලාපොරොත්තු නොවෙමි. කියන්නට යන්නේ කෝට්ටේ පිහිටි ඇයගේ මැතිවරන කාර්යාලය විවුර්ත කිරීමේදී ඇය විසින් දක්වා තිබූ අදහස් කිහිපයක් ගැන කරුනු ටිකකි.
ඩයනා ගමගේ සිය මැතිවරන කාර්යාලය විවුර්ත කරමින් දක්වා තිබූ අදහස් වලින් කැපී පෙනෙන එක් දෙයක් වී තිබුණේ ඇය මංගල සමරවීර මහතා ගැන කතාකර තිබීමයි. මේ තැනැත්තිය එක්සත් කාන්තා පෙරමුණ නම් එ.ජා.ප යට සම්බන්ධ කාන්තා කසංවිධානයක සභාපතිනියද වෙයි. ඇය මංගල සමරවීර උන්නැහේ ගැන දක්වා තිබූ අදහස් මෙසේ උපුටා දක්වමි.
"එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ගේ නිවසට පැන මත්පැන් බෝතල් කිහිපයක් හා ලැප්ටොප් පරිගණකයක් සොරාගත් බවට සැකය මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ සැකකරු පොලිස් මූලස්ථානය වෙත කල පැමිණිල්ලක් මුල්කොටගෙන, සම්මත නොවන ලිංගික ඇසුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.
මෙය දේශපාලන පළිගැනීමක් සඳහා සංවිධානාත්මකව කරණ ලද කුමන්ත්‍රණයක් බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන කවරහෝ ‘සමරිසියකුට එරෙහිව ඕනෑම අවස්ථාවක මෙම යල්පැනගිය නිතිය ක්‍රියාත්මක කිරීමේ අවධානමක් පැනනගී.
එහෙයින්, කාන්තා අයිතිවාසිකම් සහ සුභ සිද්ධීන් වෙනුවෙන් ක්‍රියාකාරී වන අප සංවිධානය මේ ප්රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ මිනිසුන් සතු ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම ඉතා නිර්ල්ජ්ජිත හා ගෝත්‍රික මානසිකත්වයෙන් යුතුව උල්ලංඝනය කිරීමට වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ හිතමිතුරන් මේ මොහෝතේ කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළය.
මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ජීවිතය මූලික කොට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න කැස කවන්නේ පැරණි වික්ටෝරියානු සදාචාරවාදයේ යල්පැන ගිය නීති නැවත කරළියට ගෙන එමිනි. වික්ටෝරියානු සදාචාරවාදය උපන් එංගලන්තයේද මේ මානව විරෝධී නීති ඉවත් කර දැන් බොහෝ කල්ය. එහෙත් අතිශය පසුගාමී රටක ඇතැම් නූගත් පිරිසකගේ පාලන සමය මූර්තිමත් කරමින් අද වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ මිතුරන් මේ නීති ක්‍රියාත්මක තලයට ගෙන ඇත.
රටක නීති පැවැතිය යුත්තේ කිසිවකුගේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව ඒ සුරැකීමටය. අද ශ්‍රී ලංකාවේ පවත්නා නීති පද්ධතිය මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස විද්‍යාත්මක සමාජ භාවිතයට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කොට වඩා ප්රජාතන්ත්රවාදී පරිසරයක් ජනතාව වෙත ලබාදිය යුතුව තිබෙන තත්තවයක් තුළ මේ සිදුවීම ඉතා කණගාටු දායකය."
තොරතුරු ලබාගත් ලිපිය
http://sinhala.lankaherald.
දැන් අපගේ අවධානය යොමු වියයුතු කාරනය වෙත හැරෙමු. ඉහතින් උපුටා පෙන්වූ කරුණු අනුව ඩයනා ගමගේට මංගල සමරවීර ගැන කැක්කුමකට වඩා ඔහුගේ අසම්මත ලිංගික හැසිරීම ගැනනම් බොහෝ අනුකම්පාවක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ ගැන අපටනම් පුදුමයක් නැත. හේතුව ඇය බටහිර කාන්තා විමුක්තිය අනුගමනය කරන කාන්තා සංවිධානයක සභාපතිනිය වීමයි. ඇය මෙහිදී සම රිසියන්ගේ අයිතියක් ගැන අනුකම්පාසහගතව කතාකර තිබේ. එක්සත් කාන්තා පෙරමුණ නම් සංවිධානයට සමලිංගිකයන් ගැන මෙතරම් කැක්කුමක් තිබෙන්නේ ඔවුන් අනුගමණය කරන බටහිර කාන්තා විමුක්තිවාදයේ න්‍යායන්ට අනුවයි. බටහිර කාන්තා විමුක්තියේ එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ සමලිංගිකත්වය පිලිගෙන එය පෝෂණය කිරීමයි. බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගිකත්වය යනු ගහට පොත්ත මෙන් එකකට එකක් නැතිව බැරි අංග බව අප මින් පෙරද සෑම විටම කියා ඇත්තෙමු. මේ සිද්ධිය ගැන අප පුදුම නොවන්නේද ඒ නිසයි. ඩයනා ගමගේගේ මැතිවරන ප්‍රචාරන කටයුත්තේදී පවා සමරිසියන් කෙරෙහි ඔවුන්ට ඇති කැක්කුම ප්‍රදර්ශනය කරමින් කාන්තා විමුක්තියේ හා සමලිංගිකත්වයේ තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබිඹු කළේ බටහිර කාන්තා විමුක්ති බළළා මල්ලෙන් එලියට පනිමිනි. බටහිර කාන්තා විමුක්තියේ පුරුෂ විරෝධීබව පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයටත් සමස්ථ ලිංගිකත්වයේම ස්වභාවයටත් එරෙහිව යමින් තම ඉදිරි ගමනට සමලිංගිකත්වය නම් මනෝ කාම විකුර්තිතාවයෙන් අත්වැලක් ලබාගන්නේ මෙලෙසිනි.
සමරිසියන්ගේ අයිතිය ගැන කතාකර මෙරට ජනයා ඉදිරියට ගොස් චන්දය ඉල්ලිය නොහැකි බවත් මෙවැනි කතා වලට චන්දය දෙන්නේද ඔවුන් වැනිම ඉතා සුලු පිරිසක් බවත් මේ තැනැත්තිය නොදන්නවා විය නොහැක. එහෙත් ඇය මෙවැනි කතාවක් කළේ හිතාමතාම කාන්තා විමුක්තියේ උද්ධච්චකම පෙන්වීමටය. එය මැතිවරනයට අදාල කාරනයක් නොවී තිබියදී එසේ කිරීම තුලින් මෙය තවත් හොඳින් ඔප්පු වේ. ඩයනා ගමගේගේ දෙශපානය තුල ගැබ් වී තිබෙන්නේ එක්සත් කාන්තා පෙරමුණේ ප්‍රතිපත්ති වන බටහිර කාන්තා විමුක්තිවාදය මෙරට තුල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ඇයගේ මැතිවරන කාර්යාලය විවුර්ත කිරීමේ උත්සවය පුරාවට ඇය දක්වා තිබූ අදහස් සියල්ලෙන් ගම්‍ය වුනේ ඇයට මේ රට තුල බටහිර කාන්තා විමුක්ති විෂබීජය පැලපදියම් කර පෝශණය කිරීමට ඇති අවශ්‍යතාවයයි. මංගල සමරවීරගේ මනෝ ව්‍යාධිජනක හැසිරීම සාධාරණීකරනය කරමින් ඇය දේශපාලන කුමන්ත්‍රණයක් ගැන කතාකරන්නේ රටට ආදරයක් නිසා නොවේ. ඇයට අවශ්‍ය වන්නේ බටහිර කාන්තා විමුක්තිය අනුව යමින් සමලිංගිකත්වය සාධාරණීකරණය කර එය බළගැන්වීමටය.
අදාල Facebook ලිපිය
Labels:
කාන්තා විමුක්තිය,
දේශපාලනය,
සමලිංගිකත්වය
Friday, March 7, 2014
බුද්ධිමත් කාන්තාවන් බටහිර කාන්තා විමුක්තිය පිටුදැකියයුත්තේ ඇයි?
මෙම ලිපිය ලිවීමට අදහස කළේ බටහිර කාන්තා විමුක්තිවාදයේ මෙරට අනුගාමිකයින් විසින් සැමරීමට නියමිත ඊනියා කාන්තා දිනය නිමිති කොට ගෙනය. මේ මාතෘකාවෙන් නැගෙන ප්‍රශ්නයට කාන්තාවන්ම පිළිතුරු සොයාගන්නේනම් වඩා යහපත් වුවත් එයට බාධා වන සාධකද ඇත. එහිදී අප කවදත් පෙන්වාදෙන ලිංගිකත්වය මත පදනම් වන සමාජීය කුහකත්වයන් පෙරට එයි. එම සාධකය හමුවේ කාන්තාවන්ට විචාර බුද්ධියකින් මෙය විමසා බැලීම අපහසුය. එබැවින් එම කුහකත්වයන්ගේ අභියෝගය ජයගනිමින් බුද්ධිමත්ව බටහිර කාන්තා විමුක්තිවාදය හා සැබෑ ස්ත්‍රීත්වය අතර ඇති පරස්පරයන් වෙන්කරගැනීමට බ්ලොග් පාඨක කාන්තාවන් පිරිසට යම් සහයක් ලබාදීම මෙහි අරමුණයි.
මේ කාන්තා විමුක්ති වාදය මතවාදීව අපේ නොවන බව අපි හොඳින්ම දනිමු. එසේනම් එහි පසුබිම ගැන කෙටියෙන් යමක් කියා සිටින්නම්. බටහිර කාන්තා විමුක්තිවාදය පැනනගින්නේ යුරෝපයේ කතෝලික චින්තනය බිඳ වැටී යුදෙවු චින්තනය බලවත් වීම තුලිනි.එහිදී කාර්මික විප්ලවය හා දැනුම් පුනරුදය හරහා යුදෙවු චින්තනය ටිකෙන් ටික බලවත් වූයේ පෙරදිග දැනුම බටහිරට සංක්‍රමණය වීමත් සමගය. යුදෙවු චින්තනය ලොව අනෙකුත් චින්තන රටා වලින් වෙනස් වන්නේ එහි ඇති දැඩි මිනිස් කේන්ද්‍රීය බව හා සොබාදහමට ගරු නොකරන ස්වභාවය අනුවයි. මෙහිදී මට පෙන්වාදීමට අවශ්‍ය කාරනය වන්නේ සොබාදහමට අනුව ලොව වෙනස්වීමේ රටාව මිනිස් අවශ්‍යතා අනුව උඩු යටිකුරු කිරීමට වුවත් යුදෙවු චින්තනයෙන් මිනිසුන්ට අනුබල ලැබෙන බවයි. යුරෝපයේ ඉතිහාසය ගැන වැඩිදුර කරුනු කීමට මේ ලිපියෙන් උත්සහ නොකරමි. කෙටියෙන් යමක් කියා සිටියේ සංසන්දනාත්මකව කරුනු කීම සඳහායි.
යුදෙවු චින්තනය ලිංගිකත්වයේ ස්වභාවය ගැන දක්වන ආකල්පයද එය සොබාදහම කෙරෙයි දක්වන ආකල්පයටම සමානය. සොබාදහමෙන් ලිංගිකත්වය යන්න ගොඩනැගී විකාශනය වී තිබෙන්නේ එහි සුවිශේෂනයන් වැඩිදියුණු වෙමිනි. එහිදී ඒක ලිංගිකතාවය (පිරිමි හා ගැහැනු ලෙස ජීවීන් දෙදෙනෙකු වෙන වෙනම සිටින )සත්ව ලෝකයේ වැඩි දියුණු වී ඇත්තේ ගැහැනු හා පිරිමි ජීවීන්ගේ එකිනෙකට වෙනස් සංජනනාත්මක ලක්ෂනද වැඩිදියුනු වන ආකාරයට වේ. මිනිසා සම්බ්බන්ධයෙන් බලන කළ මේ ලිංගික සුවිශේෂීතාවයන් තවත් සංකීර්ණ වන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ කැපී පෙනෙන මනෝවිද්‍යාත්මක සාධකයක්ද සහිතවයි. මිනිස් සමාජයක පිළිගත් ලිංගික ජීවන රටාවක් ඇතුලු ලිංගිකත්වය ආශ්රිත ගොඩනැගීම් ඇතිවී තිබෙන්නේ මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අනුවර්තන සමගින් සොබාදහමටද එකඟවය. ඒ කිසිත් සොබාදහමට එකඟ නොවන්නේනම් සොබාදහමෙන් පැවැත්මක් ලැබෙන්නේද නැත. එහෙත් යුදෙවු චින්තනය මේ සිද්ධිය පිළිගැනීමට සූදානම් නැත. එහිදී යුදෙවු සමාජයේ ලිංගිකත්ව්ය ආශ්රිත කුහකත්වයන් සෙසු මිනිස් ජනසමාජයන් තුලද විවිධ මට්ටම් වලින් දැකියහැකි මේ සාධකය මෙන්ම පෙරට එන්නේ යුදෙවු චින්තනයෙන් බිහිවන දැනුම තාක්ෂණයන් දේශපාලන දර්ශනයන් ආදියද සමගයි. යුදෙවු චින්තනය දැඩි මිනිස් කේන්ද්‍රීය මෙන්ම දැඩි පුරුෂ කේන්ද්රීයද වේ. එබැවින් ලිංගිකත්වයේ සමාජ කුහකත්වය සැලකීමේදීද පුරුෂ කුහකත්වයන් කැපී පෙනෙන බලපෑමක් ඇතිකරයි. බටහිර කාන්තා විමුක්තිවාදය බිහි වීමේ ප්‍රධාන සාධකයද මෙයම වේ.
දැන් අප විමසා බැලියයුත්තේ මේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයේ මෙරටට සංක්‍රමණය වීමත් එයට අප රටේ පිළිගැනීමක් ලබාදීමට කටයුතු කළ පිරිස කවුද යන්න හා එයින් රටට ඇතිවූ බලපෑම් ගැනයි. මේ ව්‍යාධිජනක මතවාදය ලංකාවට සංක්‍රමණය වීම පහසු කළේ මේ රට ඉංග්‍රීසි යටත්විජිතයක්ව පැවතීම හරහා බටහිර අනුකාරකත්වය අදහන කලුසුද්දන් පිරිසක් නිදහසින් පසුවත් රටේ සියල්ල තීරනය කරන බලවේගය බවට පත්වී සිටීමයි. ඔවුන් බටහිර සිදුවන සියල්ල ලෝකයට පොදු ලෙස ගත්තා පමණක් නොව ඔවුන් අනියම් ආකාරයට ලෝකය ලෙස රටවැසියාට ඒත්තුගැන්වූයේ බටහිර යන්නයි. මෙය අදටත් දැකියහැක. මේ කලුසුද්දන් අතරට බටහිර අධ්‍යාපනයෙන් ඉහල ගිය අනුකාරක උගතුන් බුද්ධිමතුන් යැයි කියාගත් පිරිස හාඔවුන් අනුව ගිය සෙස්සන් ද අයත්ය. මෙරට බටහිර අධ්‍යාපනයේ රාමුවම සකස්වී තිබුණේම බටහිරට අනුව මෙරට ජන මනස හැඩගැස්වීමට අවශ්‍ය ලෙසයි. බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය නූතන යටත් විජිතවාදයේද ප්‍රධාන අංගයක් වෙද්දී බටහිර අධ්‍යාපනය හරහා බටහිර දැනුම මෙන්ම බටහිර නූතනත්වයේ මතවාදද රට ආක්‍රමණය කිරීම පුදුමයක් නොවේ. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය මෙරටට රිංගාගැනීමට එයද එක් ප්‍රධාන පෙලේ සාධකයක් ලෙස ක්‍රියා කළේය. යුදෙවු පිරිමින්ගේ කුහකත්වයන් මත ගොඩනැගී ව්‍යාප්ත වූ බටහිර කාන්තා විමුක්තිවාදය මෙරටදීද අත්වැල් බැඳගත්තේ අප සමාජයේද එතරම් සුලබ නොවුවත් යම් මට්ටමකට තිබූ ලිංගිකත්වය මත ගොඩනැගුන සමාජ කුහකත්වයන් සමගයි. මේවා අප සමාජයට හුරු පුරුදු සැබෑ වටිනාකම් නොවීය. අප සමාජයේ ලිංගිකත්වය වටා ගොඩනැගුනු සැබෑ වටිනාකම් වූයේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම්ය. එහිදී මවුපියන් විසින් තම දරුවන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන වෙනම පිරිමි ළමුන් පියාට අනුවත් ගැහැනු ළමුන් මවට අනුවත් හැඩගැස්වීම කර තිබුනේ එය සමාජ වගකීමක් ලෙසද සලකමිනි. මෙරට පිරිමින් තමන්ට පිරිමි දරුවන් නොසිටියහොත් ගැහැනු ළමුන් හෝ පිරිමි ආරයට හැදියයුතු යැයි නොසිතුවෝය. ඒ ස්ත්‍රී පුරුෂ සමබරතාවයත් ස්ත්රීත්වයේ හරි වටිනාකමත් ඔවුන් දැන සිටි බැවිනි. අනෙක් අතට මෙරට මවුවරුන්ද ගැහැනු ළමුන්ට පිරිමි අනුකරනයන් කරන්නට ඉඩ නොදී ස්ත්‍රීත්වය අනුව මනා හැඩගැස්වීමක් කර තිබුණේ මෙරට සමාජයෙන් ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් නිසි ගෞරවය හා ඇගයීම ලැබී තිබුණු නිසාය. පිරිමින් අනුකරනය කරමින් පිරිමින් කරන සියල්ල කිරීමට වෙර දරන කාන්තාවන් වීරවරියන් ලෙස සැලකීම අපට හුරුපුරුදු සැබෑ වටිනාකමක් නොව යුදෙවු චින්තනයෙන් කඩාපාත්වී ලිංගිකත්වයේ ස්වභාවයට ගරහන මෙරට ව්‍යාජ ගුණයහපත්කමත් සමග කලවම් වූ බහුතරය පිළි නොගන්නා බොරු වටිනාකමකි.
කාන්තාවන්ට ඇති සැබෑ ප්‍රශ්න ජනනය වන්නේත් ඉහතින් විස්තර කළ කාරනා වලින්මය. ස්ත්‍රීත්වය බාල්දුකර තිබෙන්නේ කවුද යන්න කාටත් දැන්පැහැදිලි වියයුතුයි. මේ සිද්ධි සියල්ල සම්බන්ධයෙන් මෙරට කාන්තාවන් දැනගතයුතු අතිශය වැදගත් කාරනා කීපයක් ඇත. එක් ප්‍රධාන දෙයක් වන්නේ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අර්ථ ගැන්වී තිබෙන්නේත් කාන්තාවන් සම්බන්ධයෙන් සාධාරන ලෙස නොවන බව හා එම අර්ථගැන්වීම් තුලද ලිංගිකත්වයට අදාල සමාජීය කුහකත්වයන් ගැබ්වී ඇතිබවයි. තවත් එක් දෙයක් නම් කාන්තාවන්ට සිදුවන හින්සන හා පීඩාවන් වලදී කුහක පිරිමින් හා ඔවුන් සමග සිටින පුරුෂ අනුකරනයන් කරන කාන්තා කල්ලියම ස්ත්‍රීත්වය හා මතෘත්වය අනුව සමාජීය හැඩගැසීමක් ඇති කාන්තාවන් හින්සනයට ලක්වනවාට කැමති බවයි. ඒ එම ප්‍රශ්න වලට වැරදි අර්ථකතන දෙමින් ඔවුන්ගේ ඊනියා කාන්තා විමුක්තියේ යටි අරමුනු වලට යෑමට පාරකපාගැනීමටය. මේ කුහක රැල කාන්තාවන්ට එතැනදීද ඒත්තුගන්වන්නේ ඔවුන් අනාරක්ෂිත වන්නේ ඔවුන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්රීත්වයේ වරදකින් යන්නයි. ඔවුන්ට අනුව කාන්තාවක් පිරිමියෙකුගේ ලිංගික අතවරයකට ලක්වන්නේ ඇයට ස්වභාවයෙන් පිටා තිබූ ස්ත්රීත්වයත් ඇයට කාන්තාවක් ලෙස සමාජයේ තිබූ සුවිශේෂී මනෝවිද්‍යාත්මක හැඩගැස්මත් නිසාය. ඔවුන් එයට විසඳුම ලෙස ඉදිරිපත් කරන්නේ කාන්තාවන් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ඇති සියලු හැඩගැසීම් ඉවත් කර පිරිමිකම් ඇඟට ආරූඪ කරගැනීමයි. මෙරට කාන්තා සමාජයම් තේරුම්ගතයුතු වැදගත් දේයද එයයි. බටහිර යුදෙවු කාන්තා විමුක්තියේ මෙරට අනුගාමිකයින්ට ඇත්තේද බටහිර කාන්තා විමුක්තිවාදීන්ගේ න්යායපත්රයම වේ. ඔවුන්ට අවශ්‍ය කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න තව තවත් උග්‍ර අතට හරවමින් එම ප්‍රශ්න වලට වැරදි අර්ථකථන දී තම යටි අරමුනු කරා යෑමටය. අප මින් පෙරද පෙන්වා දුන් ආකාරයට කාන්තාවන්ට ඇති හැබෑ ප්රශ්නය ඔවුන්ට වැදගත් වන්නේ ඔවුන්ගේ යටි අරමුණ කරා යන ගමනේදී එහි දුෂ්ඨ බව වසාගනිමින් බොරු අහින්සකකමක් පෙන්වා අවශ්‍ය කඩඉම පැනීමට පමණි. ඔවුන්ගේ යටි අරමුණ වෙන යමක් නොව බටහිර මෙන් මෙරට ජන සමාජයද ලිංගිකත්වය අනුව දැඩි ව්‍යාකූලත්වයකට ඇදදමා සමලිංගික විකුර්ති කාමුකත්වයටද පිළිගැනීමක් අත්කර දීමයි. එයට ඇති ලොකුම බාධකයක් වන්නේ මෙරට කාන්තාවන් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව දක්වන සමාජීය හැඩගැස්මයි. කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න හොරකම්කරගන්නා ඊනියා කාන්තා විමුක්තිවාදීන් ප්‍රශ්න වලට අවසන් විසඳුම ලෙස යෝජනා කරන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් නැති කිරීමත් ලිංගිකත්වය ව්‍යාකූල කර සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමත්ය.
මේ සියලු අභියෝග හමුවේ එකකට එකක් පටලවාගත් ගැටලු රාශියක්ට මුහුණ දෙන්නේ රටත් සමාජයත් පිරිමි ජනගහනයත් පමණක් නොවේ, ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තා සමාජයත් ඒ ප්‍රශ්න වලින්ම පීඩාවට පත්වෙයි. මේ අභියෝග සියලු දෙනා එක්ව ජයගතයුතුවන්නේ විචාර බුද්ධියට ඉඩ දෙමිනි. එහිදී ලිංගිකත්වය මත පදනම්වන සමාජීය කුහකත්වය නම් ව්‍යාධිජනකයා පළමුව හඳුනාගතයුතු අතර එය නැතිකර දැමියයුතුය. මෙහිදී යුදෙවු කුහකත්වයන් මත පදනම් වන බටහිර කාන්තා විමුක්තිය වැනි විකුර්ති මතවාද අප විසින් පයින් ගසා ඉවතදැමියයුතුය. ඉන්පසුවට අප අපට ආවේනික මෙන්ම රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ටත් එම අදහස් හා මතවාද වලටත් මුල් තැනක් ලබාදියයුතුවේ. ඒ හා සමගාමීව කළයුතු තවත් දෙයක් වන්නේ මෙරට සමාජය තුලද තිබෙන ලිංගිකත්වයේ ස්වභාවයට ගරහමින් බොරු වැදගත් කමක් ආරූඪ කරගන්නා කුහක හා ව්‍යාජ ගුණයහපත්කම් ඉවත ලා ලිංගිකත්වය හා බැඳුනු අපට හුරු පුරුදු වූ සැබෑ වටිනාකම් ඉදිරියට ගතයුතුය.
කුහක බටහිර කාන්තා විමුක්තිය පළමුව ප්‍රතික්ෂේප කළයුත්තේ මෙරට ස්ත්‍රීත්වය හා මතෘත්වය අනුව හැඩගැසුනු බුද්ධිමත් කාන්තාවන්ය. ලංකාව යනු බෞද්ධ රටකි. බෞද්ධයන්ට ලොව සෙසු ජනකොටස් වලට සාපේක්ෂව සොබාදහමේ යහගුණයන් සමාජයට අවශෝෂනය කරගනිමින් යමක සැබෑ ස්වරූපය සමග එකට සිටීමේ හැකියාවක් තිබේ. බෞද්ධ ජනයාට ලිංගිකත්වය සම්බන්ධයෙන් වුවද එහි පවතින ස්වභාවය බලෙන් වෙනස් කිරීමට අවශ්‍ය නැත. බෞද්ධ සමාජය තුල ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් නිසි වටිනාකම ලැබී ඇත. කාන්තාවන් බලෙන් පුරුෂකරනය කරන බටහිරයුදෙවු කුහකත්වය්න්ගේ හා බොරු නූතනත්වයේ අනුගාමිකයන් වීමට අපට අවශ්‍ය නැත. අපේ අතීත සමාජයේ මවුපියන් දරුවන් හැදීමේදී ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුන් මනා හැඩගැස්වීමක් කළේ අහේතුවකට නොව මිනිස් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය ගැන සවිඥ්ඥානික බවක් තිබූ නිසයි. එකළ ගැහැනු ළමුන් මවට අනුව ස්ත්‍රීත්වය කේන්ද්‍රගත වන ලෙස හැඩගැස්වීම ගැටලුවක් නොවුනේ ස්ත්‍රීත්වය සමාජයේ අනිවාර්ය දෙයක් බව කවුරුත් විවුර්තව පිළිගෙන තිබූ බැවිනි. එකළ පියවරුන්ට තමන්ට පිරිමි දරුවන් නොසිටියත් ගැහැනු ළමුන් පිරිමි ආරයට හැඩීමේ අවශ්‍යතාවයක්ද නොතිබුණේ ලිංගිකත්වය අනුව සමාජයේ පැවතියයුතු සමබරතාවය කුමක්ද යන්නත් එය මිනිස් සංහතියේ පැවැත්මට කොපමණ වැදගත්ද යන්නත් ඔවුන් හොඳින් දැනසිටීම නිසාය. අපේ අතීත සමාජයේ තිබූ ලිංගිකත්වයට අදාල ඉතා නිවැරදි වටිනාකම් මේවායි. ස්ත්‍රී පුරුෂ කායික හා මනෝවිද්‍යාත්මක අනුවර්තනත් ලිංගික ගැලපීමුත් අදටත් අපට වටිනා දේ මිස ලිංග භේදය එපා යැයි කියමින් කරන විකාරත් සමලිංගිකත්වයත් අපට කොහෙත්ම වැදගත් නැත.
මේ කුහක ව්‍යාධිජනක මතවාදය සැමවිට ලිංගිකත්වයේ සමාජීය කුහකත්වයන් තම රැකවරනය වෙනුවෙන් භාවිතා කරයි. බටහිර කාන්තා විමුක්තියේ අනුගාමිකයින් දැනුම තාක්ෂ්ණය ආදිය සමග ඔවුන්ගේ මේ විකුර්ති මතවාදය කලවම් කර සමාජගත කිරීමට උත්සහ දරන ආකාරයද අප දැක ඇත්තෙමු. ඔවුන් ලෝකයේ වෙනස් වීම හා දියුණුව මැනීමේ ප්‍රධාන මිනිම්දණ්ඩ බවට පත්කරගන්නේද මේ ව්‍යාධිජනක මතවාදයය මත පදනම් වන ආකල්පයි. මේ ව්‍යාජ ප්රතිරූපධාරීන්ට තවත් මේ රටත් සමාජයත් ඔවුන්ගේ කුහක මතවාද වලින් මුලා කිරීමට ඉඩ නොදියයුතුය. අනෙක ඔවුන්ගේ මෝඩ අදහස් වලට වැඳුම් පිදුම් කිරීමට අපද මෝඩයන් වියයුතු නැත. දැන්වත් අප කළයුත්තේ රටට ආවේනික මතවාද බලගන්වමින් මේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ට නිසි තැනක් ලබාදීමත්, ඒ ඔස්සේ අපට ආවේනින ඉදිරි ගමනක නිරතවීමත්ය. මේ වැඩපිළිවේලේදී ලිංගිකත්වයට අදාලවන මෙරට සමාජයේ නිවැරදි වටිනාකම් ඉදිරියට ගැනීමද අනිවාර්ය ලෙස වියයුත්තකි. මාතෘත්වය, පීතෘත්වය හා ඒ වටා පිහිටන ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජයේ තිබෙන සියලු විශේෂනයන් හා හැඩගැසීම් ඇතුලු සොබාදහමට අනුකූල වන විශම ලිංගිකත්වය වටා ගොඩනැගී ඇති ලිංගික ජීවන රටාවක් පිළිගැනීම එහිදී ප්‍රධාන වේ. මේ සියල්ල කිරීමේදී ස්ත්‍රීත්වය හා මාතෘත්වය අගයන හා ඒ තුල නිසි හැඩගැස්මක් ඇතිව ජීවත් වන ස්වභාවික හැඟීම් දැනීම් හා සංවේදීතාවයන් ඇති කාන්තා සමාජයට කිරීමටද යම් වැඩ කොටසක් තිබේ. එහි පරධානම භාරදූර වගකීම වන්නේ කුහක බටහිර යුදෙවු කාන්තා විමුක්තිය සමාජයෙන් මුලිනුපුටා දමා රටත් ජාතියත් සුවපත් කිරීමයි. සමාජය මේ ලෙඩින් සුවය ලැබූ පසු අපට ආවේනික ඉදිරිගමන ගැනද කරදරයකින් තොරව සිතියහැක.
Labels:
ලිංගිකත්වය,
සමාජ කුහකත්වය,
සංස්කෘතික ආක්‍රමණය
Subscribe to:
Posts (Atom)