තවත් කාන්තා දිනයක් ඇවිත්. ලෝකේ කොහේ සැමරුවත් මොන ක්‍රියාකාරකම් වලින් සමන්විත උනත් මේ ජාත්‍යන්තර කාන්තා දිනය තුලින් නියෝජනය වෙන්නේ බටහිර කාන්තාවාදය හෙවත් Feminism . මේ බටහිර කාන්තාවාදය නියෝජනය කරන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෲත්වය නොවෙයි. නමුත් අවස්ථාවාදීව එහි යටි අරමුණු හා ඉලක්ක වලට යන්න විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෲත්වය බටහිර කාන්තාවාදය විසින් අවභාවිතා කරනු ලබනවා. කාන්තා දින වලට ස්ත්‍රීත්වය හා බැඳුනු කාන්තාවන්ට ලාක්ෂණික ක්‍රියාකාරකම් කොපමණ සිදු වුවත් බොහෝ විට මේ සියල්ල සිදුවන්නේ බටහිර කාන්තාවාදයේ ලෝක ස්වභාවයට එරෙහි බිහිසුනු යටි අරමුණු වසන් කිරීමට මිස වෙනත් දෙයකට නොවේ. වෙනත් විදිහකින් කීවොත් ලිංගිකත්වයේ ස්වභාවය හා ලෝක ස්වභාවය පිළිපැදීමට අකමැති බටහිර කාන්තාවාදයේ කුහක බිහිසුනු අංග වසන් කිරීමට විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෲත්වය කඩතුරාවක් ලෙස භාවිතා කිරීම.
බටහිර කාන්තාවාදය විසින් මතුපිටට පෙන්නන කාන්තා ක්‍රියාකාරකම් මොනවා උනත් මේ මතවාදය කාන්තාවන් දකින්නේ තවත් පුරුෂයන් ලෙස හෝ විෂමලිංගික ස්ත්‍රීත්වයෙන් පරිභාහිර වෙනත් රූපිකයන් ලෙසයි. මේ මතවාදය තුල ගැබ්ව ඇති කුහකත්වයන් හා ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි වූ ද්වේශය ආදිය කාන්තාවන් තුලින් ස්ත්‍රියට ආවේනික ස්ත්රීත්වයත් විෂමලිංගික ස්වභාවයත් දැකීමට දැඩි අකමැත්තක් පුද්ගලයන් තුල ඇති කරවයි. බටහිර කාන්තාවාදයේ මතවාදී ස්වභාවය කෙබඳුද? එහි මතවාදී නියමුවන් බහුතරයක් කාන්තාවන් නොව පිරිමින් වන්නේ ඇයි? ඒ තුල මතවාදී ලෙස දැඩිව සිටින කාන්තාවන් අතිමහත් බහුතරය විෂමලිංගික ස්ත්‍රීත්වය නියෝජනය කිරීමට වඩා ලිංගික බහුරූපිකත්වය වෙනුවෙන් පෙනී සිටීමට කැමති ඇයි? මේ සම්බන්ධ බොහෝ කරුණු අප මින් පෙරත් අවස්ථා ගනනාවකදී කියා ඇත. එබැවින් නැවත නැවතත් එම කරුණු කීම අනවශ්‍යයි. මේ මතවාදයේ විකාශනය බටහිර ඉතිහාස කරුණු සමගම අප මින් පෙර සඳහන් කර ඇත. ඉතා කෙටියෙන් ලිපියට අවශ්‍යම දේ කිවහොත් බටහිර කාන්තාවාදයේ සැබෑ පසුබිම වන්නේ යුදෙවු චින්තන ආකෘතිය හා පුරුෂයන්ගේ ලිංගික කුහකත්වයන් යන්නයි.
බටහිර කාන්තාවාදයට කුහක පිරිමින්ගේ මේ ගතිය ගැටළුවක් නොවනවා පමණක්ම නොවෙයි. බටහිර කාන්තාවාදයේ අනුගාමික ගෑනුන්ද පිරිමින්ගේ මේ කුහක ගතියට වන්දනාමාන කරති. ඒ ඇයි? සැබවින්ම ස්ත්රීත්වයක් නැති බටහිර කාන්තාවාදයේ අන්ධ අනුගාමික මෝඩ ගෑනුන් තමන්ගේම ස්වභාවික ස්ත්‍රීත්වය කරදරයක් ලෙස සිතන්නට හුරු පුරුදු වී තිබීමයි. ඒ කාන්තාවාදයේ මතවාදී ආදිපත්‍ය හසුරුවන කුහක පිරිමින් ඔවුන්ට සිතන්නට පුරුදු කර තිබෙන ආකාරය වේ. ඊට අනුවනම් කාන්තාවන් තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්රීත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයෙන් පමණක් නොව හැකිනම් සියළු ජීව විද්‍යාත්මක සාධක වලින් ගැලවීම කාන්තාවන්ගේ ජයග්‍රහණයක් වෙයි. එපමණක් නොව පිරිමින්ගේ පෞරුෂත්වයට අනුරූප ලෙස ගෑනුන්ට පිහිටන ස්ත්‍රීත්වය වෙනුවට ගෑනුන්ද කායිකව හා මානසිකව පෞරුෂත්වය ආරූඪ කර ගැනීම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙයි. ස්වභාවයෙන් එකකට එකක් අනුරූප ලෙස පිහිටන ස්ත්‍රී පුරුෂ භාවය හා විෂමලිංගිකත්වය බටහිර කාන්තාවාදයට අනුව කාන්තාවන්ගේ ප්‍රගතියට ඇති මහා බාධකයන්ය. මේ මතවාදයේ කුහක නිර්මාතෲවරුන් හා එහි ආදිපත්‍ය හසුරවන කුහක පිරිමින්ට අනුවනම් පිරිමින්ද කාන්තාවන්ට මේ බාධක ජය ගෙන හැකි හෑම ආකරයකින්ම පුරුෂකරණය වීමට උදවු උපකාර කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගනු වස් සමලිංගිකත්වය ඇතුළු සියළු ව්‍යාකූලත්වයන් පිළිගෙන ලිංගික බහුරූපිකත්වයක් ස්ථාපනය කළ යුතු වේ. ඇතැම් කුහක පිරිමින්ටනම් තමන්ට ලිංගික ආශ්වාදය ලැබීම සඳහා ඔවුන් විසින් සම්ප්‍රදායික යැයි කියන ස්ත්‍රීත්වය අනුව හැඩගැසීමක් ඇති ඔවුන්ගේ අර්ථයෙන් නොවටිනා ගෑනුන් ටිකක් වෙනම සිටියදී ඒ පිරිස හැර අනික් කාන්තාවන් ප්‍රගතිය කරා ගෙන යා යුතුයි. බටහිර කාන්තාවාදයේ සාඩම්බර අනුගාමික කාන්තාවන්ට අනුව අර පිරිමින් අනුකරනය කිරීමේ දක්ෂතාවයක් නැති නොවටිනා ගෑනුන්ගේ ස්ත්‍රීත්වය අනුකරනය කිරීමට පිරිමින්ට අයිතියක් වගේම හැකියාවක් තිබිය යුතුය. මේ කාන්තාවාදයට ඇති ලොකුම ප්රශ්නය ලෝක ස්වභාවය හා ඊට අනුව ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්හි ඇති එකිනෙක අනුරූප බවත්, විෂමලිංගිකත්වයත් වේ.
බටහිර කාන්තාවාදයෙන් වර්තමානයේ වැඩිපුරම බැට කන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වය හා ඒ මත පදනම් වන මාතෘත්වයයි. ඒ වෙනුවෙන් පෙනී හිටින්නට බටහිර කාන්තාවාදයට උවමනාවක් නැතුවා පමණක් නොව එම අංග හැකි උපරිමයෙන් හින්සනයට හා පීඩනයට ලක් වීම බටහිර කාන්තාවාදී කුහකයන්ගේද බලාපොරොත්තුවයි. කාන්තාවන් බහුතරයකට වර්තමානයේ විචාරයක් තිබිය යුත්තේ මේ කරුණ තේරුම් ගැනීමටය. කාන්තාවාදීන් මතුපිටින් කුමන දේ එලිදැක්වුවත්, තම ලිංගික ආශ්වාදය සඳහා ලස්සන ප්‍රියමනාප කාන්තාවන් අවශ්‍ය වෙද්දී ලිංගික කටයුත්ත හමාර වූ පසු නැවතත් එම අවශ්‍යතාවය ඇතිවෙන තෙක් ගැහැනිය තුලින් ස්ත්‍රීත්වය දැකීමට අකමැතිව ඇය තුල පෞරුෂත්වය සොයන කුහක ව්‍යාධිජනක පිරිමින් කාන්තාවාදය මෙහෙයවන බව කාන්තාවන් පමණක් නොව ඉහ මොළයක් ඇති සියල්ලන් තේරුම් ගත යුතු වේ. බටහිර කාන්තාවාදය කාන්තාවන් ගැන කුමක් කීවද ඒ තුලින් නියෝජනය වන්නේ කාන්තාවන් හා ස්ත්‍රීත්වය නොව ලිංගික බහුරූපිකත්වයයි. කාන්තාවාදී කුහකයන් ස්ත්‍රිය තුලින් පෞරුෂත්වයත් පුරුෂයා තුලින් ස්ත්රීත්වයත් සමලිංගිකත්වය හා විෂමලිංගික නොවන අනෙකුත් ලිංගික නැඹුරුතාත් දැකීමට වැඩි කැමැත්තක් දක්වති. එසේ නොමැතිනම් මේ කුහකයන් LGBT ව්‍යාකූලත්වයන් වෙනුවෙන් සියල්ලට වඩා කෑමොර දෙන්නේ ඇයි? කාන්තාවන් බහුතරයක් පීඩාවට පත් වන්නේ පුරුෂයාගේ ආධිපත්‍යක් නිසා නොව කුහක බටහිර කාන්තාවාදීන් ගොඩනගන වංචනික ගුණධර්මයන්ගෙන්. සරල නිදසුනක් කීවොත් පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කරමින් පිරිමි ලිංගිකත්වය පවා උමතුවෙන් අනුකරනය කරන කාන්තා චරිත කෘතීමව පිම්බීමටත් ඒ චරිත වලට දණ්ඩනමස්කාර කිරීමටත් අවශ්‍ය කුහක ගතිය කාන්තාවාදීන් විසින් වැඩි දුර වර්ධනය කිරීම පෙන්විය හැක. බුද්ධිමත් කාන්තාවන් පළමුව පිටු දැකිය යුත්තේ ලිංගිකත්වය හා බැඳුනු මේ සමාජ කුහකත්වයන්ගෙන් පැන නගින ව්යාජනයන්ය. තම ලිංගය ප්‍රාණවත් කරගෙන ආශ්වාදය ලැබීමේ අවස්ථාවට පමණක් කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය මතක් වන ලිංගික කටයුත්තෙන් පසු ස්ත්‍රිය තුල පෞරුෂත්වය හොයන කුහකයන්ගෙන් තම ජීවිත වලට වැරදි උපදෙස් ගැනීම නවතා දැමූ කළ කාන්තාවන්ට බොහෝ පීඩාවන්ගෙන් ගැලවී තම ජීවිත වලට බලපාන සැබෑ ප්‍රශ්න ගනනාවකට නිවැරදි පිළිතුරුද සොයා ගැනීමට හැකි වනු ඇත. තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය පදනමට ගෙන සිතීමට හා ස්ත්රීත්වයේ විශේෂණයන් නියෝජනය කිරීමට කාන්තාවන්ට තිබිය යුතු සැබෑ දක්ෂතාවය ඒ තුලින් වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව ඉන් සැලසෙයි.
No comments:
Post a Comment