Saturday, August 11, 2018

කාන්තාවාදයේ ව්‍යාජනයන්ට හංගේරියාවෙන් කනේ පාරක්


හංගේරියානු අධ්‍යාපන බලධාරීන් විසින් " ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යනය " විෂය එරට උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල වලින් ඉවත් කර තිබේ. එරට අධ්‍යාපන බලධාරීන්ගේ අදහස වී තිබෙන්නේ විෂයන් විද්‍යාත්මක සහ තර්කානුකූල බවකින් යුතුව තිබියයුතු විනා මතවාදී පදනම පමණක් නොතිබිය යුතු බවයි. බටහිර කාන්තාවාදය, මාක්ස්වාදය ආදිය විද්‍යාත්මකවත් තාර්කිකවත් නොවන්නා සේම හුදෙක් මතවාදී බලහත්කාරය පමණක් ගැබ්ව තිබේ. බටහිර රටවලට පවා දැනෙන මේ කුහක මතවාද වල නොවටිනාකම ආසියාතික රටවල පුහු උගත් බටහිර මතවාදී වහලුන්ට තවත් තේරුම් ගොස් නැත. ආසියාතික රටවල පුහු උගතුන් මේ ගොන් මතවාද අධ්‍යාපනයට ඇතුල් කර ගැනීමට වෙර දරන්නේ හුදු මෝඩ අනුකාරකත්වය මත මිස වෙන කිසිවක් නිසා නොවේ.

පහත ලින්ක් එක උපයෝගී කරගෙන සම්පූර්ණ ලිපිය කියවන්න.

https://www.breitbart.com/london/2018/08/10/hungary-discontinues-gender-studies-programs-ideology-not-science/

No comments:

Post a Comment