Saturday, August 4, 2018

කාන්තා විමුක්ති උමතුව වැසිකිලියටත්


කාන්තා විමුක්තිවාදී පිස්සු තර්ක හා ප්‍රායෝගික නොවන අමනෝඥ්ඥ මතවාද ලෝකයේ විවිධ දෑ ඉලක්ක කරමින් පැතිර යයි. මේ වන විට දැනගන්නට ඇත්තේ රටවල් ගනනාවක වැසිකිලි වලටත් කාන්තා විමුක්ති උමතුව රිංගා තිබෙන බවයි. මෙමේ වීඩියෝවේ  සියල්ල විස්තර සහිටව දැක්වේ. කාන්තා විමුක්තු කුහක උන්මත්තකයන්ට පිරිමි වැසිකිලි වල මූත්‍රා කිරීමට සකස් කර තිබෙන කැසිකිලි පෝච්චියද ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත. ඒ ඊට හෝතු ලෙස දක්වන සොඋඛ්‍ය ගැටළු නොවන්නේ මූත්‍රාශයේ ආසාදන පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුල බැවින්. වීඩියෝව මුල සිට අගට බලා එහි පෙන්වාදෙන කාරනය සවන් යොමුකර අසා සිටින්න.

No comments:

Post a Comment