කෙසේ වෙතත් මේ කරුනු වලින්ද ලිපියෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ පෙර කී සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමේ හා ලිංගික බහුරූපිකත්වයක් බලෙන් ඇති කිරීමේ විජාතික වැඩපිලිවෙල ගැනයි. මෙය සැබවින්ම කතා කිරීමට සංකීර්ණ දෙයකි. නමුත් මේ ලිපිය තුලින් අප උත්සහ කරන්නේ මේ වැඩ පිළිවෙලෙහි විකාශය, බටහිර සමාජයටම මේ තුලින් කර ඇති හානිය, යුදෙවු නිරාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය හරහා ලොව අනෙකුත් රටවලට කරන බලපෑමත් අපේ රටට මෙය ක්‍රමයෙන් රිංගා කාලයත් සමග වර්ධනය වී අනාගතයට කොඩිවිනයක් වන ආකාරයත් අවසාන වශයෙන් මෙයින් ගැලවීමේ වැඩ පිලිවෙලත් ගැන කෙටියෙන් සාකච්ඡා කිරීමය. බටහිරදී රෝමානු කතෝලික චින්තනය බිඳවැටී විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් වන විට පෙරමුණ ගත් යුදෙවු චින්තන ධාරාව තුල යුදෙවු පිරිමින්ගේ සමාජීය කුහකත්වයන්ද පෙරමුණ ගත්තේය. නූතනත්වය ගැන කතා කල මුල් කාලයේ ලිංගික නිදහස ගැන මතවාද සොබාදහමට එකඟව ඉදිරියට පැමිණියත් පසුව කාන්තාවාදය කරලියට එන්නේ යුදෙවු පිරිමින්ගේ කුහකකම් හා මිනිස් අවශ්‍යතා මත සොබාදහම කනපිට ගැසීමේ මනෝ ව්‍යාධිය එකට එක්වයි. මිනිස් ලිංගිකත්වය වටා බැඳුනු දේ ස්ව්භාවයට අනුව ඉදිරියට විකාශනය වන ක්‍රමයක් තිබේ. යුදෙවු පිරිමින්ගේ සමාජීය කුහකත්වයන්ට හා යුදෙවු චින්තනයට මෙයද දිරවාගත නොහැක.
සොබාදහමේ සමතුලිතතා බිඳවට්ටමින් කාර්මික විප්ලවය සමග ඉදිරියට ආ සංවර්ධන සංකල්පය, ලිබරල්වාදය හා නූතනත්වයේ මතවාද වලට සමගාමීව මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය නොරුස්සන කුහක මතවාද පැන නගින්නේ මූලික වශයෙන් කාන්තාවාදය අරටුව කරගනිමින්ය. ස්ත්‍රි පුරුෂ භාවය යනු එකකට එකක් සමරූපී වන දෙයක් සේම ලිංගිකත්වය අනුව පෞරුෂත්වය හා ස්ත්‍රීත්වය අතර සමබරතාවය වැදගත් වනවා මිස කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල ඒ අයුරින් කළ හැකිද නැද්ද යන්න කිසි විටක මිනිස් සංහතියේවත් ජෛව ලෝකයේවත් යහ පැවැත්මට තීරනාත්මක ලෙස බලපාන්නේ නැත. එහෙත් යුදෙවු චින්තනයෙන් ගලා එන කාන්තා විමුක්තිවාදයට අනුව ස්ත්‍රී පුරුෂභාවය එකිනෙක සමරූපී වීම ඇතුළු ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවයම කාන්තාවන්ට වදයකි. ඊට අනුකූල ලෙස ක්‍රියා කිරීමද කාන්තාවන්ට සිදුවන අසාධාරණයක් වේ. බටහිර යුදෙවු කුහක පිරිමින් වැඩි දෙනෙකුගේ සිතීමේ රටාව අනුව කාන්තාවන්ගේ ප්‍රගතිය හා ලෝකයේ දියුණුව වෙනුවෙන් මේ ස්වභාවයට එරෙහිව කටයුතු කළ යුතුය. පිරිමියා විසින් තම පෞරුෂත්වයට හා ලිංගිකත්වයට සමරූපී මෙන්ම එහි ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය පදනමට ගෙන කාන්තාවන් හඳුනා ගැනීමද බටහිර යුදෙවු පිරිමින්ගේ කුහක නිර්මාණයක් වන කාන්තාවිමුක්තිවාදය අනුව වැරදිය. එලෙසම පිරිමියාගේ පෞරුෂත්වයටත් ලිංගිකත්වයටත් සමරූපී ලෙස කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගිකත්වය නියෝජනය කිරීමට බාධක පැමිණවීම නූතනත්වයේ හා ප්රගතියේ නාමයෙන් කළයුත්තකි. හැකිනම් පිරිමි ලිංගිකත්වයට සමරූපී ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගික ස්වභාවය ආයාසයක් ගෙන හෝ තුරන් කර කාන්තාවන් මානසිකවද පුරුෂකරණය කළ හැකිනම් මේ ඊනියා කාන්තා විමුක්ති සමතැන්වාදීන්ට අනුව එය කාන්තාවන්ගේ විශාල ජයග්‍රහණයක්ද වේ. මේ ක්‍රියාවලියේදී සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබා දීම හා ඊට අනුබල දෙන අනෙකුත් සාධක තව තවත් ප්‍රවර්ධනය කිරීමද කාන්තා විමුක්තිවාදීන්ට වැදගත් වෙයි.
කාන්තා දේශපාලනය පුළුල් කරමින් පනින්නට යන විජාතික පිම්ම අනෙකුත් ක්‍රියාකාරකම් සියල්ලට බලපානු ඇත. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිය මිනිස් කුහකත්වයන් අවියක් කොට ගෙන මිනිස් ස්වභාවයන්ටම එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඉදිරියට විකාශනය වන්නේ පුරුෂයාගේ ලිංගිකත්වය ඇතුළු සියළු ස්වභාවයන්ට වෛර කරමින් කාන්තාවන්ට ඒ පෞරුෂයම අනුකරණය කිරීමට බල කෙරෙන ආකාරයටයි. විජාතික තක්කඩියා තමන්ට හිතවත් යහපාලන අනුගාමිකයන්ට උපදෙස් ලබා දෙන්නේ කාන්තා දේශපාලනය හරහා ඒ ටික කිරීමට මිස මෙරට ජාතික අවශ්‍යතා මත කාන්තාවන්ට ක්‍රියා කිරීමට ඉඩ ලබා දීමට නොවේ. මෙරට කාන්තාවන්ට රටටත් සමාජයටත් ස්ත්‍රීත්වය මත පිහිටා යම් සේවයක් කිරීමට හා වගකීම් කොටසක් ඉටු කිරීමට දේශපාලනය කිරීමටම අවශ්‍ය නොවේ. ගම් මට්ටමින් කුලඟන සමිති හරහා වුවද කාන්තාවන්ට මේ ජරා දේශපාලනට වඩා රටට අවශ්‍ය යම් වැඩ කොටසක් කළ හැක. නමුත් විජාතික බලවේග වලට අවශ්‍ය බටහිර කාන්තා විමුක්තිවාදය පෙරදිගද සක්‍රීය කිරීමයි. බටහිර රටවල් ප්රමුඛ ඊනියා ජාත්‍යන්තරයට පෙරදිග රටවල ජනගහන වර්ධනය කෙසේ හෝ පාලනය කිරීමට අවශ්‍යය. පෙරදිග රටවල ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම විකුර්ති කර ලිංගික ව්‍යාකූලත්වයක් ඇති කිරීම හරහා ඒ අරමුණ ඉටු කරගැනීමටද විජාතික නූල් සූත්තර කාරයන් සූක්ෂමය. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෛරය ගොඩනැගීම හා පිරිමියාට ලිංගිකව අප්‍රසන්න දේ කිරීම සඳහා කාන්තාවන්ට අනුබල දීම තුලින් ප්‍රජනනය දුර්වල කිරීම යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ ප්‍රධාන අරමුණකි. යුදෙවු චින්තනය බලවත් වීමෙන් පසු මේ මතවාදය බටහිරදී ව්‍යාප්ත කිරීමට බොහෝ යුදෙවු ප්‍රභූ පැලැන්ති වලට අයත් පිරිස් ක්‍රියා කළේ තමන් ඊට අනුගත වීමට වඩා සාමාන්‍ය ජනයාට එය බලෙන් පැටවීමට පියවර ගැනීමෙනි. මේ ව්‍යාධියේ ප්‍රතිඵල බටහිරින් එලිබැස්සේද විෂබීජය වැපිරූ පරම්පරාවට පසු පරම්පරා තුලිනි. මේ විෂබීජය කාන්තා දේශපාලනය හරහා වපුරන්නට විජාතික බලවේග වලින් ලැබෙන උපදෙස් මත වර්තමානයේ ක්‍රියා කරන මෙරට දේශපාළුවන්ද ඔවුන් ඊට අනුගත නොවී සෙසු සාමාන්‍ය ජනයාට ව්‍යාධිය බලෙන් පටවනු ඇත. එය සාර්ථක වුවහොත් මෙරටද වත්මන් පරම්පරාවට පසු පරම්පරා වලින් ලිංගික ව්යාකූලත්වයයේ ප්‍රතිඵල එලි බසිනු ඇත. දැඩි විශ්වාසයකින් කිව හැකි කාරනය නම් මේ සියල්ලෙන් අන් කවර කණ්ඩායමකටත් වඩා බැට කනු ඇත්තේ සිංහල සමාජය බවයි.
25% කාන්තා නියෝජනය හරහා දේශපාලනයට එන කාන්තාවන් සියළු දෙනා ස්ත්‍රීත්වය මත පදනම්ව ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියා කරයි කියා සිතන්නට නොහැකිය. මුල් කාලයේ සැලකිය යුතු පිරිසක් බටහිර කාන්තාවිමුක්තිවාදය වැලඳගනු ඇත. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මතවාදය සවිඥ්ඥානිකවම අනුගමනය කරන කාන්තාවන් සැලසුම්සහගතව මැතිවරණයට ඉදිරිපත් කරනු ඇත. අනෙකුත් පක්ෂ වලින්ද විශේෂයෙන් වාමාංශික පක්ෂ වලින් යුදෙවු කාන්තාවිමුක්තිවාදී අදහස් කරපින්නාගත් කාන්තාවන් විවිධ මට්ටම් වලින් එක් වන්නටද ඉඩ කඩ තිබේ. මේ කාන්තා දේශපාලනය කලක් යන විට විජාතික උපදෙස් පරිදි සූක්ෂම ලෙස මෙරට සමාජය ලෙඩ කරන්නට පටන් ගනු ඇත. ඇතැම් විට මුල් කාලයේ බටහිර යුදෙවු කාන්තා විමුක්ති අදහස් කෙලින්ම නොදා කරන රැවටිලි කාර ක්‍රියාකාරකම් වලට මුල් තැනක් දෙන්නට විජාතික බලවේග වලින්ම උපදෙස් ලැබීමටත් ඉඩ තිබේ. මුල් අදියරේ සමාජය රැවටීමේ වැඩ කටයුතු මාතෘත්වයට මුවා වී කරගෙන යනු ඇත. ටික කාලයකදී විජාතික වැඩපිළිවෙලවල් වලින් මොළ හෝදාගන්නා කාන්තාවන් වෙනත් අංශවලින්ද කාන්තා නියෝජනය අඩු යැයි මැසිවිලි නගනු ඇත. ඒ අනුව කාන්තාවන් බහුතරයක් ස්ත්‍රීත්වයට අනුව ගලපා නොගන්නා ක්‍රියාකාරකම් ජනමතයට හා අපේ සමාජයේ සංවේදීතාවයන්ට පිටින් ගොස්, කාන්තාවන්ටද විවුර්ත කර දී පුරුෂ ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කරන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ සමාජය අවුල් කරමින් යකා නටන්නට ඉඩකඩ නොලැබී තියේ යැයි සිතන්නට කිසිසේස්ත් නොහැකිය. බටහිර මතවාද ටිකෙන් ටික මනසට කාවැදුන පසු කාන්තා දේශපාලකවරියන් ලිංග භේදයක් අවශ්‍ය නැතැයි කියමින් පෙර කී කටයුත්තට සමගාමීව ස්ත්‍රී අනුකාරක පිරිමින්ටද අනුකම්පාව ලබා දෙනු ඇත්තේ පිටස්තර බලවේග වල උපදෙස් අනුවයි. ඉන් පසුවට සිදු වන්නේ සමලිංගිකත්වය පිළිගැන්වීමට අවශ්‍ය ජන මනස හැදීමේ වැඩ කටයුතුය. පලාත් පාලන ආයතන වලින් ඔබ්බට කාන්තා දේශපාලනය පුළුල් වන විට මේ කටයුතු වඩා තීව්ර වේ. බටහිර සිදු වූ ලෙසම පුරුෂ ලිංගික ස්වභාවය සාහසිකකරනය හා අපරාධකරනය කිරීමත් ස්ත්‍රී ලිංගික ස්වභාවය අසභ්‍යකරණය කිරිමත් සිදු වනු ඇත්තේ අප සමාජයේ විරුද්ධ ලිංගික ගැලපීම් හා විෂමලිංගික සම්බන්ධතා පසුබැස ව්‍යාකූල සමාජයක් නිර්මාණය වන ලෙසිනි. අවසන් ඉලක්කය සමලිංගික ගැහැනු පිරිමි දෙපිරිසටම නිදැල්ලේ ළමා අපචාර ඇතුළු විකුර්ති කාම අපචාර සිදු කිරීමට ඉඩකඩ විවර කරන අතර විෂමලිංගික වැඩිහිටි පුරුෂයා සහ පුරුෂ ලිංගික ස්වභාවය ඉලක්ක කර ද්වේශසහගත නීති ගෙන ඒමයි. මේ කිසිවක් හිතළු නොව දැනටත් බටහිර රටවල සිදුවී තිබේන දේ බවද අවධාරනය කළ යුතුයි.
මේ විජාතික උගුලෙන් ගැලවීමද පහසු නොවන්නේ කලක් තිස්සේ සිංහල සමාජයට ව්‍යාජ උගතුන් විසින් කාන්තාවිමුක්තිවාදය කාවද්දා තිබෙන නිසයි. සියල්ලට පෙර ජාතික මතවාදයක පිහිටා මේ ප්රශ්නය තේරුම් ගැනීම අනිවාර්ය වේ. බටහිර නූතනත්වයේ මතවාදී වහලුන් වන ව්‍යාජ උගතුන් බුද්ධිමතුන්ගේ තර්ක හා කුහක මතවාද බිඳ දැමීමට අවශ්‍ය ශක්තිය රටට ආවේනික චින්තනය තුලින් උකහා ගත යුතුය. ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය සමාජය ගැන අපේ මතවාද මත පිහිටා කුහකත්වයේ ව්‍යාජනයන් නොවන සැබෑ වටිනාකම් බල ගැනිවිය යුතුව තිබේ. කාන්තාවන් ස්ත්‍රීත්වය මත පිහිටා කවරදෙයක් කරත් වැරදිය යන මතයේ සිටිමින් ස්ත්‍රීත්වයට බැට දෙන ගොන් කමක්ද මීට කිසිසේත් යෝග්‍ය නොවේ. සැබවින්ම බෞද්ධ සමාජයක ලිංගිකත්වය ගැන තිබිය යුත්තේ එහිදී පෞරුෂත්වය හා ස්ත්‍රීත්වය එකිනෙක සමරූපී වීම හා ඒ දෙකෙහි සමබරතාවය ගැන අවබෝධයෙන් ස්වභාවය සමග කටයුතු කිරීමේ හැකියාව මිස කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල විචාරයකින් තොරව කිරීමේ හැකියාව නොවේ. කාන්තාවන්ට එසේ කිරීමට ඇති හැකියාව බෞද්ධ සමාජයට අනුව දක්ෂතාවයක්ද නොවේ. මේ කරුනු මත පිහිටා පළමුව ව්‍යාජ උගතුන් විසින් බුදු දහමට වැරදියට ආදේශ කර තිබෙන බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදී බේගල් ඉවත් කර විචාරවත් බවක් අපේ සමාජය තුලින් ඇති කර ගත යුතුය. ජාතික මතවාද වල පිබිදීමක්ද ඒ තුලින් ඇති කරගැනීමට හැකි වීම නියතය. මේ අවස්ථාවේ ජාතික සංවිධානත් සිහි කල්පනාවෙන් ක්‍රියා කිරීම වැදගත් වේ. ව්‍යාජ උගතුන් අනුව යමින් බටහිර කාන්තා විමුක්ති බේගල් ජාතිකත්වයට වැරදියට ගලපාගැනීමද මිථ්‍යාවකි. වඩා වැදගත් වන්නේ මේ මැතිවරණයේදී කාන්තාවන් පලාත්පාලන ආයතන වලට තේරී පත් වුවත් ඔවුන්ව විජාතික බලවේග වලට හැසිරවීමට තිබෙන ඉඩකඩ ඇහිරීමයි. ඔවුන්ට කාන්තාවන් හැටියට මේ රටටත් සමාජයටත් කිරීමට තිබෙන වැඩ කටයුතු මොනවාද යන්න අපේ ස්මාජය තුලින් අපට ආවේනික මත්වාද මත පිහිටා සංවාදයක් ඇති කළ යුතු වේ. විජාතික කාන්තාවිමුක්ති මතවාද අනුව කටයුතු කිරීමට මෙරට කාන්තාවන්ට පිටස්තර බලවේග වලින් උපදෙස් ලැබීමට ඇති ඉඩකඩ ගැන නිතර අවධානයෙන් සිටිමින් ඒ උත්සහයන් පරාජය කළ යුතුය. මේ ප්‍රශ්න්ය ප්‍රශ්නයක් ලෙස නොදැක විහිළුවකට ගැනීම හෝ ඊට සංවේදී නොවී සිටියොත් ඇතිවන තත්වය භයානක වේ. දැනටත් ඉන්දියාව මේ ප්‍රශ්නයෙන් බැට කයි. අපට සිදු වන්නට යන්නේ එහි අනෙක් හරියයි. මේ ගැන අවධානයක් නොදක්වා ඊට කිසිත් සංවේදී බවක් නොදැක්වීමත් විජාතික කපටි සූත්තර කාරයන්ට වාසියකි. බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ලොව පුරා ජාතිකත්වයන් මෙන්ම රට රටවල සමාජයන් එහෙම පිටින් ලෙඩ කර තිබෙන ආකාරය තේරුම් ගෙන සිටීමත් ඉතා වැදගත් වේ. බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්රමණිකයා රට රටවල ජාතිකත්වයන් දුර්වල කිරීමට යොදාගන්නා ප්‍රධාන අවියක් වන්නේ කාන්තාවිමුක්තියයි. මේ කරුනු හරි හැටි තේරුම් ගෙන බටහිර කාන්තාවිමුක්තිවාදය බටහිරටත් ලොව බටහිර නොවන වෙනත් රටවලටත් කර තිබෙන හානිය අවබෝධ කරගනිමින් විජාතික බලවේග වල සියළු උත්සහයන් උපක්රමශීලීව ව්‍යර්ත කර දැමීම මේ අවස්ථාවේ ජාතික බලවේග වල මුල් පෙලේ වගකීමක් විය යුතුමය.