2015 ජනවාරි 8 ජාතිකත්ව කඳවුරෙන් විජාතික සතුරු කඳවුරට ආණ්ඩු බලය මාරු
වීමත් සමග දෙස් විදෙස් විජාතික බලවේග මෙරට දෙමළ ජාතිවාදයද සමග අත්වැල්
බැඳගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යමින් ජයග්රගනයන් ලබයි. ඒ අතර ජාතික
බලවේග දිගින් දිගට පසුබසිමින් පරාජයේ මාවතක ගමන් කරයි. සියල්ල ඒ අයුරින්
සිදු වෙද්දී ඒ ප්‍රධාන ගැටළුව රටවැසියාගෙන් වසන් කිරීමට විජාතික යහපාලන
පිසාචයන් මහින්ද ඇතුළු රටේ ඒකීයභාවය හා ජාතිකත්වය රැකීමේ කණ්ඩායමේ
සාමාජිකයන්ට විවිධ දුෂණ චෝදනා එල්ල කරමින් ඔවුන් මර්ධනය කර තමන් රටට
සාධාරනය කිරීමට පැමිණි සුරදූතයන් ලෙස පෙනී සිටිති. මේ සුරදූතයන් ඔවුන්ගේ
ආණ්ඩු පැවති අතීතයේ රටේ ජාතික ධනය කොල්ලකමින් හොර තක්කඩිකම් සියල්ලට
අත්පොත් තැබූ ආකාරයත් ජනමතය තමන්ට එරෙහි වෙද්දී මැර බලයෙන් ආණ්ඩු කිරීමට
ගිය ආකාරයත් කිසිවෙකුට අමතක යැයි සිතිය නොහැක.

විජාතිකත්ව සතුරු කඳවුරේ නියෝජිත පොදු අපේක්ෂක සිරිසේන ජනපති වූ සැනින්
විජාතික කඳවුරේ මෙරට නිල නායකයා වන රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවටද පටහැනිව
අගමැති ලෙස පත් කරගත්තේය. මේ කටයුතු වලින් පෙන්නුම් කළේ විජාතික බල කඳවුරේ
ජාතිකත්ව විරෝධී පිපාසය සන්සිඳුවීමට තිබෙන හදිසියයි. එතැන්පටන් මෙරට සිංහල
බෞද්ධ ජාතිකත්වයට එරෙහි දෙස් විදෙස් බලවේග වලට රජ මගුල්ය. දෙමළ ජාතිවාදයේ
යුධ පෙරමුණ එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය වූ පසු එහි මතවාදය ඉදිරියට
ගෙනයන්නට ඉතිරි වු ටී.එන්.ඒ කල්ලි ප්‍රධානී සම්බන්ධන් විපක්ෂ නායක විය.
ඇමරිකානු හා බ්‍රිතාන්‍ය නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
නියෝජිතයන් රටට පැමිණ පස්වනක් ප්‍රීතියෙන් සිරිසේන රනිල් ව්‍යාජ යහපාලන
නඩයට සුභ පැතීය. ඒ සියළු ක්‍රියා වලින් පෙන්වූයේ විජාතික හතුරු කණ්ඩායම
ලැබූ ජයග්‍රහනයත් සමග මහින්දගේ නායකත්වය නැතිවී බෙලහීන වෙමින් පසුබාන
ජාතිකත්වය දෙස අවඥ්ඥා සහගත ලෙස බලන විජාතික නියෝජිතයන්ගේ බලාපොරොත්තු සහගත
බවයි. ඔවුන්ගේ අභිලාශයන් මොනවාද? මෙය ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුමේ
ස්වභාවයට සංවේදී කිසිවෙකුටත් අමුතුවෙන් උගන්වන්නට දෙයක් නොවේ. බටහිර
අධිරාජ්‍ය උමතුව දෙවන ලෝක යුද්ධයෙන් පසුවට යුදෙවු අනාගමික මතවාදී හා
සංස්කෘතික ආක්‍රමණය දක්වා පරිනාමිකව ඉදිරියට පැමිණ තිබුණි. ඒ බටහිරදී
කතෝලික චින්තනය අභිබවා යුදෙවු චින්තනය ඉස්මතු වීම සමගයි.

බටහිරත් යුදෙවු චින්තනය බලවත් වීම තුල නාස්තිකාර අධික පරිභෝජන රටාවකුත්
ආත්මාර්ථකාමී සමාජයකුත් බිහි උනා පමණක් නොව ඒ තුලම ගොඩනැගුණු මාක්ස්වාදය
ලිබරල්වාදය කාන්තා විමුක්තිය වැනි මතවාද ඒ රටවල් තුලම ජාතිකත්වයන් දුර්වල
කර දේශපාලනයේද පෙරමුණ ගනිමින් ජාත්‍යන්තරවද ඒකාබද්ධතාවයක් ගොඩනගාගන්නට සමත්
වී තිබේ. මෙවන් තත්වයක් තුල බටහිර පැරනි අධිරාජ්‍යවාදයද පසුකාලීනව
ක්‍රියාත්මක උනේ යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයක් ලෙසයි. ඊට
පැරණි අධිරාජ්‍යවාදයේ යටත්විජිත ලෙස පැවති රටවල අධිරාජ්යගැත්තන් හා
සේවකයන් ලෙස හදාවඩා සිටියවුන්ගේ සහයෝගය දැන් ලැබී තිබේ. බටහිර යුදෙවු
අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ දකුණු ආසියාතික යුධ පෙරමුණ ලෙස
කලක් තිස්සේ කටයුතු කළේ ලංකාවේ ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය මර්ධනය කිරීමේ
අධිරාජ්‍ය වගකීමද ඉටුකරමින් සිටි කොටි සංවිධානයයි. යුදෙවු චින්තනය තුල
බිහි වූ විවිධ මතවාද අනුගමනය කරන ජාත්‍යන්තර සංවිධාන වල මුදල් ආධාර ලබමින්
ලොව පුරා ව්‍යාප්තව තිබෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයද කරන්නේ අඬු
විහිදුවාගෙන සිටින බූවල්ලෙකු මෙන් යුදෙවු අනාගමික සංස්කෘතික මතවාදී
ආක්‍රමණිකයාගේ භූමිකාවම වේ. ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන
ජාලය කොටි ත්රස්තවාදියාට තම නොමද සහය ලබා දීමට හේතුව කාටත් රහසක් නොවිය
යුතුය.
යුදෙවු අනාගමික මතවාදී සංස්කෘතික
ආක්‍රමණිකයාගේ ආශිර්වාදයෙන් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට වසර 30ක් තිස්සේ
තර්ජනය කළ දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය 2009 වසරේ මුළුමනින් පරාජයට
පත් වුනේ මේරටට ආවේනික අනන්‍යතාවය යටපත් කරන බටහිර සංස්කෘතික ආක්‍රමණිකයාගේ
බලාපොරොත්තුද සුන් කරමිනි. මෙරට ජාතික බලවේග එදා ලැබූ ජයග්‍රහනය
වැලැක්වීමට බටහිර යුදෙවු අනාගමික මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයාගේ දේශීය
ඒජන්තයා වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට නොහැකි විය. දෙමළ
ජාතිවාදය පසුපස සිටිමින් ජාතිකත්වයට හදි හූනියම් කළ විජාතික බලවේග ගොන්න
එතැන් සිට විවිධ උප්පරවැට්ටි යොදමින් මෙරට ජාතික බලවේග වලින් පලි ගැනීමට
වලි කමින් සිටියේය. බොහෝ කලක් කල් මරමින් සිට විජාතික සතුරු කඳවුර ඊට
අවස්ථාව උදා කර ගත්තේ 2015 ජනවාරි 8 යහපාලන සළුපිලි අන්දවා කරලියට ගෙනා
විජාතික පොදු අපේක්ෂකයා ජනපති ලෙස පත් කරගනිමිනි. ජාතිකත්වය ලද පරාජයේ
භයානකකම ගැන වැටහීමක් බල පෙරලිය සිදු වූ කල මහින්දටත් මහින්ද පිලේ සෙසු
සාමාජිකයන්ටත් නොතිබුණිද? එදා සිට මහින්ද පිල පසුබෑ ආකාරය දෙස බලන විට මේ
අය ඔවුන් පොදු ජාතික අරමුණු වෙනුවෙන් වගකීමෙන් යුතුව ඒකරාශී වුනාදැයි
සැකයක් ඇත්තටම ඇතිවේ. මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසුවටත් වෙනම සන්ධානයක්
ගොඩනගාගනිමින් ඉදිරි මහ මැතිවරණයට නොගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකීමට
මුල් තැන දෙමිනි. එතැනදී මහින්ද රාජපක්ෂ මහතා සිරිසේනගේ චාටු බසට රැවටුනේ
තම දේශපාලන ප්‍රතිරූපය ප්‍රයෝජනයට ගෙන මැතිවරනයෙන් වැඩි මනාප ගත් පසු තම
සාමාජිකයන් ලෙස සිටියවුන්ට සිරිසේනගේ ඔඩොක්කුවට පැනීමටද අවස්ථාව උදා
කරමිනි. එයින් ජාතික බලවේග තවත් අපහසුතාවයට පත් වුනේ එක් පැත්තකින්
දෑහිතකාමී අවංක පුද්ගලයන් නව බලවේගයකින් පාර්ලිමෙන්තුවට පත්කරගැනීමට තිබූ
අවස්ථාවද ගිලිහී යෑමෙනි.

විජාතික බලවේග වල නියෝජිත සිරිසේන විසින් ව්‍යවස්ථාවටද පිටින් රනිල්
වික්‍රමසිංහ අගමැති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවටයන් පිරිසක්ද සමග ඇටවූ
තාවකාලික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ වන විටත් සුළුතර කණ්ඩායම විය. එහෙත්
විජාතික කල්ලිය සූක්ෂමව මේ සුළුතරය කලමනාකරණය කොට රටේ බහුතර ජනමතයද යට
කරමින් ජාතිකත්වයට සියළු කොඩිවින කිරීමට සමත් විය. ප්රශ්නය නම් ජන බලය
විජාතික ආක්‍රමණයට එරෙහිව ජාතිකත්වය පැත්තේ තිබියදීත් එය එසේ වූයේ කෙසේද
යන්නයි. පාර්ලිමෙන්තුව තුලද බහුතරයක් තිබියදීත් මහින්ද රාජපක්ෂ පිල පක්ෂ
රාමුවෙන් ඔබ්බට ගොස් ජාතිකත්වය ජයග්‍රහනය කරවීමේ පොදු ජාතික අරමුණක්
වෙනුවෙන් කොන්දේසි විරහිතව එක් වීමට අපොහොසත් විය. අඩු තරමින් සරත්
ෆොන්සේකා මහතා පාර්ලිමෙන්තුවට තේරී පත් වූ අවස්ථාවේ රනිල් වික්රමසිංහව
කෙසේ හෝ කඩිමුඩියේ විපක්ෂ නායක කිරීමට තිබූ උවමනාවවත් රාජපක්ෂ මහතාගේ
පරාජයෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක කිරීමට එවකට කථානායක වූ
චමල් රාජපක්ෂ මහතාට නොතිබුණි. ඒවන විට බහුතරයක් හිමි විපක්ෂයේ සිටි
සමහරුන්ට විධායක ජනාධිපති ධූරය ගැන ගැටළු තියෙන්නට ඇත, තවත් අයට මැතිවරන
ක්‍රමය ගැන ගැටළු තිබෙන්නට ඇත, තවත් අය ස්වාධීන කොමිසන් වලට පක්ෂ වන්නට ඇත,
මේ විසිරුනු කාරනා මත පිහිටා එදා සම්මත කරගත් 18,19 ව්‍යවස්ථා සංශෝධන නියත
වශයෙන් පරාජය කළයුතුව තිබූ ඒවා විය. එහෙත් මේ යෝජනා සම්මත කෙරුනු පසු
මහින්ද පිලද කියා සිටියේ කලින් ගෙනා යෝජනා වලට සංශෝධන ඇතුලත් වූ නිසා එයින්
හානියක් නැති බවයි. එහෙත් විජාතික ගැති රනිල් වික්‍රමසිංහට අගමැති ලෙස
බලතල යම් ප්‍රමාණයක් ලැබීම, මුළු පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්
ලෙස සැලකීම ආදියේ ආදිනව කිසිවෙක් දැක්කේ නැත. දැන් එක් අතකට අත්විඳින්නේ
ඒවායේ ප්රතිඵලයි. වික්‍රමසිංහගේ විජාතික කල්ලියේ උපක්‍රමයද මේ වන විට රටට
අහිතකර යෝජනා බුරුතු පිටින් එබූ ව්‍යවස්ථාවක් මුලින් කෙටුම්පත් කර ජාතික
බලවේග හා ජනතාව රැවටීමට ඊට සුළු සංශෝධන ඇතුල් කරමින් ඔවුන්ට අවශ්‍ය මූලික
දේ කොලේ වසා සම්මත කර ගැනීමයි.
මේ සියළු
සිද්ධි හමුවේ දෙමළ මුස්ලිම් සුළුතර අන්තවාදී කණ්ඩායම් තම බෙදුම්වාදී පිපාසය
සන්සිඳුවා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. ඔවුන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම
ප්‍රයෝජන ගන්නවා විනා ඊට පයින් ගසා සිංහල බෞද්ධ බලවේග වල ඉදිරියට
පැමිණීමක් කිසිවිට බලාපොරොත්තු නොවෙති. විජාතික නියෝජිත සිරිසේන ජයගත්
දිනයේ පටන් රට තුල සිටින සිය නියෝජිතයන් හමු වීමටත් සම්බන්ධතා අළුත්
කරගැනීමටත් ජාතියට තර්ජනය කිරීමටත් රටින් පිටත සිටින විජාතික සතුරු කඳවුරේ
ප්‍රභලයින් කටයුතු කළේය. ඉන්දීය අගමැතිවරයාද දැඩි උද්යෝගයකින් කල දුටු කල
වල ඉහගැනීමේ න්‍යාය අනුව දෙමළ ජාතිවාදියා සමග ගනුදෙනු ඉදිරියට කරගෙන යනු
පෙනේ. මහබැංකුවට දැරිය නොහැකි අලාභයක් උවමනාවෙන් කළ රනිල් රටට විජාතික
කොන්දේසි වලින් තොරව ආදායම් එන සියළු මාර්ග අවහිර කිරීමට සිරිසේන සමග
කටයුතු කළේ සැලසුමකට නොවේ යැයි තවදුරටත් සිතිය නොහැක. එමෙන්ම උතුරු
නැගෙනහිර අතිශය වැදගත් ආරක්ෂක මධ්‍යස්ථාන වලින් පවා හමුදා කඳවුරු ඉවත් කර
දෙමළ සන්ධානය සතුටු කිරීමට ගියේත් දෙමළ ජාතිවාදීන්ගේ ස්වාමිවරුන් වන
බ්‍රිතාන්‍යයන් ලවා හමුදාව ප්‍රතිසංවිධානය කරන්නට සැලසුම් කළේත් ආරක්ෂක අංශ
මානසිකව වට්ටවා සාලාව අවි ගබඩාව පුපුරන තැනට කටයුතු කර අවි බලයද දුර්වල
කළේත් සැලැස්මක් අනුව නොවේදැයි සිතන්නට දැන්වත් අප විචාරශීලී විය යුතුය.
උතුරේ දෙමළ ජාතිවාදියාටත් සුන්නි මුස්ලිම් ආක්‍රමණිකයාටත් ආර්ථික ප්‍රශ්න
වැඩකට නැත. ඔවුන් මුල් තැනක් දෙන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය යටපත් කිරීමේ
වැඩපිළිවෙලකින් තම බෙදුමාවාදී අරමුණුද ඉටු කර ගැනීමටයි. වසර 30ක් තිස්සේ
උතුරේ ජනතාව පීඩාවට පත් කළ ප්රභාකරන් උතුරේ දෙමළ සන්ධානයටත් එහි
අනුගාමිකයින්ටත් ඊට චන්දය දෙන දෙමළ ජනයාටත් වීරයෙක් බව අප සිහි තබා ගත
යුතුය. විල්පත්තු කැලයේ කිසිදු පොදු පහසුකමක් නැති බවත් එසේ වුවද ඒ තුල
රිංගාගෙන ආක්‍රමණය සිදු කිරීමට බදුඩීන් අන්තවාදියා සමග මුස්ලිමුන් පිරිසක්
සිටින බවත් අප තරයේ සිහියට ගතයුතු අනෙක් කාරනයයි. වසර 30ක් තිස්සේ කිසිදු
සහනයක් උතුරේ දෙමළ ජනයාට නොදී ඔවුන්ගෙන් බහුතරයක සහය ඇතිව ප්රභාකරන්ට
ඊලාම් සටන මෙහෙයවන්නට හැකි උනානම් සිංහල ජනතාව එලෙස පීඩාවට පත් නොකර සතුරා
තීරනාත්මකව පරදවා ලැබූ ජාතික ජයග්‍රහනය තව දුරටත් රැකගැනීම වෙනුවෙන් යම්
කැප කිරීමක් කරන්නට අපට බැරිද?
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටත් ජාතියත් ඉල්ලන්නේ ජාතික බලවේග වලට
නායකත්වයක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් රැකීම නොවේ. මහින්ද දැන් කිව
යුත්තේ " මට වඩා ශ්‍රී ලංකා කාරයෙක් කොහෙද " වැනි කතා නොව පක්ෂ පාට පසෙක
තබා සටන් කර රැකගත් රට විජාතික බලවේග වලට යලි පාවා දීමට එරෙහි ජාතික සටනට
එක් වන්න වැනි සටන් පාඨයි. දැන් රටට සැබවින් අවශ්‍ය වන්නේ බටහිර රටවල්ද ලෙඩ
කළ ව්‍යාධිජනක මතවාද කරපින්නා ගත්තවුන්ගෙන් සමන්විත හුදෙක් රජයට එරෙහි
දේශපාලන බලවේගයක් නොව ජාතික මතවාද පෙරට ගත් ජාතික බලවේග වල සන්ධානයකි.
මහින්ද පිලේ සිටින එක් එක් කණ්ඩායම් වල වෙන් වෙන් වූ න්‍යාය පත්‍ර අනුව
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරන ක්‍රමය වෙනස් කිරීම, ආදිය මේ
අවස්ථාවේ ප්‍රධාන සටන් පාඨ නොවිය යුතුය. මේ සටන් පාඨ මුල් කරගතහොත් එයින්ද
යහපාලන විජාතික කල්ලිය ප්‍රයෝජන ගෙන දෙමළ ජාතිවාදයට දොල පිදේනි දීමට හැකි
පරිදි සංශෝධන ගෙන ඒමට ඉඩ තිබේ. කවුරු කෙසේ කීවත් විධායක ජනාධිපති ක්‍රමය
අපේ රටට වඩා යෝග්‍ය බව ඔප්පු වී හමාරය. එය ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා
විසින් ගෙන ආ කාරනය මත ඊට එරෙහි වන්නට නොහැක. ජේ ආර් ජයවර්ධන මහතා
ඉන්දියානු බලපෑමට යටත්ව රටට අහිතකර දේ කළත් ඔහුට ඒ කිසිවක් කිරීමට සැබෑ
උවමනාවක් තිබුණේ යැයි සිතිය නොහැක. නව ජාතික සන්ධානයක් පිහිටුවීමේදී
යූඇන්පී ශ්‍රී ලංකා සටන් පාඨ වැඩක් නැත අවශ්‍ය ජාතියක් ලෙස ඒකාබද්ධතාවයක්
පොදු ජාතික අරමුණු වෙනුවෙන් ඇති කිරීමයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු
නායකයන් දෙමළ ජාතිවාදය හමුවේ ක්‍රියා කළ ආකාරයත් ඔවුන් කිසි විට රටේ ඒකීය
භාවයට පිටින් හිතුවක්කාර බලය බෙදීම් වලට නොගිය අයුරුත් දැන් රනිල්
වික්‍රමසිංහ දෙමළ ජාතිවාදයට කප්පන් දීමේ ප්‍රතිපත්තියක් ජාතිකත්වය පිටින්
ගොස් අනුගමනය කරන හැටිත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරුම් කර දීමද ජාතික
බලවේග වල නායකයන් කළ යුතුය. පක්ෂ දේශපාලනයෙන් එකිනෙකා ඇන කොටා ගැනීමට වඩා
රනිල් චන්ද්‍රිකා සිරිසේන රාජිත කල්ලියට එරෙහිව රටට ජාතියට හිතැති සියළු
දෙනා එක් පිලකට ගැනීමට ජාතික බලවේග වල නායකයින් පියවර ගත යුතුයි. විජාතික
උවමනා එපාකම් මත ගෙන එන්නට යන දෙමළ ජාතිවාදයට කප්පන් දෙන සමලිංගිකත්වයට
පිළිගැනීමක් ඇතිකරන හොර ව්‍යවස්ථාව කෙසේ හෝ පරාජය කිරීමට පාර්ලිමෙන්තුව
තුලත් ඉන් පිටතත් රටට හිතැති බලවේග එක්ව කටයුතු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය
නීතිමය හා අධිකරනමය ක්‍රියාමාර්ග නිසි ලෙස කලට වේලාවට කිරීමට දැන් සිට
අවශ්‍ය පසුබිම සැකසිය යුතුය. කවර හෝ හේතුවක් නිසා හොර පාරෙන් සම්මත කිරීමට
යහපාලන පිසාචයන් කටයුතු කරන්නට ගියහොත් ඊට එරෙහිව දැවැන්ත ප්‍රතිරෝධයක්
ගොඩනැගීමට අවශ්‍ය ජන බලවේගය දැන් සිට සූදානම් කළ යුතු වේ. ප්‍රමාද වුනොත්
සිදුවන්නේ නැවත අති විශාල ලේ වැගිරීම් මතින් ජාතික නිදහස් සටනක්
ක්‍රියාත්මක කිරීමටය. එතැනට තල්ලු වීමට පෙර අප සිහි බුද්ධියෙන් තැනට සුදුසු
දේ නිසි කලට කිරීම වැදගත් වේ.
විශේෂ ලියුම්කරු

2015 ජනවාරි 8න් පසු මෙරට ආණ්ඩු බලය නැවත විජාතික නියෝජිතයින් අතට පත්වීම
හැර වෙනත් දෙයක් සිදුවී නැත. මේ වංචනික ක්‍රියාව වසන් කළේ යහපාලනය නම්
කඩතුරාවෙනි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විජාතික ඉත්තන් නොසිටියාමයි කියා
අප කියන්නේද නැත. ආණ්ඩු බල පෙරලිය ගැන කෙටියෙන් සඳහන් කළේ පෙර පරිදියි. මේ
බල පෙරලියෙන් පසුවටත් ජාතිකත්වය පැත්තේ සිටි මහින්ද පිල පසුබෑම් වලට ලක්
වූවා මිස ස්ථානෝචිත ප්‍රඥ්ඥාවෙන් කටයුතු කළ බවක් නොපෙනේ. මහින්ද පිලේ සිටි
විවිධ පුද්ගලයන්ට විවිධ අරමුණු තිබුණා විය හැකියි. නමුත් සියල්ලන්ට පොදුවේ
ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වය දීමේ හැකියාවක් නොතිබුණා කිව නොහැක. මේ වන
විට අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් විජාතික පනත සම්මත වී හමාරය. එහි
භයානක කමේ වපසරිය විස්තර කිරීමට තවත් කාලය නාස්ති කළ යුතු නොවන්නේ එය මේ වන
විටත් විවිධ පාර්ශව විසින් රටට හෙලි කර තිබීම නිසයි. දැන් එහි අරමුණු
මොනවාද යන්නවත් ඒ පසුපස සිටින්නන් කවුද යන්නවත් අමුතුවෙන් කියන්නට දෙයක්
නැත. මේ ජාතිකත්ව විරෝධී පනත සම්මත වීමත් සමග ප්‍රීති ප්රමෝදයට පත් වූයේ
පහුගිය වසරේ ජනවාරි 8 විජාතික නියෝජිතයා අතට ආණ්ඩු බලය ලබාදීමට ඇප කැප වූ
මෙරට හා රටින් පිටත බලවේග එකතුවයි.

මෙපමණ
ජයග්‍රාහී පිම්මක් විජාතික බලවේග විසින් පනින තෙක් ජාතිකත්ව පිල පසු බැස්සේ
කෙසේද. ඊට හේතු විවිධාකාරවේ. අතුරුදන් වූවන් සෙවීමෙ පනත දේශපාලන
බඩගෝස්තරවාදී නිල් කොළ රතු පාවාදීමේ ඔස්තාර්ලා ලවා හොර පාරෙන් සම්මත කර
තිබෙන්නේ ඒ ගැන හරි හැටි විවාදයක් හෝ නොපවත්වායි. රනිල් වික්‍රමසිංහ සියළු
මෙහෙයුම් අවසානයේ මහත් උජාරුවෙන් කියා සිටින්නේ මෙය කල්තියා කිසිවෙකු
විසින් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර නොතිබුණු බවකි. මෙහිදී එම කටයුත්ත
ඒකාබද්ධ විපක්ෂයට මගහැරුනේ කෙසේද යන්නත් ගැටළුවකි. මේ ගැන කල්තියා දැනගෙන
තිබුණු අවස්ථාවකත් එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ යුතුය යන කාරනය
පිළිබඳව නිසි සංවේදී බවකින් ඒකබද්ධ විපක්ෂය කටයුතු කර නොතිබෙන්නේනම් එය
බරපතල වරදකි. ඒකාබද්ධ විපක්ෂයේ නීති උපදෙස් කරුවන් නීතීඥ්ඥයන් කොහේ
සිටියේද? මහින්ද රාජපක්ෂ මහතාද නීති විශාරදයෙකි. කෙසේ වෙතත් සියළු
ඔස්තාර්ලාටත් අනෙකුත් ජාතික සංවිධාන වලටත් දැන් අත්‍යවශ්‍ය ජාතික කටයුත්තක්
මගහැරී ජාතිකත්ව පිළ තවත් අසීරු අඩියකට වැටී ඇත. ඒ අතුරුදහන් වූවන් සෙවීමේ
මෙහෙයුම කෙරෙන ආකාරය පිළිබඳ සියළු නිර්නායන් රාජ්‍ය නොවන සංවිධාන පිටස්තර
විජාතික කණ්ඩායම් හා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය ආකාරයට විජාතික හොර පනතෙන්
තීන්දු කර තිබීම හරහාය.
දැන් කොලේ
වසා රටට බොරු කියන රනිල් සිරිසේන ප්රමුඛ යහපාළු පිසාච රැල පෙන්වීමට යන්නේ
මෙය 88/89 කාලයේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් අතුරුදහන්
කරවූවන් ගැන සෙවීමටද මේ පනත ඉවහල් වන බැවින් මෙය ඉතා යහපත් එකක් බවයි.
එහෙත් ඇත්ත කතාව වන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම බටහිර බලපෑම්
වලට නොබියව ඉදිරියට ගෙනගොස් ජයග්‍රාහී ලෙස අවසන් කළ රනවිරුවන්ට හා
නායකයන්ට දඬුවම් කිරීම මෙහි යටි අරමුණ බවයි. ප්රභාකරන් බේරාගැනීමට නොහැකිව
වියරු වැටුනු දෙමළ ජාතිවාදීන්ගේ බටහිර ස්වාමිවරුන් ඔවුන්ගේ වත්මන්
නියෝජිතයින් වන රනිල් සිරිසේන දෙපල යොදාගෙන කොටි ත්‍රස්තවාදය පැරදවූ
මෙහෙයුමේ රනවිරුවන්ගෙන් හා නායකයින්ගෙන් පලිගැනීමට ගැසූ ගැටය මෙයයි. රනිල්
එක්ක නිදිවදින්නට ගිය රතු අලි නායක අනුර කුමාර ජනතාව රැවටීමට කියා සිටියේද
සිරිසේනගේ කතාවමය. එනම් 88/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ අතුරුදහන් වූවන්
ගැන සෙවීමද මේ පනත හරහා කරගත හැකි බැවින් එය ඉතා හොඳ එකක් බවයි. එහෙත්
මෙතැන තවත් ගැටළුවක් තිබේ. එනම් 88/89 කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ
මර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ රජයේ එවකට මර්ධනකාරී මෙහෙයුම් වල ප්‍රධාන
චරිතයක් වූ බටලන්දේ වධකාගාරයකද වැඩකටයුතු මෙහෙයවන ලද රනිල් වික්‍රමසිංහ
මෙදා මේ පනත හොරෙන් හා බලහත්කාරයෙන් සම්මත කිරීමට පියවර ගත් ප්‍රධාන චරිතයද
වීමයි. එලෙස බලන කළ ජනතා විමුක්ති පෙරමුණේ අතුරුදහන් වූවන් ගැන සෙවීමට
ගියහොත් රනිල් ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂ දේශපාලුවන් ගනනාවක්ම ඊට වග
උත්තරකරුවන් හා වැරදි කරුවන් වීම අනිවාර්ය වේ. දැන් මේ පනත ක්‍රියාත්මක
කිරීමට වලි කෑ රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂ තක්කඩින් මේ පනතින් වරදකරුවන්
වීමට බලාපොරොත්තු වෙයිද? එසේ සිතිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය හා
පැටිකිරිය නොදත් ලදරුවෙකුට හෝ මන්දබුද්ධිකයෙකුට පමණි.
තවත් මේ ජාතිකත්ව විරෝධී පනත ගැන රනිල් සිරිසේන ප්රමුඛ යහපාලන පිසාච
රැලත් දෙපිටකාට්ටු රතු අලි රැලත් කියන බේගල් විශ්වාශ කිරීමට අප
මන්දබුද්ධිකයන් විය යුතු නොවේ. අතුරුදහන් වූවන් ගැන සෙවීමේ කොමිසමක් හරහා
88/89 කාලයේ අතුරුදහන් කලවුන්ට සාධාරනය ඉටු කිරීමට රනිල්ටත් එක්සත් ජාතික
පක්ෂයටත් මෙතරම් තදියමක් ඇත්නම් මීට කලින්ම ඔය ටික කරන්නට තිබුණි. ඇරත්
උතුරේ හමුදා මෙහෙයුම් වලින් අතුරුදහන් වූවන් සිටීනම් සුදු වෑන් වල ගෙනගිය
අය ඇත්නම් ඒ අය වෙනුවෙන් සාධාරනය ඉටු කිරීමට පිටස්තර බලවේග ගාවා නොගෙන රටේ
අධිකරණ පද්ධතිය තුලින් ඒ ගැටළුවට පිළිතුරු සොයා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව
තිබේ. මේ සිදුවන්නේ අන් කිසිවක් නොව 2015 ජනවාරි 8 වනදා සිට දෙමළ ජාතිවාදය
නැගිට්ටවා සිංහල බෞද්ධ ජාතිකත්වය ඇදවැට්ටවීමේ විජාතික මෙහෙයුමේ එක් පියවරක්
ඉදිරියට යෑම පමණි. පහුගිය වසරේ විජාතික බලවේග අතට ආණ්ඩු බලය මාරු වූ දා
සිට ජාතිකත්වය නියෝජනය කළ මහින්ද පිල පසුබෑවා මිස නිසි කලට වේලාවට කලයුතු
බොහෝ දේ කිරීමට නොහැකි විය 18 වන හා 19 වන ව්‍යවස්ථා සංශෝධන නියත ලෙස පරාජය
කළ යුතුව තිබූ ඒවා විය. එහෙත් ඒ වන විටත් විපක්ෂයට වැඩි ආසන ගනනක්
තිබියදීත් මේ සැලසුම්සහගත සංශෝධන පරාජය කිරීමට සංධානයට නොහැකි විය. දැන්
තවත් භයානක හොර පනත් බලහත්කාරයෙන් සම්මත් කරගන්නේත් මේ සැලසුම් වල එක්
පියවරක් ලෙසයි. ඒකාබද්ධ විපක්ෂය තවත් ලතවෙවී නොසිට දැන්මම මේ විජාතික පනතට
එරෙහිව ගත හැකි පියවර කුමක්දැයි සොයා බැලිය යුතුය. මේ යන විදිහට ෆෙඩරල් හොර
ව්‍යවස්ථාවද මේ ආකාරයෙන්ම සම්මත කරගැනීමට විජාතික නියෝජිතයින්ට හා
බඩගෝස්තරවාදී පාවාදීමේ ඔස්තාර්ලාට හැකියාව තිබේ. එවැන්නක් සිදු වීමට පෙර ගත
හැකි ක්‍රියාමාර්ග ගැන ඒකාබද්ධ විපක්ෂය දැන් සිට සැල්කිලිමත් විය යුතුය.
තැනට සුදුසු ලෙස ක්‍රියාත්මක වීම අතපසු වී විදෙස් ආක්‍රමණය රට තුලටම
පැමිණියහොත් තත්වය දරුණු අතට හැරේ. එබැවින් මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ
නායකයින් මාක්ස්වාදී වාමාංශිකයින්ගේ කේවට්ට උපදෙස් නොතකා ඉදිරියේදී ගෙනෙන
හොර ව්‍යවස්ථාව ඇතුළු සියළු පනත් පරාජය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිමත් ඕනෑම
තීරනාත්මක මොහොතක ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැවැන්ත ජනතා පවුරත් දැන් සිට
ගොඩනගා ගැනීම කළ යුතුය. ප්‍රමාද වී පසුතැවෙන්නට ජාතියට නොහැකිය.
විශේෂ ලියුම්කරු

හොර බල්ලාට
පොල්බෑයෙන් දමා ගැසුවා වගෙයි කියා අපේ කියමනක් තිබේ. මේ කියමන යෙදෙන්නේ
යම්කිසි මෝඩකමක් එක් අතකට ඇඟවීමටය. හොර බල්ලාගේ පරමාර්ථය හොරා කෑමය. හොර
බල්ලෙකු විසින් ගෙදරක මනුස්සයන් කන බොන දෙයක් හොරා කා දමනු ලැබීම යම්කිසි
අලාභයකි. එහෙයින් එවැන්නක් නතර කරනවා මිස හොරාකන්නට එන බල්ලෙකුට උගේ අරමුන
ඉටු කරගැනීමට ඉඩ දීම අනුවන කමකි. එවැන්නක් කිසිවෙකුත් කරන්නේද නැති අතරම
බොහෝ විට සිදු වෙන්නේ හොර බල්ලා පන්නා දැමීමය. එහෙත් එය කිරීමට පොල්
බෑයකින් ඌට දමා ගැසීම මෝඩ කමක් වන්නේ සමහර විට හොර බල්ලා හොරා කන්නට මාන
බලා සිටියේද පොල් බෑයම වීමට ඉඩ ඇති නිසයි. එසේ වූ විට ඌට පොල් බෑයෙන් දමා
ගසා එලවා ගත්තද හොර බල්ලාගේ පොල් බෑය හොරාකෑමේ අරමුණ ඉටු වී හමාරය. සතෙකුට
කන්නට දී සැනසීම වෙනමම දෙයකි. එහෙත් හොරා කන එකා දැනුවත්ව හෝ නොදැනුවත්ව
සැනසීමට යෑම තවත් දෙයකි. මේ නිදසුන එක්තරා විදිහකින් සමපාත වන්නේ අපේ රටේ
ඇතැම් උගත් බුද්ධිමත් යැයි කියාගන්නා විශේෂයෙන් වාමාංශිකයින් ලිබරල්වාදීන්
ආදී පුද්ගලයන් කියන පරිදි මෙරට ජාතිකත්වය පිළි නොගන්නා උතුරේ හා නැගෙනහිර
දෙමළ දේශපාලන කණ්ඩායම් වලට බලය ලැබෙන පරිදි බලය බෙදන දේශපාලන විසඳුමකින් රට
බෙදීමේ බෙදුම්වාදය තුරන් කළ හැකිය යන මිථ්‍යාව සමගය.

බටහිර මතවාදී ආධිපත්‍යයේ රාමුවක් තුල පිහිටා ඇති අපේ අධ්‍යාපනය තුලින්
බිහිවෙන බටහිර පරමාදර්ශය කොට ගත් උගතුන්ට මෙරට දෙමළ ඉතිහාසය හා දෙමළ
ජාතිවාදයේ විකාශනය පිළිබඳ සත්‍ය වටහා ගැනීමේ හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ
එය තේරුම් ගැනීමට අවශ්‍ය මානසික සංවේදීබව අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන
මතවාද තුලින් මොට කර තිබීමයි. ඔවුන්ට අනුව අපේ රටේ දෙමළ ජාතිවාදයක් හෝ
වෙනත් සුළු ජන වර්ගවාදයක් නැත. මේ අයගේ දැක්මට අනුව ඇත්තේ සිංහල
ජාතිවාදයකි. මොවුන් සිංහල ජාතිවාදය ලෙස හඳුනාගන්නේ මෙරට ජාතිකත්වය හා
ජාතිකත්ව රාමුව තුල ඇති ජාතික මතවාද අනුව සිංහල බෞද්ධ බහුතරයක් ක්‍රියා
කිරීමයි. මේ උගතුන්ට අනුව අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් වූ පසු මේ රටට
ආවේනික හා රට රටක් ලෙස ගොඩනැගුවා වූ සිංහල බෞද්ධ බහුතරයගේ ජාතික නායකත්වය
රටේ රාජ්‍යත්වයට හා පාලනයට නැවත උරුමකම් කීම, ලෝකය ඉදිරියේ සිංහල බෞද්ධ
ජාතික අනන්න්‍යතාවය විදහා පෑම අනෙකුත් ජනකොටස් වලට කරන අසාධාරනයකි. එමෙන්ම
ඔවුන්ට අනුව එය වැරදිය. ඒ අයුරින් ගත් කළ අධිරාජ්‍යවාදියා රට අත්හැර ගිය
පසු ඔහුගේ වහල් සේවකයන්ට අවශ්‍ය ආකාරයට අධිරාජ්‍ය වරප්‍රසාධ තුල සිටිමින්
රටේ ජාතික අනන්‍යතාවය යටපත් කිරීමට ඉඩ නොදීම හා රටෙන් පැත්තකට උරුමකම්
කියමින් බෙදුම්වාදී මාර්ගයක ගොස් වෙනම රටක් හැදීමට ඉඩ නොදීමත්
අධිරාජ්‍යවාදීන්ගේ සේවකයන් විසින් ගොතන ලද ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පයට
එරෙහි වීමත් සිංහල ජාතිවාදයයි. මේ ඔවුන් ලද අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන
බටහිර ගොන් මතවාද වලින් ඔවුන්ගේ මොළ කුරුවල් කර ඇති ආකාරය මිස වෙනත් දෙයක්
නොවේ. ලංකාව තුල ඇත්තේ මේ අනුකාරක උගතුන් කියන ආකාරයේ සිංහල ජාතිවාදයක්
නොවේ. ඇත්තෙන්ම තිබෙන්නේ සිංහලයාගේ නිවටකමකි. රටක් ලෙස ලොව ඕනෑම රටක්
අනුගමනය කරන මූලික රාජ්‍ය ප්රතිපත්තිවත් හරියට ක්‍රියාත්මක කරගත නොහැකිව
වසර දහස් ගනනක් තිස්සේ තමන් හා තම ආදි පරම්පරා ගනනාවක් විසින් ගොඩනැගූ රට
තුල තමන්ම අසරන වී සිටීම වත්මන් සිංහල බෞද්ධයාට අත් වී තිබෙන සැබෑ
ඛේදවාචකයයි.
මාක්ස්වාදය ලෙනින්
වාදය ලිබරල්වාදය, පස්චාත් නූතනවාදය, කාන්තා විමුක්තිවාදය ආදී බටහිර මතවාද
වලින් මොළ කුරුවල් කරගත් කවරෙක් කුමක් කීවද මේ රටෙ උතුරු හා නැගෙනහිර
පලාත්වල දෙමළ ජනයාගේ ඉතිහාසය වැඩි ඈතකට දිවයන්නක් නොවේ. පැහැදිලිවම ඔවුන්
මෙරටට සංක්‍රමණය වී ඇත්තේ ලන්දේසින්ගේ දුම්කොල වගාවත් සමග ලන්දේසි
වැවිලිකරුවන්ගේ කම්කරුවන් ලෙසයි. එදා ලන්දේසින්ට කන්ද උඩරට රාජධානියේ රජුගේ
නීතියට යටත්ව සියල්ල කිරීමට සිදු වූ හෙයින් ඔවුන් රජුට එරෙහිව ඉන්දියානු
වහල් සේවකයන් බලගැන්වීමට උපායශීලීව කටයුතු කළෝය. පසු කලෙක මෙරට පාලන බලය
ගිවිසුමකින් අත්පත් කරගත් ඉංග්‍රීසින් එලෙස බලගැන්වූ දෙමළ ප්‍රභූ
පැලැන්තියට තවත් වරප්‍රසාද ලබාදී මෙරට සමස්ථ ජාතිකත්වයටම එරෙහිව සවිබල
ගැන්වීය. ඉංග්‍රීසීන් උත්සහ කළේ හැකිනම් ඔවුන් මේ රට අත්හැර යන දාට ඔවුන්ගේ
කීකරු ඉන්දියානු වහල් සේවක පැලැන්තියට රටේ සමස්ථ පාලන බලයම පවරා රටට
ආවේනික සිංහල බෞද්ධ ජනයාගේ සියළු උරුමයන් මෙන්ම චින්තනයද යටපත් කර දමා
යෑමටයි. මේ බටහිර අධිරාජ්‍යවාදී කොල්ලකරුවන්ගේ කීකරු සේවකයන් ලෙස හැදී
වැඩුනු ඉන්දියානු දෙමළ වහල් සේවකයින් බටහිර ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ හයියෙන්
බලගැන්වී සිටි ආකාරය අනුව ඔවුන් කිසි විටකත් කෙදිනක හෝ මෙරට සිංහල බෞද්ධ
ජනයා රාජ්‍ය පාලනය හිමිකරගනිමින් මුළු රටම මෙහි ආවේනික ජාතික අනන්‍යතාවය
තුලට ගැනීම බලාපොරොත්තු නොවීය. එවැන්නක් බලාපොරොත්තු නොවුනා පමණක් නොව ඊට
ඉඩ නොදීමටද ඔවුන් කටයුතු කළෝය. ඉංග්‍රීසින්ගෙන් මෙරට නාමික නිදහසක් ලබාගත්
දා පටන් පෙර කී ලෙස බලගැන්වී සිටි දෙමළ ජාතිවාදීන් හැම විට උත්සහ කළේ රටට
ආවේනික ජනයා වූ සිංහල බෞද්ධයාගේ චින්තනය අනුව ගොඩනැගි ජාතිකත්වයක් ස්ථාපිත
වීම වැලැක්වීමටයි. එසේ බැරිනම් සිංහල බෞද්ධ ජාතිකත්වය සමග සම වන ලෙස
උතුරටත් නැගෙනහිරටත් දෙමළ ජාතිවාදීන් ඔවුන් වෙනම ජාතියක් ලෙස සලකාගනිමින්
වෙනම ජාතික අනන්‍යතාවයක් අටවා ගැනීම හෝ කළ යුතුය යන මතයේ සිටියෝය. මේ
සිද්ධි එකක්වත් යටපත් කළ නොහැක. එසේ යටපත් කර වර්තමාන දේශපාලනය හා ජාතික
ගැටළු තේරුම් ගැනීමටද හැකියාවක් නැත.
අධිරාජ්‍යවාදීන් රට අත් හැර ගිය පසු උතුරේ හා
නැගෙනහිර ස්ථාපිත වී තිබූ දෙමළ ජාතිවාදය අධිරාජ්‍යවාදියාගෙන් පසුවට මෙරට
ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය යටපත් කිරීමේ කාර්යට අත ගසා තිබුණි. එහෙත් එය
කළ නොහැකි බව තේරුම් ගත් අදිරාජ්යවාදීන්ගේ සේවක දෙමළ ජාතිවාදී නඩය උතුරත්
නැගෙනහිරත් අල්ලා තම බුක්තියට සවි කරගැනීම හෝ කිරීමට කටයුතු කළේ ඒ තුලින්
හෝ මෙරට ජාතිකත්වය දුර්වල කිරීමටය. නිදහසින් පසුවටද දේශපාලනය තුල පනහට පනහ
ඉල්ලීම ආදී ක්‍රියා වල නිරත වෙමින් සිංහලයා සමග සම වීමටත් උතුරට හා
නැගෙනහිරට වෙනම පාලනයක් ඉලක්ක කරමින් සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් වෙන්ව දෙමළ
ජාතිකත්වයක් බලෙන් ඇති කිරීමට දෙමළ නිජභූමි මිථ්‍යාව පවා ගොඩනැගුවේ දෙමළ
ජාතිවාදීන් අධිරාජ්‍යවාදියාගේ හයිය ඇඟට ගෙනය. පසු කලෙක කොටි ත්‍රස්තවාදය
දක්වා වැඩුනු මේ දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාවේ සහයද ඇතිව ඇතිව සමස්ථ
ජාතියටම තර්ජනය කරමින් විටෙක සාකච්චා කරමින් තවත් විටක ආරක්ෂක අංශ වලටත්
සිංහල ගම් වැසියන්ටත් පහර දෙමින් නිවට ආණ්ඩු නැටවීමටද සමත් විය. කොටියා
පසුබසින විට සාකච්චා කර එකළ සිටි රාජ්‍ය නායකයින්ගෙන් දේශපාලන විසඳුම්
ඉල්ලා පොල් බෑයට ඉව අල්ලන හොර බල්ලාගේ භූමිකාවද ඉඳ හිට කළ ආකාරය කාටත් අමතක
වන්නට පුළුවන්කමක් නැත. අනුකාරක ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් එකළද කොටියා
පැරදවිය නොහැකිය යන තර්කය ගෙන එමින් කොටි ත්‍රස්තවාදය ප්රමුඛ දෙමළ
ජාතිවාදීන්ට දොලපිදේනි නොදී මේ ප්රශ්නය විසඳිය නොහැකිය යන මතය බලෙන් මුළු
රටටම ගිල්ලන්නට උත්සහ කළෝය. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමගද
කොටියා පුරුදු සෙල්ලම කරන්නට ගොස් තමන්ගේ අවසානය සනිටුහන් කර ගත්තේය.
කොටියා යුධමය අතින් පරාජය කර සුන් කර දැමීම ජාතිය විසින් පැනගතයුතුව තිබූ
ප්‍රධාන කඩයිම් තුනෙන් එකකි. අනෙක් කඩයිම් දෙක නම් දෙමළ නිජභූමි මිත්‍යාව
ඇතුළුව දෙමළ ජාතිවාදී ඊලාම් බෙදුම්වාදය මතවාදීවත් මුළුමනින්ම පරාජය කිරීම
හා රටට ආවේනික ලෙස සිතන පතන මේ රටට ගැලපෙන අදහස් මතවාද ඇති පිරිස රටේ තීරක
බලවේගය බවට පත් කරගෙන රටටම ආවේනික ඉදිරි ගමනක් යෑමයි. එහෙත් අවාසනාවට පළමු
කඩයිම අමාරුවෙන් පැනගත් පසු දෙවන හා තුන්වන කඩයිම් පැනගැනීමට රටටත්
නායකත්වයටත් නොහැකි විය.
මෙකී දෙවන හා
තුන්වන කඩයිම් පැන ගැනීමට නොහැකි වීම තුල දේශපාලන දූරදර්ශී බව හා විජාතික
කුමන්ත්රන සාර්ථක වීමත් සමග අපගේ ජාතික හතුරු කඳවුරට පක්ෂ රජයක් බිහි
වීමෙන් දැන් නැවත්ත් රටම විඳවන තත්වයක් උද්ගතව ඇත.මේ තත්වය තුල නැවතත්
රාජ්‍ය නොවන තක්කඩි සංවිධානත් බෙදුම්වාදීන්ට පක්ෂ බටහිර රටවල
තානාපතිවරුනුත් නැවතත් අපේ රට ගැන තීරන ගන්නා තත්වයක් ඇතිවී තිබේ. එදා කොටි
ත්‍රස්තවාදය පරාජය වීමත් සමග යටගිය ඊලාම් බෙදුම්වාදය අළු යට ගිනි පුපුරු
මෙන් දැන් නැවතත් එලියට පැමිණ ගිනි ජාලාවක් වීමට තැත් කරයි. එක් පසෙකින්
ජාත්‍යන්තරය ලවා අපගේ රනවිරුවන්ට දඬුවම් කරන්නට සැලසුම් කරන අතරම අනෙක්
පසින් බෙදුම්වාදී දෙමළ ජාතිවාදී හොරබල්ලා ෆෙඩරලයට ඉව අල්ලමින් ඇත. සටන් කර
ලබා ගැනීමට නොහැකි වූ ඊලම ෆෙඩරල් විසඳුමක් හරහා හොර පාරෙන් ලබා ගැනීමට
සියළු සැලසුම් දියත් වෙමින් ඇත. අද වනවිට හොරුන් ලෙස ලේබල් ගසා දේශපාලනිකව
පලි ගන්නේ එදා කොටි ඊලාම් සිහිනය බොඳ කළ සටනට නිවැරදි නායකත්වය දුන් ජන
නායකයන්ගෙන් හා ඔවුන්ට සහය වූ සෙසු දෑහිතකාමීන්ගෙන් පමණි. නැවත වරක් රාජ්‍ය
නොවන සංවිධාන වල හොර තක්කඩින්, ඔවුන්ගේ මාධ්‍ය කරුවන් ව්‍යාජ උගතුන්
බුද්ධිමතුන් ඇතුළු අවස්ථාවාදී දේශපාළුවන් බෙදුම්වාදී ඊලාම් හොර බල්ලාට
ෆෙඩරල් දොල පිදේනිය ලබා දිය යුතු බවට මතයක් ගොඩනගමින් එය රටට ගිල්ලවීමට
උත්සහ කරමින් සිටිති.
රාජ්‍ය නොවන
සංවිධාන හෝ ඒවායේ ආවතේව කරුවන් ඇතුළු විජාතික බලවේග සමග කෙලින්ම සම්බන්ධ
පුද්ගලයන්ගේ මානසිකත්වය අමුතුවෙන් තේරුම් ගන්නට අවශ්‍ය නොවේ. ඒ ඔවුන්ගේ
අරමුණු පැහැදිලි බැවිනි. එහෙත් විජාතික අධ්‍යාපනය ඔස්සේ විජාතික මතවාද
ගිලගත් මෙරට සිටින සිතන්නට බැරි අනුකාරක උගතුන්ගේ මානසිකත්වය ගැනනම් අප
සොයා බැලිය යුතුය. මොවුන්ට අනුව රට බෙදෙන්නට යන්නේත් බෙදුම්වාදී අරගල
සිදුවන්නේත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රට පුරා බලෙන් ස්ථාපිත කිරීම
නිසාය. මේ අය සිතන ආකාරයට උතුරේ හා නැගෙනහිර වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක
වූ සටන සාධාරනය. ඔවුන්ගෙන් සමහරෙක් කොටි ත්රස්තවාදයට එරෙහි වුවත් වැඩිදුරට
කියන්නේ කොටියා යුධමය වශයෙන් පරාජය කළද දෙමළ ජනයාට සිංහල ජාතිකත්වය
පිළිගැනීමට සිදුවීම අසාධාරන දෙයක් බැවින් ඒ සලකා ඔවුන්ගේ අනන්‍යතාවය අනුව
රටෙන් කොටසකට බලය බෙදෙන දේශපාලන විසඳුමකින් බෙදුම්වාදය අවසන් කළ යුතුය. මේ
උගතුන් කියන්නේ ඉන් පසුවට ඔවුන් සමග සම්මුති වලට එළඹ රටේ පාලනය ගෙනයා යුතු
බවයි. ඔවුන්ට අනුව එවිට සියළු ප්‍රශ්න විසඳේ. මේ ඔවුන්ගේ මොළ කුරුවල් කළ
බටහිර මතවාද තුලින් ඇති කර තිබෙන බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයේ
තරමයි. මේ ජාතික සමගි මානසික අධි ශික්ෂණය තුලින් ඔවුන්ට හුරු කර තිබෙන්නේ
මෙරටට ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය සුළු ජන කොටස් වලට ඉවසිය නොහැකි
කරදරයක් යන්න හා ඊට එරෙහිව කෙරෙන අරගල ඔවුන්ගේ සාධාරන අයිතීන් වෙනුවෙන්
යන්නත්, සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව සුළු ජන අන්තගාමී කණ්ඩායම් කවර
දෙයක් කළත් එයට පක්ෂ වී එහි සාධාරනය දැකීම ජාතික සමගිය යන්නත් ලෙස
සැලකීමටය.
මේ පුහු උගතුන්ගේ මනස්ගාත වලට අප
තවත් කන් දිය යුතු නොවේ. මොවුන් චන්ද්‍රිකාගේ කාලයේ සිටම ඔය මනස්ගාත
දෙඩෙවුවා අපට මතකය. ඔවුන්ට අනුව ඊලාම් බෙදුම්වාදී හොරබල්ලාට ෆෙඩරල්
පොල්බෑයෙන් දමා ගැසුවේනම් ප්රශ්නය විසඳෙන්නේ ෆෙඩරලය ඔස්සේ ඊලමට පාර කපා
දීමෙනි. එවිටද මේ හිතන්නට බැරි මෝඩ උගත් රැල කියනු ඇත්තේ රටක් බෙදීම වරදක්
නොවන බව හා දෙමළ ජනයාගේ සාධාරන අරගලය අනුව එය සිදු වුනා කියායි. මේ උගතුන්
කියන ආකාරයට සිංහල භාශාව රාජ්‍ය භාෂාව වීම හෝ මේ සිංහල රටේ ජාතික කොඩිය
උතුරේ ලෙළදීම වත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රටපුරා ස්ථාපිත වීම නිසාවත්
මේ කිසිම ප්‍රශ්නයක් ඇති වී නැත. ඇත්තේ අධිරාජ්‍යවාදී වහල් සේවකයා තම
ස්වාමියාගේ හයිය ගෙන ලොව අනෙකුත් ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය
ප්රතිපත්තිවත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අනුව මෙරට කිසිදු රජයකට ගෙන
යෑමට ඉඩ නොදීමේ මහන්තත්ත කමකි. අදටත් මෙයට එකම විසඳුම ඊලාම්වාදියාට
දොලපිදේනි දීම නොව දෙමළ නිජභූමි මිථ්‍යාව සමගින් දෙමළ ජාතිවාදය දේශපාලනය
තුලත් මතවාදීවම පරදවා කුණු කූඩයට යැවීමයි. ඒ සඳහා කළ හැකි හෑම වැඩ කොටසක්ම
කිරීමට බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයෙන් මිදීම අත්‍යවශ්‍ය වේ. සිංහල
බෞද්ධ ජාතිකත්වය රට පුරා ස්ථාපිත වීම වරදක් නොව වෙනත් රටවල් සමග බැලුවද විය
යුත්තකි. එයින් සුළු ජන කොටස් වලට අසාධාරනයක් වන්නේ නැත. මෙරට ජාතිකත්වය
හරියට පිළිගෙන ඒ සමග එක්ව එකට ඉදිරි ගමනක් යෑමට
සුළු ජනවර්ග වල යම්
පිරිසක් අනිවාර්ය ලෙසම කැමතිය. ඒ කාරනය අමතක කරමින් බෙදුම්වාදීන්ට
දොලපිදේනි දීම ප්‍රශ්න විසඳීමක් නොව නැති ප්‍රශ්න ඇති කිරීමකි. මේ රටේ
උතුරු හා නැගෙනහිර හැර සෙසු පලාත් වල දෙමළ ජනයාට මෙරට ජාතික අනන්‍යතාවය
ගැටළුවක් වී නැත. කළ යුතුව ඇත්තේ රටේ අනෙකුත් ප්‍රදේශ වල සිටින දෙමළ ජනයා
ජීවත් වන පිළිවෙලට උතුරේත් නැගෙනහිරත් දෙමළ ජනයාට ජීවත් වීමට හැකි බව
පෙන්වීමය. ඊලාම්වාදියාට දොලපිදේනි දීම පැත්තක තබා 13 වන ව්‍යවස්ථා සංශෝධනයද
සමගින් පලාත්සභාද අහෝසි කළ යුතුවේ. ඉන්දියාව හෝ බටහිර කියන කියන දේ කිරීමට
අප බැඳී සිටිය යුතු නොවේ. බෙදුම්වාදය පරදවා රටේ ජාතිකත්වය සමග එකට සිටින
සියළු ජනකොටස් ඒකරාශී කර ගනිමින් අප රටක් ලෙස අළුත් ගමනක් යා යුතුය. එය අපට
කළ හැකිය.
විශේෂ ලියුම්කරු

මේ දින වල ඇති ස්වභාවික විපත් සහිත අයහපත් කාලගුණ තත්වය යටතේ අති විශාල
පිරිසක් පීඩා විඳිද්දී ඔවුන් වෙනුවෙන් සහන සලසන වැඩ පිළිවෙලවල් රජය
පැත්තෙන් වන්නේ දැඩි අකාර්යක්ෂම අයුරකින් බව ආපදා සහිත ප්‍රදේශ වලින්
අසන්නට ලැබේ. මේ ගැනද තමන්ට පුරුදු විචාර ගෙන එන බොහෝ අය පවසන්නේ ආණ්ඩුවට
කිසිම දෙයක් ගැන සැලසුම් නැති බවයි. රටේ ආර්ථික තත්වය දිගින් දිගට
පිරිහෙමින් බදු බර ජනතාව වෙත පැටවෙද්දීද මේ බොහෝ අය රජයට දොස් පවරමින් කියා
සිටින්නේ රජයට රට ඉදිරියට ගෙන යෑමේ නිවැරදි වැඩපිළිවෙලක් හා සැලසුම් නැති
බවයි. ඒත් මේ බොහෝ දෙනා අද වනවිටත් තේරුම් නොගෙන ඇති කරුනු කීපයක් වෙයි. ඒ
එකක්නම් 2015 ජනවාරි 8 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති උනේත් එම වසරේම
ජනමතය කොල්ල කමින් විරුද්ධවාදීන්ගේ මතය බලෙන් යටපත් කර අගෝස්තු 17 මහ
මැතිවරනයෙන්ද ඊනියා හවුල් ආණ්ඩුවක් කඩිමුඩියේ අටවාගන්නා ලද්දේම රට හදන
සැලැසුම් නැතිව යන්නයි. අනෙක් කාරනය නම් ලංකාව වැනි රටවල ආණ්ඩු පිහිටුවීම
බිඳ වැටීම ආදිය තනිකර එම රටවල ජනයාගේ අවශ්‍යතාවය මතම සිදුවන බවයි. වැදගත්ම
කාරනේනම් ආණ්ඩුවට හා සිරිසේන ජනාධිපතිවරයාට රටේ ආර්ථිකය හෝ ආපදා වැලක්වීම
ආදිය ගැන සැලසුම් නොතිබුණත් ඉන් එහා ගිය ඇත්තෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක්
බලාපොරොත්තු නොවූ වෙනත් සැලසුම් තිබුණු බවයි.
ලංකාව වැනි රටවල ආණ්ඩු පිහිටුවීම් බිඳවැට්ටවීම් සම්බන්ධ තීන්දු ගන්නේ බොහෝ
විට එම රටවල ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් ලංකාවේ ආණ්ඩු පිහිටවීමේදී අපේ රටේ
ජනයාගේ කැමැත්ත අකමැත්ත මොකක් උනත් ඊට බටහිර රටවල් ඉන්දියාව හා ඔවුන්ගේ
සහය ලබන මෙරට දෙමළ ජාතිවාදයත් මෑතක සිට සුන්නි මුස්ලිම් අන්තවාදයත් දැඩි
බලපෑමක් ඇති කරයි. රටේ ආණ්ඩු පිහිටුවීම හා බිඳ වැටීම ඔවුන්ගේ උවමනා එපාකම්
මත බොහෝදුරට මේ වන විට සිදුවේ. රට හැදීමේ කිසිම සැලැස්මක් නැතිව රනිල්
වික්‍රමසිංහට වඩා සිංහල ජනතාව රැවටිය හැකි ඊනියා පොදු අපේක්ෂකයකු වටා දෙමළ
ජාතිවාදය ප්රමුඛ සියළු විජාතික බලවේග එක්ව පැවති රජයේ සියළු ජරා
දේශපාළුවන්ගේ පවු මහින්ද රාජපක්ෂ මහතාගේ ගිනුමට බැර කරමින් මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයා ජනතාව පෙලන දූෂිත නායකයෙක් බවට සියළු හොර මැර ජඩකම් වලට අත්
පොත් තැබූ ඊටත් වඩා දූෂිත එක්සත් ජාතික පක්ෂය ලවා චෝදනා කරවමින් පොදු
අපේක්ෂකයා ජයග්‍රහනය කරවූයේ විජාතික අවශ්‍යතා ගොන්නක් පෙරදැරීවයි. ඒ තුල
තිබුණේ රට හැදීමේ සැලසුම් නොවේ. ඒ වෙනුවට යහපාලනය යන වචනයෙන් රට ගොනාට
ඇන්දූ රජයට විජාතික බලවේග වල අරමුණු ඉටු කරවීමේ සියුම් සැලසුම් තිබුණි.
ඊනියා යහපාලන රෙදි කඩමල්ලෙන් හෙළුව වසාගෙන 2015 අගෝස්තු මසද ජනමතය කොල්ලකා
සිරිසේන ජනාධිපතිවරයාගේ උපරිම බලහත්කාරය යොදවමින් නැවත් එක්සත් ජාතික පක්ෂය
ප්රමුඛ හවුල් ආණ්ඩුවක් පිහිටවිය. මේ යහපාලනය වෙනුවෙන් දිගටම චන්දය දුන්නේ
උපන් මෝඩ තකතීරු එක්සත් ජාතික පාක්ෂිකයින්, රටේ ඉතිහාසය හෝ අඩුම තරමින්
ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම ගැන අල්ප සංවේදී බවක් හෝ නැති
නාගරික පොෂ් මෝඩ තරුණයන්, දේශපාළුවන්ගේ ආටෝප කතා වලට රැවටෙන ඔවුන්ගේ හැටි
නොදත් මුල් වරට චන්ද බලය ලැබූ කෝඩුකාර ලාමක පාවෙන චන්ද දායකයන් හා අති
විෂාල පිරිසක් උතුරු හා නැගෙනහිර මෙන්ම සෙසු පලාත් වල දෙමළ හා මුස්ලිම්
වර්ගවාදී බෙදුම්වාදී කණ්ඩායම්ය. මේ සියළු දෙනාගෙන් අවසන් වශයෙන් සඳහන් කළ
වර්ගවාදී බෙදුම්වාදීන්ට හා ඊනියා යහපාලන රජයට එකිනෙකා අතර අවබෝධය හා
ඔවුන්ගේ විජාතික සැලසුම් තිබුණි. සුළු ජන වර්ගවාදීන් හැරුනු විට යහ පාලනයට
චන්දය දුන් අනෙක් පිරිස් වල අරමුණ වූයේ මහින්ද දැන් යුද්ධයද දිනා ඉවර
බැවින් මහින්දගේ පීඩාව නිසා තමන්ට දැනෙන්නේ යැයි සිතා සිටින සාගතයෙන්
ගැලවීමට රනිල් සිරිසේන ප්රමුඛ යහපාලනයට චන්දය දී මහින්දට පාඩමක් උගන්නා
අළුත් ආණ්ඩුව සමග කැවුම් කෑමටය.
යහපාලන රජය
පිහිටවූ මුල් කාලයේ ඩීසල් පෙට්‍රල් කොත්තමල්ලි ආදිය ආදිය මිල අඩුකරමින් යම්
රංගනයක නිරත වුවත් පසුව බෙදුම්වාදී වර්ගවාදීන්ගේ අරමුණු සැලසුම්සහගතව ඉටු
වෙද්දී ආණ්ඩුව සමග කැවුම් කන්නට බලා සිටි අනෙක් පල් මෝඩයන්ගේ අරමුනු නම්
හරියාකාරව ඉටු වන බවක් පෙන්නුම් කෙරුනේ නැත. ඒ බටහිර හා ඉන්දියාව ප්රමුඛ
දෙමළ වර්ගවාදී ඊලාම් වාදීන් සමග සුන්නි මුස්ලිම් ආක්රමණිකයාගේද සහයෙන්
අපිලිවෙලට අටවාගත් යහපාලන රජයට විජාතික අරමුණු ඉටු කිරීම හැරුණු කොට වෙනත්
සැලසුම් නොතිබීම නිසයි. යහපාලන ජනපතිගේ බලහත්කාරය මත අගමැති වූ රනිල්
වික්‍රමසිංහ මුලින්ම මහබැංකුවට වාර්තාගත බැඳුම්කර පාඩුවක් අත්කර දුන්නේ රටේ
පුරවැසියෙකුත් නොවූ සිංගප්පූරු ජාතිකයෙකු මහබැංකු අධිපති ලෙස පත් කර
ගනිමිනි. ඉන් පසුවටත් දිගින් දිගට රටේ ආර්ථිකය බිඳ වැටෙද්දී ජනතාවට බදු
බරත් පටවමින් පොරොන්දු කඩ කරමින් රජය තම නොහැකියාව හා විජාතික ගැතිකම වසා
ගැනීමට කියා සිටියේ මහින්ද හා ඔහුගේ රජය හොරකම් කළ නිසා කිසිවක් කරගත
නොහැකි බවයි. මේ දක්වා රජය අසාර්ථක වන හැම විටකම කියන එකම ජනප්‍රිය බොරුව
එයයි. යහපාලන කැවුම් කොයි වෙලේ හෝ කන්නට සිතා සිටින අමනයන් දැනුත් මේ බොරුව
අසා මහින්ද විරෝධී මනසට යම් වින්දනයක් අත් කර දෙති. ඒත් විල්පත්තු කැලේ
කපා කිසිම පහසුකමක් නැතිව ඒ තුල රිංගාගෙන වද විඳිමින් හෝ තම ආක්‍රමණය
සාර්ථකව කරගෙන යන සුන්නි ආක්රමණිකයාවත් උතුරේ ජීවන පහසුකම් අතින් රටේ
අනෙක් පලාත් වලට වඩා අඩු මට්ටමකින් දිවි ගෙවන දෙමළ සන්ධානයේ
අනුගාමිකයින්වත් බදු බර ගැන මැසිවිලි නොනගති. ඔවුන් රජයට ආර්ථික සැලසුම්
නැති බවක් හෝ වෙනත් සැලසුම් නැති බවක් නොකියති. ඒ ඔවුන් ප්‍රමුඛත්වය දෙන
වෙනත් කාරනා ඊට වඩා තිබෙන බැවිනි. එපමණක් නොව සුළු ජන අන්තවාදී කණ්ඩායම්
රජය මොක නැතත් තමන්ගේ වර්ගවාදී සැලසුම් අනුව ක්‍රියා කරන බවද මේ අය දනිති.
බඩගෝස්තරය මුල් කරගෙන ජනප්‍රිය බොරු වලට රැවටී පත් කරගන්නා විජාතික ගැති
ආණ්ඩු වලින් රටේ ආර්ථිකය හැදීමවත් අඩු තරමින් ස්වභාවික ව්‍යසනයකදී විදිමත්
සහන සැලසීමේ වැඩ පිළිවෙලක්වත් බලාපොරොත්තු විය නොහැක. විජාතික උවමනා එපාකම්
මත අටවාගත් යහපාලන තක්කඩින්ගේ රජය සමග කෑ හැකි කැවුමක්ද නැත. එක්සත් ජාතික
පක්ෂයේ ප්‍රභලයෙකු වන එක්තරා මුස්ලිම් අයෙකු ගංවතුර ආධාර ලබා දීමේදීත් තම
වර්ගයේ අයට පමණක් ඒවා ලබා දී ඇත. තවත් දැනගන්නට ලැබෙන ආරංචි අනුව රනිල්
සිරිසේන ප්රමුඛ යහපාලන නඩය ගංවතුර අස්සේ ජනතාවට කොලේ වසා ඉන්දියාව සමග හොර
එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යටිකූට්ටු සැලසුම් ක්‍රියාත්මක කරමින්
ඇත. අප දැන්වත් තේරුම් ගත යුත්තේ මේ රටේ මේ වන විට තිබෙන ප්‍රධානතම
ප්රශ්නය ජාතික හා විජාතික බලවේග වල ගැටුම හා විජාතිකත්වය බලවත් වී තිබීම
මිස වෙනත් කිසිවක් නොවන බවයි. මේ ගැන කිසිදු සංවේදී බවක් නොදැක්වූ අමන රැලට
ප්‍රධාන ප්රශ්නය උනේ බඩගෝස්තරයට වැඩිපුර යමක් ගිල්ලවා ගැනීමට නොහැකි
වීමයි. ඔවුන් සිතා සිටියේත් ඔවුන්ට එසේ වන්නේ මහින්ද හොරකම් කරන නිසා
කියායි. එහෙත් ඔවුන්ට එම ලනුව දුන් විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයේ දූෂිත
ඉතිහාසයත් අමතක විය. මෙතැන සිදු වූයේ වෙන කිසිවක් නොව ජාතිකත්වයට හිතවත්
මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට බඩගෝස්තරවාදයට මුල් තැනක් නොදෙන දෙමළ
මුස්ලිම් වර්ගවාදීන් සමග එක්වී සියළු විජාතික බලවේග විසින් වැඩි පිරිසක්
නොවූ සිංහල බඩගෝස්තරවාදීගේ අහේනි මානසිකත්වය ඇමට පාවිච්චි කිරීම පමණය.
මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජය පෙරලීමේදී රනිල් මෛත්‍රී ප්රමුඛ විජාතික නඩයද
ජාතික විජාතික ගැටුම මත පිහිටා විජාතික බලවේග ජයග්‍රහනය කරවීමට මුල් තැනක්
දුන්නා මිස අහේනි කාරයන්ට කන්න දෙන ප්රශ්නය ඔවුන්ටද ප්‍රධාන ප්රශ්නය
නොවීය. ජාතික හා විජාතික ගැටුම තේරුම් ගැනීමට සංවේදී නොවී තම අහේනි
ප්රශ්නය ඊනියා යහපාලන රජයේද ප්‍රධාන ගැටළුව යැයි උපකල්පනය කරමින් රජයට
කිසිම දෙයක් ගැන සැලසුම් නැතැයි කියා තම බඩගෝස්තරය සැනසීමට රජයෙන්
දායකත්වයක් දැන් නොලැබීම ගැන මැසිවිලි නගා පලක් නැත. විජාතික අරමුනු ඉටු
කිරීමට අවශ්‍ය සැලසුම් මත පමණක් ක්‍රියාත්මක වූ අවස්ථාවාදී දේශපාළුවන්ට අද
ස්වභාවික ආපදාවකට මුහුන දුන් ජනතාවට සහන සැලසීම පිළිබඳවවත් නිවැරදි සැලසුම්
නැත. අප රටක් ලෙස කටුක අත්දැකීම් වලට මුහුන දෙමින් සිටින මේ මොහොතේ හැකි
ඉක්මනින් කළයුත්තේ සාමූහිකව මේ ව්‍යසනයන්ගෙන් ගොඩ එන අතරම ජාතික හා විජාතික
බලවේග අතර ගැටීම නිවැරදිව තේරුම් ගෙන නැවතත් ජාතික බලවේග ජයග්‍රහනය කරවා
රටේ ජාතිකත්වය මත පිහිටමින් ආර්ථික ප්‍රශ්න ඇතුළු අනෙකුත් සියළු ප්‍රශ්න
වලට දිගුකාලීන විසඳුම් සොයා ගැනීමයි. ඊට වශ්‍ය ගැම්ම මේ හදිසි ආපදා තත්වය
තුලින් මතුවූ අපේකමත් සාමූහිකත්වයත් හරහා ලබා ගැනීමටද අප උනන්දු විය යුතුය.
විශේෂ ලියුම්කරු

මැයි 18 මෙරට ඉතිහාසයේ එක් වැදගත් දිනයක් බවට පත් වී තිබෙන්නේ විශාල ජාතික
වැදගත්කමක්ද සමගින් වේ. මීට වසර 7කට පෙර එනම් 2009 වසරේ මැයි 18 වන දින රටේ
උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය යන මිථ්‍යාව තුල එල්බගනිමින් බටහිර හා
ඉන්දියාවේ ආශිර්වාදය මැද රටේ ජාතිකත්වයටත් රජයටත් එරෙහිව ත්‍රස්තවාදය
වපුරමින් දෙමළ රාජ්‍යක් සඳහා සටන් වැදුනු කොටි සංවිධානය අපගේ වීරෝධාර
රනවිරුවන් අතින් සහමුලින් පරාජයට පත් විය. ඒ කොටි නායක වේලුපිල්ලේ
ප්රභාකරන් නන්දිකඩාල් කලපුවේදී අවසන් ගමන් යවමිනි. මේ ජාතික විජයග්රගනය
පසුපස තවත් සාධක බොහොමයක් විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ මේ සටනට එවකට
ජනාධිපතිව සිටි සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් දෙන ලද දේශපාලන
නායකත්වයයි. අප එසේ කියන්නේ කොටි ත්‍රස්තවාදය පසුපස සිටි දැවැන්ත විදෙස්
විජාතික බලවේග සමූහය කොටින්ට එරෙහි හමුදා මෙහෙයුම් සිදුවන හැම අවස්ථාවකම ඒ
කඩාකප්පල් කිරීමට ඉතිහාසය පුරා කටයුතු කර තිබෙන ආකාරය ගැන දැනුවත්වයි. මේ
විජාතික බලය අභිබවා කොන්ද කෙලින් තියාගෙන සටන ඉදිරියට ගෙන යෑමටනම් නිවැරදි
දැක්මක් මත පිහිටා ඊට දේශපාලන නායකත්වයක් ලබාදීම අනිවාර්ය වූ දෙයකි. එදා
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ කටයුත්ත අකුරටම කළේය. ඒ හේතුවෙන්ම සියළු බාධක
මැද සටන ජයග්රාහීවම අවසන් කිරීමට ජනපති ප්රමුඛ ත්‍රිවිධ හමුදාවට හැකි
විය.
මේ ජයග්‍රහනය තවත් එක් ජයග්රහනයක්
පමණක්ම නොවේ. මාවිල් ආරු සොරොව්ව වසා දැමූ කොටින් එදා පටන්ගත්තේ ඔවුන්ගේ
දෙමළ රාජ්‍ය වෙනුවෙන් කරන සටනේ තවත් අධියරකි. ඒ රටේ ජාතිකත්වයටම එරෙහිවයි.
එදා ඊට එරෙහිව කෙරුනු සටන වන්නි මානුෂීය මෙහෙයුම යන දියාරු නමකින් හඳුන්වා
එය කොටින්ගෙන් උතුරේ දෙමළ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක් ලෙස බොලඳ
මාධ්‍යවේදීන් කීවද සැබවින්ම එය රටේ ජාතිකත්වය පැත්තෙන් සැබවින්ම තවත් එක
නිදහස් සටනක් විය. ලන්දේසින් විසින් සිය දුම්කොළ වගාවන් සඳහා දකුණු
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා පදිංචි කළ දෙමළ වහල් සේවකයින්ට විවිධ වරප්‍රසාධ
ලබාදී පසුව ඉංග්‍රීසින් විසින් තවත් පෝෂණය කර ගොඩනැගූ දෙමළ ජාතිවාදය
ඇත්තෙන්ම ක්‍රියාත්මක උනේ රටේ ජාතිකත්වයට එරෙහිව අධිරාජ්‍යවාදියාගේ පැත්තේ
ඉඳගෙනය. තමන් මෙරට බලය අත්හැර යන විටද හැකි තාක් තමන් වරප්‍රසාධ ලබාදී ඇති
දැඩි කළ දෙමළ වහල් සේවකයාට බලය ලබාදීමට අධිරාජ්යවාදියාද කටයුතු කර ඇති බව
පෙනේ. එහෙත් ඒ උත්සහයන් අසාර්ථක විය. ඒ අසාර්ථක වූ තැන ඉංග්‍රීසි
අධිරාජ්‍යවාදියාගේ සේවකයින් උතුරු නැගෙනහිර ප්‍රදේශ හෝ තම බුක්තියට සවි
කරගැනීමට උත්සුක විය. දෙමළ නිජභූමි සංකල්පය සමග බැඳුනු බොරු ඉතිහාස කතා හා ඒ
මත පදනම් වූ දෙමළ ජාතිවාදී අරගලය මෙහි ප්රතිඵලයකි. 1948 රටට නිදහස ලැබුණද
එතැන් සිටද බොහෝ කළක් මෙරට පාලකයින් කටයුතු කර තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ
දෙමළ සේවකයා සමග සහයෝගයෙන් රටේ ජාතිකත්වයට තැනක් නොදී බොහෝ විට ජාතිකත්වයට
කෙනහිලිකම් කරමිනි. ඒ එසේ කළහොත් අධිරාජ්‍යවාදීන්ගේ දෙමළ සේවක
පැලැන්තියෙන් පැවත ආ මාන්නක්කාර දෙමළ ජාතිවාදීන් අමනාප වේ යන බියට හා ඊට
තිබූ අකමැත්තටය.
ලංකාව තමන්ගේ රටේ
ප්‍රාන්තයක් කරගැනීමට බැරිනම් ලංකාව පුරා තම බලහත්කාරය ක්‍රියවට නැගීමට
කැසකවමින් සිටි ඉන්දියාවද මෙරට දෙම්ළ ජාතිවාදියා තම අතකොලුවක් ලෙස භාවිතා
කිරීමට කටයුතු කළේය. පසු කලෙක බටහිර තම ස්වාමිවරුන්ගේ හා ඉන්දියාවේ සහයෙන්
කොටි ත්‍රස්තවාදය දක්වා වර්ධනය වූ මේ දෙමළ ජාතිවාදී ඊලාම් අරගලය සැමවිට
සටන් කළේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිවයි. කොටි ත්රස්තවාදියා මේ
අරගලයට උතුරේ දෙමළ ජනයා පලිහක් ලෙස භාවිතා කළත් සාමාන්‍ය දෙමළ වැසියන්ගෙන්
බොහෝ දෙනෙකුගේ සහය කොටින්ට ලැබුණේ ඔවුන්ද අධිරාජ්‍යවාදී යුගයේ ලැබූ
වරප්‍රසාධ වල රසය ගැන දැන සිටි නිසාය. නිදහසින් පසුව උතුරු නැගෙනහිර
සාමාන්‍ය දෙමළ ජනයාගෙන් සැලකියයුතු පිරිසක් රටේ ජාතිකත්වය පිළිගනිමින් ඒ
සමග එක් ගමනක් යෑමට සූදානම්ව සිටියත් ඊලාම්වාදී සිහින නොදැක්ක මේ පිරිසද
කොටි සංවිධානයේ පරම හතුරු කන්ඩායමක් විය. කිසි දිනක මේ රටට ආවේනික රට
ගොඩනැගූ ජාතිය වන සිංහලයාට නැවත රාජ්‍යත්වයට උරුමකම් කියමින් ජාතිකත්වය
නැවත ගොඩනගා ගැනීමට ඉඩ නොදීමේ අවශ්‍යතාවය මත ක්‍රියා කළ බටහිර ඉංග්‍රීසි
අධිරාජ්‍යවාදීන් සැමවිට සහය දැක්වූයේ තම වහල් සේවකයින් වූ දෙමළ
ජාතිවාදීන්ටයි. කාරනා සියල්ල එසේ වෙද්දී සියළු බාධක මැද 2009 මැයි 18 කොටි
නායකයා සමග කොටි ත්‍රස්තවාදී සංවිධානයම පරදවමින් ලැබූ විජයග්රහනය සැබෑ ලෙස
නව නිදහස් අරගලයකින් ජය ලැබීමක්ම විය. අවාසනාවකට ඉන් පසු රජය ජාතිකත්වයේ
ජාතික අරමුනු මත පිහිටා ක්‍රියාකරනු වෙනුවට අදූරදර්ශී ලෙස ජාතික අරමුනු
අමතක කර දමා ක්‍රියා කර නැවතත් විජාතික බලවේග වලට යම් ජයක් අත්කරගැනීමට ඉඩ
හැරීම බෙහෙවින් කනගාටුදායකය. ජාතික සටනේ විජයග්රහනය සමරන අතරතුර විජාතික
රජයේ අනුග්‍රහයෙන් නැවත හිස ඔසවන්නට යන දෙමළ ජාතිවාදයද නැවතත් න්‍යායාත්මකව
පරාජය කළ යුතුය. ජාතියේ ඇසට වැලි ගසා ගෙන එන්නට යන හොර ෆෙඩරල් ව්‍යවස්ථා
උගුලද පරාජය කිරීමට අදිටන් කරගතයුතුය. රනවිරුවන්ට සැබෑ ලෙස ගෞරවය දැක්විය
හැක්කේ එලෙසපමණි.
ඊයේ එනම් 2016 මැය් මස පළමු වැනිදා සුපුරුදු ලෙස දේශපාලන පක්ෂ රැසක් මැයි රැලි සංවිධානය කර තිබුනි. මැයි දිනය යනු ලෝක කම්කරු දිනයයි. ඇත්තෙන්ම මේ ජාත්‍යන්තර දින අපට අදාල නැතත් ඒ ගැන විස්තර කීමට වඩා මෙවර මැයි රැලියේ විශේෂත්වය ගැන කීම වැදගත් වේ. වර්තමාන දේශපාලන තත්වය සැලකිල්ලට ගත් විට මෙවර මැයි දිනය තවත් එක මැයි දිනයක් නොවුණි. ඒ පහුගිය වසරේ ජනවාරි 8 වන දින විජාතික බලවේග විසින් රටේ බලය නැවත වරක් සිරිසේන රනිල් දෙපල ආධාරයෙන් ඩැහැගැනීමත් සමග ජාතික බලවේග වලට මෙන්ම බහුතරයක් රටට ජාතියට හිතැති ජනයාට උග්‍ර පීඩාවකට මුහුනදීමට සිදුවීමත් ඉන් පසුව නුගේගොඩ රැලිය හරහා නැවත ඊට ප්‍රතික්‍රියාව දැක්වීමට පටන්ගත් ජාතික බලවේග වල සටන නොනැවතී ඉදිරියට යෑමත් තුලින්, මෙවර මැයි දිනය හරහාද ජාතික විජාතික ගැටුම අන් සියල්ල අභිබවා ඉදිරියට පැමිණ තිබීමයි.
මේ තවත් එක් මැයි දිනයක මැයි පෙලපාලි පැවැත්වීම බොරු සටන්පාඨ කීම ආදියට සීමා නොවී විජාතික බල කඳවුර සිරිසේන හා රනිල් දෙදෙනාම යටතේ දෙපසක රැලි පැවැත් වෙද්දී ජාතික කඳවුරේ මැයි රැලිය තවත් පැත්තක මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එක්සත් ජාතික පක්ෂය හා සිරිසේනගේ පාණ්ඩු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය බලය උපරිම ලෙස යොදා ජාතික බලවේගයේ මැයි රැලියට සියළු තර්ජන කර උගුල් අටවා, ඔවුන්ගේ බලපෑම් මත යම් ජනකායක් ඔවුන්ගේ මැයි රැලි වලට ගෙන්වාගැනීමට සමත් විය. අපට දැනගන්නට ලැබුනු ආකාරයට රජයේ සේවකයන් බොහොමයකට එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට සහබාගී වීම අනිවාර්ය කරමින් බලපෑම සිදු වී ඇත. එපමණක් නොව ඒ වෙනුවෙන් පගා දීමද සිදුවී තිබේ. සිරිසේන ජනාධිපතිවරයා පැවැත්වූ මැයි රැලියට සෙනග ගෙන්වා ඇත්තේ පහුගිය රජය සමයේ විවිධ වැරදි වලට නම ගිය පසුව තම වැරදි වසා ගැනීමට සිරිසේන සමග එක් වූ අපතයන් රැලකි. ඔවුන්ගේ අරමුනුද අවංක නැත. එමෙන්ම ඔවුන්සමග එක්වූ පුද්ගලයන් ගැනද කියන්නට දෙයක් නැත.
සියළු කෙනහිලිකම් මැද අවංකව රටට ජාතියට ආදරය කරන රටත් ජාතියත් පාවා නොදෙන පුද්ගලික ලාබ ප්‍රයෝජනය සඳහා ඕනෑම ජඩකමක් කිරීමට සූදානම් නොවන පිරිස එක්ව මහින්ද හා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහබාගී වූහ. ගාල්ලටත් කැම්බල් පිටියටත් බැරි මරගාතේ මිනිසුන්ට පගා දෙමින් තර්ජනය කරමින් සෙනග ගෙන්වා ගනිද්දී ප්‍රවාහන පහසුකම්ද නොතකා අවංක හදවත් ඇති දෑහිතකාමීන් තම පුද්ගලික වියදමින් දුර බැහැර සිටම කිරුලපන මැයි රැලියට පැමිණියෝය අපට දැනගන්නට ලැබුණේ බෝහෝ පිරිස් එකව මුදල් එක්කරගෙන බස් රථ කුලියට ගෙන මීට සහබාගී වී ඇති බවයි. ඒ විජාතික හතුරන්ගේ බෙදුම්වාදී මාවතක යන රැලි වලට නොමිලේ සියළු පහසුකම් දී තිබියදීය. මේ විජාතික බෙදුම්වාදීන්ට කප්පම් දෙන ආණ්ඩුවේ රනිල් පාර්ශවයටනම් උතුරේ හා නැගෙනහිර දෙමළ මුස්ලිම් අන්තවාදීන්ගේ සහයද ලැබෙන්නට ඇත. එහෙත් මේ කිසිවක් නැතිව මෙරට ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්වීමට මහින්ද ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත් විය. ඒ තවත් එක මැයි රැලියක් ලෙස නොව ජාතික අරගලයේ එක් දැවැන්ත පියවරක් ලෙසය. ඊට එක් වූ අවංක හදවත් ඇති සියළු පාර්ශවයන්ට අපගේ නොමද ගෞරවය පුද කර සිටින්නෙමු.
රටටත් සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් තිබෙන සියළු උපද්‍රව දුරුවේවා. ලැබුවා වූ අළුත් අවුරුද්දා ජාතියේ ජාතික අරමුණු ඉටුවන ශුබ අළුත් අවුරුද්දක් වේවා.

කාන්තාවන්ගේ දිනයක් ගෙවී ගොස් තිබියදී ඒ ගැන ප්‍රමාද වී හෝ සුපුරුදු ලෙස යම් විග්‍රහයක් කිරීමට අප කැමැත්තෙමු. කාන්තාවන්ගේ දිනයේදී විවිධ උත්සව සැමරීම් විවිධාකාරයෙන් විවිධ කණ්ඩායම් විසින් පැවැත්වෙද්දී බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදීන් සහ ඔවුන්ගේ අනුගාමික පිරිස් ලොව සෑම තැනකදීම ඔවුන්ගේ මතවාද ඉදිරියට ගෙනයෑමය න්‍යායාත්මක වැඩපිළිවෙලවල් ක්‍රියාවට නගති. ඔවුන්ගේ මතවාද හා න්‍යායන් මෙන්ම ආකල්ප මනෝගති කුහකකම් ආදිය ගැන මේ බ්ලොග් අඩවිය ආරම්භයේ සිටම අප කියා ඇත.
ලිපියට අදාලව මේ කරුණු කෙටියෙන් කියා සිටීම වැදගත් වේ. යුදෙවු චින්තනය තුල සොබාදහම සමග එකට ජීවත් වීමට වඩා මිනිස් අවශ්‍යතා මත සොබාදහමේ අංගයන් වෙනස් කිරීම හෝ මුළුමනින් කනපිට හැරවීම සඳහා වැඩි ඉඩක් ඇත. ඒ සඳහා වෙහෙස මහන්සි වීමද සොබාදහමේ අංග ලක්ෂණයන් කලමනාකරනය කොට මිනිස් වර්ගයාගේ පැවැත්ම ඉදිරියට ගෙනයෑමේ ක්‍රියාවට වඩා පූජනීය දෙයක් කොට සැලකීම යුදෙවු චින්තනයේ එක් ලක්ෂණයකි. ලිංගිකත්වය යන දෙයද සැලකූ විට එයද සොබාදහමට අනුව විවිධ පරිනාමනයන්ට ලක් වෙමින් ඉදිරියට යන ක්‍රමයක් තිබේ. මුළු මහත් ජෛව ලෝකය තුල මෙන්ම මිනිසුන්ගේද ලිංගිකත්වය සැලකූ විට අතීතයේ සිට වර්තමානය දක්වා ඉදිරි ගමනක් පැමිණ තිබෙන්නේ සොබාදහමට එකඟ හා ඒ සමග ගැලපෙන්නා වූ ලක්ෂණයන් වැඩි දියුණු වෙමින් හා ඊට පටහැනි දේ ප්‍රතික්ෂේප වෙමිනි. යුදෙවු චින්තනය මගින් අන් සියළු දේ සම්බන්ධයෙන් සොබාදහමේ නියමයන්ට පටහැනිව ක්‍රියාකිරීමට අනුබල දෙන පරිද්දෙන්ම ලිංගිකත්වය සම්බන්ධයෙන්ද සොබාදහමේ න්‍යායන්ට පටහැනිව ක්‍රියා කිරීමට අනුබල දෙයි. පෙර කී ලෙස මිනිස් අවශ්‍යතාවයන් මත ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කර හැරීමේ යුදෙවු චින්තන ක්‍රියාදාමයේදී මිනිස් කුහකත්වයන්ද ඊට අනගි සහයක් ලබා දෙයි.
කාන්තා විමුක්තිය යනු මෙලෙස මිනිස් කුහකත්වයන් මත පදනම්වන කුහක අවශ්‍යතා අනුව ලිංගිකත්වයේ නියම ස්වරූපය විකුර්ති කර හැරීමේ හා විකුර්තිතාවයන්හි කුනු රසය විඳීමේ ක්රියාවලියේම එක් ඉදිරි විකාශනයකි. කාන්තා විමුක්තිවාදය ගොඩනගා පෝෂණය කර තිබෙන්නේම බටහිර කුහක පිරිමින් කණ්ඩායමකි. ඊට එක්වන කාන්තාවන් බොහෝදුරට අනෙකුත් ජීවවිද්‍යාත්මක සාධක අතින් මෙන්ම මනෝවිද්‍යාත්මකවද ස්වභාවික ස්ත්රීත්වයක් නැති තිබුණත් පිරිමින් හා පිරිමියාගේ ලිංගිකත්වය ගැන ද්වේශයකින් පෙලෙන පිරිස් වේ. කාන්තා විමුක්තිය මතවාදීව හසුරුවන කුහක පිරිමින්ගෙන් බොහොමයක් තම ලිංගික ආශ්වාදය සඳහාම රූමත් ස්ත්‍රීත්වයෙන් හෙබි කාන්තාවන් සොයන අතරේ ලිංගික කර්තව්‍ය අහවර වී නැවත එය අවශ්‍ය වන අතරවාරයේ කාන්තාවන්ගේ හපන්කම් ගැන පාරම්බාන, තමන් වැනිම අනෙක් පිරිමි පුද්ගලයන්ගේ ලිංගික රුචි අරුචිකම් කාන්තාවන්ගේ ප්‍රගතියට හා ආරක්ෂාවට අහිතකර බවක් අඟවමින් බොරු ප්‍රබුද්ධකමක් මවාපාන අමන රැලකි. මේ අතරින්ද සමහරු ගැහැනු ළමුන් සිටින තාත්තලාය. ඔවුන් සිය දියණියන් පිරිමින්ටත් වඩා ශක්තිමත් කිරීමට මානසිකවද ස්ත්‍රීත්වය කප්පාදු කරමින් පිරිමි ආරයට හැදීමටත් අවසානයේ සමාජය තුල පිරිමි ජනගහනයේම ලිංගික ස්වභාවයන් තම ප්‍රගතියට හා ආරක්ෂාවට බාධාවක් ලෙස සිතීමට ඔවුන්ට හුරු කිරීමටත් කටයුතු කරති. තවත් සමහර පිරිමින් සමලිංගිකයින් හෝ දෙබිඩි ලිංගික හැසිරීම් ඇති අය වෙති. ඔවුන් විෂමලිංගික පිරිමින් තම විරුද්ධ ලිංගිකත්වය හඳුනා ගන්නා ආකාරයට හා ස්ත්‍රී ලිංගික විශේෂණයන්ට ආකර්ශනය දක්වන ස්වභාවයට එරෙහි වෙමින් සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් මානසික අනුවර්තන ලිංගික ගැලපීම් ආදිය ගැන මැසිවිලි නගන්නේ ඒ තුලින් කාන්තාවන්ට යම් යම් අසාධාරනයන් සිදුවන බව අඟවමිනි.
කාන්තා විමුක්තිවාදයේ විකාරරූපී ආකල්ප වෙනුවෙන් පෙනී හිටින අනෙක් පිරිමි කොට්ඨාශය වන්නේ අත පය හතර හොල්ලා මහන්සි වීමටවත් කිසිදු සමාජ වගකීමක් දැරීමටවත් කැමති නැති මල මූසල හැතිකරයකි. ඔවුන් කාන්තාවන් ලවා පිරිමින් කළයුතු සියළු අපහසු වැඩකටයුතු කරවාගනිමින් සියළු වගකීම්ද කාන්තාවන් පිට පටවා ඇඟ බේරා ගැනීමට කැමතිය. මේ අතර කාන්තාවන්ගෙන් ගුටි කෑම හිරිහැරයට ලක් වීම ආදියෙන් පිම්පි ආශ්වාදයක් ලබන "BDSM" ගොබ්බ රැලක්ද සිටිති. මේ කුහක පිරිමින්ගේ ව්‍යාධිජනක මතවාද වලට සහය දෙන ව්‍යාධිජනක කාන්තා විමුක්තිවාදිනියන්ගේ ස්වරූපයද අප දැනගත යුතුය. මේ කාන්තාවිමුක්තිවාදී ගෑනුන් බොහොමයක් තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වයටද වෛර කරති. ඔවුන්ට මාතෘත්වය අරහංය. ඔවුන් ලෝකයටත් සෙසු කාන්තා සමාජයටත් පෙන්වන්නේ සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් හා ලිංගිකත්වයේ ගැලපීම් තුලින් කාන්තාවන් පිරිමින්ගේ කාමුක භාණ්ඩයක් වන බව හා පවුල තුල දරුවන් හැදීම හා අනෙකුත් ගෘහ කටයුතු කිරීමට හුරු වීමෙන් පුරුෂයාගේ වහලියක් වන බවයි. එහෙත් මොවුන් සමලිංගික පිරිමින්ගේ විකුර්ති කාමුකත්වය පූජනීය දෙයක් ලෙස සලකා ඊට සහය දෙති. එලෙසම බලන කළ මේ කාන්තාවිමුක්තිවාදිනියන් බොහොමයක් සමලිංගික හෝ දෙබිඩි හැසිරීමක් ඇති කාන්තාවන් බවද පැහැදිලිය. මොවුන්ගෙන් සමහරෙක් පිරිමි ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කරන පිරිමි හැසිරීමක් ඇති ( බෝහෝදුරට මේ හැසිරීම් වර්ධනය කිරීමට ඔවුන්ට පිටුබලය ලැබෙන්නේම ඔවුන්ගේ කුහක පියවරුන්ගෙන් හා පිරිමි හැසිරීමක් ඇති ගෑනුන් වීරත්වයට නගන අනෙකුත් කුහක පිරිමින්ගෙනි ) අය වෙති.
මේ කාන්තාවිමුක්තිවාදී දුෂ්ඨ කුහක ව්‍යාධිජනක ගැහැනු පිරිමි දෙපාර්ශවයම ස්ත්‍රීත්වය මත කායිකවත් මානසිකවත් හැඩගැසීමක් ඇති කාන්තා සමාජයට ඒත්තු ගැන්වීමට උත්සහ කරන්නේ කාන්තාවන් තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය මත පිහිටා කටයුතු කරනු වෙනුවට එය මානසිකව අත් හරිමින් පෞරුෂත්වය ආදේශ කර ගත යුතු බවයි. ඔවුන්ට අනුව ඒ තුලින් කාන්තාවන්ට පුරුෂයාගේ ආධිපත්‍යයෙන් ගැලවී විමුක්තිය උදා කර ගත හැක. ඔවුන්ගේ ආකල්ප අනුව සමලිංගිකත්වයද වරදක් නොවේ. එය කාන්තා විමුක්තිවාදී සියල්ලන්ට නැතිවම බැරි දෙයකි. මේ කුහකයන්ට අනුව කාන්තාවන් දුක් විඳින්නේ ඔවුන්ගේ ස්ත්‍රී ස්වභාවය හා ස්ත්‍රී ලිංගික විශේෂනයන් හේතුවෙනි. ඒ විෂමලිංගික පිරිමින් අධිපතිවාදීන් වීම හා ඔවුන් කාන්තාවන්ගේ ස්වභාවික ස්ත්‍රීත්වයට දක්වන ලිංගික ආකර්ශනය නිසාය. අවසානයේ මේ කාන්තා විමුක්තිවාදී ව්‍යාධිජනක කාලකන්නින් ඔවුන්ගේ බේගල් මතවාද හරහා ලෝකයට පෙන්වන්නේ කාන්තාවන් පිරිමියාට සමාන බව හා ස්ත්‍රී පුරුෂභාවයේ මනෝවිද්‍යාත්මක සාධකය නොසැලකිය යුතු බවකි. ඔවුන්ට අනුව හැකිනම් අනෙකුත් ජීව විද්‍යාත්මක සාධකද විකුර්ති කර ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජයේ පැහැදිලිව කායිකවත් මානසිකවත් අනුවර්තිත වූ අන්ත දෙකක් හඳුනාගත නොහැකි තත්වයට ලිංගිකත්වය ව්‍යාකූල කළ යුතුය. ඇතැම් කුහක පණ්ඩිතයන්ට අනුව ජීව විද්‍යා දැනුම තිබෙන්නේද එවැනි දේ කිරීමටය. මේ සියළුම කුහක කාන්තා විමුක්තිවාදී මතවාද අවසාන වශයෙන් එරෙහි වන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වයට හා ඒ මත පදනම් වන මාතෘත්වයටයි. ඒ වෙනත් කිසිවක් නිසා නොව. විෂමලිංගික පීතෘමූලිකත්වයට විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය දක්වන සමරූපී බව හා එකිනෙකට ඇති අනුකූලතාවය මත තිබෙන බැඳීම නිසාය.
අද දවසේ කාන්තාවන් බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදී බේගල් වලින් මුලා නොවී පළමුව කළ යුත්තේ තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය කරදරයක් ලෙස නොසලකා එය තමන්ට වැදගත් දෙයක් ලෙස සැලකීමයි. ඒ අනුව ඔවුන් තමන්ගේ ස්වභාවික ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍ර කොටගෙන එහි විශේෂණයන් වැඩි දියුණු කරගනිමින් ඒ මත පිහිටා ක්‍රියා කළ යුතුය. මේ වන විට කුහක කාන්තා විමුක්ති මතවාද වලින් දැඩිව බැටකා පීඩාවට පත්ව තිබෙන්නේ පුරුෂාධිපත්යක් නොව විෂමලිංගික ස්ත්‍රීත්වය හා ඒ මත පදනම් වන මාතෘත්වයයි. කාන්තාවිමුක්තිවාදී බේගල් වලට අනුව පුරුෂාධිපත්‍යයෙන් ගැලවීම යනු ලිංගිකත්වය ගැන පැහැදිලි විවුර්ත අදහස් ඇති ලිංගිකත්වයේ ස්වභාවය සමග එකට ජීවත් වීමට පිටකොන්දක් ඇති පිරිමියාට එරෙහිව කාන්තාවන් පුරුෂකරනය කිරීමට වෙර දරන කුහක පිරිමියාගේ පැත්ත ගෙන කුහකත්වය දිනවීමයි. පුරුෂාධිපත්‍යට එරෙහිව යැයි කියමින් සටන් මෙහෙයවන්නේත් කුහකයන් නොවන පිරිමින්ට එරෙහිව ලිංගිකත්වයේ ස්වභාවයටවත් ගරු නොකරන කුහක පිරිමි නඩය වේ. වර්තමානයේ කාන්තාවන් සිහිබුද්ධිය ඇතිව තේරුම්ගතයුතු වැදගත්ම සිද්ධියත් මෙයයි. වඩා විමසිල්ලෙන් බලන කල පෙනෙන්නට තිබෙන පැහැදිලි කාරනාව නම් කාන්තාවන් ලොව කොහේදීත් වැඩිම ප්‍රතිශතයක් වඩා සුරක්ෂිත වන්නේත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය මත පිහිටා වඩා ස්වාධීනව මෙන්ම කාන්තාවන්ට ආවේනික ක්‍රියාකාරකම් වලට ඉහල ඇගයීමක් ලැබෙන්නේත් විෂමලිංගික පීතෘමූලික සමාජ ආකෘතිය තුල මිස මනෝව්යාකූල විකාරරූපී කාන්තා විමුක්තිවාදය තුල නොවන බවයි. කුනුහරප කාන්තා විමුක්තිවාදය තුල ස්ත්රීත්වයම ව්‍යාකූලත්වයට පත්ව එයටම නිසි වටිනාකම නොලැබෙන තත්වයක් උද්ගතව ඇත. හිතන්නට මොළයක් ඇති සියළුම කාන්තාවන් මෙය තේරුම් ගත යුතුය. අද දවසේ කාන්තාවන් මුලින්ම තේරුම් ගත යුත්තේ තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රී ලිංගිකත්වයට සමරූපී වන පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවය කුමක්ද යන්නයි. ඒ මත නිවැරදිව පිහිටා ස්ත්රීත්වයත් මාතෘත්වයත් හරි හැටි හඳුනාගත හැකි විෂමලිංගික පුරුෂයා අධිපතිවාදියෙකු වුවත් කාන්තාවන් ඔහු හරි හැටි පිළිගත යුතුය. ඒ වෙනත් කිසිවක් නිසා නොව කාන්තාවන්ගේ හරි වටිනාකමක් ඇත්තේ ඔහුට බැවිනි.

වර්තමානය වන විට කාන්තාවන් විසින් ජය ගත යුතුව ඇති හැබෑම අභියෝගය බවට පත් වී තිබෙන්නේ කුහක ව්‍යාධිජනකයන්ගේ විකුර්ති කාන්තා විමුක්තිවාදයෙන් ගැලවීමයි. ඒ කාන්තා විමුක්තිවාදය කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටින බවට ව්‍යාජ ඇඟවීමක් කළද එය සත්‍ය වශයෙන් ස්ත්‍රීත්වය මත පදනම් නොවීමත් ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයටම එරෙහි වීමත් නිසාය. මේ සියල්ල ඒ ආකාරයෙන් සිදුවන්නේ තවත් එක විශේෂ හේතුවක් නිසයි. ඒ විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය යනු විෂමලිංගික පුරුෂයාගේ හා පීතෘමූලික සමාජයේ සමරූපී අනෙක් අන්තය ලෙස මිනිස් ජන සමූහය තුල ලිංගිකත්වයට අදාලව පැවතිය යුතු සමබරතාවය රැකගන්නා නිසාය. මේ සමබරතාවය නැතිකර ව්‍යාකූල සමාජයක් හැදීමද කුහක කාන්තා විමුක්තිවාදීන්ගේ එක් අභිප්රායකි. අද කාන්තාවන්ට සැබෑවටම අභියෝගයක් වී තිබෙන්නේ ස්ත්‍රීත්වය හා එහි ස්වභාවය අනුව ක්‍රියා කිරීමට කුහක කාන්තාවිමුක්තිවාදීන් එල්ල කරන බාධාවයි. මේ අභියෝගය ජයගැනීමටනම් කාන්තා විමුක්තිවාදී බේගල් මතවාද සියල්ල කාන්තා සමාජය තුලින් දැඩිව බැහැර කළ යුතුය. කාන්තා විමුක්තිය යන පිළුනු සංකල්පය අද දවසේ වැඩිම හානියක් කරන්නේ කාන්තාවන්ටමය. බුද්ධිමත් කාන්තාවන් මේ සැබෑ අභියෝගය ජයගැනීමේදී කුහක පිරිමින්ගෙන් තම ජීවිත වලට වැරදි උපදෙස් ලබාගැනීම පළමුව නවතා දැමිය යුතුය. ඒ වෙනුවට කළයුත්තේ ස්ත්‍රීත්වය හඳුනන එහි වටිනාකම හරි හැටි පිළිගන්නා කුහකයන් නොවන විෂමලිංගික පිරිමින් සියළුදෙනා හරි හැටි පිළිගෙන ඔවුන්ට නිසි ගෞරවය දැක්වීමයි. කුහකත්වය බැහැර කරමින් ස්ත්‍රීත්වය හා මාතෘත්වය මත නිවැරදිව පිහිටා මුළු මිනිස් සංහතියේම යහපැවැත්මට බලපාන ලිංගිකත්වයේ සියළුම සාධක වල සමතුලිතතා හා සමබරතාවයන් රැකෙන පරිදි කටයුතු කිරීමයි. එවිට ස්ත්රීත්වයේ වටිනාකම හරියට පිළිගෙන කාන්තාවන් ඇගයීමට ඉහමොළයක් ඇති සංවේදී හැඟීම් දැනීම සහිත සියළු දෙනා පෙළඹෙන එක ස්වභාවයෙන්ම සිදු වනු ඇත. කාන්තාවන් කාන්තාවන් හැටියට සැබවින් සුරක්ෂිත වන්නේද එවිටය.