Sunday, August 9, 2015

එ.ජා.ප ය හරහා එන සමලිංගික - කාන්තා විමුක්ති පිල්ලිය පරදවමු.

ජනවාරි 8 වනදා සිදු වූ දේශපාලනමය වෙනසත් සමග රටේ විවිධ අංශයන් තුල සිදු වූ වෙනස්කම් විපරීතතාවයන් හොරකම් හොරු ඇල්ලීම් ආදිය ගැන මාධ්‍ය වලින්ද බොහෝ දේ මේ වන විටත් ප්‍රචාරය වෙමින් පවතී. මේ අතර පහුගිය කාලයේ මෙරට ජනතාවගෙන් වැඩි දෙනෙක් එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් ගැන නොදැන සිටි යම් කාරනයක් අනාවරණය විය. එය අපනම් දැනගෙන බොහෝ කල් වෙයි. මේ කාරනය අන් කිසිවක් නොව එක්සත් ජාතික පක්ෂ නායකයාගේ  සමලිංගික නැඹුරුව හා එක්සත් ජාතික පක්ෂය මතවාදීව සමලිංගිකත්වයට දක්වන පක්ෂපාතී බවයි. මේ කරුණු රට පුරා සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය නොදැන සිටි හා තවමත් නොදැන සිටින බවත් අප කියන්නේ එක්සත් ජාතික පක්ෂය කිසිවිට දේශපාලනයේදී මේ කරුනු ප්‍රසිද්ධියේ නොකියන්නට වගබලාගන්නා නිසාය. එහෙත් ඔවුන් ලිංගික කාරනාවල් සම්බන්ධ ඔවුන්ගේ වැඩපිලිවෙලවල් හොර රහසින් කොලේ වසා ක්‍රියාවට නංවයි. ඒ ඔවුන්ට සුපුරුදු ඔවුන්ගේ බටහිර යුදෙවු නූතනත්වයේ මතවාදී වහල් භාවයද පෙරටු කරගනිමින් වේ.
                    

මීට ටික දවසකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මට්ටමේ රැස්වීමකදී අපූරු සිද්ධියක් සිදු වී තිබේ. ඒ රුසියාව විසින් සමලිංගික විවාහ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල විශේෂ අනුග්‍රහයන් නොදැක්වියයුතු බවට ඉදිරිපත් කළ යෝජනාවකට අපේ රටේ නියොජිතයා ( එ.ජා.ප )එරෙහි වීමයි. එම යෝජනාවට ආසියාතික රටවල් සියල්ලම වාගේ පක්ෂ වී ඇති අතර එය පුදුමයට කාරනයක් නොවේ. ආසියාතික රටවල් සියල්ලම සමලිංගිකත්වය පිළිගන්නේ නැත. එහෙයින් රුසියාවේ යෝජනාව පොදුවේ සියළු ආසියාතික රටවලත් සමලිංගිකත්වයට ඉඩක් නොදෙන අනෙකුත් රටවලත් හිතසුව පිණිස වනවාට සැකයක් නැත. ලංකාවේ වෙසෙන අපගේ සාමාන්‍ය පිළිගැනීම අනුව බැලුවද රුසියාවේ යෝජනාව කොහෙත්ම  වැරදි එකක් නොවේ. එසේනම් මෙරට නියෝජිතයෙකු රුසියාවේ යෝජනාවට එරෙහි වෙමින් ක්‍රියා කළේ කාගේ අවශ්‍යතාවයකටද? එයින් නියෝජනය වූයේ ලිංගිකත්වය ගැන අපේ රටේ පොදු ජාතික මතයද? කොහෙත්ම නැත. එයට හේතු වූයේ එක්සත් ජාතික පක්ෂ රජය ( පික් පොකට් ආණ්ඩුව )සමලිංගිකත්වයට දක්වන පක්ෂපාතී බව හා එක්සත් ජාතික පක්ෂ නායකයාගේ සමලිංගික නැඹුරුවයි. මෙය අපේ රට බටහිර ගැති එක්සත් ජාතික පක්ෂ රජය ( පික් පොකට් ආණ්ඩුව ) හරහා බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයට ගොදුරු වීම පෙන්නුම් කරන එක් ප්‍රභල සංසිද්ධියකි. ජනවාරි 8 වනදා වෙනසක් කිරීමට යැයි කියා බඩගෝස්තරවාදය පෙරට ගෙන යහපාලනය නම් ප්‍රෝඩාව දිනවන්නට වෙහෙස වූ කොළඹ හා සෙසු නාගරික පොෂ් මෝඩ තරුණ තරුණියන්ට මේ ගැන වගක් නැති වෙන්නට පුළ්ළුවන. නමුත් රටේ ජාතික මතවාද වලට පක්ෂව හිතන අතිමහත් බහුතර බුද්ධිමත් ජනයාට මෙය ගැටළුවකි. එසේ වන්නේ එක් අතකින් මේ තුච්ච ක්‍රියාව හරහා ලිංගිකත්වය ගැන ලංකාවේ පොදු මතය සමලිංගිකත්වය පිළිගන්නා ආකාරයේ එකක්ය යන වැරදි චිත්ත රූපය ලොව අන් රටවල ජනයා අතර ඇති කිරීමට හේතු වීම නිසයි.
                     
  මේ කාරනාවල් කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය පෙරකී එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමේදී පැහැදිලිව පෙන්නුම් කර දී ඇත. එය සියළුම ලක් වැසියන් විසින් විචාරයට බඳුන් කළයුත්තකි. එක්සත් ජාතික පක්ෂ නායකයාගේ සමලිංගික නැඹුරුව මේ වනවිට මුළු රටටම රහසක් නොවේ. එක්සත් ජාතික පක්ෂය යනු මෙරට අධිරාජ්‍යවාදියාගේ සම්ප්‍රදායික නියෝජිතයායි. එය මුල සිටම බටහිර අනුකාරකරනවාදී පක්ෂයක් වූ අතර මුල් යුගයේ ජාතිකත්වයක් යම් මට්ටමකට තිබුණද මේ වන විට ජාතිකත්වයට පයින් ගසා එම පක්ෂය ගමන් කර ඇති දුර බොහෝය. එක්සත් ජාතික පක්ෂය අන් සියළු ආකරයන්ගෙන් මෙන්ම බටහිර යුදෙවු නූතනත්වයේ හා එහි මතවාදී ආදිපත්‍යයේ අනුගාමික කණ්ඩායම වේ. මේ අනුව බලන කළ බටහිර යුදෙවු චින්තනයෙන් ගලා එන කාන්තා විමුක්තිවාදයට හා සමලිංගිකත්වයට අනුග්‍රහය දැක්වීම බටහිර යුදෙවු නූතනත්වයේ අනුගාමිකයන්ගෙන් සැදුම්ලත් එක්සත් ජාතික පක්ෂයට කළ නොහැක්කක් වත් අපහසු දෙයක්වත් නොවේ. මේ සියල්ල සත්‍ය වුවත් මෙරට ජනතාවගෙන් බහුතරය හා සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් බහුතරය අදටත් දන්නා දෙයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මේ හැසිරීම වඩා තීව්‍ර වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේයි. ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වීමද එක්තරා අයුරකින් විජාතික කුමන්ත්‍රණ වලම ප්‍රතිඵලයක් වන්නට බැරි නැත. යම් තරමකට හෝ රටේ ජාතිකත්වයට ලැදි සමලිංගික නොවන කෙනෙකුට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වීමට නොහැකි වීම සැකසහිතය.
                       
එක්සත ජාතික පක්ෂය අනෙකුත් සියළු කාරනා සම්බන්ධයෙන් අනුගමනය කරන විජාතික ප්‍රතිපත්ති මෙන්ම ලිංගික කාරනා සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නේ බටහිර නූතනත්වයේ මතවාද මත පිහිටන ප්‍රතිපත්ති වේ. පක්ෂ නායකයාගේ සමලිංගික නැඹුරුව ඊට තව තවත් රුකුල් දෙයි. මේ අනුව එක්සත් ජාතික පක්ෂය රට තුල ලිංගික කාරනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන්නේ සමලිංගිකත්වය පිළිගත් බටහිර රටවල ප්‍රතිපත්ති වේ. එක්සත් ජාතික පක්ෂය ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන්ද රටේ ජාතික ප්‍රතිපත්ති පිළි ගනී යැයි සිතිය නොහැක. අපේ රටේ ස්ත්‍රී පුරුෂ මනෝවිද්‍යාත්මක බෙදීම් අනුවර්තනයන් දැඩි ලෙස සැලකිල්ලට ගැනේ. මාතෘත්වය හා පීතෘත්වයත් පවුල් පදනමත් අපට වටිනා දේවල් වෙයි. එහෙත් ලිංගික ව්‍යාකූලත්වයන් ඉහවහ ගිය බටහිර සමාජයේ ඇත්තේ ලිංගික බහුරූපිකත්වයකි. පවුල් පදනම දියාරු වී ඇත. කාන්තා විමුක්තිවාදය හරහා ලිංගිකත්වයේ නියම ස්වභාවයත් පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයත් කෙරෙහි අන්ත ද්වේශසහගත මතවාදයන් බටහිර සමාජයේ වපුරා ඇත. කාන්තා විමුක්තිවාදයෙන් හා ව්‍යාකූල සමාජ පසුබිමෙනුත් බටහිර යුදෙවු පිරිමින්ගේ කුහක චින්තනයෙනුත් පන ලැබූ විපරීත හැසිරීම් රටාවල් හරහා සමලිංගිකත්වය බටහිර සමාජයේ පිළිගැනීමට ලක්කර ඇත. දැන් බටහිර සිදුවන්නේ විෂමලිංගික පීතෘමූලිකත්වයට එරෙහිව ලිංගික බහුරූපිකත්වය පෙරට ගත් කාන්තා විමුක්තිවාදී හා සමලිංගිකවාදී සටනක් ඉදිරියට යෑමයි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ පික් පොකට් ආණ්ඩුව අපේ රට ගෙනයන්නට හදන්නේත් මේ පාරේම වෙයි.
                    
එක්සත් ජාතික පක්ෂ නායකයා තම පක්ෂයේ සියළු වැදගත් තනතුරු ලබා දීමේදී තමන් වැනිම සමලිංගිකත්වයට නැඹුරු වූවන්ට එම තනතුරු පිරිනැමීමට වැඩි කැමැත්තක් දක්වන්නේද යන්න සැක සහිතය. එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමේදී අකිල මංගල සාගල වැන්නන්ට ඔවුන්ගේ චන්ද පදනම නොතකා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බව පැහැදිලිය. අකිල මංගල සාගල වැන්නන්ගේ පැටිකිරිය දන්නෝ දනිති. කලක සිටම එක්සත් ජාතික පක්ෂයේ යොවුන් බල මණ්ඩල වලටද මේ තත්වය උදා වී ඇත. තරුණ සේවා සභාවේද වැදගත් තනතුරු සමලිංගික නැඹුරුවක් ඇත්තවුන්ට ලබා දීමේ වැඩි උනන්දුවක් යොවුන් සේනාංක පිහිටවූ එක්සත් ජාතික පක්ෂ නායකයාට තිබෙන බවට සැකයක් මතුවේ. එවැනි අවස්ථාවක් ගැන තොරතුරු පසුගිය කාලයේ අපට දැනගන්නට ලැබී ඇත. රෝසි සේනානායක මහත්මිය ඇමතිධූරය දැරූ ළමා කටයුතු අමාත්‍යංශයේද වැදගත් තනතුරකට සමලිංගික රූපලාවන්‍ය ශිල්පියෙකු පත්කළ පුවතක් අපට පසුගිය කාලයේ දැනගන්නට ලැබුණි. මේවා රටේ බොහෝ දෙනෙක්ද දන්නා කරුණු යැයි විශ්වාස කළ හැක. ඉහත කී සිද්ධියෙන් හා අධ්‍යාපන ඇමතිකම සමලිංගික නැඹුරුවක් ඇති අකිල වැන්නෙකුට ලබාදීම හරහා මෙරට ළමා පරපුර අතර ලිංගික මනෝ විකාර ප්‍රචලිත කිරීමේ එක්සත් ජාතික පක්ෂ යටි අරමුණද හෙලි වේ. මේ දිනවල විද්‍යුත් මාධ්‍ය වල ප්‍රචාරය වන එක්සත් ජාතික පක්ෂයේ දැන්වීමකින් කියවෙන්නේ කාන්තා හින්සන ගැටැලු වලට වෙනම උසාවි පිහිටුවන බවකි. එය කෙසේ ක්‍රියාත්මක වේද යන්න අපටනම් සිතාගත හැක. එහිදී බොහෝ දුරට සිදු විය හැක්කේ බටහිර කාන්තා විමුක්තිවාදය අනුගමනය කරන රටේ ජාතික මතවාද වලට එරෙහි පිරිමින් අනුකරනය කිරීමේ මානසිකත්වයෙන් පෙලෙන සමලිංගික කාන්තාවන් ආරක්ෂා කිරීමට නීති ක්‍රියාත්මක වීම මිස ස්ත්‍රීත්වය හා මාතෘත්වය සමාජයේ සුරක්ෂිත කිරීම නොවේ.
                         
එළඹෙන තීරනාත්මක මැතිවරණයේදී අප කවුරුත් සිහි කල්පනාවෙන් යුතුව චන්දය භාවිතා කර එක්සත් ජාතික පක්ෂයපරාජය කළ යුත්තේ මේ පැහැදිලිවම මේ කාරනාවත් සැලකිල්ලට ගෙනය. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ආණ්ඩුවක් හරහා ඊලාම්වාදී බෙදුම්වාදීන්ටද නැවත නව පණක් ලබා දී බටහිර ගැති නව යටත් විජිත යුගයකට යෑමට උත්සහ දරන බව දැන්වත් අප තේරුම් ගතයුතුය. අපගේ මාතෘකාවට අනුව අනෙක් කාරනයනම් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් නුදුරේදී ස්ථාපිත වුවහොත් බටහිර මෙන් ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් පිරුණු ලිංගික බහුරූපී විකුර්ති සමාජයක් බිහිකිරීමට එක්සත් ජාතික පක්ෂ සමලිංගික කල්ලිය සිය උපරිම ශක්තියෙන් ක්‍රියා කරනු ඇත. ඒ ඔස්සේ බටහිර රටවල පූර්ණ ආශිර්වාදය මැද ලංකාවේද සමලිංගිකත්වයට නීතිමය බාදා ඉවත් කරමින් නිල පිළිගැනීම ලබාදීමටද සැලසුම් සහගත න්‍යායපත්‍රයකට අනුවම එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරනු ඇත. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරන සමාජය, රතන හිමිගේ පිවිතුරු හෙටක් වැඩසටහන මේ තත්වය හමුවේ මුනිවත රකිනු ඇත. ඒහැර ඔවුන්ට කරන්නට දෙයක්ද නොතිබේ. චම්පික රනවකලා ෆීල්ඩ් මාෂල්ලා එදාට විකාර දොඩවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ බොරු සමාජවාදය පසෙක දමා රනිල් සමග බටහිර නූතනත්වයේ ලිබරල් ධනවාදය තුල බඩපිනුම් ගසනු ඇත. මේ සියළු ජාතික ව්‍යසනයන් පිළිබඳව පැනනගින අවදානම් සහගත තත්වයන් මුලිනුපුටා දැමිය හැක්කේ එළඹෙන අගෝස්තු 17වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශවයට ඉතා වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙන පරිදි අපගේ චන්දය භාවිතා කර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විජාතික හොර නඩය පරාජය කර දැමීමෙන් පමණකි.

10 comments:

  1. අනාගත ව්‍යසනයක පෙරනිමිති.

    ReplyDelete
    Replies
    1. ව්‍යසනය වලක්වන්නනම් මේ 17 වනදාට එළඹෙන තීරනාත්මක මැතිවරණයෙන් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පැරදවිය යුතුයි ඔවුන්ගේ පොරොන්දු මල්ලේ තියෙන ආටෝපෙට රැවටෙන්නෙ නැතුව. අපිට මොන දේශපාලන පක්ෂයකවත් එල්ලිලා ඉන්න බෑ පක්ෂ නායකයෝ මොන වරද කළත්. අවසානයේ අපට අපේ රට වැදගත්.

      Delete
  2. ඇත්තෙන්ම මේ අතිශයින්ම සංවාදයට තුඩු දෙන කාරනාව ගැන රටේ බොහොමයක් ජනමාධ්‍ය කතා කළේ නෑ. ගොඩක් මාධ්‍ය බයයි මේ ව කතා කරන්න. මේ ගැන අන්තර්ජාලයේ පවා වෙබ් අඩවි වල ලිපි පල උනේ ඉතා අඩුවෙන්. එහෙම තත්වයක් තුල මේ අවධානම් සහගත තත්වය ගැන පාඨකයාගේ ඇස් අරවන ආකාරයේ ලිපියක් පල කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. සයිබර් අවකාශය නොතිබෙන්නට මේ තොරතුරු ටිකවත් ජනතාව අතරට යන්නේ නෑ. ජනමාධ්‍ය මේව කතා කරන්න බයයි කියන එක මමත් පිළිගන්නව. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ පික් පොකැට් ආණ්ඩුවක් බලයේ ඉන්දැද්දී.

      Delete
  3. ane pala keri prathiwadiyo thopi hora nahindayage puka lowapu guu ballo den hadanne unp nayakayanta apahasa karala dinannada

    ReplyDelete
    Replies
    1. මම උඹට නැවතත් කියන්නේ ලිපිය කියවලා තර්කානුකූලව උත්තරයක් දීපන් කියන එකයි. ඇත්ත කතා කරනකොට එක්සත් ජාතික පක්ෂෙ රෙදි ගැලවෙනකොට තොපි වගේ ගොන්නු කුලප්පු වෙනවා කියලා අපි දන්නව. කරුනාකරල තර්කයක් ඇතිව ලිපියේ කරුනු ගැන කතා කරන්න බැරිනම් කට වහගෙන යන දේවාලෙක පල. තොපේ නායකයා ගැන රටේ ගොඩක් මිනිස්සු දන්නව. ඌ ගැන ගොඩක් තියෙන්නේ ප්‍රසිද්ධියේ කියන්න බැරි ඒවා. තොපේ නායකයා චන්දේ දිනපු විදිහත් අපි දන්නව. ඒ ගැන කතා කරන්න ගියොත් කමෙන්ට් එක දිග වැඩි වෙන නිසා කියන්න යන්නේ නෑ. තොපි වගේ එවුන්ට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අම්ම තාත්ත උනත් පාව දෙන්න පුළුවන්. උඹල උපන් කුහක බඩගෝස්තරවාදියෝ. බඩගෝස්තරේ වෙනුවෙන් රටයි තමන්ගේ ජාතියයි පාව දෙන එකත් උඹලට හරි ලේසියි. නිකම් මහින්දගෙන් පලිගන්න ඕනෑම ජරා හැතිකරයක් එක්ක එකතු වෙන උමතු මානසිකත්වය මෙතන ප්‍රදර්ශනය කරලා තමන් කෙරුමෙක් කියල පෙන්නන්න ලෑස්ති වෙන්න එපා. මගේ ලිපියේ තියෙන දේවල් උඹ වගේ හිතන්න මොළයක් නැති එක්සත් ජාතික පක්ෂේ ගූ කන ජරා යකෙකුට තේරෙන්නේ නෑ කොහොමත්. තේරුම් ගන්න බැරිනම් ගොන් කතා නොකිය පල යන්න අපට පවු නොදී.

      Delete
  4. ane pala keri prathiwadiyo thopi hora mahindayage puka lowapu guu ballo thopi den hadanne unp nayakayanta apahasa karala dinannada ewa be me sere minissu den thope goththarawadayen eeth wenawa

    ReplyDelete
    Replies
    1. \\ane pala keri prathiwadiyo thopi hora mahindayage puka lowapu guu ballo thopi den hadanne unp nayakayanta apahasa karala dinannada ewa be me sere minissu den thope goththarawadayen eeth wenawa\\

      උඹේ කමෙන්ට් එකේ කිසිම තර්කයක් නෑ. මමත් උඹට උත්තර දෙන්නෙ උඹේ බාසාවෙන්මයි. මම ඉස්සර වෙලා කියන්නේ බොරුවට ඇනෝ දාන්නේ නැතුව උඹේ ඔය ප්‍රොෆයිල් එකේ නමෙන්ම වරෙන් පුලුවන්නම් කමෙන්ට් දාන්න කියලා. මෝඩ භක්තියකින් එක්සත් ආතික පක්ෂය වැලඳගෙන තමන්ගේ පක්ෂයේ විනාශකාරී බව දුර්වලකම් පක්ෂේ එවුන්ගේ මැටිකම් එලි කරනකොට හිතේ තරහට බොරුවට වචන පිට කරන්නේ නැතුව පුලුවන්නම් ලිපිය කියවලා තර්කානුකූල උත්තරයක් දීපන්. උඹල වගේ මෝඩ මල මූසලයන්ගේ ගොන් කතා වලට උත්තර දිදී කලේ නාස්ති කරන්න අපට බෑ. අපි මහින්දවාදියෝවත් කැපුවත් නිල් කියන ශ්‍රී ලංකා කාරයොවත් නෙවෙයි. අපි ඕන ප්‍රශ්නෙකදී ඉන්නේ රටේ ජාතිකත්වය පැත්තේ. උඹල වගේ අමන මරි මෝඩ හැත්තට රටේ ජාතිකත්වයටත් වඩා තමන්ගේ පක්ෂය වැදගත් කියල අපි දන්නව. පක්ෂ නායකයො මොන ගූ හැතිකරයක් උනත් උන් එක්ක එකතු වෙලා පිටස්තර බලවේග වලටයි රටේම ඉන්න බෙදුම්වාදී සුළුතර වර්ගවාදීන්ටයි රට පාවදීල හරි තොපේ කාලකන්නි පක්ෂය බලයට ගේන්න දඟලන්නේ ඒකයි.

      Delete
  5. "ප්‍රතිවාදියා" "පකිස්පෙට්ටිය"ට දමා "සොඳුරු ලිය"ට "සැබෑ ලිංගික නිදහස" ලබා දෙමු.

    ReplyDelete