Saturday, August 1, 2015

මීට පෙර ඉදිරිපත් කළ වීඩියෝව ගැන දැනුම්දීම


පසුගිය මාසයේ 26 වනදා අප බ්ලොග් පිටුවෙන් ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහබාගීත්වයෙන් මාතලේ නාඋල පැවති ජන රැලියේ සම්පූර්ණ වීඩියෝ දර්ශණයයි. මේ වන විට එය කුමක් හෝ හේතුවක් නිසා අදාල යූටියුබ් පිටුවෙන්ද ඉවත් කර තිබෙන බව පෙනෙන්නට තිබේ. ඇතැම් විට විරුද්ධවාදීන්ගේ මහින්ද භීතිකාව උත්සන්න වීමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මෙවැනි දේ වලින් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය පසු බැස්සවීමට බැරි බවනම් මතක් කරන්න ඕනේ. එම රැලියේ මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතූ කෙටි වීඩියෝවක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

1 comment: