Sunday, July 26, 2015

මහින්ද අගමැති කරවන සටනේ ජයග්‍රාහී රැලි මාලාවේ නාඋල රැලිය


මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසමින් යන එක්සත් ජාතික පක්ෂ නිවට රැල දැන් විහිළුකාරයන් පමණි. රාජපක්ෂ මහතා දිනවන්න අවශ්‍ය ජන බලය දැන් ගොඩනැගී අවසන්.(වීඩියෝව නැරඹීමේදී මියුසික් වීඩියෝව යයිනම් ආපසු වීඩියෝපටය මුලට ඇද රැලිය නරඹන්න )

විශේෂ ලියුම්කරු

3 comments:

  1. ජය වේවා.....! කාටත් දැන් ඇත්ත මොකක්ද කියන එක තේරිලා. තමන්ගේ රටේ තමන්ට නිදහස නැති වෙලා විජාතික බලවේග යකා නටනකොට තමයි අපේ සිංහලයන්ගේ ඇස් ඇරෙන්නේ.

    ReplyDelete
  2. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙනා ඒක ඉවත් කරල කියල දැන් පෙන්නනවනේ මචෝ!

    ReplyDelete
  3. මම හොයල බලන්නම්

    ReplyDelete