Monday, April 13, 2015

ලබන්නාවූ නව වසරට සුභ පැතුම්


ලබන්නා වූ සිංහල අළුත් අවුරුද්ද රටටත් ජාතියටත් සෞභාග්‍ය උදාකරන විජාතික හතුරු බලවේග පරාජය වී ජාතික බලවේග ජයගන්නා සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු. සිංහල අළුත් අවුරුද්ද ජාතියේ අනන්‍යතාවය ලෝකය ඉදිරියේ පවා ප්‍රභල ලෙස පෙන්වන ජාතික උළෙලයි. මේ සුභ නව වසරේ ජාතික ප්‍රබෝධය වර්ධනය වී ජාතික අරමුණු ජයගන්නට හැකි වේවා.

2 comments: