Tuesday, December 30, 2014

බොරු දෑහිතකාමීන් හා සැබෑ දෑහිතකාමීන් වෙන්කර හඳුනාගමු


ජනාධිපතිවරණය පෙනෙන මානයේ තිබියදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ මහතා හා එතුමාගේ පාලනය විවේචනය කරමින් රජට සහය නොදී ඉන් ඉවත් විය. මේ පිළිබඳ වෙනමම බොහෝ ගැටළු තිබේ. හෙළ උරුමය රඟපෑ නාඩගම ගැන වෙනම ලිපියක් ලිවියයුතුය. දැන් ඇතිවී තිබෙන තත්වය අනුව ව්‍යාජ හෙළ උරුමය හා සැබෑ හෙළ උරුමය වෙන්කර හඳුනාගැනීම ඉතා පහසුය. හෙළ උරුමයේ සැබෑ දෑහිතකාමීන් නැවතත් රජයට සහය දෙමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වූහ. එල්ලාවල මේදානන්ද හිමි හා ගම්මන්පිල මහතාගේ කණ්ඩායම සැබෑ දෑහිතකාමී හෙළ උරුමය වන අතර රතන හිමි හා චම්පික රනවක මහතාගේ කණ්ඩායම ව්‍යාජ හෙළ උරුමය නියෝජනය කරන ආකාරය රට ඉදිරියේ නිරුවත් වී හමාරය.

1 comment:

  1. හෙළ උරුමයේ කිසි මතයක් නැති කොටසකුත් ඉන්නව. ඒක කාටත් පැහැදිලියි.

    ReplyDelete