Sunday, July 13, 2014

ලිංගික මනෝවිකාර තුලින් නූතනත්වය දැකීමේ උමතුව.



මේ ලෝකයත් සියළු ජීවී අජීවී වස්තුත් ඒ සියල්ලේ සම්භවයේ සිට නිරන්තර වෙනස් වීම් වලට් භාජනය වෙමින් පවතියි. මනුස්සයන් නිරන්තරයෙන් විවිධ වූ නිර්මාණ කරති. ඒ උසස් බුද්ධිය, පුළුල් සිතීමේ පරාසය හා චින්තන ශක්තිය අනුවයි. මිනිසුන් විසින්ම කරන නිර්මානයන් මිනිසුන්ම පරපුරෙන් පරපුරට වැඩි දියුණු කරගනිති. මනුස්සයන් තම යහපත් පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහා කරන නිර්මානයන් හා ඒවා කාලයත් සමග වැඩි දියුණු වීම මත, මනුස්සයන් විසින් දියුණුව හා නවීකරනයක් හඳුනාගන්නේ මනුස්ස ස්වභාවයක් අනුවමය. කෙසේ වෙතත් මිනිසුන්ගේ බුද්ධිමට්ටම යනු මෙලොව මිනිසා ඇතුලු සියළු ජීවීන්ගේ පැවැත්ම තීරනය කරන එකම සාධකය නොවේ. මෙලොව සියළු දේ සම්බන්ධයෙන් බලන කළස්වභාවධර්මයට අනුව යම් වෙනස් වීමේ රටාවක් තිබේ. ඕනෑම දෙයක සිදුවන වෙනසකදී ස්වභාවධර්මයට අනුකූල සාධකයන් වැඩි දියුණු වී ඉදිරියට පැමිණෙන අතර ඊට පටහැනි දේ ස්වභාවධර්මයෙන්ම ප්‍රතික්ෂේප වී ලොවින් තුරන් වේ.                     
                                                           අද අප හඳුනාගෙන තිබෙන නූතනත්වය යුරෝපීය ඉතිහාසය අනුව බටහිර සිදුවූ පාරිසරික හා සමාජමය වෙනස්වීම් ඇසුරෙන් ගොඩනැගුනක් මිස මෙය මුළු ලෝකයේ ස්වභාවික පරිනාමීය රටාවට අනුව ඇතිවී තිබෙන්නක් නොවේ. අද ලොවටම නූතනත්වය ලෙස බටහිර දැනුම හා ජනමාධ්‍ය විසින් පෙන්වාදෙන්නේ යුරෝපය කේන්ද්‍රගතව සිදුවන වෙනස් වීමේ රටාවක් මිස මේ කිසිවක් මෙලොව අනිවාර්‍ය ලෙස සිදුවියයුතු දේ ලෙස හෝ ලෝකයට පොදු ලෙස ගත නොහැක. එසේ වන්නේ ලොව බටහිර නොවන වෙනත් භූගෝලීය කලාප වල මිනිස් ප්‍රජාවන්ටද ආවේනික වූ දැනුම් පද්ධතීන් තාක්ෂණයන් හා මෙලොව යහපත් පැවැත්ම සඳහා කරන නිර්මානයන් නිසාවෙනි.

                              

    මේ විස්තරය අපේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී නොකියා බැරිය. හේතුව අපේ රටේ බටහිර අනුකාරක උගත් පැලැන්තියද ඇතුලුව සියළු බටහිර අනුගාමිකයන් බටහිර ඇසුරෙන් නූතනත්වය දකින්නට පුරුදු වී තිබීමයි. මේ අතරින්ද බොහෝ දෙනා බටහිර රටවල ලිංගිකත්වය ආශ්‍රිතව සිදුවූ සමාජමය වෙනස්කම් හා ලොව අනෙකුත් රටවල ඒහි මතවාදී අනුකාරකත්වය මත නූතනත්වය දැකීම බරපතලම මුලාවයි. මේ පිරිස ඉන් බැහැරව හිතන්නට හැකි සෙස්සන්ටද අනුබල දෙන්නේ ඔවුන් දකින ආකාරයට ලෝකය දැකිමටයි. ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සමාජ ගොඩනැගීම් ඕනෑම මිනිස් සමාජයක කොඳුනාරටිය බව පැහැදිලිය. ලොව වෙනස් වීම් නූතනත්වය ආදිය හඳුනාගැනීමේදී එම සාධකයන්හි වෙනස්වීම් ගැන සංවේදී බවක් තිබීම අමුත්තක් නොවේ. එහෙත් අප මතක තියාගතයුතු කාරනය නම් ලිංගිකත්වය පදනම්ව ගොඩනැගෙන සමාජීය කුහකත්වයන් කොටසක්ද තිබෙන බවයි. කාලයත් සමග මේ කුහකත්වයන්හි වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැත. මේ තත්වය බටහිරටත් පොදු වේ. මින් පෙරද අප සඳහන් කළ ආකාරයට බටහිර මේ වනවිට ඇත්තේ ලිංගික නිදහසක් නොව සීමාව ඉක්මවා ගිය කුහකත්වයන් එකතුවකි. යුදෙවු චින්තනයෙන් පැනනැගුන කාන්තා විමුක්තිවාදය ශක්තිමත් වී ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ ගොඩනැගීම් වල හා අනුවර්තන දැරීමේ රටාවට පිටින් ගොස් ව්‍යාකූල සමාජ තත්වයක් බටහිර ඇතිවී තිබෙන්නේ මේ කුහක මිනිස් ක්‍රියාකාරකම් වලට අනුවයි. අද මෙරට බටහිර අනුකරනවාදීන් අපට උගන්වන්නේ මේ සමාජ ව්‍යාකූලතා නූතනත්වය ලෙස සැලකීමටයි. මෙවැනි උමතුවක් බටහිර තිබුණත් එය වැඩිපුර තිබෙන්නේ අපේ රටේ මෙන් උගත් බුද්ධිමත් යැයි සැලකෙන පිරිස අතර නොව හිතන්නට බැරි මෝඩ අනුකාරකයින් අතරයි. බටහිර රටවල හිතන්නට පුළුවන් බුද්ධිමතුන්ගෙන් බහුතරය මේ ආකාරයේ අය නොවෙති නමුත් ඔවුන් අතර සිටින සුළුතරය අර හිතන්නට බැරි අනුකාරකයන් බහුතරය හසුරවයි. බටහිර අනුකරනවාදී මෙරට උගත් පිරිසත් ඔවුන් අදහන සෙස්සනුත් බටහිර සිටින පෙර සඳහන් කළ සිතන්නට බැරි මෝඩ අනුකාරකයන්ගෙන් ඒතරම් වෙනස් නොවෙති. අද අපට බටහිර ලිංගික මනෝවිකාර ඇසුරෙන් නූතනත්වය දැකීමට උගන්වන්නේ මේ පිරිසයි. මොවුන් මෙරට බොරු ප්‍රබුද්ධකමක් ගොඩනගාගෙන තිබෙන්නේ අනුකාරකව බටහිර දැනුම ලබාගෙන මිස හිතන්නට ඇති හැකියාවක් නිසා නොවේ.
                          
    
             
දැන් මේ පිරිස ලිංගික මනෝවිකාර තුලින් නූතනත්වය දකිමින් සමාජයටම එසේ කිරීමට අනුබලදීමේ ක්‍රියාවලිය එහි මතවාදී පදනමද ඇතුළුව සලකා බලමු. අප මීට කලින් කිහිපවතාවක් පෙන්වා දී ඇති ආකාරයට සොබාදහමට ඒ තරම් අනුකූලත්වයක් නොදක්වන යුදෙවු චින්තනය යුරෝපය තුල බලවත් වීමේදී, ලිංගිකත්වයේ ස්වභාවයද මිනිස් කුහකත්වයන් මත ව්‍යාකූලත්වයට ලක්කර විකුර්ති තෘප්තියක් ලැබීමට බටහිරයෝ බොහෝ දෙනෙක් පුරුදු වූහ. ඔවුන්ගේ මාතවාදවල අන්ධ අනුගාමිකයන් වූ මෙරට අනුකාරකයින්ට හා උගතුන්ට ඒ ගතිලක්ෂණ පිහිටීම පුදුම වන්නට හේතුවක් නොවේ. බටහිර ගැහැනු ළමයි හිටපු තාත්තලාගෙන් සමහරෙකු ඔවුන් කුඩාකල සිට පිරිමි ආරයට හැඩගස්වා ඔවුන් විසින් පිරිමි ලිංගිකත්වයටම එරෙහිව ක්‍රියා කරන හැටි බලා කුහක තෘප්තියක් ලැබූ ආකාරයද අප මින් පෙර කියා ඇත. මෙරට කුහක පිරිමින් බොහෝ දෙනෙක්ද මේ සිද්ධාන්තය අනුගමනය කරති. කුහකකම් ඉහවහ යන විට සමාජ ප්‍රගතිය, දියුණුව හා නූතනත්වය දකින ආකාරය ලිංගිකත්වයට සම්බන්ධ සමාජ කුහකත්වයන් මත පදනම් වන තරමටම දුරදිග යයි. පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කරන්නට වෙර දරන පුරුෂ හැසිරීමක් ඇති ගෑනුන් වීර චරිත වන්නේත්, කාන්තාවන් ස්ත්‍රීත්වය මත සමාජීය අනුවර්තනයන් අතහැරදමා මානසිකව පුරුෂකරනය වී පිරිමි ලිංගිකත්වය සමග බද්ධ වුනු පිරිමින්ට විශේෂිත ක්‍රියාකාරකම් වල නිරතවීම නූතනත්වයේ අංගයක් ලෙස සලකන්නට අනුබල දෙන්නේත් මේ ඉහවහ ගිය කුහකකමයි. කිසි පෞරුෂයක් නැති පොන්න ගතිපැවතුම් ඇති පිරිමින් නූතනත්වයේ සංකේත බවට පත්වෙමින් නවයුගයේ පෙරලිකාරයන් බවට පත්වන්නේත් එලෙසින්මය.
                              
   
මේ කුහකකම් වලින්ම පිස්සු වැටුනකළ එම මානසිකත්වය තුල ඇතමුන් දියුණුව හා නූතනත්වය මනින්නාවූ ආකාරයන් කීපයක් ගැනද කිවයුතුමයි. මොවුන්ට අනුව කාන්තාවන් කලිසම් ඇඳීම, පිරිමින් ගෑනු විලාසිතා කිරීම ආදිය පෙන්නුම් කරන්නේ රට නවීකරනය වීම හා නූතනත්වය කරා යෑමයි. එසේම ඔවුන්ට අනුව ඒ ක්‍රියාකාරකම්  ලෝකය වෙනස් වීමේ හා දුණු වීමේ අනිවාර්‍ය ලක්ෂණද වේ. පිරිමි ලිංගිකත්වය හා ගැටගැසී මානසිකවද පරිනාමයට ලක්වී තිබෙන පිරිමින්ට සුවිශේෂ ක්‍රියාකාරකම් පිරිමි ලිංගිකත්වයද අනුකරනය කරමින් කාන්තාවන් විසින් කරනු ලැබීම හා, කාන්තාවන්ට සුවිෂේශී ක්‍රියාකාරකම් පිරිමින් විසින් කරනුලැබීමද මොවුන්ට අතිශය ආශ්වාදජනකය. බටහිර නූතනත්වයෙන් ඔබ්බට සිතිය හැකි කවරෙකු හෝ අපේ සමාජ සංවේදීතාවයන් මත පිහිටා ඊට එරෙහි වුවහොත්, අර නූතනවාදී ව්‍යාජ ප්‍රබුද්ධයන් ඔහුට චෝදනා කරන්නේ සම්ප්‍රදායික අදහස් ඇත්තෙකු කියමින් හා එවැන්නන් රට ද්හියුණු කිරීමටත් ඊනියා නූතනත්වයට රට ගෙනයෑමටත් බාධාවක් කියමිනි. මේ අපූරු නූතනවාදීන්ට අනුව සමලිංගිකත්වය නූතනත්වයේ ප්‍රභලම අංගය වන අතර එය ලෝකය වෙනස් වීමේ මහා අශ්චර්යමත් සිදුවීමද වෙයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සමලිංගිකයන්ගේ විකුර්ති කාමුක හැසිරීමද මොවුන්ට අනුව ප්‍රබුද්ධ හා නූතන ලිංගික හැසිරීම් වෙයි. මෙලෙස මේ ඊනියා නූතනවාදීන් නවීනත්වය හා පැරනි බව වෙන් කරන්නේත් නූතන හා සම්ප්‍රදායික ලෙස ක්‍රියාකාරකම් වර්ග කරන්නේත් මූලිකවම සමාජයේ ලිංගික චර්යාවන් ආශ්‍රිත මනෝව්‍යාධීන් පදනම් කරගනිමිනි. ඔවුන් බටහිර නූතනත්වයේ සොබාදහමට එරෙහි යුදෙවු චින්තන සම්ප්‍රදාය තුල සිරවී සිටින බව මෙතැන ඔවුන්ම නොදන්නා වැදගත් කාරනාවයි.
                                        
    ලිංගික මනෝවිකාර තුලින් පමණක් නූතනත්වය දකින ඊනියා නූතනවාදීන්ගේ මතවාදවල ඔවුන් ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි දක්වන අත්තනෝමතික සාහසිකත්වයද කේන්ද්‍රගතව ඇත. ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ නැති කාම විකුර්තිතාවයන් අගයමින් ඒ ඔස්සේ දියුණුව හා නූතනත්වය ඔවුන් දකින්නේ මේ අනුවයි. කුහකයන්ගේ මෝඩ මිම්ම අනුව ලිංගිකත්වය නොපිට පෙරලීමෙන් නූතනත්වය රටකට ලැබේද?. බටහිර දැනුමද ගැඹුරින් සංසන්දනයක් ඇතිව ලබා නොගෙන ලිංගිකත්වය විකාරයක් කරගත් පලියට රටක් දියුණුවේද? ඊනියා නූතනවාදීන්ට අනුව ගෑනුන් කලිසම් ඇන්ද පලියට හෝ පිරිමින් ගෑනු විලාසිතා අනුකරනය කළ පලියට නූතනත්වයක් ලැබේනම්, මුලු රටම නූතනත්වය කරා ගෙනයෑමට කළයුත්තේ රටේ සියලුම කාන්තාවන්ට කලිසම් අන්දවා පිරිමින්ට ගෑනු මෝස්තර ටිකක් දැමීම පමණි. එහෙත් මෙවැන්නක් සිදුවීමේ සම්භාවිතාවය කුමක්දැයි මන්දබුද්ධිකයෙකුට වුවත් පැහැදිලිය. ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ දේ තාක්ෂණය භාවිතා කරමින් නූතනත්වය තුල ඉදිරියට ගන්නට බැරිද? නිදසුන් ලෙස පිරිමින්ගේ ආකර්ශනයට ලක්වීමට පෙනුම මදියැයි සිතන කාන්තාවන්ට ස්ත්‍රී ලිංගික ලක්ෂණ හා ආකර්ෂණීය පෙනුම වර්ධනය කරගැනීමට තාක්ෂණය භාවිතා කිරීම පැහැදිලිව කළහැක. ඒ අයුරින්ම ප්‍රජනන ශක්තිය අඩු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ඒ දුර්වලකම් මගහැර ප්‍රජනන ශක්තිය වැඩිකරමින් දරුවන් හදාගැනීමට ඉඩකඩ සැලසීම සඳහා තාක්ෂණය යොදාගත හැක. එහෙත් ලෝකයටම යහපත කරන්නේයැයි කියාගන්නා ඊනියා නූතනවාදීන්ට අනුව ඒ කිසිවක් තාක්ෂණයේ දියුණුව නොවේ. නමුත් කාන්තාවන්ට පිරිමි හෝමෝන ලබාදී ස්ත්‍රී ලිංගික ලක්ෂණ යටපත් කර ගෑනු බොඩි බිල්ඩර්ලා හැදීම, පිරිමින්ට ස්ත්‍රී හෝමෝන ප්‍රතිකර්ම කර ලේඩි බෝයිලා හැදීම ආදිය නම් මොවුන්ට අනුව තාක්ෂණයේ දියුණුව තුලින් අත්කරගන්නා මහා සමාජප්‍රගතියක ලක්ෂණයි. මොවුන්ට අනුව ජීව විද්‍යා දැනුම දියුණු වී තිබෙන්නේත් ලිංගිකත්වයේ ස්වභාවය නොපිට පෙරලීම සඳහාමය.

                      මේ ලෝකයේ කිසිවක් වෙනස් නොවන්නේයැයි අප නොකියමු. නමුත් වෙනස් වීම යන්න මිනිස් අවශ්‍යතා හා ක්‍රියාකාරකම් මත පමණක් පදනම්ව දැකිය නොහැක. මෙලොව මිනිස් සංහතියේ ආරම්භයේ සිට නොකඩවා වෙනස්වීම කියන දේ සිදු වෙයි. ලිංගිකත්වයට අදාල දේද මේ ධර්මතාවයට යටත්වේ. නමුත් යම් දෙයක සිදුවන කිසියම් වෙනසකට පැවැත්මක් තිබේද යන්න තීරනය වන්නේ සොබාදහමට අනුවයි. විෂම ලිංගිකත්වය හා පීතෘ මූලික සමාජ ක්‍රමය වැඩි දියුණු වන්නේ ස්වභාවිකවයි. යම්කිසි මිනිස් ජන සමූහයක් සැලකුවහොත් පිරිමි පාර්ශවය පරිසරය සමග වඩා ප්‍රභල ලෙස ගැටෙමින් සමාජයේ පදනම සකස්කරන පාර්ශවය බවටත් ස්ත්‍රී පාර්ෂවය ස්ත්‍රීත්වයට හා මාතෘත්වයට අනුව කාන්තා සමාජය හදන පාර්ශවය බවටත් පත්වෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවයට එකඟව වේ. මිනිස් වර්ගයා තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලාක්ෂණික  ලිංගික අනුවර්තන වැඩිදියුණු වීම හා ඒ ඔස්සේ ලිංගික අවශ්‍යතා වල ගැලපීම් ඇතිවීම ස්වභාවික ලෙස නිරායාසයෙන් සිදුවන්නකි. ලිංගිකත්වයේ ස්වභාවය පිළිගැනීමට අකමැති කුහකත්වය මත පිහිටා තාක්ෂණයන් භාවිතාකර හෝ ස්වභාවයට පටහැනි දේ කරමින් ඒ ඔස්සේ නූතනත්වය දැකීම මොන තකතීරුකමක්දැයි මේ දෙස විවුර්තව බලන කාටත් සිතාගන්නට අමාරු නැත.
                              
   
   මේ හා සම්බන්ධයෙන් කීමට අවශ්‍ය තවත් එක් වැදගත් දෙයක් තිබේ. ඒ බටහිර නූතනත්වයට පදනම් වන දැනුම බටහිරට සංක්‍රමණය වී ඇත්තේ කුරුස යුද්ධ හරහා පෙරදිගින් යන්නයි. විශේෂයෙන් ගණිතය ගැන කිවහැක. ගණිතයේදී බටහිරත් ඇතුලුව ලෝකයේම භාවිතා වන වර්තමාන ඉලක්කම් ඉන්දු අරාබි ඉලක්කම් වේ. බටහිර භාවිතා වුනේ දශම සංඛ්‍යාවලටවත් යා නොහැකි රෝම ඉලක්කම්ය. රෝම ඉලක්කම් වලින් ගනන් හදා බටහිර බෞතික විද්‍යාව හා ඩිජිටල් තාක්ෂණය මෙතරම් පුළුල් කළහැකිද? බටහිර තාක්ෂණයෙන් නිමැවෙන ඩිජිටල් උපාංග වලට වහ වැටී බටහිර ලිංගික මනෝව්‍යාධීන් සියල්ලද ඉස් මුදුනින් පිළිගැනීමට පෙර අප මේ කරුණ සිහිතබාගතයුතුය. බටහිර නූතනත්වයේ ලිංගික මනෝව්‍යාකුලත්වයන් හා කාන්තා විමුක්තිය වැනි වෛරී මතවාද හරහා බටහිර රටවල් ගමන්කරන දිශාව කොහේදැයි සිතාගන්නට විචාරයක් ඇති කිසිවෙකුට අපහසු නොවේ. අද බොහොමයක් බටහිර රටවල එම රටවල් ගොඩනැගූ රටටම ආවේනික ජනගහනයන්  දිනෙන් දින අඩු වී ජාතිකත්වයන් වැනසෙද්දී සංක්‍රමණික මුස්ලිම් ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වේ. හේතුව රටට ආවේනික ජනසමූහය ලිංගිකත්වය අනුව දැඩි ව්‍යාකූලත්වයකට පත්වී තිබීමයි. මේ යන ආකාරයටනම් බටහිර නූතනත්වයේ මෙරට අනුගාමිකයන්ද සිතා සිටින ආකාරයට බටහිර කුහකයන් එකතුවී තාක්ෂණයත් භාවිතා කරමින් ලිංගිකත්වයේ ස්වභාවය නොපිට පෙරලීමට පෙර බටහිර රටවල් මුස්ලිම් රටවල් බවට පත්වීම වැලැක්විය නොහැක. බටහිර නූතනත්වයේ සියළු වසංගත බෝකරගතහොත් අපේ රටට සිදුවන්නේද ඒ ටිකමය.

5 comments:

  1. ඔය ක්‍රමේටම නූතනත්වයට යන්න ගියොත් හැබයි මනුස්සයන්ට වැඩිකල් පැවතීමක් නැතිවෙයි. මමනම් කියන්නේ බටහිර රටවල් අපේ රටට වඩා සෑම අතින්ම දියුණුයි කියන ආකල්පය ඉස්සරවෙලා නැතිකර දමන්න ඕනේ කියන එකයි ඕං.

    ReplyDelete
  2. අදහසට මමත් එකඟයි. මෙහෙම දේවල් නොකර නූතනත්වයක් කරා යන්න බැරිකමක් නෑ ඇත්තෙන්ම. මේවා කුහකයන්ගේ හිතේ තියෙන විකාර.

    ReplyDelete
  3. හරි වටිනව සහෝ මේ වගේ අදහස්. තමා විසින් තමා රවටාගැනීම මේ විකුර්තිය අගය කරන්නන්ගේ සහජ ගතියක්.

    ReplyDelete
  4. අධිවේගී මාර්ගයේ බස් එලවන ගෑනු කෙනෙක් ගැන වාර්තා කරලා තියෙන්නේ තොටිල්ල පදවන අත බස් එලවයි කියලා
    එහෙම ලියන බූරුවෝ දන්නෙ නෑ එතකොට තොටිල්ල පදවන්න කෙනෙක් නැතිවෙනවා කියලා කියලා

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මමත් කියෙවුවා ලංකාදීපේ. මේ පත්තරකාරයන්ගේ ගොන්කම මෙතන එක සිද්ධියක් විතරයි. ඔය තනිකර සැලසුම්සහගතව බටහිර කාන්තාවිමුක්තිවාදී මතවාදය රටට ගිල්ලන්න කරපු දෙයක්. අපි මේ බ්ලොග් එක පුරාවටම කියලා තියෙනවා බටහිර කාන්තා විමුක්ති ව්‍යාධිජනකයා හටගන්නේම පිරිමින්ගේ කුහක මානසිකත්වය තුලින් කියලා. ඒක මෙතනත් සනාත වෙලා තියෙන්නේ. බටහිර යුදෙවු කුහක පිරිමින් බටහිරදී කාන්තා විමුක්තිවාදය පැලපදියම් කළ හැටිත් ගෑනු ළමයි හිටපු තාත්තලා කුහකත්වය මත ඔවුන් මවට භාර නොදී පිරිමි ආරයට හදා එහෙම නැත්නම් කුඩා කල තිබෙන අසාමාන්‍ය පුරුෂ අනුකාරක මානසිකත්වයට තවත් පිටුබලය ලබාදී පිරිමි ලිංගිකත්වයත් සමස්ථ පිරිමි ලිංගිකත්වයත් තමන්ට කරදරයක් ලෙස හිතන්න පුරුදු කරන හැටි අපේ ලිපිවලින් මීට පෙරත් පෙන්වාදී තියෙනවා. මෙතනත් මේ සිද්ධියේ අර බස් එලවන පුරුෂ අනුකාරක ගෑනිට ඒ සේරම කරන්න පිටුබලය ලැබිල තියෙන්නේ ඒ ගෑනිගේ තාත්තගෙන්. ඔය මිනිහගේ ගෑනිත් මෙහෙම උනානම් ඒකාලේ මේ මිනිහා ගෑනිව බඳිනව තියා ගෑනි දිහා බලන එකකුත් නෑ. මෙහෙම උන් ලස්සන ගෑනු හොයාගෙන කසාද බැඳගෙන ගෑනු ළමයෙක් පවුලේ ඉපදුනාට පස්සේ ඒළමයා අම්මට භාරදීලා ස්ත්‍රීත්වය අනුව හැඩගස්වන වගකීම කරන්න කැමති නෑ. එතනදි සමහර විට ඒ ළමයි පිරිමි ළමයින්ගේ කාමුක වස්තූන් බවට පත්වෙනවා කියන තර්කයත් ඔවුන් ගේන්නේ එහෙම නොවී පිරිමි ලිංගිකත්වය පවා අනුකරනයට සැලැස්වීමෙන් ඒ අයට ලෝකේ යම් ජයග්‍රහනයක් අත්වෙනව කියල හිතාගෙන. ඇත්තෙන්ම මුන් කරන්නේ ස්ත්‍රී පුරුෂ ම්නෝවිද්‍යාත්මක අනුවර්තනයන්ගේ සමබරතාවය නැතිකර සමලිංගිකත්වය ඇතුලු විකුර්ති හැසිරීම් සියල්ල බලගන්වා සමාජයම ලිංගිකව ව්‍යාකූල කර දැමීම. තොටිල්ල පද්දන අත අනෙක් හැම දේටම ආදේශ කරන්න යන බොරු උපහැරන කාරයෝ කතා නොකරන්නෙත් මේ කාරනාව ගැන

      Delete