Sunday, July 13, 2014

ලිංගික මනෝවිකාර තුලින් නූතනත්වය දැකීමේ උමතුව.



මේ ලෝකයත් සියළු ජීවී අජීවී වස්තුත් ඒ සියල්ලේ සම්භවයේ සිට නිරන්තර වෙනස් වීම් වලට් භාජනය වෙමින් පවතියි. මනුස්සයන් නිරන්තරයෙන් විවිධ වූ නිර්මාණ කරති. ඒ උසස් බුද්ධිය, පුළුල් සිතීමේ පරාසය හා චින්තන ශක්තිය අනුවයි. මිනිසුන් විසින්ම කරන නිර්මානයන් මිනිසුන්ම පරපුරෙන් පරපුරට වැඩි දියුණු කරගනිති. මනුස්සයන් තම යහපත් පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහා කරන නිර්මානයන් හා ඒවා කාලයත් සමග වැඩි දියුණු වීම මත, මනුස්සයන් විසින් දියුණුව හා නවීකරනයක් හඳුනාගන්නේ මනුස්ස ස්වභාවයක් අනුවමය. කෙසේ වෙතත් මිනිසුන්ගේ බුද්ධිමට්ටම යනු මෙලොව මිනිසා ඇතුලු සියළු ජීවීන්ගේ පැවැත්ම තීරනය කරන එකම සාධකය නොවේ. මෙලොව සියළු දේ සම්බන්ධයෙන් බලන කළස්වභාවධර්මයට අනුව යම් වෙනස් වීමේ රටාවක් තිබේ. ඕනෑම දෙයක සිදුවන වෙනසකදී ස්වභාවධර්මයට අනුකූල සාධකයන් වැඩි දියුණු වී ඉදිරියට පැමිණෙන අතර ඊට පටහැනි දේ ස්වභාවධර්මයෙන්ම ප්‍රතික්ෂේප වී ලොවින් තුරන් වේ.                     
                                                           අද අප හඳුනාගෙන තිබෙන නූතනත්වය යුරෝපීය ඉතිහාසය අනුව බටහිර සිදුවූ පාරිසරික හා සමාජමය වෙනස්වීම් ඇසුරෙන් ගොඩනැගුනක් මිස මෙය මුළු ලෝකයේ ස්වභාවික පරිනාමීය රටාවට අනුව ඇතිවී තිබෙන්නක් නොවේ. අද ලොවටම නූතනත්වය ලෙස බටහිර දැනුම හා ජනමාධ්‍ය විසින් පෙන්වාදෙන්නේ යුරෝපය කේන්ද්‍රගතව සිදුවන වෙනස් වීමේ රටාවක් මිස මේ කිසිවක් මෙලොව අනිවාර්‍ය ලෙස සිදුවියයුතු දේ ලෙස හෝ ලෝකයට පොදු ලෙස ගත නොහැක. එසේ වන්නේ ලොව බටහිර නොවන වෙනත් භූගෝලීය කලාප වල මිනිස් ප්‍රජාවන්ටද ආවේනික වූ දැනුම් පද්ධතීන් තාක්ෂණයන් හා මෙලොව යහපත් පැවැත්ම සඳහා කරන නිර්මානයන් නිසාවෙනි.

                              

    මේ විස්තරය අපේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී නොකියා බැරිය. හේතුව අපේ රටේ බටහිර අනුකාරක උගත් පැලැන්තියද ඇතුලුව සියළු බටහිර අනුගාමිකයන් බටහිර ඇසුරෙන් නූතනත්වය දකින්නට පුරුදු වී තිබීමයි. මේ අතරින්ද බොහෝ දෙනා බටහිර රටවල ලිංගිකත්වය ආශ්‍රිතව සිදුවූ සමාජමය වෙනස්කම් හා ලොව අනෙකුත් රටවල ඒහි මතවාදී අනුකාරකත්වය මත නූතනත්වය දැකීම බරපතලම මුලාවයි. මේ පිරිස ඉන් බැහැරව හිතන්නට හැකි සෙස්සන්ටද අනුබල දෙන්නේ ඔවුන් දකින ආකාරයට ලෝකය දැකිමටයි. ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සමාජ ගොඩනැගීම් ඕනෑම මිනිස් සමාජයක කොඳුනාරටිය බව පැහැදිලිය. ලොව වෙනස් වීම් නූතනත්වය ආදිය හඳුනාගැනීමේදී එම සාධකයන්හි වෙනස්වීම් ගැන සංවේදී බවක් තිබීම අමුත්තක් නොවේ. එහෙත් අප මතක තියාගතයුතු කාරනය නම් ලිංගිකත්වය පදනම්ව ගොඩනැගෙන සමාජීය කුහකත්වයන් කොටසක්ද තිබෙන බවයි. කාලයත් සමග මේ කුහකත්වයන්හි වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැත. මේ තත්වය බටහිරටත් පොදු වේ. මින් පෙරද අප සඳහන් කළ ආකාරයට බටහිර මේ වනවිට ඇත්තේ ලිංගික නිදහසක් නොව සීමාව ඉක්මවා ගිය කුහකත්වයන් එකතුවකි. යුදෙවු චින්තනයෙන් පැනනැගුන කාන්තා විමුක්තිවාදය ශක්තිමත් වී ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ ගොඩනැගීම් වල හා අනුවර්තන දැරීමේ රටාවට පිටින් ගොස් ව්‍යාකූල සමාජ තත්වයක් බටහිර ඇතිවී තිබෙන්නේ මේ කුහක මිනිස් ක්‍රියාකාරකම් වලට අනුවයි. අද මෙරට බටහිර අනුකරනවාදීන් අපට උගන්වන්නේ මේ සමාජ ව්‍යාකූලතා නූතනත්වය ලෙස සැලකීමටයි. මෙවැනි උමතුවක් බටහිර තිබුණත් එය වැඩිපුර තිබෙන්නේ අපේ රටේ මෙන් උගත් බුද්ධිමත් යැයි සැලකෙන පිරිස අතර නොව හිතන්නට බැරි මෝඩ අනුකාරකයින් අතරයි. බටහිර රටවල හිතන්නට පුළුවන් බුද්ධිමතුන්ගෙන් බහුතරය මේ ආකාරයේ අය නොවෙති නමුත් ඔවුන් අතර සිටින සුළුතරය අර හිතන්නට බැරි අනුකාරකයන් බහුතරය හසුරවයි. බටහිර අනුකරනවාදී මෙරට උගත් පිරිසත් ඔවුන් අදහන සෙස්සනුත් බටහිර සිටින පෙර සඳහන් කළ සිතන්නට බැරි මෝඩ අනුකාරකයන්ගෙන් ඒතරම් වෙනස් නොවෙති. අද අපට බටහිර ලිංගික මනෝවිකාර ඇසුරෙන් නූතනත්වය දැකීමට උගන්වන්නේ මේ පිරිසයි. මොවුන් මෙරට බොරු ප්‍රබුද්ධකමක් ගොඩනගාගෙන තිබෙන්නේ අනුකාරකව බටහිර දැනුම ලබාගෙන මිස හිතන්නට ඇති හැකියාවක් නිසා නොවේ.
                          
    
             
දැන් මේ පිරිස ලිංගික මනෝවිකාර තුලින් නූතනත්වය දකිමින් සමාජයටම එසේ කිරීමට අනුබලදීමේ ක්‍රියාවලිය එහි මතවාදී පදනමද ඇතුළුව සලකා බලමු. අප මීට කලින් කිහිපවතාවක් පෙන්වා දී ඇති ආකාරයට සොබාදහමට ඒ තරම් අනුකූලත්වයක් නොදක්වන යුදෙවු චින්තනය යුරෝපය තුල බලවත් වීමේදී, ලිංගිකත්වයේ ස්වභාවයද මිනිස් කුහකත්වයන් මත ව්‍යාකූලත්වයට ලක්කර විකුර්ති තෘප්තියක් ලැබීමට බටහිරයෝ බොහෝ දෙනෙක් පුරුදු වූහ. ඔවුන්ගේ මාතවාදවල අන්ධ අනුගාමිකයන් වූ මෙරට අනුකාරකයින්ට හා උගතුන්ට ඒ ගතිලක්ෂණ පිහිටීම පුදුම වන්නට හේතුවක් නොවේ. බටහිර ගැහැනු ළමයි හිටපු තාත්තලාගෙන් සමහරෙකු ඔවුන් කුඩාකල සිට පිරිමි ආරයට හැඩගස්වා ඔවුන් විසින් පිරිමි ලිංගිකත්වයටම එරෙහිව ක්‍රියා කරන හැටි බලා කුහක තෘප්තියක් ලැබූ ආකාරයද අප මින් පෙර කියා ඇත. මෙරට කුහක පිරිමින් බොහෝ දෙනෙක්ද මේ සිද්ධාන්තය අනුගමනය කරති. කුහකකම් ඉහවහ යන විට සමාජ ප්‍රගතිය, දියුණුව හා නූතනත්වය දකින ආකාරය ලිංගිකත්වයට සම්බන්ධ සමාජ කුහකත්වයන් මත පදනම් වන තරමටම දුරදිග යයි. පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කරන්නට වෙර දරන පුරුෂ හැසිරීමක් ඇති ගෑනුන් වීර චරිත වන්නේත්, කාන්තාවන් ස්ත්‍රීත්වය මත සමාජීය අනුවර්තනයන් අතහැරදමා මානසිකව පුරුෂකරනය වී පිරිමි ලිංගිකත්වය සමග බද්ධ වුනු පිරිමින්ට විශේෂිත ක්‍රියාකාරකම් වල නිරතවීම නූතනත්වයේ අංගයක් ලෙස සලකන්නට අනුබල දෙන්නේත් මේ ඉහවහ ගිය කුහකකමයි. කිසි පෞරුෂයක් නැති පොන්න ගතිපැවතුම් ඇති පිරිමින් නූතනත්වයේ සංකේත බවට පත්වෙමින් නවයුගයේ පෙරලිකාරයන් බවට පත්වන්නේත් එලෙසින්මය.
                              
   
මේ කුහකකම් වලින්ම පිස්සු වැටුනකළ එම මානසිකත්වය තුල ඇතමුන් දියුණුව හා නූතනත්වය මනින්නාවූ ආකාරයන් කීපයක් ගැනද කිවයුතුමයි. මොවුන්ට අනුව කාන්තාවන් කලිසම් ඇඳීම, පිරිමින් ගෑනු විලාසිතා කිරීම ආදිය පෙන්නුම් කරන්නේ රට නවීකරනය වීම හා නූතනත්වය කරා යෑමයි. එසේම ඔවුන්ට අනුව ඒ ක්‍රියාකාරකම්  ලෝකය වෙනස් වීමේ හා දුණු වීමේ අනිවාර්‍ය ලක්ෂණද වේ. පිරිමි ලිංගිකත්වය හා ගැටගැසී මානසිකවද පරිනාමයට ලක්වී තිබෙන පිරිමින්ට සුවිශේෂ ක්‍රියාකාරකම් පිරිමි ලිංගිකත්වයද අනුකරනය කරමින් කාන්තාවන් විසින් කරනු ලැබීම හා, කාන්තාවන්ට සුවිෂේශී ක්‍රියාකාරකම් පිරිමින් විසින් කරනුලැබීමද මොවුන්ට අතිශය ආශ්වාදජනකය. බටහිර නූතනත්වයෙන් ඔබ්බට සිතිය හැකි කවරෙකු හෝ අපේ සමාජ සංවේදීතාවයන් මත පිහිටා ඊට එරෙහි වුවහොත්, අර නූතනවාදී ව්‍යාජ ප්‍රබුද්ධයන් ඔහුට චෝදනා කරන්නේ සම්ප්‍රදායික අදහස් ඇත්තෙකු කියමින් හා එවැන්නන් රට ද්හියුණු කිරීමටත් ඊනියා නූතනත්වයට රට ගෙනයෑමටත් බාධාවක් කියමිනි. මේ අපූරු නූතනවාදීන්ට අනුව සමලිංගිකත්වය නූතනත්වයේ ප්‍රභලම අංගය වන අතර එය ලෝකය වෙනස් වීමේ මහා අශ්චර්යමත් සිදුවීමද වෙයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සමලිංගිකයන්ගේ විකුර්ති කාමුක හැසිරීමද මොවුන්ට අනුව ප්‍රබුද්ධ හා නූතන ලිංගික හැසිරීම් වෙයි. මෙලෙස මේ ඊනියා නූතනවාදීන් නවීනත්වය හා පැරනි බව වෙන් කරන්නේත් නූතන හා සම්ප්‍රදායික ලෙස ක්‍රියාකාරකම් වර්ග කරන්නේත් මූලිකවම සමාජයේ ලිංගික චර්යාවන් ආශ්‍රිත මනෝව්‍යාධීන් පදනම් කරගනිමිනි. ඔවුන් බටහිර නූතනත්වයේ සොබාදහමට එරෙහි යුදෙවු චින්තන සම්ප්‍රදාය තුල සිරවී සිටින බව මෙතැන ඔවුන්ම නොදන්නා වැදගත් කාරනාවයි.
                                        
    ලිංගික මනෝවිකාර තුලින් පමණක් නූතනත්වය දකින ඊනියා නූතනවාදීන්ගේ මතවාදවල ඔවුන් ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි දක්වන අත්තනෝමතික සාහසිකත්වයද කේන්ද්‍රගතව ඇත. ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ නැති කාම විකුර්තිතාවයන් අගයමින් ඒ ඔස්සේ දියුණුව හා නූතනත්වය ඔවුන් දකින්නේ මේ අනුවයි. කුහකයන්ගේ මෝඩ මිම්ම අනුව ලිංගිකත්වය නොපිට පෙරලීමෙන් නූතනත්වය රටකට ලැබේද?. බටහිර දැනුමද ගැඹුරින් සංසන්දනයක් ඇතිව ලබා නොගෙන ලිංගිකත්වය විකාරයක් කරගත් පලියට රටක් දියුණුවේද? ඊනියා නූතනවාදීන්ට අනුව ගෑනුන් කලිසම් ඇන්ද පලියට හෝ පිරිමින් ගෑනු විලාසිතා අනුකරනය කළ පලියට නූතනත්වයක් ලැබේනම්, මුලු රටම නූතනත්වය කරා ගෙනයෑමට කළයුත්තේ රටේ සියලුම කාන්තාවන්ට කලිසම් අන්දවා පිරිමින්ට ගෑනු මෝස්තර ටිකක් දැමීම පමණි. එහෙත් මෙවැන්නක් සිදුවීමේ සම්භාවිතාවය කුමක්දැයි මන්දබුද්ධිකයෙකුට වුවත් පැහැදිලිය. ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ දේ තාක්ෂණය භාවිතා කරමින් නූතනත්වය තුල ඉදිරියට ගන්නට බැරිද? නිදසුන් ලෙස පිරිමින්ගේ ආකර්ශනයට ලක්වීමට පෙනුම මදියැයි සිතන කාන්තාවන්ට ස්ත්‍රී ලිංගික ලක්ෂණ හා ආකර්ෂණීය පෙනුම වර්ධනය කරගැනීමට තාක්ෂණය භාවිතා කිරීම පැහැදිලිව කළහැක. ඒ අයුරින්ම ප්‍රජනන ශක්තිය අඩු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ඒ දුර්වලකම් මගහැර ප්‍රජනන ශක්තිය වැඩිකරමින් දරුවන් හදාගැනීමට ඉඩකඩ සැලසීම සඳහා තාක්ෂණය යොදාගත හැක. එහෙත් ලෝකයටම යහපත කරන්නේයැයි කියාගන්නා ඊනියා නූතනවාදීන්ට අනුව ඒ කිසිවක් තාක්ෂණයේ දියුණුව නොවේ. නමුත් කාන්තාවන්ට පිරිමි හෝමෝන ලබාදී ස්ත්‍රී ලිංගික ලක්ෂණ යටපත් කර ගෑනු බොඩි බිල්ඩර්ලා හැදීම, පිරිමින්ට ස්ත්‍රී හෝමෝන ප්‍රතිකර්ම කර ලේඩි බෝයිලා හැදීම ආදිය නම් මොවුන්ට අනුව තාක්ෂණයේ දියුණුව තුලින් අත්කරගන්නා මහා සමාජප්‍රගතියක ලක්ෂණයි. මොවුන්ට අනුව ජීව විද්‍යා දැනුම දියුණු වී තිබෙන්නේත් ලිංගිකත්වයේ ස්වභාවය නොපිට පෙරලීම සඳහාමය.

                      මේ ලෝකයේ කිසිවක් වෙනස් නොවන්නේයැයි අප නොකියමු. නමුත් වෙනස් වීම යන්න මිනිස් අවශ්‍යතා හා ක්‍රියාකාරකම් මත පමණක් පදනම්ව දැකිය නොහැක. මෙලොව මිනිස් සංහතියේ ආරම්භයේ සිට නොකඩවා වෙනස්වීම කියන දේ සිදු වෙයි. ලිංගිකත්වයට අදාල දේද මේ ධර්මතාවයට යටත්වේ. නමුත් යම් දෙයක සිදුවන කිසියම් වෙනසකට පැවැත්මක් තිබේද යන්න තීරනය වන්නේ සොබාදහමට අනුවයි. විෂම ලිංගිකත්වය හා පීතෘ මූලික සමාජ ක්‍රමය වැඩි දියුණු වන්නේ ස්වභාවිකවයි. යම්කිසි මිනිස් ජන සමූහයක් සැලකුවහොත් පිරිමි පාර්ශවය පරිසරය සමග වඩා ප්‍රභල ලෙස ගැටෙමින් සමාජයේ පදනම සකස්කරන පාර්ශවය බවටත් ස්ත්‍රී පාර්ෂවය ස්ත්‍රීත්වයට හා මාතෘත්වයට අනුව කාන්තා සමාජය හදන පාර්ශවය බවටත් පත්වෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවයට එකඟව වේ. මිනිස් වර්ගයා තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලාක්ෂණික  ලිංගික අනුවර්තන වැඩිදියුණු වීම හා ඒ ඔස්සේ ලිංගික අවශ්‍යතා වල ගැලපීම් ඇතිවීම ස්වභාවික ලෙස නිරායාසයෙන් සිදුවන්නකි. ලිංගිකත්වයේ ස්වභාවය පිළිගැනීමට අකමැති කුහකත්වය මත පිහිටා තාක්ෂණයන් භාවිතාකර හෝ ස්වභාවයට පටහැනි දේ කරමින් ඒ ඔස්සේ නූතනත්වය දැකීම මොන තකතීරුකමක්දැයි මේ දෙස විවුර්තව බලන කාටත් සිතාගන්නට අමාරු නැත.
                              
   
   මේ හා සම්බන්ධයෙන් කීමට අවශ්‍ය තවත් එක් වැදගත් දෙයක් තිබේ. ඒ බටහිර නූතනත්වයට පදනම් වන දැනුම බටහිරට සංක්‍රමණය වී ඇත්තේ කුරුස යුද්ධ හරහා පෙරදිගින් යන්නයි. විශේෂයෙන් ගණිතය ගැන කිවහැක. ගණිතයේදී බටහිරත් ඇතුලුව ලෝකයේම භාවිතා වන වර්තමාන ඉලක්කම් ඉන්දු අරාබි ඉලක්කම් වේ. බටහිර භාවිතා වුනේ දශම සංඛ්‍යාවලටවත් යා නොහැකි රෝම ඉලක්කම්ය. රෝම ඉලක්කම් වලින් ගනන් හදා බටහිර බෞතික විද්‍යාව හා ඩිජිටල් තාක්ෂණය මෙතරම් පුළුල් කළහැකිද? බටහිර තාක්ෂණයෙන් නිමැවෙන ඩිජිටල් උපාංග වලට වහ වැටී බටහිර ලිංගික මනෝව්‍යාධීන් සියල්ලද ඉස් මුදුනින් පිළිගැනීමට පෙර අප මේ කරුණ සිහිතබාගතයුතුය. බටහිර නූතනත්වයේ ලිංගික මනෝව්‍යාකුලත්වයන් හා කාන්තා විමුක්තිය වැනි වෛරී මතවාද හරහා බටහිර රටවල් ගමන්කරන දිශාව කොහේදැයි සිතාගන්නට විචාරයක් ඇති කිසිවෙකුට අපහසු නොවේ. අද බොහොමයක් බටහිර රටවල එම රටවල් ගොඩනැගූ රටටම ආවේනික ජනගහනයන්  දිනෙන් දින අඩු වී ජාතිකත්වයන් වැනසෙද්දී සංක්‍රමණික මුස්ලිම් ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වේ. හේතුව රටට ආවේනික ජනසමූහය ලිංගිකත්වය අනුව දැඩි ව්‍යාකූලත්වයකට පත්වී තිබීමයි. මේ යන ආකාරයටනම් බටහිර නූතනත්වයේ මෙරට අනුගාමිකයන්ද සිතා සිටින ආකාරයට බටහිර කුහකයන් එකතුවී තාක්ෂණයත් භාවිතා කරමින් ලිංගිකත්වයේ ස්වභාවය නොපිට පෙරලීමට පෙර බටහිර රටවල් මුස්ලිම් රටවල් බවට පත්වීම වැලැක්විය නොහැක. බටහිර නූතනත්වයේ සියළු වසංගත බෝකරගතහොත් අපේ රටට සිදුවන්නේද ඒ ටිකමය.

Sunday, July 6, 2014

කුහක සමාජය, පුරුෂයාට සිදුවන අසාධාරනකම් හා බටහිර කාන්තා විමුක්තිය රටට කරන බලපෑම්


මේ ලිපියට පාදක වූ ප්‍රධාන කාරනේ වුනේ බ්ලොග් අවකාශයේම තවත් එක් බ්ලොග්කරුවෙකු සිය බ්ලොග් පිටුවට සපයා තිබූ ලිපියක් මගින් පෙන්වා තිබූ අතිශය වැදගත් කරුණු ටිකකි. අදාල ලිපියට කතුවරයා විසින් යොදා තිබුණු මාතෘකාව උනේ "බැරිදා විග්‍රහය..! පිරිමි සංගම් නැත්තේ ඇයි... ?" යන්නයි. ලිපි කතුවරයා බස් රියක් තුලදී දැකපු සිදුවීමක් සම්බන්ධයෙන් ලියවී තිබුණි. 
                  සිද්ධියට මුල් වෙලා තිබුණේ බස් එකේදී වාඩි වෙලා හිටපු ගෑනු කෙනෙක් එයාගේ ඇඟට හේත්තු උනා කියලා කොල්ලෙකුට බැනපු සිද්ධියක්. සිද්ධිය ගැන විස්තර මේ ලිපියෙන් සොයාගන්න පුළුවන්.

http://hadapathula.blogspot.com/2014/05/blog-post.html
                          සිද්ධිය ගැන ලිපියේ කතුවරයා තවත් මගියෙකු සමග හුවමාරු කරගත් අදහස් ටිකකුත් එහි සඳහන් උනා. බස් වල සෙනග අස්සේ ඇඟේ ගෑවෙන්නේ නැතුව ගමන් කරන්න බැරි බවනම් සාමාන්‍ය දෙයක් ඒ බව ලිපියෙනුත් ඇඟවිලා තිබුණා. එහෙම තත්වයක් තියෙද්දී අර වගේ ගෑනුන්ගේ බොරු රැවුම් ගෙරවුම් වලට ලක්වෙලා ආත්ම ගරුත්වය නැති කරගන්න පිරිමි කොච්චර ඇතිද? මේ ලිපියේ කතුවරයා පෙන්වාදී තිබුණෙත් එහෙම දෙයක් ගැනයි.
             

මේ ලිංගිකත්වයට අදාල සමාජ කුහකත්වයන් ඉහවහ ගිය කළ පුරුෂයාට සිදුවන අසාධාරනකම් වලින් එකක් පමණි. මේ එක්තරා සංකීර්ණ ක්‍රියාවලියක තවත් එක් පැතිකඩක්. මේ සංකීර්ණ ක්‍රියාවලියේ මැද නාරටිය තමයි ලිංගිකත්වය හා බැඳී පවතින සමාජීය කුහකත්වයන්. මම මේ බ්ලොග් පිටුව ආරම්භයේ සිටම බටහිර සමාජයේ මේ කුහකත්වයන් වර්ධනය වෙච්ච ආකාරයත් යුදෙවු චින්තනය බලවත් වී කුහක පිරිමින් විසින්  කාන්තාවිමුක්තිවාදය ගොඩනගා පෝෂණය කළ ආකාරයත් ගැන ලිපි ගනනාවකින් පෙන්වාදී ඇත. යුදෙවු චින්තනය අනුගමනය කළ බටහිර කුහක පිරිමින් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සම්පූර්ණයෙන් අවුල් කර ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් නැතිකර දැමීමට සමගාමීව කාන්තාවන් මානසිකව පුරුෂකරනය කිරීම හා පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය ගැන වෛරයක් කාන්තාවන් අතර ඇතිකිරීම ගැන බොහෝ කරුණු එම ලිපි වලින් පෙන්වා දී තිබේ. බටහිර රටවල මේ වන විට පිරිමි ලිංගිකත්වය සාහසිකකරණයට හා අපරාධකරනයට ලක්කිරීමත් ලිංගිකත්වයේ නියම ස්වභාවය ගැන හා ස්ත්‍රී පුරුෂ විෂම ලිංගික සම්බන්ධතා ගැන ද්වේශසහගත බව වර්ධනය කිරීමත්  බොහෝ දුරදිග ගොස් ඇත. ඊට පදනම් වූ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය මෙරටට තදින් බලපෑම් කරන්නට පටන්ගත්තේ මෑතක සිටයි. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වීමෙන් පසුවය. ඊට පෙර එක්සත් ජාතික පක්ෂ රජය යටතේ මේ මතවාදය රටට සංක්‍රමණය වී තිබුණද ඒ තරම් සක්‍රිය වී නොතිබිණි. චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ බටහිර මතවාද වලින් මොළය සෝදාගෙන සිටි චන්ද්‍රිකා මේ මතවාදය රටතුල සක්‍රීය කර බලගැන්වීමට කටයුතු කළාය.
                           චන්ද්‍රිකා බලයට පත්වූ අවධියේ කොටියා ශක්තිමත් කිරීමට අමතරව සිදු වූ ප්‍රධානම ක්‍රියාදාමය ලංකාව තුල බටහිර යුදෙවු කාන්තා විමුක්තිය බලගැන්වීමයි. මේ කාන්තා විමුක්තිවාදය කොටි ත්‍රස්තවාදය හා ඊලාම් බෙදුම්වාදය සමග මැනවින් ගැලපී තිබුණේ මේ දෙකේම යුදෙවු චින්තනයට තිබෙන සමීප සම්බන්ධතාවය මතයි. චන්ද්‍රිකා යුගයේ ජනමාධ්‍ය වලින් අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබුණේ කොටින්ට පක්ෂපාතී පුවත් හා කාන්තා විමුක්ති වැඩසටහන්ය. එකළ කාන්තා දින සැමරීමද බටහිර කාන්තා විමුක්තිය පුරුෂ ලිංගිකත්වය කෙරෙහි දක්වන ද්වේශසහගතබව කෙලින්ම අඟවමින් දරුණුවටම සිදු විනි. චන්ද්‍රිකා මෙන්ම ඇගේ සියළු කාන්තා විමුක්ති අනුගාමිකද රැල කාන්තා විමුක්තිය රටේ පැලපදියම් කිරීමට මෙරට සමාජයේම ඇති යම් යම් කුහක ගති ලක්ෂණයන්ගෙන් හොඳහැටි ප්‍රයෝජන ගත් ආකාරයද පැහැදිලිය. 
                            

  එකළ කාන්තා විමුක්ති මතවාදයේ බලපෑමෙන් සිදුවූ දේවල් බොහොමයක් ගැන මාහට පැහැදිලි මතකයක් ඇත. සිරස මාධ්‍යජාලය පිහිටවනුලැබුවේ චන්ද්‍රිකාගේ ආශිර්වාදය මැදය. රූපවාහිනියට වසන්ත රාජා නම් කොටි හිතවතෙකු පත්කර ප්‍රභාකරන් මහතා ආදී වශයෙන් කොටින්ට ගරු නම්බු දීම සිදුවිය. ඒත් එක්කම කාන්තා විමුක්ති මතවාදයට වටින් ගොඩින් සම්බන්ධ දෑ කොලේ වසා මාධ්‍ය වල ප්‍රචාරය කරමින් ගොන් මාධ්‍යවේදීන් ලවා මුට්ටිය දමා බැලුවේ අනියම් ආකාරයට කොටින් රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර රටවල තානාපතිවරුන් සමග එක්ව පාලනය ගෙනගිය විජාතික ගැති චන්ද්‍රිකාය. සිරස නම් කාන්තා විමුක්ති න්‍යායන් බෙදාහැරීම බ්‍රේක් නැති කොට ලොරියක් පල්ලමක නිවුටල් ගහගත්ත ගානටම ඉදිරියට ගෙන ගියේය. ස්ත්‍රීත්වයේ ස්වභාවයට කොයි වෙලේත් බැට දෙන කුහක පිරිමින්ට කාන්තාවන්ගේ වීරකම් ගැන කතා කිරීමට මාධ්‍ය දොරගුලු විවුර්ත විය. බටහිර නූතනත්වයේ පුරසාරම දොඩවමින් එහි සරණ ගිය අනුකරනවාදී උගතුන්ට සිත් සේ රටේ ජාතිකත්වයටත් සමාජ පරිසරයටත් පහර දීමට ඉඩ ලැබිණි. එහෙත් ඔවුන්ට ප්‍රති උත්තර දීමට කිසිවෙකුටත් මාධ්‍ය වලින් ඉඩ නොලැබුණි. බොරු කාන්තා හින්සනයක් ගැන කියමින් පිරිමි ලිංගිකත්වයටත් එහි ස්වභාවයටත් එරෙහි ද්වේශසහගත මතවාද කාන්තාවන් අතර පැලපදියම් කිරීම සිරස හරහා සරුවට කෙරිනි. කාන්තා විමුක්තිවාදය කැටි වූ ඉන්දියානු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා ඉදිරියේ විද්‍යුත් මාද්‍ය ඔස්සේ දිගහැරෙන්නට විය. ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් චන්ද්‍රිකා කුමාරතුංගට තදින්ම තිබූ තවත් අවශ්‍යතාවයක් උනේ මෙරට ජන සමාජයට ආවේනික වූ ස්ත්‍රී පුරුෂ සමාජ හෑඩගැසීම් සියල්ල විනාශ කර දැමීමයි. මෙය කිරීමට අවශ්‍ය වුනේ බටහිර කාන්තා විමුක්තිවාදයේ ප්‍රධාන කොන්දේසියක් වන සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමේ මුල් පියවර වශයෙනි. ඒ වනවිටද X කණ්ඩායම නමින් පෙනීසිටි කිසිදු පිළිගැනීමක් නොතිබූ මෙරට බොරු පස්චාත් නූතනවාදීන්ට චන්ද්‍රිකා සමයේ ප්‍රභූත්වයක් ආරූඩ විය. පාසල් තුල එතෙක් පැහැදිලිව දක්නට තිබුණු ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව හැඩගැස්වීම අහෝසි විය. ඒවෙනුවට සමලිංගිකත්වයට රුකුල් දෙන්නා වූ ලිංග භේදයක් අනවශ්‍ය යැයි කියන මතවාදය මත පදනම් වූ ක්‍රියාකාරකම් පාසල් තුලට ආදේශ විය. 
                    පාසල් වල පිරිමි ළමුන්ට පමණ සීමා වූ ඇතැම් ක්‍රීඩා ඇතුළු ක්‍රියාකාරකම් ගැහැණු ළමුන්ටද විවුර්ත විය. ඒ අනුව කුඩා කළ සිට පිරිමි මානසික නැඹුරුවක් ඇති ගැහැනු ළමුන්ට පිරිමි ලිංගිකත්වය කෙලින්ම අනුකරන කිරීමට මේ හරහා ඉඩකඩ විවර විනි. බාලිකා පාසල් වල පවා ක්‍රිකට් රගර් පාපන්දු වැනි ක්‍රීඩා කණ්ඩායම් පිහිටුවනු ලැබීය. ( ලොව වෙනත් රටවල මෙය සිද්ද වෙන බැවින් එය අපේ රටේ සිදුවෙද්දී අප විසින් විවේචනය කරනු ලැබීම කාට හෝ ගැටළුවක්නම්, ඔවුන් පළමුව එම රටවල සමාජයේ ලිංගිකත්වය ගැන තිබෙන පිළිගැනීම් හා ලිංගික චර්‍යාරටාවල පරාසයන් ගැන සොයා බැලියයුතුය. දෙවනුව අපේ රටේ සමාජයටත් ලිංගිකත්වය ගැන අපට තිබෙන සංවේදීතාවයන් හා මතවාද සමග ඒවා ගලපන්නට හැකිදැයි සොයාබැලියයුතුය.) මේ රටේ මවුපියන් ස්ත්‍රී  පුරුෂභාවය අනුව ගැහැනු ළමුන් මවට අනුවත් පිරිමි ළමුන් පියාට අනුවත් මානසිකවද පැහැදිලිව හැඩගැස්වීම ඉතා වගකීමකින් යුතුව අදටත් කරති. අපේ සමාජයේ සමලිංගික ක්‍රියාකාරකම් හා ඊට රුකුල් දෙන වෙනත් සිද්ධි වලට ඉඩක් නොලැබුණේ ඒ නිසයි. රාජ්‍ය නොවන සංවිධාන වලට , බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගිකත්වය බලගැන්වී ඇති රටවල විදේශ තානාපතියන් ඇතුලු විජාතික බලවේග වලට චන්ද්‍රිකා ලවා මේ රටේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් සියල්ල විනාෂ කිරීමට අවශ්‍ය උනේ අහේතුවකට නොවේ. චන්ද්‍රිකා යුගයේ සමලිංගිකයන්ට කල්ලි ගැහීමටත් විජාතික රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව රටතුල සිය මතවාද රැවටිලිකාර ලෙස ව්‍යාප්ත කරන්නත් ඉහල අනුග්‍රහයක් ලැබිණි. එවකට මට මතක ආකාරයට 1995 වසරේ ජගත් කාන්තා සමුළුව නමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මුල්වී මහා පරිමාණ සමුළුවක් චීනයේ බීජිං නුවර පැවැත්විනි. එම සමුළුවේ ප්‍රධාන අරමුන වූයේ ආසියාතික රටවල ජනගහන වර්ධනය කෙසේ හෝ පහත හෙලීමයි. 
             
බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයාගේ එක් ප්‍රබල නියෝජිතයෙකු වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයන් මේ සඳහා තෝරාගත්තේ ආසියාතික රටවල සමාජය බටහිර මෙන් ලිංගික ව්‍යාකූලත්වයකට පත් කිරීමේ ක්‍රමවේදයයි. එහිදී ආසියාතික රටවල් වල ජන සමාජය තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගිකත්වය මත වෛරය ජනනය කිරීම එක් සාර්ථක උපක්‍රමයක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබුණි. විශේෂයෙන් කාතාවන් අතර පිරිමින් හා පිරිමි ලිංගිකත්වය කෙරෙහි වෛරය වැපිරීම ප්‍රභල අවියක් විය. එලෙසම ලිංගිකත්වයේ නියම ස්වභාවය කෙරෙහි පිළිකුලක් ඇතිකිරීමත් ඊට අනුගත වී එම ස්වභාවය සමග එකට ජීවත් වීම ලැජ්ජාවට කරුණක් හැටියට හුවා දැක්වීමත්  සිදු වුණි. ඊට සමගාමීව සමලිංගික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම්ද විය. ලංකාවේදී ඊට අවශ්‍ය පසුබිම් සහය ලබාගත්තේ අපේ සමාජයේම එතරම් ලොකුවට නොතිබුණු යම් යම් කුහකත්වයන්ගෙනි. බීජිං නුවර එදා පැවති ජගත් කාන්තා සමුළුවට සහභාගී වූ චන්ද්‍රිකා කුමාරතුංග සමුළුවේ නිර්දේශ ඉතා හොඳින් ක්‍රියාත්මක කළේ පෙර කී එතරම් ලොකුවට නොතිබුණු කුහකකම් අධ්‍යාපනය තුලින්ද බලගැන්වීමෙනි. එකළ කාන්තා විමුක්තිවාදය අනුගමනය කරන පිරිමි ලිංගිකත්වය කෙරෙහි වෛරයෙන් පසුවූ කාන්තාවන්ගේත් ඊට අනුබල දෙමින් ඔවුන් මෙහෙයවන කුහක පිරිමින්ගේත් මානසික තෘප්තිය වෙනුවෙන් නීති සංශෝධනයන් සිදුවුනේ පුරුෂ ලිංගිකත්ව විරෝධය මත පිහිටායි. මෑතක් වන තුරුම විවාහ වීමට නිසි වයස සපුරා නොතිබුණු ගැහැනු ළමුන් සමග විවාහ වූවන්ට නීතිමය වශයෙන් දැඩි දඬුවම් නොලැබුණු අතර බොහෝ දුරට උසාවි මගින්ද සිදුවූයේ ඔවුන් එලෙස කැමැත්තෙන් විවාහ වී ඇත්නම් ඔවුන්ට අවවාද කර නීත්‍යානුකූලව නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එක් වීමට අවස්ථාව ලබාදෙමින් ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමය. එමෙන් බාල වයස්කාරියන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ පෙම්වතුන්ටද පොලීසිය මගින් හෝ උසාවි මගින් නියම වූයේ තමන් ලිංගික ඇසුර පැවැත්වූ සහකාරිය නීත්‍යානුකූලව බාරගෙන නඩත්තු කිරීමටය. දඬුවමකට ලක්වුනේ සහකාරියන් බාරගැනීම මගහැරිය විට පමණි. 1991 දී පමණ සංශෝධනය කළ නීති අනුව එවැනි විවාහ හා ලිංගික ආශ්‍රයන් බටහිර කාන්තා විමුක්තිවාදය තදින් ක්‍රියාත්මක වන සමලිංගිකත්වය පිළිගත් රටවල බලපෑම් මත එවකට බලයේ සිටි බටහිර ගැති එ.ජා.ප රජය විසින් බාල අපරාධ වැනි ගෙන්වා බෙදාහරින වචන භාවිතා කර ස්ත්‍රී දූෂණ වලට ගොනු කරමින් අසාධාරන ලෙස පිරිමි පාර්ශවයට පමණක් දඬුවම් කිරීමට මග පෑදීය. නමුත් අධිකරණය වගකීමෙන් යුතුව කටයුතු කිරීම නිසා කාන්තා විමුක්තිකාමී කුහකයන්ගේ උවමනාවට අනුව ඔවුන්ගේ කාලකන්නි තෘප්තිය වෙනුවෙන් මේ නීති ක්‍රියාත්මක නොවුනි. නමුත් චන්ද්‍රිකා යුගයේ මේ නීති තදින් ක්‍රියාත්මක කර කෙසේ හෝ පිරිමින් වැඩි පිරිසක් අතවරකරුවන් ගොඩට ඇදදමා දඬුවම් කිරීමට එවකට තිබූ චන්ද්‍රිකා රජය කටයුතු කළේය. එදා එජාපය හා චන්ද්‍රිකා හැසිරවූ කාන්තා විමුක්තිවාදී විජාතික බලවේග දැන් කියන්නේ මෙරට බලධාරීන්ට හා සමාජයට මේ නීති ගැන දැනුවත් භාවය මද බවයි. ඔවුන් කළක් තිස්සේ මෙලෙස අවිනිස්චිත අතවර අර්ථගැන්වීම් හමුවේ වරදකරුවන් වන අයට (වරදකරුවන් වන්නේ කාන්තා විමුක්ති මතවාදයේ පිරිමි ලිංගිකත්ව විරෝධය මතයි )අත්හිටවූ සිර දඬුවම් ලබා දීමට හා සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව මෙන්ම ඔවුන් වෙනුවෙන් සාධාරනය ඉටු කිරීමට ක්‍රියා කරන නීතීඥ්ඥයන්ට එරෙහිවද විවිධාකාර කුප්‍රකට ක්‍රියා වල නිරත වෙමින් සිටිති. 

                                  
    මේ පෙන්වාදුන් කරුණු සාධක තේරුම්ගතහැකිනම් මෙරට කාන්තාවන් අතර මෑතක සිට දක්නට ලැබෙන අතවර භීතිකාවට හා පිරිමි ලිංගික ස්වභාවයන් නොරිස්සීමේ මනෝ පරිනාමනයට හේතුව කාහට වුවත් අවබෝධ කරගැනීම අපහසු නැත.  මෙය අහේතුවකට ඉබේ ඇතිවූවක් හෝ මෙරට කාන්තා සමාජය තුලින් ස්වයංක්‍රිය ලෙස ජනනය වූවක් නොවේ. ඊට වස්තු බීජය උනේ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයාගේ මෙරට නියෝජිතයන් වන අනුකාරක උගතුන් විසින් පැලපදියම් කර කලක් තිස්සේ පෝෂණය කරන බටහිර කාන්තා විමුක්තිවාදයයි. ස්වභාවික ස්ත්‍රී පුරුෂ විශමලිංගික සම්බන්ධතා හා ඒ වටා ගොඩනැගෙන ක්‍රියාකාරකම් කෙරෙහි ද්වේශසහගත බවක් බලෙන් ඇතිකරමින් සාධාරන ස්ත්‍රී පුරුෂ සබඳතාවයන් පවා කාන්තා හිංසන හා ස්ත්‍රී දූෂණ වලට බැර කිරීමට කාන්තා විමුක්ති කුහකයන් වලිකන්නේ නිකම් නොවේ. බටහිර කාන්තා විමුක්තිකාමීන්ට ඇත්තේ වෙනමම අර්මුණක් හා ඒකරා ලඟාවීමට අවශ්‍ය න්‍යායපත්‍රයකි. ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව සුවිශේෂී ලෙස හැඩගැසුනු ජීවිතයක් ගෙනයන කාන්තාවන්ට ප්‍රශ්න නැතැයි කීමට අප ඉක්මන් නොවෙමු. නමුත් අප විශේෂයෙන් කියන්නේ එවැනි කාන්තාවන්ට ඇති ප්‍රශ්න බටහිර කාන්තා විමුක්තිකාමීන්ගේ ප්‍රශ්න වලට අයත් නැති බව හා කාන්තා විමුක්තිකාමීන් මේ ප්‍රශ්න ඔවුන්ගේ යටි අරමුණු කරා යන ගමනේදී තම මතවාද වල දුෂ්ඨ බව වසන් කරගනිමින් අවශ්‍ය කඩඉම් පැනගැනීම සඳහා අයතා ලෙස පරිහරනය කරන බවයි. මෙලෙස කාන්තාවන්ට ඇති සැබෑ ප්‍රශ්න  සොරකම් කරගෙන අයතා ලෙස පරිහරනය කරන කුහක කාන්තා විමුක්තිකාමීන් ඒ සියල්ලට විකුර්ති අර්ථකථනයන් ලබා දෙමින් ඊට විසඳුම් ලෙස ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කිරීම නිර්දේශ කරති. මේ ක්‍රියාදාමයේදී කුහක පිරිමින් විසින් සැබෑ ස්ත්‍රීත්වය අනුව සමාජීය හැඩගැසීමක් ඇති කාන්තාවන් හින්සනයට හා පීඩාවට ලක්කිරීමත් ස්ත්‍රී ලිංගික ස්වභාවයට ගැරහීමත් කාන්තා විමුක්තිකාමීන් ඒ අයුරින් බලාපොරොත්තු වන දේ වෙයි. යුදෙවු චින්තනය බලවත් වීමෙන් පසුව බටහිර යුදෙවු පිරිමින්ගේ කුහකත්වයන් පදනම් කරගෙන ගොඩනැගුනු කාන්තා විමුක්තිය මේ වනවිට බටහිර ලෝකය තුල ඉහවහ ගොස් සමාජයම කුහකත්වයන්ගෙන් මුලාවට පත්වී තිබේ. අද කාන්තා විමුක්තිවාදය ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කිරීමේ සිය න්‍යායපත්‍රය ඔස්සේ බටහිර ලෝකය පුරාවට බොහෝ දුරදිග ගොස් ඇත. මේ වනවිට බටහිර රටවල කාන්තා විමුක්තිවාදී කුහකයන් ලිංගිකත්වය ව්‍යාකූල කර ලිංගික බහුරූපිකතාවයක් නිර්මාණය කිරීමේ සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ජීව විද්‍යා දැනුමද අයතා ලෙස පරිහරනය කරමින් සිටිති. අද එමරටවල ලිංගික හෝමෝන ප්‍රතිකර්ම අයතා ලෙස සිදුකරමින් ලේඩි බෝයිලා සහ කාන්තා බොඩි බිල්ඩර්ලා හදති. මීට අදාල මානසික නැඹුරුතා හා අසමබරතාවයන් කුඩා කළ මවුපියන්ට උවමනාවක් ඇත්නම් ලිංගිකත්වයේ ස්වභාවයට ගැලපෙන ලෙස නිවැරදි කළ හැක. නමුත් සමාජ කුහකත්වයන් අනුබල දෙන්නේ මේ මනෝ ව්‍යාකූලත්වයන් තවත් වර්ධනය කර විකුර්ති තෘප්තියක් ලැබීමටයි. බටහිර රටවල මේවනවිට පියා නැති පවුල් ගොඩනැගී ඇති අතර කාන්තා විමුක්තිකාමී මවුවරුන් පිරිමි දරුවන් කුඩා කළ සිට මානසිකව ස්ත්‍රීකරනය කරමින් සමලිංගික පිරිමින්ට අවශ්‍ය සහකරුවන් හදා දීම ප්‍රසිද්ධියේම කරති. අනෙක් අතින් සමලිංගික විවාහයන් පවා පිළිගෙන ඇති එම රටවල සමලිංගික ජෝඩු දරුවන් දරුකමට හදාගනිමින් කුඩා කල සිට ළමා මනස විකුර්ති කර තව තවත් සමලිංගිකයන් බිහිකිරීමද කරති. කෙටියෙන් මේ ටික කීවේ අද ලංකාවේ සිදුවන්නේ බටහිර දුරදිග ගොස් ඇති මේ ක්‍රියාදාමයේම මුල් පියවරවල් යන්න පැහැදිලි කිරීම පහසු වීමටය.

                        
    ලංකාවේ මේ වනවිට ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකා අතර වෛරය ජනනය කිරීමට සැලසුම් සහගත වැඩසටහන් ක්‍රියාත්මක වේ. එමෙන්ම ලිංගිකත්වයේ සමාජ හැඩගැසීම නැති කිරීමත් පිරිමින්ට ලිංගික වශයෙන් පිළිකුල ඇතිකරන දේ කිරීමට කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට අනුබල දීමත් ඊටම සමාන්තරගතව ඉදිරියට ඇදෙයි. පාසල් සිසුවියන්ට ගවුම යටින් කොට කලිසම් ඇඳීමට බලකෙරෙන්නේ හේතු නැතිව නොවේ. එසේම ජනමාධ්‍ය වලින් ලිංගික අතවර ගැන පුවත් ඒවා හරියාකාරව ඔප්පු වීමටත්  පෙර, අතවර ලෙස මේ සිද්ධි සැලකීමේ පදනම කුමක්ද කියන එකත් නොකියා, තොර තෝන්චියක් නැතිව ප්‍රචාරය වන්නේද පැහැදිලි සැලසුමකට අනුවයි. හදපතුල බ්ලොග් පිටුවේ ලිපියක් මගින් පල වූ සිද්ධියට පසුබිම් වී තිබෙන්නේත් මේ වාතාවරනයයි. දිනපතා බස් වල ගමන් කරන පිරිමින් බොහෝ දෙනා කිසිදු වරදක් නැතිවත් කාන්තාවන්ගේ ඇඟේ ගෑවුනු පමණින් ඔවුන්ගේ රැවුම් ගෙරවුම් වලට කොපමණ ලක්වේද? අනෙක් අතින් බලන විට පිරිමි කෙනෙකු ලිංගික ආශ්වාදය ලැබීම සඳහාම කාන්තාවකගේ ශරීරය ස්පර්ශවන ආකාරයට බස් රියක ගමන් කරන සිද්ධියක් සැලකුවොත් අදාල කාන්තාවද ඊට විරුද්ධ නොවී ඊට කැමති වීමේ යම් සම්භාවිතාවක් තිබේ. ඒ ලිංගික අවශ්‍යතාවය පිරිමින්ට මෙන්ම ඊට සමාතරව කාන්තාවන්ටත් පිහිටන නිසයි. කවුරු කුමක් කීවත් මෙවැනි ලිංගික තෘප්තියක් ලැබීමේ සිද්ධි මගී ප්‍රවාහන සේවා වල බහුල ලෙස සිදුවන දේ නොවේ. අතින් කටින් මලු එල්ලාගෙන සෙනග පිරුනු බස් වලට නගින වැඩි දෙනෙක් කල්පනාකරන්නේ ගමන ඉවර කර බස් එකෙන් බැහැගන්නේ කොයි වෙලේද කියාය. ලිංගිකත්වය සම්බන්ධ මෙවැනි කාරනාවක් අතිශය තර්කානුකූල ලෙස විමසා බැලියයුතු වේ. එසේ නොවී අවිචාරය කේන්තිය හා ලිංගිකත්වයට සම්බන්ධ කුහකකම් මත මේ ගැටළු වලට උත්තර සෙවීම අවසානයේ බටහිර කාන්තා වීමුක්තිවාදී අරමුණු සාක්ෂාත් කරගැනීමට උදවු දීමක් වන්නේය. 

                  

පොදු ප්‍රවාහන සේවයේ මෙලෙස ලිංගික කටයුතු වල නිරතවීම් ගැන සැලකීමේදී හිතන්නට පැති කීපයක් ඇත. මෙහිදී වියහැකි සිද්ධි මූලිකවම දෙකක් ඇත. එකක් නම් පිරිමියෙකු කාන්තාවකගේ පහස විඳීමට උත්සහකිරීම වන අතර අනෙක කාන්තාවක් පිරිමියෙකුගෙන් යම් වින්දනයක් ලැබීමට උත්ස කිරීමයි. මෙහි මුලින් කී දෙය වඩා කැපී පෙනේ. මේ සිද්ධි දෙකට අදාල තවත් සිද්ධි කීපයක් ගැන දෙවනුව කතා කළයුතුයි. පෙර කී සිද්ධි දෙකෙන් පළමු සිද්ධියට අදාලව බලන විට පිරිමියාගේ ක්‍රියාවට කාන්තාව අකමැති වීම හා ඊට කාන්තාව කැමති වීම යන සිද්ධි දෙකක් විය හැක. මුලින් කී සිද්ධි දෙකෙන් දෙවැන්න සැලකුවත් කාන්තාවගේ ක්‍රියාවට පිරිමියා කැමති වීම හා ඔහු ඊට අකමැති වීම යන සිද්ධි දෙකක් විය හැක. මේ අනුව බලන විට පිරිමියෙකු හා කාන්තාවක් පොදු ප්‍රවාහන සේවය තුල අන්‍යෝන්‍ය අවබෝධය ඇතිව එකිනෙකාගේ පහස විඳීම, ලිංගික පහස ලැබීමට යන පිරිමියාට එරෙහිව කාන්තාව කටයුතු කිරීම හා එලෙස පහස ලැබීමට යන කාන්තාවට පිරිමියා එරෙහි වීම යන සිදු වීම් ආකාර 3ක් ඇත. (මේ සිද්ධි වල ප්‍රායෝගිකත්වය තීරනය වන්නේ ලිංගිකත්වයේ ස්වභාවය අනුවයි )ඔය සිද්ධි සියල්ලට අමතරව තවත් දෙයක් තිබේ. එනම් පොදු ප්‍රවාහන සේවය තුල එවැනි ලිංගික කටයුතු වල නිරත නොවී ගමන් කරන අතිමහත් බහුතරය මේ  සිද්ධි දෙස කුමන ආකාරයට බලන්නේද යන කාරනාවයි. එතැනදීද පිරිමියෙකු හා කාන්තාවක එකිනෙකා ගැන අවබෝධයෙන් කරන යම් ලිංගික ක්‍රියාවක් තමන්ට ප්‍රශ්නයක් නොවේ යැයි සිතන පිරිසකුත් එය ප්‍රශ්නයක් කරගනිමින් ඊට එරෙහි වියයුතුයැයි හිතන පිරිසකුත් සිටිය හැක. එසේම ලිංගික පහස යන කාරනාවේදී එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය එරෙහි වන විට එලෙස ඊට එරෙහිවන  කෙනාට පක්ෂ වෙමින් සහය දක්වන පිරිසක්ද මෙවැනි සිද්ධි ස්වභාවිකව සිදුවිය හැකි බැවින් එතරම් ගනනකට ගතයුතු නැතැයි සිතන පිරිසකුත් සිටිය හැක. මේ විවිධාකාර පිරිස් වලින් බහුතරය කවුද යන්න තීන්දු වන්නේ ලිංගිකත්වය ගැන සමාජයේ ඇති විවුර්ත බව හා කුහක බව යන කරුනු වල අඩු වැඩිය මතයි. හද පතුල බ්ලොග් ලිපියේ සඳහන් වූ සිදුවීම වැනි සිද්ධි වලදී මා මෙලෙස විස්තර කළ සංසිද්ධි වලින් අන් සියලු කාරනා මගහැර කාන්තාව අතවරයකට ලක්වුනා යනුවෙන් සලකා පිරිමියා අතවරකරු ලෙස අනිවාර්‍යයෙන් සැලකෙන තැනට මේ සිද්ධි සමාජ කුහකත්වයන් ඇසුරෙන් මනාවට කලමනාකරනය කරන්නේ මිනිස් ලිංගිකත්වයේ නියම ස්වභාවය විකුර්ති කර ව්‍යාකූල කිරීමේ සිය න්‍යායපත්‍රය අනුව කටයුතු කරන කාන්තා විමුක්තිකාමී බලවේගයයි. මේ බලවේගය දැන් කරන්නේ පිරිමියෙකු තම ශරීරයේ ස්පර්ශ වුවත් ඔහු අතවරකරුවෙකු ලෙස හඳුනාගැනීමට අවශ්‍ය පරිදි මෙරට කාන්තාවන්ගේ මනස සකස් කිරීමයි. එය මේවනවිට යම්තාක් දුරට සාර්ථක වී තිබේ. බරපතල තත්වයක් ඇතිවන්නේ පිරිමියෙකු කිසිම ලිංගික කටයුත්තක් කෙරෙහි සිත යොමු නොකර සෙනග තදබදයක් ඇති බස් රථයක ගමන් කරන විට පෙර කී කරුන අනුව අතවර මානසිකත්වය උත්සන්න කරගත් කාන්තාවකගේ ශරීරයේ ස්පර්ශ වුවහොත්ය. චන්ද්‍රිකා පාලන සමයේ එන්.ජී.ඕ බලපෑම මත පොදු ප්‍රවාහන සේවා වල සිදුවනවා යැයි කියන අතවර ආකාරයක් ඉතා අවිනිස්චිත ලෙස අර්ථගන්වා ඊට වසර 5ක සිර දඳුවමක් නියම කළ හැකි පරිදි නීති සකස්විය. වාසනාවට මෙය ප්‍රායෝගික නොවන බැවින් ක්‍රියාත්මක කිරීම අපහසු වී තිබේ. කාන්තා විමුක්තිකාමී විජාතික කුප්ප බලවේගය දැන් වලි කන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරගැනීමට පොටක් පාදාගැනීමටය. බස් රථ වලට කාන්තා කොන්දොස්තරවරියන් යෙදවීමට උත්සහ කරන්නේ මෙහි එක් පියවරක් ලෙසයි.

                             
පොදු ප්‍රවාහන සේවය තුල ලිංගික පහස අත්විඳින්නට යෑම හරිමයි කියා අප කියන්නේ නැත. එලෙසම එය කෙනෙකුට හිරිහැරයක් වන ආකාරයෙන් හෝ අන් අයට අප්‍රසන්න ආකාරයෙන් කිරීම අනුමත කරන්නටත් බැරිය. කෙසේ වෙතත් බස් රථයක් තුලදී කාන්තාවකට හිරිහැරයක් වන ලෙස පිරිමියෙකු යම් ලිංගික තෘප්තියක් ලැබීමට යන්නේනම් ද කාන්තාව ඊට විරුද්ධනම් හා පොදුවේ අන් අයටත් එය ප්‍රශ්නයක්නම් එවැනි අවස්ථා වල තැනට සුදුසු ලෙස කළයුත්තේ ඊට වගකිවයුත්තාව බස් එකෙන් එලියට බස්සවා ගමන යෑමයි. එවැනි හිරිහැරයක් කරන පුද්ගලයෙකු වසර 5කට හිරේ යවන නීතිය පසුපස ඇත්තේ වෙනම කුපාඩිකමකි. එනිසා මේ නීතිය ක්‍රියාත්මක කිරීමටද කිසිසේත් ඉඩ නොතැබියයුතුය. සියල්ලට වඩා මෙවැනි ගැටළු නිරාකරනය කිරීමට කළයුත්තේ පොදු ප්‍රවාහන සේවය විධිමත් කර වඩා යහපත් ප්‍රවාහන සේවාවක් මගීන්ට ලබා දීමට බලධාරීන් කටයුතු කිරීමයි.  අනෙකනම් ලිංගිකත්වය වටා ඇති සමාජීය කුහකත්වය පදනම් කරගෙන මෙවැනි ගැලළු වලට කිසි සේත් විසඳුම් සෙවිය නොහැක. එසේ කිරීමට උත්සහ කිරීමද නොකළයුත්තකි. මේ ගැන අවසාන වශයෙන් කියන්නට වැදගත් දෙයකුත් තිබේ. ඒ ලිංගිකත්වය හා සම්බන්ධ වැරදි ක්‍රියා වලට එරෙහි නීති සැකසීමේදී , අප කවුරු කවුරුත් මෙලොව ජාතක වී තිබෙන්නේ සොබාදහමට අනුව ලිංගිකත්වය හා බැඳුනු ප්‍රජනන ක්‍රියාවලියකින් බව සිහියේ තබාගෙන එය කළයුතුය යන වගයි. මේ කාරනේ අමතක කර කුහකයන් මෙන් අත්තනෝමතිකව එම කටයුත්ත කිරීමට ගියහොත්  එම කරුන නැවත මතක්කරගන්නට සිදුවන්නේ බොහෝ අමිහිරි දෑ අත්විඳීමෙන පසුවය.