Friday, June 20, 2014

දර්ගා නගරය අපට කියාදෙන පාඩම


පසුගිය දිනක අළුත්ගම නගරය ගිනියම් වී ගියේය. ඒ සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් තවත් විශාල පිරිසක් ගැටුමට එක් වීමෙනි. දැන් දර්ගා නගරය ගැන මින් පෙර අසා නොතිබුණු බොහෝ දෙනාට එවැන්නක් තිබෙන බව දැනගන්නට ලැබී ඇත. අපට දැනගන්නට ලැබී ඇති කරුණු වලට අනුවනම් මුස්ලිමුන් විශාල පිරිසක් සිටින ප්‍රදේශයක පසුගිය පොසොන් පොහොය දින බණකට වඩිමින් සිටි හිමිනමකට මුස්ලිමුන් පිරිසක් පහර දීමයි. අපට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට හිමිනම හා උන්වහන්සේ ගමන්ගත් රථයේ රියදුරු සමග මුස්ලිම් වැසියන් කිහිපදෙනෙකු ඇතිකරගත් බහින් බස් වීමක් දුරදිග යෑමයි ගැටුමට හේතුවී තිබෙන්නේ. පසුව බොදු බල සේනාව ඊට මැදිහත්වීමත් සමග ගැටුම තවත් උත්සන්න වී තිබෙන බව ආරංචියි. මේ ගැටුම පිළිබඳ විස්තර කුමක් වුවත් මෙහි අපට විශේෂයෙන් සිංහලයාට හිතා බැලීමට දේවල්නම් බොහොමයක් මේ සිද්ධිය තුල කැටි වී තිබෙන බවනම් ඵැදිලි වේ.
                               දර්ගා නගරය යන නම සිංහල නමක් වීමටනම් නොහැකිය. මේ නම මුස්ලිමුන් එම ප්‍රදේශයේ වැඩි වීමත් සමග ඔවුන් විසින් දමාගත් එකකි. එමෙන්ම ඒ ගැන අළුත්ගම ප්‍රදේශ වාසීන් හැරුණු කොට මෙරට වැඩි දෙනා දැනගත්තේ පසුගිය පොසොන් පෝය දින ඇති වූ ගැටුමෙන් පසුවයි. ඒ ගැටුමෙන් මුස්ලිමුන්ට පමණක් නොව ප්‍රදේශයේ සිංහල ජනයාටද විශාල හානියක් වී තිබුණි. මෙරට ජන අනුපාතය අනුව මුස්ලිම් ප්‍රතිශතය 9%ක් පමණ වන බව කීවත් එය ඊට වඩානම් තරමක් හෝ වැඩිය යන්න ඉතා පැහැදිලි දෙයකි. අප කවුරුත් දන්නා ආකාරයට මුස්ලිමුන් මෙරටට සංක්‍රමණය වී තිබෙන්නේ වෙළඳාම හරහාය. ඔවුන්ගෙන් බහුතරය දකුණු ඉන්දියානු මුස්ලිම් ජනයා වූහ. මේ අය වැඩි දෙනා දෙමළ බස කතා කරන්නේ ඒ හේතුවෙනි. එලෙස වෙළෙන්දන් හැටියට රටට පැමිණි මොවුන් මෙපමණ වර්ධනය වී සියළු නගර ආශ්‍රිතව වෙළඳ ආදිපත්‍ය පතුරවාගනිමින් අළුත්ගම වැනි සිංහල බහුතරයක් සිටින ප්‍රදේශයක දර්ගා නගරය නමින් ප්‍රදේශයක් අටවාගෙන බෞද්ධරටේ බණකට වඩිමින් සිටි හිමිනමක් සමග බහින්බස්වී උන්වහන්සේට පහරදීම දක්වා දුරදිග ගියේ කෙසේද?


                              මේ අහේතුවකට ඇතිවූවක් නොවේ. මුස්ලිමුන්  සහජයෙන් කපටි මෙන්ම ආක්‍රමණශීලී ජන කොටසකි. ඔවුන් ලංකාවට සංක්‍රමණය වූ මුල් යුගයේ අදහස් කර තෙබෙන්නට ඇත්තේ රට තුල පැලපදියම් වන ආකාරය විය හැක. ඒ ටික කළ පසු ටිකෙන් ටික තම වර්ගයාගේ ගොඩ වැඩි කරගැනීම ඔවුන් ක්‍රියාවට නගා තිබේ. ඒ අතරතුර සිංහලයන්ගේ ඉඩකඩම් දේපල මිලදී ගැනීම නගර ආශ්‍රිතව තම ව්‍යාපාර ශක්තිමත් කරගැනීම ආදිය ජයට කරගෙන ගොස් තිබෙන්නේ සිංහලයාගෙන් ඊට එල්ල වූ ප්‍රතික්‍රියාව අවම වීමේ වාසියද ලබාගනිමිනි. මොවුන් නගර ආශ්‍රිතව පදිංචි වී වෙළඳාම කරගෙන යම්තාක් දුරට පැරපදියම් වූ පසු සෙසු ප්‍රදේශ වලටද ව්‍යාප්ත වීම ආරම්භ කරන්නේ දේපල මිලදී ගැනීම හා සිංහල කාන්තාවන් විවාහ කරගැනීම යන උපක්‍රම යොදාගෙනයි. ඉන්පසුවට ටිකෙන් ටික සිංහල ව්‍යාපාර ඇදවැට්ටවීමට කටයුතුකිරීම ඔවුහු කළහ. ඒ මැදපෙරදිග පල්ලි වලින් ලැබෙන මුදල් ආධාරද ඇතිව සිංහල ව්‍යාපාර වලින් කෙරෙන සේවා මෙන්ම අලෙවිකරන භාණ්ඩද ඊට වඩා ලාභයට  සැපයීමෙනි. අවසානයේ එසේ සිංහල ව්‍යාපාර බංකොලොත් කර ඒවා තම ජනකොටසට අයත් පුද්ගලයන් වෙත සූක්ෂමව පවරාගැනීමටද ඔවුන් කටයුතු නොකර සිටින්නේ නැත. සිංහල සමාජය වානිජත්වය තුල අතරමං වී සාමූහිකත්වය හා සංවිධානාත්මක බව නැති කරගනිද්දී ඔවුහු තම වර්ගයා බෝකරගැනීම මෙන්ම තම සංවිධානාත්මක බවත් සාමූහිකත්වයත් ශක්තිමත් කරගෙන තිබේ. ඔවුන් තම වර්ගය බෝවන වේගයට සමාන්තරව පල්ලි ඉදිකිරීමද කරති. මේ සියල්ලට පසුබිම් ශක්තිය සපයන්නේ ඔවුන් තම ආගමික විශ්වාසයන් මත දැඩිව කටයුතු කිරීම, ප්‍රජනන වේගය, ශක්තිමත් පවුල් පසුබිම හා ආක්‍රමණශීලී බවයි. ඔවුන් සිංහලයන් තරමට බටහිර නූතනත්වයේ මානසික වහලුන් නොවි තමන්ට අවශ්‍ය ලෙස බටහිර දැනුම හා තාක්ෂණය පරිහරනය කිරීමද සිංහලයාට වඩා සාර්ථකව කරති.
                   
  ඉහත පෙන්වා දුන් සිද්ධි වලට සමාන්තරව සිංහල සමාජයේ සිදුවී  තිබෙන්නේත් අනාගතයට සිදුවන්නේත් මොනවාද යන්න දැන් කතාකළයුතුව ඇත. මුස්ලිමුන් ශක්තිමත් වෙද්දී සිංහලයා පිරිහී දුර්වල වී තිබෙන බවනම් පැහැදිලිය. සිංහලයා තුට්ටු දෙකේ වාසියට තම දේපල ඕනෑම අයෙකුට විකුණා දමති. ඒ ආකාරයෙන්ම සිංහලයන් කළක සිට විවිධාකාර වස විස මත්ද්‍රව්‍ය ආදියට හුරු වී තිබේ. මේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයට කරන්නේත් මුස්ලිමුන්ය. නමුත් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැත, තම වර්ග්යාට ලබා දෙන්නේත් නැත. සිංහලයා මිලමුදල් හා දේපල අතින් පිරිහීමට මෙන්ම ශරීර සෞඛ්‍ය හා මානසික අතින් පිරිහීමටද මූලික හේතුවක් වන්නේ මෙයයි. සිංහලයා වානිජත්වය තුල පිස්සන් මෙන් ඒ මේ අත දුවමින් සමාජය සීසීකඩ  යවා සාමූහිකත්වය නැතිකරගෙන ආත්මාර්ථකාමීත්වයේ පතුලටම ගොස් තිබේ. ඒ පමණක් නොව සිංහල සමාජය තුල අලසකම වර්ධනය වීම තුල දේශීය සම්පත් නිසි ලෙස පරිහරනය කිරීමට වඩා කෙටි ක්‍රම වලින් මුදල් ඉපයීමට ගොස් අපේම වටිනාකම් කොතෙක් දුරට නැතිකරගෙන ඇත්ද? සිංහල පිරිමින් මතට ඇබ්බැහි වී කාලකණ්නින් වෙද්දී සිංහල කාන්තාවන්ට මැදපෙරදිග මුස්ලිම් රටවලම ගෘහ සේවිකාවන් හැටියට යන්නට සිදුවී තිබෙන්නේ ජාතියේ දෛවයේම සරදමක් ලෙසයි. සුලු ජනකොටස් වලට රටේ ජාතිකත්වයට එරෙහිව යමින් හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දෙන මාක්ස්වාදී ගොන් දේශපාලනය කරන්නේ වැඩිපුරම සිංහල බෞද්ධයන්ය. බටහිර නූතනත්වයේ මෝඩ අනුකාරකයන් බවට පත්වී විකල් සිහියෙන් කටයුතු කරන්නේ සිංහලයන් මිස මුස්ලිමුන් නොවේ. පෙර කීවාක් මෙන් මුස්ලිමුන් බටහිර තාක්ෂණය දැනුම ආදිය සාර්ථකව පරිහරනය කළද බටහිර නූතනත්වයට යට නොවෙති. බටහිර නූතනත්වයේ මෝඩ අනුකාරකයන් වූ සිංහල පුහු උගතුන් බටහිර යුදෙවු චින්තනයෙන් පැනනගින වැදගත්කමක් නැති බේගල් මතවාද බුදු දහමටද අවිචාරවත් ලෙස ගලපා තිබීම සිංහලයා ජාතියක් ලෙස වර්තමානයේ පත්ව ඇති අවිචාරී මන්ද මානසිකත්වයට බෙහෙවින් බලපා ඇත. එයට පැහැදිලි උදාහරනය බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය සිංහල සමාජයට අනුකාරක උගතුන් විසින් ගලපා තිබීමයි. සිංහල සමාජය මේ වන විට ලිංගිකත්වය අතින් බොහෝ ව්‍යාකූලත්වයන්ට පත්වී තිබීමත් ඒතුලින් ප්‍රජනනය දුර්වල වී සිංහල ජන අනුපාතය පහල යෑමත් හොඳින්ම දැකගන්නට තිබේ. මුස්ලිම් ආක්‍රමණයට මුහුණ දීමට සිංහලයාට ඇති ශක්තිය දුර්වල කර තිබෙන්නේ මේ කාරනා නොවේනම් වෙන මොනවාද?
               
මේ හා සම්බන්ධව කීමට තවත් විශේෂ කරුණක්ද තිබේ. ඒ සුද්දා රට අතහැර ගියපසු මෙරට පාලනය ගෙනගිය ගොඩ සුද්දන් ටිකගේ මොළයට අනුව නිර්මාණය වූ ජාතික සමගි ආකෘතිය සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව යන සුලු ජන කොටස් වල අත්තනෝමතිකකම් වලට විශාල පිටුබලයක් ලබා දෙන එකක් යන්නයි. මේ ආකෘතිය තුල රටේ දේශපාලනය කෙරෙන්නේත් නීතිය හැසිරවෙන්නේත් අර ඊනියා ජාතික සමගියට අනුවයි. දර්ගා නගර ගාලගෝට්ටියේදී නීතිය ක්‍රියාකරන්නේත් ඔය ආකාරයටම වේ. අවස්ථාවාදී දේශපාලනය ගැන කතා අවශ්‍ය නැත එය හැම විට සිංහලයාගේ ජාතික අරමුණු වලට පිටුපා ක්‍රියා කරයි. ඒ හුදෙක් පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහාය.
                      ලිපියෙන් පෙන්වාදුන් කරුණු අනුව මෙයින් ගැලවී සිංහලයාගේ පැවැත්ම තවදුරටත් තහවරු කිරීම සැබවින් සරල දෙයක් නොවේ. එය ඉතා සංකීර්ණ කටයුත්තකි. සියල්ලට පෙර සිංහලයාට මුස්ලිම් ආක්‍රමණයට පමණක් නොව සියළු විජාතික අභියෝග වලට මුහුණ දීමට ඇති ශක්තිය දුර්වල කරන ප්‍රධාන සාධක නිවැරදිව  හඳුනාගෙන ඒවායින් අත්මිදියයුතුය. සිංහල සමාජය දැන් හරියටම ලෙඩ රෝග වසංගත එකක් දෙකක් නොව කීපයක් එකට හැදුන රෝගියෙක් වැනිය. ඒ ලෙඩ සියල්ලට මුල අපට දිරවන්නේ නැති මතවාද ඉවක් බවක් නැතිව ගෙඩි පිටින් ගිල දැමීමයය. බටහිර යුදෙවු නූතනත්වයේ බේගල් මතවාද බටහිර රටවලටම ජාතිකත්වයන්ට කොඩිවිනයක් වී තිබෙද්දී අප ඒ මතවාද හා නූතනත්වය කරේ දමාගතයුතු නැත. බටහිර නූතනත්වයේ මානසික වහලුන් නොවී බටහිර දැනුම හා තාක්ෂණය පරිහරනය කරන්නේ කෙසේද යන්න අපට මුස්ලිමුන්ගෙන්ම ආදර්ශයට ගත හැක.  ම ප්‍රශ්නයේදී බටහිර නූතනත්වයේ පුහු ආටෝපයට නොරැවටී ඉන් මතවාදීව ගැලවීම අමාරුවෙන් වුවත් කරන්නට වෙන අනිවාර්‍ය දෙයකි. එය අපට පැහැදිලිව කළ හැක. සිංහලයා රවටාගෙන බඩ ගෝස්තරවාදී දේශපාලනය කරන අවස්ථාවාදී දේශපාලුවන් පන්නා රටට ගැලපෙන අදහස් ඇත්තවුන් පෙරට ගෙන ඔවුන්ගේ සිතීමේ ශක්තිය අනුව දැනුම ඇතුලු සියල්ල මෙහෙයවමින් ඔවුන් නායකත්වයට ගෙනයායුතුය. බටහිර නූතනත්වයේ කසල මතවාද වලින් රෝගාතුරු වූ සිංහල ජාතිය සුවපත් කිරීමේ පළමු පියවර එයයි. ඒ මුල් පියවර තැබූ පසු මුස්ලිම් ව්‍යාප්තියට මුහුණ දීමටද ශක්තිය ඉජාතියට ලැබෙන්නේ ඉබේටමය. සියළු ජාතික ගැටළු වලට මුල්වී ඇති හේතු කාරනාත් ජාතික අභියෝග වලට මුහුණ දීමට සිංහලයාට ඇති ශක්තිය දුර්වල කරන සාධකත් නිවැරදිව වටහා නොගන්නා තාක් දර්ගා නගර තවත් බිහිවී ජාතිය බෙල්ල මුලට හිරවීම බටහිර නූතනත්වයේම මතවාද ගිලගත් මෑතකාලයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවූ ජාතික සංවිධාන වලට වැලැක්වීමටද නොහැක.

8 comments:

  1. meaka maha kaalakaNni ratak. api kochchara kathaakalath vAdak nAa. hithata dhAnena, veadhanaava, kaLakiriima vachana valata peralaganna amaaruyi. livvoth eaka hari katuka liviimak veyi.

    ReplyDelete
  2. මේක මහ කාලකණ්නි රටක්. අපි කොච්චර කතාකලත් වැඩක් නෑ. හිතට දැනෙන, වේදනාව, කළකිරීම වචන වලට පෙරලගන්න අමාරුයි. ලිව්වොත් ඒක හරි කටුක ලිවීමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. එක අතකට ලියන්න ගියොත් ගොඩක් දේවල් තියෙනවා. මමත් ලිපියෙන් කතාකරේ ටිකක් විතරයි.

      Delete
  3. \\එයට පැහැදිලි උදාහරනය බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය සිංහල සමාජයට අනුකාරක උගතුන් විසින් ගලපා තිබීමයි. සිංහල සමාජය මේ වන විට ලිංගිකත්වය අතින් බොහෝ ව්‍යාකූලත්වයන්ට පත්වී තිබීමත් ඒතුලින් ප්‍රජනනය දුර්වල වී සිංහල ජන අනුපාතය පහල යෑමත් හොඳින්ම දැකගන්නට තිබේ\\

    මේ සාධකය සේරටම වැඩිය ජාතියේ අනාගතයට බලපානවා. ලිංගිකත්වය අවුල් වියවුල් වීම කියන්නේ සමාජයම අවුල් වීමක්.ඊට පස්සේ ප්‍රශ්න වලට මුහුණදෙන එක කෙසේවෙතත් ප්‍රශ්න හඳුනගන්න පුලුවන් මිනිස්සු ජාතියට බිහිවෙන්නෙත් නෑ.

    ReplyDelete
  4. මචන්, BBC, AL JAZEERA, CNN face book pages වලට ගිහින් බලන්න. තියෙන්නෙ මුස්ලිම් ජනතාව දුක් විදිනව කියලා විතරයි. බොදු ජනතාව එම පීඩාවටම පත් වෙන එක ගැන මොකුත් නැහැ. මාතෘකාව පවා Sri Lankan attacks towards Muslims. ගොඩක් අපේ මුස්ලිම් අයත් පුදුමාකාර බොරු comment කරනවා . ඉතින් ලෝකෙ අනිත් අය දකින්නේ ඒ බොරු ටික. එවා දකිනකොට සින්හලයො මරන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි වෙන රටවල අයට. ඒ නිසා පුලුවන් පුලුවන් අය ඔය සයිට්ස් වලට ගිහින් ඇත්ත comment කරන්න. Al Jazeera English, face book site එකේ දැනට post 4ක් තියනවා ටිකක් පහලට වෙන්න. ඒවාට බෞද්ධයකු විධියට අදහස් දක්වල තියෙන්නෙ බොහෝවිට මම විතරයි. හැබැයි මතක තියාගන්න සාමකාමීව අදහස් ඉදිරිපත් කරන්න. මොකද මේවා අන්තර්ජාතික මාධ්‍යය. මෙයල පෙන්නන්න හදන්නෙ බොදු ජනතාව ත්‍රස්තවාදීන් කියල. අපි පෙන්නන්න ඕනෙ මෙම සිදුවීම තුල පැමිනිලිකාරයො අපි කියලා.

    ReplyDelete
  5. මචන්, BBC, AL JAZEERA, CNN face book pages වලට ගිහින් බලන්න. තියෙන්නෙ මුස්ලිම් ජනතාව දුක් විදිනව කියලා විතරයි. බොදු ජනතාව එම පීඩාවටම පත් වෙන එක ගැන මොකුත් නැහැ. මාතෘකාව පවා Sri Lankan attacks towards Muslims. ගොඩක් අපේ මුස්ලිම් අයත් පුදුමාකාර බොරු comment කරනවා . ඉතින් ලෝකෙ අනිත් අය දකින්නේ ඒ බොරු ටික. එවා දකිනකොට සින්හලයො මරන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි වෙන රටවල අයට. ඒ නිසා පුලුවන් පුලුවන් අය ඔය සයිට්ස් වලට ගිහින් ඇත්ත comment කරන්න. Al Jazeera English, face book site එකේ දැනට post 4ක් තියනවා ටිකක් පහලට වෙන්න. ඒවාට බෞද්ධයකු විධියට අදහස් දක්වල තියෙන්නෙ බොහෝවිට මම විතරයි. හැබැයි මතක තියාගන්න සාමකාමීව අදහස් ඉදිරිපත් කරන්න. මොකද මේවා අන්තර්ජාතික මාධ්‍යය. මෙයල පෙන්නන්න හදන්නෙ බොදු ජනතාව ත්‍රස්තවාදීන් කියල. අපි පෙන්නන්න ඕනෙ මෙම සිදුවීම තුල පැමිනිලිකාරයො අපි කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් බලන්නම්. මේ සිද්ධියට සමාන දෙයක් තමයි එදා මියන්මාරයේ උනේත්.

      Delete
  6. මෙහෙම ගියොත් වැඩිකල් නොයා රට පුරාම දර්ගා නගර හැදෙයි. මේක අපේ රටේ විතරක් තින ප්‍රශ්නයක් නෙවෙයි. දැන් දැන් මුලු ලෝකෙටම මේක බලපාල තියෙනවා.

    ReplyDelete