Monday, March 10, 2014

ඩයනා ගමගේගේ දේශපාලනයෙන් කාන්තා විමුක්ති හා සමලිංගිකත්වයේ බළළා මල්ලෙන් එලියට පැනීම



එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පලාත්සභාවට තරගවදින ඩයනා ගමගේ නම් තැනැත්තිය සිය මැතිවරන කාර්‍යාලය විවුර්ත කිරීමේදී අපූරු අදහස් ටිකක් දක්වා තිබූ බව දැනගන්නට ලැබිණි. ඩයනා ගමගේ කවුද යන්න සෙවීමටත් ඇගේ පුද්ගලික වතගොත සෙවීමටත් මේ ලිපියෙන් බලාපොරොත්තු නොවෙමි. කියන්නට යන්නේ කෝට්ටේ පිහිටි ඇයගේ මැතිවරන කාර්‍යාලය විවුර්ත කිරීමේදී ඇය විසින් දක්වා තිබූ අදහස් කිහිපයක් ගැන කරුනු ටිකකි.
                              

     ඩයනා ගමගේ එක්සත් ජාතික පක්ෂයට වැදගත් චරිතයක් වන්නේ කෙසේද යන්නනම් අප දනිමු. එහෙත් වැඩි පිරිසකට ඒ ගැන නිසි අදහසක් නැතිවන්නට ඉඩ ඇත. එයද මේ ලිපිය කියවීමෙන් නිරාකරනය කරගත හැකිවනු ඇත යන්න මගේ වැටහීමයි. ඩයනා ගමගේගේ මැතිවරන ප්‍රචාරය වෙනුවෙන් මෙරට ප්‍රකඨ බෞද්ධ හිමි නමක් ඇතුලු කතෝලික පූජක පිරිසක්ද ආශිර්වාදය දක්වා තිබූ බව පුවත් මගින් දැන්ගන්නට හැකි විය. එහි වරදක් නැතත් අදාල තැනැත්තියගේ හැසිරීමත් ඇය යම් යම් දේ සම්බන්ධයෙන් දරන මතවාදත් අනුව විශේෂයෙන් බෞද්ධ හිමිනමකට ඇය වෙනුවෙන් පෙනීහිටීම උචිතද යන ප්‍රශ්නයනම් පැනනැගේ.
                 ඩයනා ගමගේ සිය මැතිවරන කාර්‍යාලය විවුර්ත කරමින් දක්වා තිබූ අදහස් වලින් කැපී පෙනෙන එක් දෙයක් වී තිබුණේ ඇය මංගල සමරවීර මහතා ගැන කතාකර තිබීමයි. මේ තැනැත්තිය එක්සත් කාන්තා පෙරමුණ  නම් එ.ජා.ප යට සම්බන්ධ කාන්තා කසංවිධානයක සභාපතිනියද වෙයි. ඇය මංගල සමරවීර උන්නැහේ ගැන දක්වා තිබූ අදහස් මෙසේ උපුටා දක්වමි.

"එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ගේ නිවසට පැන මත්පැන් බෝතල් කිහිපයක් හා ලැප්ටොප් පරිගණකයක් සොරාගත් බවට සැකය මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ සැකකරු පොලිස් මූලස්ථානය වෙත කල පැමිණිල්ලක් මුල්කොටගෙන, සම්මත නොවන ලිංගික ඇසුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

මෙය දේශපාලන පළිගැනීමක් සඳහා සංවිධානාත්මකව කරණ ලද කුමන්ත‍්‍රණයක් බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන කවරහෝ ‘සමරිසියකුට එරෙහිව ඕනෑම අවස්ථාවක මෙම යල්පැනගිය නිතිය ක්‍රියාත්මක කිරීමේ අවධානමක් පැනනගී.

එහෙයින්, කාන්තා අයිතිවාසිකම් සහ සුභ සිද්ධීන් වෙනුවෙන් ක්‍රියාකාරී වන අප සංවිධානය මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ මිනිසුන් සතු ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම ඉතා නිර්ල්ජ්ජිත හා ගෝත්‍රික මානසිකත්වයෙන් යුතුව උල්ලංඝනය කිරීමට වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ හිතමිතුරන් මේ මොහෝතේ කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළය.

මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ජීවිතය මූලික කොට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න කැස කවන්නේ පැරණි වික්ටෝරියානු සදාචාරවාදයේ යල්පැන ගිය නීති නැවත කරළියට ගෙන එමිනි. වික්ටෝරියානු සදාචාරවාදය උපන් එංගලන්තයේද මේ මානව විරෝධී නීති ඉවත් කර දැන් බොහෝ කල්ය. එහෙත් අතිශය පසුගාමී රටක ඇතැම් නූගත් පිරිසකගේ පාලන සමය මූර්තිමත් කරමින් අද වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ මිතුරන් මේ නීති ක්‍රියාත්මක තලයට ගෙන ඇත.

රටක නීති පැවැතිය යුත්තේ කිසිවකුගේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව ඒ සු‍රැකීමටය. අද ශ්‍රී ලංකාවේ පවත්නා නීති පද්ධතිය මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස විද්‍යාත්මක සමාජ භාවිතයට ගැලපෙන ලෙස ප‍්‍රතිසංස්කරණය කොට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ජනතාව වෙත ලබාදිය යුතුව තිබෙන තත්තවයක් තුළ මේ සිදුවීම ඉතා කණගා‍ටු දායකය."

තොරතුරු ලබාගත් ලිපිය
http://sinhala.lankaherald.com/2014/01/23/%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD/http://sinhala.lankaherald.com/2014/01/23/%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD/

                         
  දැන් අපගේ අවධානය යොමු වියයුතු කාරනය වෙත හැරෙමු. ඉහතින් උපුටා පෙන්වූ කරුණු අනුව ඩයනා ගමගේට මංගල සමරවීර ගැන කැක්කුමකට වඩා ඔහුගේ අසම්මත ලිංගික හැසිරීම ගැනනම් බොහෝ අනුකම්පාවක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ ගැන අපටනම් පුදුමයක් නැත. හේතුව ඇය බටහිර කාන්තා විමුක්තිය අනුගමනය කරන කාන්තා සංවිධානයක සභාපතිනිය වීමයි.  ඇය මෙහිදී සම රිසියන්ගේ අයිතියක් ගැන අනුකම්පාසහගතව කතාකර තිබේ. එක්සත් කාන්තා පෙරමුණ නම් සංවිධානයට සමලිංගිකයන් ගැන මෙතරම් කැක්කුමක් තිබෙන්නේ ඔවුන් අනුගමණය කරන බටහිර කාන්තා විමුක්තිවාදයේ න්‍යායන්ට අනුවයි. බටහිර කාන්තා විමුක්තියේ එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ සමලිංගිකත්වය පිලිගෙන එය පෝෂණය කිරීමයි. බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගිකත්වය යනු ගහට පොත්ත මෙන් එකකට එකක් නැතිව බැරි අංග බව අප මින් පෙරද සෑම විටම කියා ඇත්තෙමු. මේ සිද්ධිය ගැන අප පුදුම නොවන්නේද ඒ නිසයි. ඩයනා ගමගේගේ මැතිවරන ප්‍රචාරන කටයුත්තේදී පවා සමරිසියන් කෙරෙහි ඔවුන්ට ඇති කැක්කුම ප්‍රදර්ශනය කරමින් කාන්තා විමුක්තියේ හා සමලිංගිකත්වයේ තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබිඹු කළේ බටහිර කාන්තා විමුක්ති බළළා මල්ලෙන් එලියට පනිමිනි. බටහිර කාන්තා විමුක්තියේ පුරුෂ විරෝධීබව පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයටත් සමස්ථ ලිංගිකත්වයේම ස්වභාවයටත් එරෙහිව යමින් තම ඉදිරි ගමනට සමලිංගිකත්වය නම් මනෝ කාම විකුර්තිතාවයෙන් අත්වැලක් ලබාගන්නේ මෙලෙසිනි.
                              සමරිසියන්ගේ අයිතිය ගැන කතාකර මෙරට ජනයා ඉදිරියට ගොස් චන්දය ඉල්ලිය නොහැකි බවත් මෙවැනි කතා වලට චන්දය දෙන්නේද ඔවුන් වැනිම ඉතා සුලු පිරිසක් බවත් මේ තැනැත්තිය නොදන්නවා විය නොහැක. එහෙත් ඇය මෙවැනි කතාවක් කළේ හිතාමතාම කාන්තා විමුක්තියේ උද්ධච්චකම පෙන්වීමටය. එය මැතිවරනයට අදාල කාරනයක් නොවී තිබියදී එසේ කිරීම තුලින් මෙය තවත් හොඳින් ඔප්පු වේ. ඩයනා ගමගේගේ දෙශපානය තුල ගැබ් වී තිබෙන්නේ එක්සත් කාන්තා පෙරමුණේ ප්‍රතිපත්ති වන බටහිර කාන්තා විමුක්තිවාදය මෙරට තුල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ඇයගේ මැතිවරන කාර්‍යාලය විවුර්ත කිරීමේ උත්සවය පුරාවට ඇය දක්වා තිබූ අදහස් සියල්ලෙන් ගම්‍ය වුනේ ඇයට මේ රට තුල බටහිර කාන්තා විමුක්ති විෂබීජය පැලපදියම් කර පෝශණය කිරීමට ඇති අවශ්‍යතාවයයි. මංගල සමරවීරගේ මනෝ ව්‍යාධිජනක හැසිරීම සාධාරණීකරනය කරමින් ඇය දේශපාලන කුමන්ත්‍රණයක් ගැන කතාකරන්නේ රටට ආදරයක් නිසා නොවේ. ඇයට අවශ්‍ය වන්නේ බටහිර කාන්තා විමුක්තිය අනුව යමින් සමලිංගිකත්වය සාධාරණීකරණය කර එය බළගැන්වීමටය.
                           
   
     ඩයනා ගමගේ ප්‍රමුඛ එක්සත් කාන්තා පෙරමුණ සැබෑ ලෙස ස්ත්‍රීත්වය අගය කරන්නේනම් හා මෙරට සමාජය තුල ඇති සැබෑ ගැටලු ඔවුන්ට හඳුනාගත හැකිනම් අර මෑතක කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයාගේ උමතු හසිරීම හේතුවෙන් සියදිවි හානිකරගත් පාසල් සිසුවියට වූ අසාධාරනය ගැන කතා කළහැක. එහෙත් ඩයනා ගමගේට හෝ බටහිර කාන්තා විමුක්තිය අනුගමනය කරන වෙනත් කිසිවෙකුට ඒ ගැන කතා කිරීමට උවමනාවක් නැත්තේ එම සිද්ධිය සමලිංගිකත්වයට හෝ බටහිර කාන්තා විමුක්තියේ වෙනත් කිසිදු න්‍යායකට අදාල නොවන නිසාය. තවත් කීමට දෙයක් තිබේ. එනම් මෙරට විවාහ වීමට වයස් සීමා බාධක දැඩි කරමින් අඩු වයස් මට්ටම් වලින් විවාහ වන පුද්ගලයන්ට සිදුවන අසාධාරන්කම් ගැනනම් ඩයනා ගමගේ කතා නොකරන බව මන්දබුද්ධිකයෙකු හෝ පිස්සෙකු නොවන ඕනෑම කෙනෙකුට පැහැදිලිය. එහෙත් මංගල සමරවීර උන්නැහේගේ හැසිරීම ගැන ඇයට අනුකම්පාවක් ඇත. ඒ ඔහුගේ සමරිසි මනෝභාවය නිසාත් එය බටහිර කාන්තා විමුක්ති න්‍යායපත්‍ර සමග ගැලපෙන නිසාත් වෙයි. මංගල සමරවීර වැන්නවුන් බාල වයස්කරුවන් ලිංගික අපයේජනයට ලක් කළද ඩයනා ගමගේ ප්‍රමුඛ එක්සත් කාන්තා පෙරමුණට ගැටලුවක් නොවනු ඇත්තේ කාන්තා විමුක්තියේ යටි අරමුණු මුදුන්පමුණුවාගැනීමට එයද යම් රුකුලක් ඇතිකරන බව ඔවුන් දන්නා බැවිනි. එසේම ඔවුන් කාන්තා සමලිංගිකත්වය ආරක්ෂා කොට පෝෂණය කිරීමටද දැඩි උනන්දුවක් දක්වන්නේ සමලිංගික කාන්තාවන්ද උග්‍ර ළමා අපචාරකාරියන් බව හොඳින්ම දැනගෙනය. ඩයනා ගමගේ වැනි පොත්ත සුදු ගෑනුන්ට චන්දය ලබා දෙන ගොන් අලින් එ.ජා.ප ය පුරාවට ඇතත් ඔවුන්ගෙන්ද වැඩියක් චන්දය දෙන්නේ එක්සත් කාන්තා පෙරමුණේ සමලිංගිකත්වය අනුමත කරන බටහිර කාන්තා විමුක්තිවාදයට නොවේ. එක් දෙයක් කියමින් ලිපිය අවසන් කරමි. ඒ එක්සත් ජාතික පක්ෂයේත් කසිකබල් මාක්ස්වාදය ක්‍රතබාගත් ජනතා විමුක්ති පෙරමුණේත් බංකොලොත් දේශපාලනයට මෙන්ම බටහිර කාන්තා විමුක්තිවාදයටද මංගලගේ බාසාවෙන්ම හිමිවන්නේ හිමිවන්නේ කුණු කූඩය බවයි.
 
 අදාල Facebook ලිපිය

12 comments:

  1. මේ වාගෙ ජරා ගෑණුන්ගෙ රැස්වීම් වල සෝභිත මූලාසනේ හිටපු ලස්සන. හැබැයි යූ ඇන් පී ආවොත් නම් රට නරකාදියක් කරනව. ජරාම ජරා ගෑනු මිනිස්සු ටිකක් පිරිලා.

    ReplyDelete
    Replies
    1. නරකාදිය මේ මිහිපිටම මුන් හදයි

      Delete
  2. මේ කාන්තා කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේම කොටසක්. එක්සත් ජාතික පක්ෂය ගැන කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ බටහිර මතවාදමයි. උන් බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ මෙරට නියෝජිතයා.

      Delete
  3. "බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගිකත්වය යනු ගහට පොත්ත මෙන් එකකට එකක් නැතිව බැරි අංග බව අප මින් පෙරද සෑම විටම කියා ඇත්තෙමු."

    මේ ටික තේරුනානම් ලොකු දෙයක් සහෝදරයා.

    ReplyDelete
  4. කාන්තාවිමුක්තිවාදිනියන් කොහොමත් සමලිංගිකත්වයට පක්ෂපාතීයි.

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම්ගත්තනම් හොඳයි.

      Delete
  5. මිනිසුන් මිහිතලයෙන් අතුගෑවෙනෙ පෙරනිමිති ....
    මව් කුසින් බිහිවන සෑම ජීවියෙකුම තම ජීවී වර්ගයා වෙනු වෙන් කල යුතු යුතුකම් අතර ප්‍රධාන තම යුතුකම වන්නේ තම වර්ගයා ගෙ පැවැත්ම තහවුරු කිරීමයි. එනම් තම වර්ගයා බොකිරීමයි. යම් ස්භාවික හේතු මත යමෙකුට වර්ගයා බිහිකිරීමේ හැකියව නොමැත මෙය ඉතා අවාසනාවන්ත තත්වයක් සේ මිනිස් ස්මාජය තුල සැලකෙන කාරනයකි.මෙලෙස ජිවියෙකු බිහිවීම පුරුශ ලිංගික සහ ස්ත්‍රි ලිංගික ජීවීන් එක් වීමක ප්‍රතිඵල යක් බව සාමාන්‍ය කරුනකි.සමලිංගික එක් වීමකින් කෙසෙවත් ස්භාවික උපතක් ඇති නොවේ. වර්ථමානයේ අප ජීවත් වන ලොකයේ සම ලිංගික විවාහයන් පවා දක්නට ලැබෙන පසු බිමක හිඳ මේ ගැන අදහස් දක්වමි.
    අතීතයේ පටන් මෙමෙ සමලිංගික එක් වීම් පවතින දෙයකි. එය ඉතා රහසේ සිදු වූවක් බව නොරහසකි.ඒ පිළිබඳ තොරතුරු විවිධ නව කතා, චිත්‍ර පට වල අපට දැකගත හැක. උදාහරණයක් ලෙස සත්‍ය කතාවක් ඇසුරෙන් Peter Jckson අධ්‍යක්ෂනය කරන ලද Heavenly Creatures (http://www.youtube.com/watch?v=E-vUl-1FJ9E ) චිත්‍ර පටය දැකිවිය හැක. නමුත් මෙම සිදු වීම් සමාජය, නීතිය සහ ආගම් යන හෙතු වලින් යටපත් වීම සිදුවිය.සැබවින්ම මෙයට හෙතුව කුමක්ද?මානසික,කායික හො සමාජීයහේතුවක්ද? හේතුව කුමක් උවත් මේ දෙස ආකාර කිහිපයකින බැලිය හැක. තමන් පිළිගන්නා ආගම,සංස්කෘතිය හා ස්භාවධර්මය.ආගම හා සංස්කෘතිය යන කරුනු ප්සෙක දමා බැලුවද මෙය තරයේම ස්භාවධර්මයට පිටු පෑමකි.
    වර්ථමානයේ මෙම තත්වයට නීතිමය වශයෙන් සහය ලබා දීම ලොකයේ සංවර්ධිත රටවල් විශාල වශයෙන් කටයුතු කර ඇත.මෙනිසා මෙමරට වල සමලිංගික විවාහයන් සිදු කිරීමට සහ එයට නීතිමය වටිනාකමක් ලබාදී ඇත.මෙයට පදනම වී ඇත්තේ එය මානව හිමිකමක් සේ සලකායි. නමුත් එය ස්භාවධර්මයේ නීතිය අමු අමුවේ උල්ලංග්නය කිරීමකි.තවද මෙහි අනාගත ප්‍රතිඵල යම් දිනෙක තම මව සමග විවාහ වීමෙ , තම පියා සමග විවාහ වීම, සහොදර සහොදරියන් අතර විවාහ සහ නිවසේ සුරතලයට අති කරන සතුන් සමග විවාහයන්ද නීතිගත වීම පුදුමයට කාරනයක් නොවනු ඇත. එවැනි දේ වල් ද අයිතිවාසිකම් ලෙස මෙම් අමනයන්ට පෙනීමට ඉඩ ඇත.
    මෙලෙස ස්භාවධර්මයේ නීතියට ඔච්චම් කරන වුන්ට නුදුරු දිනයක මිහිතලයෙන් අතුගෑවීම වලකාගත හැක්කේ ඔවුන්ටමය...........................

    ReplyDelete
    Replies
    1. සමලින්ගිකත්වයට බටහිර රටවල පිළිගැනීමක් දීලා තියෙන්නේ යුදෙවු චින්තනය බලවත් වීම සමගයි. යුදෙවු චින්තනය සොබාදහමට ගරුකරන්නේ නෑ. එයයි අප තේරුම්ගතයුත්තේ. අද අපට විතරක් නෙවෙයි මුලු ලෝකයටම අවශ්‍ය වෙන්නේ මේ හිරිහැරකාරී යුදෙවු මතවාද වලින් ගැලවෙන එක

      Delete
  6. ඩයනට ඩ්ය්හේශපාලනේ ඇතුලේ පුලුවන් මගුලක් නෑ. ඔය එන්නේ බටහිර රටවල තියෙන උමතු හැසිරීම් සේරම අපේ රටට ඉම්පොර්ට් කරගන්න.

    ReplyDelete
  7. ගම්පහෙන් හෙල උරුමෙන් ඉල්ලන අය ගේ ලැයිස්තුව කියන්න පුලුවන්ද

    ReplyDelete
  8. http://3mana.com/%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99/ MENNA STHREEVAADEE THARJANYAK

    ReplyDelete