Saturday, February 22, 2014

අපගේ බ්ලොග් අඩවියට මෑතක පැමිණි තර්ජන ගැන හෙලිදරවුවක්

කාන්තා විමුක්තිවාදීන්ගේ ව්‍යාජ බ්ලොග් අඩවි


http://pabagedinapotha.blogspot.com/

http://kurutugegeepota.blogspot.com/


අපගේ ප්‍රතිවාදියා බ්ලොග් එක පටන්ගත් දා සිටම බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයේ විනාෂකාරී බවත් රැවටිලිකාර දෙබිඩි බව හා අතාර්කික බවත් ගැන ඉතා පැහැදිලිව තර්කානුකූලව අප කරුණු ඉදිරිපත් කරමින් බටහිර කාන්තා විමුක්තිය මිනිස් වර්ගයේම පැවැත්මට තර්ජනයක් බව පැහැදිලිව මෙන්ම නොබියව කීවෙමු. මේ විනාෂකාරී විකුර්ති මතවාදය සමාජයක යහතින් වැඩෙන්නේ ලිංගිකත්වය මත පදනම් වන කුහකත්වයන්ට පින් සිදුවන්නටය. මේ කරුණු හෙලිදරවු වීම බටහිර කාන්තා විමුක්තියේ මෙරට නියමුවන්ට නොරුස්සන එක පුදුමයක්ද?
                              අපගේ බ්ලොග් පිටුව හැක් කිරීමටත් එය තුලට රිංගා අයතා ලෙස පරිහරනය කරමින් මෙය අන්තර්ජාලය තුල අප්‍රසාදයට පත්කිරීමටත් එමෙන්ම අපට තර්ජනාත්මක ලෙස කමෙන්ට් දමමින් ඔවුන්ටම ආවේනික කාන්තා විමුක්තිවාදී උද්දච්ච මෝඩ තර්ක දමමින් මෝඩ තෘප්තියක් ලැබූ බටහිර කාන්තා විමුක්තියේ මෙරට නියමුවන් ගැන අපද කරුණු සොයාගත්තෙමු. මොවුන්ගේ උද්දච්චකම කොතෙක්දැයි කිවහොත් තම මෝඩ මතවාදයේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් රටේ සමස්ථ නීති පද්ධතියත් අධිකරණය හා පොලීසියත් ක්‍රියාත්මක වියයුතුය යන මතයේ ඔවුන් අහංකාර ලෙස එල්බගෙන සිටින ආකාරය සෙසු ජනමාධ්‍ය තුල ප්‍රදර්ශනය කරන අයුරින්ම අන්තර්ජාලය තුලද ප්‍රදර්ශනය කිරීමට උත්සහ දරති. ඔවුන්ට අනුව බටහිර යුදෙවු කාන්තා විමුක්තිය මුලු ලෝකයටම පොදුය. එය සියලු රටවල් පිළිගෙන සමාජය තුල වර්ධනය කිරීමට අනුග්‍රහයද ලබා දියයුතුය.ඊට යහතින් වැඩීමට සුදුසු සමාජ පරිසරයක් නැති රටවල් මොවුන්ට අනුව අනිවාර්‍යයෙන් කාන්තා විරෝධී මෙන්ම කාන්තාවන්ට නරක ආකාරයෙන් සලකන රටවල්ය. කාන්තා විමුක්තිකාමීන්ගේ එම හැඳින්වීමෙන් මිදී බටහිර කාන්තා විමුක්තිවාදී රටවල ආධාර ලබමින් ඉදිරියට යෑමටනම් විශේෂයෙන් ආසියාතික දුප්පත් රටවල් මේ පිරිසට අනුව ඔවුන්ගේ මතවාද සමග එකට සිටියයුතු වේ. මෙය එකතරා ආකාරයකින් පෙන්නුම් කරන්නේ සංස්කෘතික යටත් විජිතවාදයයි. නමුත් මේ ලිපියෙන් ඒ ගැන වැඩිදුර කරුණු කීමට උත්සහ නොකරමි.
                              

        
  දැන් අපගේ විචාරය වෙත අවධානය යොමු කර සිටිමු. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය යනු කොන්දේසි විරහිතව ලොව සෑම රටකම කාන්තාවන් අනුගමනය කළයුතු මතවාදයක්ද? ඊට එරෙහි විවේචන තිබිය නොහැකිද? එය විවේචනය කිරීම කාන්තාවන්ට අපහාස කිරීමක්ද? ඊට විරුද්ධ වීම කාන්තා විරෝධයක්ද? මේ ප්‍රශ්න අප විවුර්තව විමසා බැලියයුත්තේ මුග්ධ කාන්තා විමුක්තිවාදීන් කෘතීමව පුම්බාගත් ප්‍රතිරූපයන් ගැන කිසිදු තැකීමක් නොකරමය. රටක ජාතික කොඩියට, ජාතික ගීයට වැනි දේට රටේ ජනයා කොන්දේසි විරහිත ගෞරවයක් දක්වති. ඒ එම අංගයන් රටේ ජාතිකත්වය ජාත්‍යන්තරයට නිරූපනය කරන අභිමාණවත් දෑ වන බැවිනි. එහෙත් බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය යනු එලෙස කොන්දේසි විරහිතව ගෞරවපූර්වකව පිළිගතයුත්තක් නොවේ. ඊට එරෙහිව ඕනෑ තරම් විවේචන තිබියහැක. එමෙන්ම එය බටහිරද ඇතුලුව ඕනෑම රටක් සම්බන්ධයෙන් බලන කළ කිසිදු ජාතිකත්වයක් ගොඩනැගීමට දායක නොවනවා පමණක් නොව වෙන්නේ ගොඩනැගුණු ජාතිකත්වයන් බිඳ වට්ටන්නට රුකුල් දෙමින් ඉහඳපනුවන් මළකඳන් වල සාරය උරා බී වැඩෙන ආකාරයට කාන්තා විමුක්තියද වැනසෙන ජාතිකත්වයන් තුල අසාධාරණ පරිහරනයන් කරමින් හා නීතිය, දේශපාලනය ආදී සියල්ලට රිංගාගෙන යහතින් වැඩීමයි. මෙවැනි මතවාද විවේචනය කිරීමේ වරද කුමක්ද?
                      අප මින් ඉහතදීද කීප වතාවක් පෙන්වා දුන් ආකාරයට බටහිර කාන්තා විමුක්තිවාදය බටහිරදීවත් කාන්තාවන්ගේ උවමණාවට ගොඩනැගුණ දෙයක් නොවේ. එය බටහිර යුදෙවු පුරුෂයින්ගේ කුහක මනෝගතියක් මත ගොඩනැගී විකාෂනය වී ඇත. මෙයට පසුබිම් වන්නේ සොබාදහමට අනුව යමක පවතින හා එය වෙනස්වන රටාව මිනිස් අවශ්‍යතාවයන් මත ඊට පටහැනිව මෙහෙයවා එය මිනිසාගේ ජයග්‍රහනයක් හා දියුණුවක් ලෙස සිතන යුදෙවුවන් සතු ගති ලක්ෂණයයි. යුදෙවුවන් ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි දක්වන ආකල්පයද එයම වේ. බටහිර කතෝලික චින්තනය බිඳවැටී යුදෙවු චින්තනය බලවත් වීම තුලින් බටහිර කාන්තා විමුක්තියට මුල් අඩිතාලම වැටෙන්නේ මේ ආකාරයටයි.  කතෝලික චින්තනය සර්ව සම්පූර්ණ යන වගක් හෝ එහි දුර්වලකම් නැති වගක් අප නොකියමු. බටහිර මෑත ඉතිහාසය තුල ගැහැනු ළමුන් සිටි ඇතැම් පියවරුන් ඒ ළමයින් ඔවුන්ගේ මවට අනුව ස්ත්‍රීත්වය කේන්ද්‍රගතව හැඩගැස්වීම වෙනුවට පිරිමි ආරයට හදා, ස්වභාවිකව පිරිමින්ට උරුම වන පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කිරීමට ගැහැනු ළමුන්ට අනුබල දෙමින් ඔවුන් වැඩිහිටි වූ පසු පිරිමි ලිංගික ස්වභාවයත් ලිංගිකත්වයේ ස්වභාවය අනුමත කරන පුරුෂ සමාජයත් ඔවුන්ගේ ප්‍රගතියට බාධාවක් ලෙස සිතීමට ඔවුන් පොළඹවන්නට පටන්ගත්තේ මේ යුදෙවු චින්තනය යුරෝපය තුල බලවත් වීම හරහායි. මෙය ලිංගිකත්වය මත පදනම් වන මිනිස් කුහකත්වයක් මිස අන් කවර දෙයක්වත් නොවේ.
            අප අතීත සමාජයේ ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජය පැහැදිලිව ලිංගිකත්වය පදනම්වන හැඩගැසීමක් තිබුණා පමණක් නොව ස්ත්‍රී පුරුෂ ලෙස එකිනෙකාගේ ලිංගිකත්වයන් ගැන අන්‍යෝන්‍ය අවබෝධයක් තිබී ඇත. එපමණක් නොව අතීත සමාජ්ය තුල සාමූහිකත්වය හා ඒකාබද්ධතාවය අදට වඩා ඉහල මට්ටමක් තිබී ඇත. දැන් එය විනාශයට ගොස් ඇත්තේ වියුක්ත බෙදුනු සමාජයකි. එහි සාමූහිකත්වයට වඩා ආත්මාර්ථකාමීකම වැඩිය. මේ තත්වය රටක් ලෙස අපට ආවේනික ගමනක් යෑම නිසා සිදුවූවක් නොව බටහිර යටත්විජිතවාදයේ බලපෑමෙන් සිදුවූවකි. එහි ප්‍රතිඵල ලෙස මෙරට බටහිර අනුකාරක ගොඩසුද්දන් පරපුරක් හැදුනා පමණක් නොව බටහිරට අනුව අපද වෙනස් වෙමින් බටහිර සිදුවන සියල්ල මේ රට තුලත් ඒ අයුරින් වියයුතුයැයි සිතන එම අනුකාරක සුලුතරය රට ගැන තීරන ගන්නා තත්වයටද පත්විය. මේ තත්වය අදටත් එසේම වේ. බටහිර කාන්තා විමුක්තිවාදය ලංකාවට සංක්‍රමණය වී එය බලහත්කාරයෙන් සමාජගත කෙරෙන්නේ මේ තත්වය යටතේයි. ලිංගිකත්වය ගැන පැහැදිලි මතයක් තිබූ මෙරට වැසියන්ට බටහිරින් මෙවැනි මතවාද ආනයනය කරගැනීමට අවශ්‍ය නොවේ.  මෙසේ සමාජයට රිංගාගත බටහිර කාන්තා විමුක්තිවාදය ඉන් පසුවට කලවම් වූයේ ලොව කොහෙත් මෙන් අප රටේද ඒ තරම් බලවත්ව නොතිබූ ලිංගිකත්වය මත පදනම් වන සමාජ කුහකත්වයන් සමගයි.
                        ඉන් පසුවට මෙරට බටහිර අනුකාරක ඊනියා උගතුන් බුද්ධිමතුන් බටහිර කාන්තාවාදය බුදු දහමට වැරදි ලෙස ගැලපූවෝය. තවත් පිරිසක් බටහිර කාන්තා විමුක්තිවාදය අනුව යමින් පිරිමින් අනුකරනය කරන එමෙන්ම සටන්කාමී කාන්තා චරිත ඉතිහාසයේ එන විහාරමහදේවියටත් සෝමාදේවියටත් සමාන කරමින් වැරදි සංසන්දන කළෝය. දැන් මුලු රටටම දිරවාගත නොහැකිව මතවාදීවශයෙන් අජීරනය වී ඇත්තේ මේ තත්වයයි. කාට නොරිස්සුවත් අප කෙසේ හෝ විචාර බුද්ධියෙන් මේ කරුනු තෝරා බේරා වෙන්කර ගතයුතුමය. එසේ නොමැතිව අපට අන්තර්ජාලය තුලද බොරු චෝදනා එල්ල කරමින් උද්දච්ච ලෙස තම ත්‍රස්ත මතය බලෙන් තහවරු කිරීමට ගිය බංකොලොත් කාන්තා විමුක්තිවාදීන්ට සෙසු ජනමාධ්‍ය තුල මෙන් තම මතවාදී ඒකාධිකාරය ක්‍රියාත්මක කිරීමට ඉඩදී බලා සිටියයුතු නැත.
                                  උද්දච්ච කාන්තා විමුක්තිකාමීන් සිතා සිටින්නේ කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඔවුන්ට ඔවුන්ගේ මතවාදය ව්‍යාප්ත කිරීමට පමණක් තිබියයුතුය කියායි. ඔවුන්ට අනුව බටහිර කාන්තා විමුක්තිවාදය මතවාදීව අභියෝගයට ලක්කිරීම වරදකි. එසේම එය කාන්තාවන්ට කරන අපහාසයක් ලෙස ඔවුන් බලෙන් හඳුන්වති. අන්තර්ජාලය හරහා කවරෙකු හෝ ඔවුන්ගේ මතය අභියෝගයට ලක්කළොත් ඔවුන්ට අනුව එය සයිබර් අපරාධයකි. ඒ ඔවුන්ගේ උද්දච්චකම දුරදිග ගිය ආකාරයයි. මෙවැනි පුහු උද්දච්චකම් වලට ඔවුන්ගේ ජරාව ගිලින සෙසු ජනමාධ්‍ය වල මෙන් අන්තර්ජාලය තුල ඉඩ නැත. අන්තර්ජාලය තුල අවුන්ගේ මතවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නට ගියහොත් ඒ අයුරින් ඊට ප්‍රති උත්තරද ලැබෙන්නේ ඔවුන්ට පිළිතුරු දීමේ අයිතියක් සෙසු ප්‍රජාවට තිබීමත් එයට සයිබර් අවකාශයේ ඉඩකඩ තිබීමත් නිසයි. ඔවුන්ට පිළිතුරු දීමෙන්ද නොනැවතී ඔවුන් අති උද්දච්චකමකින් ලොවට පෙන්වන කුහකත්වයේ ආභරණ හා බොරු ප්‍රබුද්ධකමේ වෙස්මූණු ගැලවී යන ආකාරයට අප ඔවුන්ගෙන් ප්‍රශ්නකිරීමද කරන්නෙමු. එසේ කිරීමට අපට සාධාරන අයිතියක්ද ඇත.
                              
     බටහිර කාන්තා විමුක්තිවාදයට එරෙහි වීම කාන්තාවන්ට එරෙහි වීමක් නොවන බව අප කෙලින්ම කියමු. අපට තර්ජනය කිරීමට ආ කැනහිලුන් කියා සිටියේ අපගේ බ්ලොග් අඩවිය ගැන උගත් කාන්තාවන් විදුලි සංදේශ නියාමක කොමිසමට පැමිණිලි කළ බවත් කාන්තා කාර්‍යංශයටද දැනුම්දෙන බවත්ය. අප ඔවුන්ටද යමක් මතක්කර දෙමු. එනම් විදුලි සංදේශ නියාමක කොමිසමක් තිබෙන්නේ අන්තර්ජාලය තුල සිදුවන වංචා දූෂණ ඇතුලු අක්‍රමිකතා හා අයතා පරිහරනයන් සෙවීමට මිස කිසිවකු විසින් උඩඟු ලෙස ගෙනගිය මතවාදයක් අභියෝගයට ලක්වන විට ඒ ගැන සෙවීමට නොවේ.බටහිර කාන්තා විමුක්තිවාදය අන්තර්ජාලය තුල අභියෝගයට ලක් වූ විට එය අභියෝගයට ලක්කරන්නන්ගේ හඬ මර්ධනය කර කාන්තා විමුක්තිවාදය රැකීම විදුලිසංදේශ නියාමක කොමිසමේ රාජකාරියක් වන්නේ කෙසේද? හැකිනම් අපට තර්ජනය කරන්නට ආ නිවට කැනහිලුන් රැල එය පැහැදිලි කළයුතුය. මක් නිසාද අප ඔවුන්ගේ කාන්තා විමුක්තිය විවේචනය කළ පමණින් මෙරට සමාජයට හානියක් වී නැත. එයින් ඇත්තෙන්ම යහපතක් සිදුවන්නේ මෙරට කාන්තාවන්ගෙන්ද අතිමහත් බහුතරය ඔය මතවාදය සමග එකඟ නොවන බැවිනි. කාන්තා කාර්‍යංශයටද මෙරට කාන්තාවන් වෙනුවෙන් කරන්නේනම් කිරීමට වෙනත් ඕනෑතරම් දේ ඇත. වෙන එකක් තබා මේ පසුගිය දාක කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ සිදුවූ සිදුවීම ඉතා පැහැදිලිව ස්ත්‍රීත්වයට එරෙහිව එල්ල වූ කුහකත්වයේ ප්‍රහාරයකි. මෙරට කාන්තාවන් වෙනුවෙන් පෙනීහිටින බව කියාගන්නා සංවිධාන වලට මේ සිද්ධියේදී ඊට මුහුනදී සියදිවි හානි කරගත් වෙනුෂා ඉමන්දි සිසුවියට සිදුවූ අකටයුත්ත ගැන කතාකර වරදකරුට එරෙහිව නීති මගින් කටයුතු කළ හැක. එහෙත් මෙවැනි සිද්ධි වලදී පස්ස ගහන හොර කාන්තා විමුක්ති කල්ලි වලට ඔවුන්ගේ කාන්තා විමුක්තියේ බොරු තේජස බිඳ වැටෙන අයුරින් ඊට මතවාදීව අභියෝග කරන අපට තර්ජනාත්මක කමෙන්ට් දමමින් පුස් වෙඩි පත්තු කිරීමට හැකියාවනම් ඇත. එයින්ද පෙන්නුම් කරන්නේ බටහිර කාන්තාවිමුක්තිය ලොව කොහේදීවත් ස්ත්‍රීත්වයේ ස්වභාවය වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් නැති බවයි.
                              
      මේ බටහිර කාන්තා විමුක්ති අනුගාමිකයන්ගේ තවත් එක් අත්තනෝමතික ස්වරූපයක් ඇත. එනම් රටේ නීතිය අධිකරණය හා පොලීසියද ඔවුන්ගේ කුහක අත්තනෝමතිකක මතවාදය වෙනුවෙන් පෙනී සිටියයුතු යැයි සිතීමයි. රටේ ජනගහනයෙන් අති මහත් බහුතරය පිළිනොගන්නා එහෙත් සමාජ කුහකත්වයේ පිහිටෙන් වංචනික ලෙස පැවැත්මක් ගොඩනගාගන්නා පීඩාකාරී මතවාදයක් ආරක්ෂා කිරීම පොලීසියේත් නීතියේ හා අධිකරණයේත් වගකීමක් නොවන බව අප ඔවුන්ට මතක්කර දෙමු. ඒ අපද මෙරට වගකිවයුතු පුරවැසියන් වන බැවිනි. සමාජ කුහකත්වයන් මත ඉදිරියට යන බටහිර කාන්තා විමුක්තිය රැකීමට නීතී මේ රටට අවශ්‍යයැයි ඔවුන් සිතුවද දැනට විජාතික බලපෑම් මත ස්ථාපිත කර තිබෙන එවැනි වෛරක්කාර නීති පවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි වී තිබෙන්නේ රටේ වාසනාවටය. එසේ විජාතික බලවේග වලට අවනත වී මෙරට තුලද බටහිර කාන්තාවිමුක්තිවාදීන්ගේ කුහක මෝඩ තෘප්තිය වෙනුවෙන් නීති හදා ක්‍රියාත්මක කිරීමට ගියානම් රටම ලේ විලක් වන්නට ගතවන්නේ ඉතා සුලු කාලක් පමණි. බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේ කොන්ත්‍රාත් කරුවන් වන මෙරට කාන්තා විමුක්තිවාදීන්ට තවත් දෙයක් මතක්කර දෙන්නෙමු. ඒ මෙරට නීතියෙන් රැකවරනය ලැබියයුත්තේ රටත් සමාජයත් නිසි පරිදි ගොඩනගන පිරිස මිස ඒ පිරිස පීඩාවට ලක්කරන බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ බත්බැලයන් නොවන බවයි.
                              
     මේ ලිපියට අමතරව තවත් ලිපි කිහිපයකින් අපට අභියෝග කරන්නට ආ විජාතික මතවාදී ආක්‍රමණික කාන්තා විමුක්තිවාදීන් ගැන කරුණු හෙලිකිරීම මින් ඉදිරියටත් අප කරන්නෙමු. ඒ සියල්ල පසෙක තිබියදී අප ඔවුන්ට මතක්කර දෙන්නේ මේ ටිකයි. එනම් රටේ සමාජය වියුක්ත වී ආත්මාර්ථකාමී වීමත් ආර්ථිකය පිරිහීම මත්ද්‍රව්‍ය උවදුර ඇතුලු වෙනත් දුරාචාරයන් හේතුවෙනුත් මෙරට ස්ත්‍රිත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තාවන්ගේ පැවැත්මට ඇතිවන අහිතකර බලපෑම් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන ඒ ප්‍රශ්න වලට වැරදි අර්තකථන දෙමින් බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයේ මනස්ගාත ඊට පිලියම් ලෙස බලෙන් නිර්දේශ කිරීමට ගියොත් ඊටද නිසි පිළිතුරු ලබා දී ඔවුන්ගේ වෙස්මූනු ගලවාදැමීමට අප සූදානම් යන්නයි. මේ රටේ පැවැත්මට අහිතකර ලෙස බලපාන හැබෑ ප්‍රශ්න හා බොරු ප්‍රශ්න වෙන්කරගැනීමට අපට ඉහමොළයක් තිබෙන බව ඔවුන් මතක තබාගත්තොත් වඩා හොඳය.

2 comments:

  1. කතා මොක උනත් මේ ප්‍රොෆිලෙ ඉමේජ් එකේ තියෙන ගෑනු මූන නම් නියම පෝන්ස්ටාර් කෙනෙක්ගෙ වගෙයි.

    ReplyDelete