Monday, January 6, 2014

නව වසරේ තවත් එක NGO පිල්ලියක් එලිබහී


අපේ රටේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් වෙනුවෙන් පෙනීහිටින ජාතික සංවිධාන වල අවධානය යොමුවියයුතු ප්‍රභලම සමාජ උවදුරක් මෙලෙස නව වසරේ කල එලි බැස ඇත. මේ පින්තූරයෙන් පෙනෙන්නට තිබෙන්නේ එක්තරා NGO ආයතනයක් විසින් මෙරට දකුණු ප්‍රදේශයේ තරුණයන් අතට පත්කර ඇති නව වසරේ දින දසුනකි. මෙයින් පැහැදිලිව උලුප්පන්නේ සමලිංගිකත්වයයි. එහි කතා දෙකක් නැත. මේ ව්ෂබීජය රට පුරා පැතිරෙන්නට පෙර මෙයට එරෙහි ප්‍රතික්‍රියාව ගොඩනැගියයුතුව ඇත.ලිංගිකත්වය විකුර්ති කළ පසු රටක් ජාතියක් ගැන කතා කර පළක් නැත.

2 comments:

  1. මේ සියල්ල එකම තැනකින් මෙහෙයවෙන්නක්.බටහිර සංස්කෘතිය හැර අන් සියලු සංස්කෘති විනාශ කිරීමේ නාස්තිකාර ක්‍රියාවයි වෙන්නේ.සමලිංගිකත්වය ගබ්සාව පවුල් හරපද්ධති වැනසීම මේ හැම දෙයක්ම සැලසුම් කරන්නේ ස්ත්‍රීවාදීන්

    ReplyDelete
  2. එන්න ස්ත්‍රීවාදය ( ස්ත්‍රී පුරුෂ සමාජ භාවය )ට එරෙහි ඔබ සැම මගේ බ්ලොග් එකටත් එන්න. http://navamaawatha.blogspot.com/

    ReplyDelete