Saturday, January 4, 2014

ෆේස්බුක් එකට දාපු ආදරණීය කොමෙන්ට් එකක්

ආදරණීය යාළුවනේ ඔයාල කොමෙන්ට් වලි අහල තිබුන ප්‍රශ්න වලින් මට තේරුනා ස්ත්‍රීවාදය ,කාන්තා විමුක්තිය එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන දේවල් වලින් කියන්නෙ මොනවද කියල දැනගන්න ආසයි කියල.

ඉතින් ඒ නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මම හිතුවෙ
මේ යාළුවො ස්ත්‍රීවාදය ,එහෙමත් නැත්නම් කාන්තා විමුක්තිවාදය කියන දේ සමහර විට දන්නෙ නැතිව ඇති.දැන් ඔය වචන වෙනුවට කොලේ වහල ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන වචනෙ කියනව.මොකද ජනතා විරෝධය නිසා.

අපි දන්නවා ගැහැනිය හා පිරිමියා වෙනස් බව.මේක සොබා දහම.ඉතින් ස්ත්‍රීවාදීන් මේ වෙනසට කැමති නෑ.උන් කියන්නෙ ගෑනුත් කායික මානසිකව පිරිමින් වෙන්න ඕන කියල.

එතකොට ස්ත්‍රීත්වය හා මාතෲත්වය අහෝසි වෙනව.ස්වාභාවික ලිංගික චර්යා පවා අභියෝගෙට ලක් වෙනව.

වෙළද දැන්වීම් වල අම්ම දරුවන් එක්ක ඉන්න ඒවට පවා ස්ත්‍රීවාදීන් විරෝධය පළ කරනව.අනෝමා රාජකරුනා කියන  ස්ත්‍රීවාදිනිය දේශනයකදි ඒ ගැන කියල තිබුන.

ඉතින් යාළුවනේ මේ ස්ත්‍රීවාදීන්ට ඕන ගෑනි මිනිහ කරන්නත් ,මිනිහ ගෑනි කරන්නත් නේද?

දැන් අපේ යාළුවන්ට ප්‍රශ්නයක් එනව.ස්ත්‍රීවාදයේ මොකක් මතද පදනම් වෙන්නෙ කියන එක.

මගෙ ආදරණීය යාළුව්නේ කාන්තාව ස්ම්පූර්නයෙන්ම ගෙදර වගකීම් වලින් ඉවත් කරල ආත්මාර්ථකාමී චරිතයක් කරන එක මතයි මේක පදනම් වෙන්නෙ.ඉතින් මෙතනදි මව සහ දරුවා අතර සම්බන්ධය බිඳ දැමීම අනිවාර්ය වෙනව.ස්ත්‍රීවාදීන් නිතරම සටන් කරන්නෙ ඊට එරෙහිවයි.අනෝමා,මෑතකදී මළ සුනිලා අබේසේකර ,සහංගි හේරත්,දිලිනි දිසානායක,වාගෙ ලිංගික අන්තවාදීන් ගෙ ලිපි කියවන්න.යාලුවන්ගෙ ඇස් උඩ ඉන්දෙයි

ස්ත්‍රීවාදීන් කියන්නෙ කාන්තාවගෙ අනෙකා එනම් ප්‍රතිවාදියා පිරිමියා කියන එක.

පිරිමින් ගැන වෛරය පැතිරවීම නිසා ස්ත්‍රීවාදීන් නිතරම සමාජයේ පිරිමින් එක්ක ගැටුම් ඇති කරගන්නවා.

ඒ වගේම යාළුවනේ මේ ස්ත්‍රීවාදීන් තමන්ගෙ පිරිමි ඥාතීන් පවා නොසළකා හරිනවා.තමන්ගෙ පියා,සොහොයුරා,සැමියා හා පුතා මේ විදියට නොසලකා හරිනවා.මෙතන වැඩිම හිරිහැරයට ලක් වෙන්නෙ පිරිමි දරුවන්.බටහිර රටවල මේක සුලබව දැකිය හැකියි.

මවුකිරි දීමට විරුද්ධ වන ස්ත්‍රීවාදීන් දරු ගැබ් දරනවාට වන්දි ගත යුතු බව කියනවා.බටහිර රටවල ස්ත්‍රීවාදීන් සමලිංගිකයන්.ඔවුන්ට පිරිමින් අවශ්‍ය නෑ.

ඉතින් යාළුවනේ මේ විදියට ලිංගික වශයෙන් බෙදුනු සමාජයක් ඇති කරන්න ස්ත්‍රීවාදීන් දරන උත්සාහය හරිම අස්වාභාවිකයි නේද?

බටහිර රටවලට මේක වසංගතයක් වෙලා.ඉතින් අපේ රටේ පවුල් සංස්ථාව බිද දමන්න මුන්ට ඉඩ දෙමුද?

ස්වාභාවික සංසර්ගයට අකමති මුන් උන්ගෙ මතවාද වලට කැමති පොන්නයන් සමඟ ඉන්නෙ ඉනේ බැඳගත්ත ඩිල්ඩෝව කියන උපකරනෙන් පොන්නයට ....ඇරල.


මේක මානව සංහතියේ අවසානය විය හැකියි.ලිංගික වශයෙන් ගැටුම් ඇතිකරගන්න වෛරය වපුරන කිරි දරුවො මරන්න යෝජනා කරන සමලිංගික විවාහ ගැන කතා කරන මේ ම්ලේච්ඡයො ගැන ඔබ මොකද හිතන්නෙ


සමහර විට යාළුවො කියනව ඇති අනේ අපිට මොකද කියල.හැබැයි යාළුවො දන්නවද 1995 දිත් 2005 දිත් චන්ද්‍රිකා ආන්ඩුව ස්ත්‍රීවාදී එන් ජී ඕ වල වුවමනාවට නීති හදල තිබෙන බව.මේ යාළුවො සමහරවිට කසාද බැදපු අය නම් ඕනම වෙලාවක ඔයාල අත් අඩංගුවට ගන්න නීති තිබෙනව.මේව හදල තිබෙන්නෙ කාන්තාවන්ගෙ යහපතට නොවෙයි.බටහිර රටවල වුවමනාවට අපේ පවුල් විනාශ කරන්න.කරමුලට අහුවුනාට පස්සෙ උඩ බිම බලල වැඩක් නෑ.

වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය,ව්යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය මේවට උදාහරන

ඉන්දියාවෙ තරම් දරුණු නීති නැති බව මාත් පිළිගන්නව.ඉන්දියාවෙ මේ නීති වලට විරුද්ධව ජනතාව සංවිධානය වෙලා තිබෙනව.

බලන්න ස්ත්‍රීවාදී මාලා නාටක සිරසෙන් ප්‍රචාරය කරපු හැටි.1995 තිබුන බෙයිජින් සමුළුවෙන් පස්සෙ සැම රටකම පවුල් සංස්ථා විනාශකරල සියලුම හර පද්ධති විනාශ කරන්න යෝජනා වුනා.එහෙම කළේ ජනගහනය අඩුකරන්න ඒක හොදම ක්‍රමය නිසයි.ඒ කතාව නම් ඇත්ත.මේක ලෝකෙ පුරාම යන ප්‍රවනතාවක්.

ඉතින් ඒකට එක මිනිහෙකුට බැනල වැඩක් නෑ.සියළුම ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් ස්ත්‍රී දූෂන කියා කීවෙ කැතරින් ඇශ්ටන් .ඒ ගෑනි පාරෙ දුවන පිස්සු ගෑනියෙක් නොවේ .නීතිය පිළිබඳ මහාචාර්ය වරියක්.

ජෙසී බර්නාඩ් කියන ස්ත්‍රී වාදිනිය කියල තිබෙනව මාතෲත්වය මිත්‍යාවක් කියල.ජෙනී මුරේ කියන ස්ත්‍රීවාදිනිය පිරිමි දරුවන් හැදින්වූවේ පුංචි හතුරෝ කියල

ලංකාවෙ ස්ත්‍රීවාදීන් මේව කෙළින්ම නොකීවට උන් අදහන්නෙත් ඔය අන්තවාදී ජෙසී බර්නාඩ්ල.ජෙනී මුරේල,කැතරින් ඇෂ්ටන් ල තමයි.

විශේෂ ලියුම්කරු

6 comments:

  1. මේ ලිපිය සපයලා බටහිර කාන්තා විමුක්තියේ වෙස්මූන ගලවලා දාන්න උත්සහ කළාට බොහොම ස්තුතියි. හැබැයි මේ වසරේවත් මේ උවදුරට එරෙහි බලවේගයක් ඉදිරියට නොආවොත් තත්වය තව දරුණු වෙයි.

    ReplyDelete
  2. http://navamaawatha.blogspot.com/

    එන්න ස්ත්‍රීවාදය ( ස්ත්‍රී පුරුෂ සමාජ භාවය )ට එරෙහි ඔබ සැම මගේ බ්ලොග් එකටත් එන්න.

    ReplyDelete
  3. අම්මපා සුජිත් මහත්තයෝ ඔය වේස ගෑනු මගේ ඉස්සරහට එන්නේ නැහැනේ අම්මපා මට අහුවුනොත් පෙති කප කප මරනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කරන්න පුළුවන් නම් හොඳයි.ඔයාට බැරිද එහෙම දෙයක් ඔර්ගනයිස් කරන්න.මේක නිකම් සමාන අදහස් දරන අය හදුනා ගැනීමේ අහිංසක උත්සාහයක් විතරයි

      Delete
  4. ප්‍රතිවාදියා , සුජිත් මහත්මයා ඇතුළු තවත් ස්ත්‍රී වදයට විරුද්ද අය මේ සම්බන්දව සජීවී hangout සංවාදයක් කලොත් හොඳයි එතකොට බෙදාහරින්නත් පහසුයි

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීවාදීන්ගේ තිරිසන් ම්ලේච්ඡත්වය දකින ඕනම කෙනෙක් කලබල වෙනවා තමයි.නමුත් ඔය විදියට කලබල වෙන එකේ වාසියත් උන්ටමයි.උන් ඒකටත් කියාවි මෙන්න පුරුෂාධිපත්‍ය කියල.

      Delete