Saturday, January 18, 2014

දේශීය අංගම්පොර ශිල්පයට විජාතික කාන්තාවාදය


  ජාතික චින්තනය, ස්වදේශීයත්වය , අපේකම ආදී වචන නැවතත් කරලියට පැමිණ ඇතිබවක් පෙනෙන්නට ඇත්තේ මෑතක සිට ඇතිවී තිබෙන ජාතික ප්‍රබෝධයත් සමගය. රටට ආවේනික විවිධාංගයන්ට නැවත පණ පෙවීමේ මෙහෙයුම් ගැන අප අසා දැක ඇත්තෙමු. එහෙත් මේ ක්‍රියාකාරකම් සැබෑ ජාතික මතවාද මත පිහිටා සිදුවන්නේද යන ගැටලුවක්ද දැන් තිබේ. අපට මේ ගැටලුව පැනනගින්නේ මෑතක අසන්නට ලැබුනු දේශීය අංගම්පොර සටන්කලාව ප්‍රචලිත කිරීමේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශ වැඩපිලිවෙල ගැන අසන්නට ලැබීමත් සමගය.
                              

        "LankaCnews"  හි පළවූ පුවතකට අනුව ලබන වසරේ යාපහුව ප්‍රදේශයේ ඇරඹීමට නියමිත අංගම්පොර පුහුණු මධ්‍යස්ථානයකදී කාන්තාවන්ටද ඊට ඇතුල්වීමට ඉඩ සලසන බව වාර්තාවිය. මේ සිද්ධිය දෙස බැලීමේදී කෙනෙකුට එහි වරදක් නැතැයි කිවහැකි වුවත් ඔවුන් එසේ කියනුලබන්නේද බටහිර නූතනත්වයේ මතවාද වලින්ම මොළ කුරුවල්වී තිබීම හේතුවෙන් මිස වෙන දෙයක් නිසානම් නොවේ. මේ සිද්ධියේදී අප විසින් අවධානය යොමුකළයුතු ප්‍රධාන කාරනය වන්නේ මෙහි  එනම් අංගම්පොර ශිල්පය කාන්තාවන්ටද විවුර්ත කරදීමේ මතවාදී පසුබිම කවරක්ද යන්න වෙතයි. අංගම් පොර හැදෑරීමට මෙහිදී ඇතුලත්වන්නේ කවරෙක්ද යන්න වැඩකට නැත. ඇතමෙක් සිංහල කාන්තාවන් මෙය ප්‍රගුණ කර මුස්ලිම් ආක්‍රමණය ඇතුලු විජාතික සතුරු ආක්‍රමණයන්ට එරෙහිව සටන් කිරීමේ වරදක් නැතැයි කිව හැකි වනවා මෙන්ම එය ජාතියේ ජයග්‍රහණයක් යැයි කීමටද බැරි නැත. එහෙත් එසේ සිතන අයට නැති එකම දෙයද බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය තේරුම්ගැනීමට තිබියයුතු සංවේදී බවයි. අංගම් ශිල්පය අපට ආවේනික ස්වදේශීය සටන්ක්ලාවක් වුනත් කාන්තාවන් සටන් ක්‍රමයක් හදාරා සටන් කිරීමට යෑම මතවාදීව බටහිර යුදෙවු කාන්තාවාදය සමග එකට ගැටගැසෙන්නකි. අප සමාජයේ සටන්කාමී කාන්තා චරිත අතීතයේ නොසිටියේදැයි කෙනෙක් ඇසුවත් එවැනි අයට සමාජයෙන් පිලිගැනීමක් ලැබී නැති බව ඉතා පැහැදිලිය. අනෙක් අතට එවැනි කාන්තා චරිත එතරම් වැදගත් චරිතද නොවන්නේ ජාතියට එරෙහි සතුරු ආක්‍රමණයකදී වුව ඔවුන් නොසිටියත් පිරිමි පාර්ශවයට සටන් කර සතුරන් පරාජය කිරීමේ හැකියාව ඇති බැවිනි.
                        
ස්ත්‍රී පුරුෂ භාවයේ කායික හා මානසික ස්වභාවයන් සැලකිල්ලට ගත්තද කාන්තාවන්ට සටන්කාමී ගතිපැවතුම් නොපිහිටනවා මෙන්ම ස්ත්‍රී ශරීරයද බරපතල සටන් වලට කිසි සේත් යෝග්‍ය නැත. කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන්නේ ප්‍රජනනයේදී කලළයක් දැරීමට හා පෝෂණය කිරීමට අවශ්‍ය ජීවවිද්‍යාත්මක ලක්ෂණ මිස සටන් කිරීමටවත් ගස් ගල් පෙරලීමටවත් අවශ්‍ය ශරීර ලක්ෂණ නොවේ. මේ සටන්කාමී ලක්ෂණ මෙන්ම දැඩි ශරීර ස්වභාවයෙන් පිහිටන්නේ පිරිමින්ටය .අධි ක්‍රියාකාරී මෙන්ම සටන්කාමී ලක්ෂණ මනෝවිද්‍යාත්මකවද ස්වභාවයෙන් පිහිටන්නේ පිරිමින්ටය. ස්ත්‍රී පුරුෂ භාවයට අනුව ස්වභාවයෙන් පිහිටන මේ කායික හා මනෝවිද්‍යාත්මක විශේෂණයන් මත මිනිස් ක්‍රියාකාරකම් වලද පැහැදිලි බෙදීමක් හා වර්ගීකරනයක් ඕනෑම සමාජයක පැහැදිලිව තිබෙන්නේ අහේතුවකට නොවේ. මෙලෙස එකිනෙකාට ස්ත්‍රී පුරුෂභාවය අනුව සුවිශේෂීවන ක්‍රියාකාරකම් තම ජීවිතවලට කාවැදී ඇත්තේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලිංගික ස්වභාවය සමගද පැහැදිලිව එකට ගැටගැසෙමින්ය. ඕනෑම දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක මෙය කැපී පෙනෙන මෙන්ම අනිවාර්‍ය ලක්ෂණයකි. එය මිනිස් ජනසමාජයක දිගුකාලීන පැවැත්මටද අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. සිංහල ජාතිය සම්බන්ධයෙන් බැලුවද තත්වය මේයම වේ. සිංහල ජාතියේ ජාතික අනන්‍යතාවය ගොඩනැගෙන්නේද සිංහලයා ජන සමූහයක් ලෙස මෙරට පරිසරයට භූගෝලීය හා දේශගුණික සාධක වලට දිගුකළක් තිස්සේ දක්වා තිබෙන අනුවර්ථනත් ඒ ඔස්සේ ගොඩනැගුණ සම්පත් පරිහරන රටාව හා මිනිස් අනුවර්තනයන් ඔස්සේ ගොඩනැගෙන නිර්මාණාත්මක සමාජ පරිසරයත් මත පදනවයි. එහිදීද සිංහල සමාජය ගොඩනැංවීමට අවශ්‍ය වැදගත් මිනිස් අනුවර්තන සියල්ලගේම මැද නාරටිය වන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට අදාල කායික හා මනෝවිද්‍යාත්මක හැඩගැස්මයි. එයින් තොරව මාතෘත්වය හා පීතෘත්වය ගැන හෝ කතාකිරීමට දෙයක් නොමැතිවනු ඇත. මෙරට ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදීද විවිධ කාල වකවානු වල විවිධ සතුරු ආක්‍රමණයන්ට රට ලක්වූ අවස්ථාවල පුරුෂ පාර්ශවයට කාන්තාවන්ගේ දායකත්වයක් නැතිව සතුරා සමග සටන්කර ජයගැනීමට හැකියාව තිබී ඇතුවා පමණක් නොව කාන්තාවන් ජාතියට අවශ්‍ය පරපුර බිහිකර පෝෂණය කරමින් ස්ත්‍රීත්වය මත පදනම්ව තම වගකීම ඉටුකර තිබේ. බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණ සිදුවූ අවධි වල කාන්තාවන් ඉතා අතලොස්සක් සටන්ක්‍රම හදාරා තිබූ බවට සාධක තිබුනත් ඒ කිසිවක් සෙසු සිංහල කාන්තා සමාජය ස්ත්‍රීත්වය මත පදනම්ව සමාජයේ එක් පාර්ශවයක් ගොඩනගාගැනීමේ කාරණය සමග සංසන්ධනය කිරීමේදී වැදගත් දේ නොවේ.
                      කාන්තාවන් සටන්කිරීම වරධක් නැතැයිද, එය ඔවුන්ගේ එඩිතර බව යැයිද එමෙන්ම කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමේ වර්දක් නැතැයිද තර්ක කරන්නවුන් මේ සටන්කාමී ගෑනුන්ගේ හැසිරීම අතීතයේ විහාරමහදේවිය මුහුදට බිළි වෙමින් රට බේරාගැනීමට කළ කැපකිරීම හා වලගම්බා රජුගේ බිසව අතීතයේ සතුරන්ගෙන් බේරීමට රජු පලායනවිට කරත්තයෙන් පැන රජුට බේරීමට ඉඩදුන් සිද්ධි සමග වැරදි ලෙස සංසන්දනය කරමින් සමාජය මුලාවටත් අවිචාරයටත් ගෙනයන ආකාරය අප දැක ඇත්තෙමු. මොවුන්ගේ පටු සිතීමේ පරාසයට අනුව කාන්තාවන් සටන්කාමී ලෙස හැසිරීම හා පිරිමින් අනුකරනය කිරීම විහාරමහදේවිය හා සෝමා දේවිය කළ එඩිතර ක්‍රියාවන්ට සමාන වේ. මේ මුග්ධයන්ට අප කියන්නේ මේ ටිකය. එනම් විහාරමහදේවියට මුහුදට බිළිවී රට බේරාගැනීමටත් සෝමාදේවියට කරත්තයෙන් පැන රජු බේරාගැනීමටත් පිරිමි ලිංගිකත්වය අනුකරනය කරමින් පිරිමින් මෙන් හැසිරීමට අවශ්‍ය නැත යන්නයි. එමෙන්ම ස්ත්‍රීත්වය එයට බාධාවක්ද නොවේ. එහෙත් කාන්තාවන් පිරිමින් අනුකරනය කරමින් පුරුෂ සටන්කාමී බවක් ආරෝපණය කරගෙන පිරිමින් මෙන් ආයුධ සන්නද්ධ සටන් කිරීම ඔවුන් සතු අසංවේදී බව හා පිරිමි ලිංගිකත්වය අනුකරණය කිරීමේ මනෝ ව්‍යාකූලත්වය සමග බැඳී තිබේ. කාන්තාවන්ට අංගම්පොර පමණක් නොව යුධ හමුදා පිරිමි නිල ඇඳුම් වලට සමාන නිල ඇඳුම් ඇඳීම හා තුවක්කු බෝම්බ ආදී ආයුධ සන්නද්ධ සටන්ද ගැලපිය නොහැක.  එසේ ගලපාගත හැක්කේ පිරිමි ලිංගිකත්වය තම ස්ත්‍රී ලිංගිකත්වයෙන් වෙන්කරගත නොහැකි මට්ටමේ ආසංවේදී බවක් හා මනෝ ව්‍යාකූලත්වයක් ඇති අයට පමණි.
             මේ ගැන සංසන්දනාත්මකව තවත් කරුණු කිහිපයක් කීමට ඉතිරිව ඇත. එනම් ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් හා ලිංගිකත්වයට අදාල මිනිස් අනුවර්තන නොසලකා කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ ලබාදියයුතුයැයිද පිරිමි ලිංගිකත්වය පවා කෙලින්ම අනුකරනය කිරීමට නිදහසක් තිබියයුතුයැයිද යන මතය මෙරට තබා කිසිදු දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක් තුල ඉතිහාසය පුරාවට තිබී නැතුවා මෙන්ම එසේ කලාතුරකින් තිබුණත් එම සිද්ධිද ස්වභාවධර්මයට අනුව ප්‍රතික්ෂේප වෙමින් ගොස් ඇති ආකාරය පැහැදිලිය. එසේනම් මෙවැනි සොබාදහමට අනුව ප්‍රතික්ෂේප වන නොවටිනා ලක්ෂණ බලහත්කාරයෙන් උලුප්පා ඊට පිළිගැනීමක් ලබාදීම පසුපස ඇති සාධකය කුමක්ද? ඒ අන්කිසිවක් නොව සොබාදහමට ගරු නොකරන යුදෙවු චින්තනය බලවත් වීම හා යුදෙවු මතවාදී ආකරමණිකයා ලොව සියලු කලාපයන්ට ව්‍යාප්ත වීමයි. මේ අනුව මෙරට කාන්තාවන් අංගම්පොර ශිල්පය හැදෑරීමට යෑමද අංගම් ශිල්පය දේශීය වුවත් අවසාන වශයෙන් අත්වැල් බැඳගන්නේ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේ ප්‍රධාන සංරචකයක් වන කාන්තා විමුක්තිවාදය සමග වේ. මෙලෙස දේශීය අංගම් ශිල්පය හදාරන මෙරට කාන්තාවන් පසු කළක කියාසිටිනු ඇත්තේ ඔවුන් සම්ප්‍රදාය බිඳදමා නූතන යුගයට අංගම් ශිල්පය ගෙනගියබවක් හා කාන්තාවන් මෙලෙස හැසිරීම පිළිකුල් කරන රටට ආවේනික අදහස් ඇති පිරිස සම්ප්‍රදායික හනමිටිකරුවන් බවයි. එමෙන්ම තවත් කල්යෑමේදී කාන්තාවන් පිරිමින් අනුකරනය කරමින් සටන්ක්‍රම හැදෑරීම ඇතුලු පිරිමි ලිංගිකත්වය සමග අනුබද්ධ වී පරිණාමනය වූ ක්‍රියාකාරකම් කාන්තාවන්ට කිරීමට ඇති බාධකය හැටියට සිංහල සමාජයේම දිගුකාලීන පැවැත්මට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම පෙන්වාදෙනු ඇත. මේ ටික සිදුවූ පසු අංගම් ශිල්පය රටට ආවේනික ස්වදේශීය කලාංගයක් වුවත් මෙයට බටහිර යුදෙවු කාන්තාවාදය රිංගා සිංහල සමාජය ආක්‍රමණය කිරීමට යුදෙවු මතවාදී ආක්‍රමණිකයාට පහසු වනු ඇත. ඉන් පසුවටද අවශ්‍යනම් බටහිර අනුකාරක මෙරට පුහු බකපණ්ඩිතයන්ට බටහිර නූතනත්වය අනුවම යමින් සම්ප්‍රදාය බිඳ දමා රට නූතනත්වයට ගෙනයන ආකාරය ගැන කටමැත දෙඩවිය හැක. එහෙත් ඔවුන්ගේ මුග්ධ කෙරුවාවන් සියල්ල නවතින්නේ නූතන යටත් විජිතවාදයේ ප්‍රධානම මුහුණුවර වන බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාට සිංහල සමාජය ගිලගන්නට සියලු ඉඩ පහසුකම් ලබාදීමෙනි. 

ලංකා සී නිවුස් ලිපිය පහත ලින්ක් එකෙන් බලන්න

5 comments:

  1. ආත්මාරක්ෂක සටන් කලාව කියන එක කොහොමත් ඇමරිකන් ක්‍රමයන්
    නැතුව ආසියාතික එකක් නෙමෙයි උදාහරනයක් හැටියට
    වූෂු කියන්නේ ග්‍රාමාරක්ෂක සටන් කලාවක්
    අංගම්පොර කියන්නේ රාජ්‍යාරක්ෂක සටන් කලාවක් මෙව්වා ආත්මාරක්ෂාව‍ට ගන්න පුලුවන් වුනාට ඒවායේ අරමුනු වෙනස්
    හොඳම ආරක්ෂක ක්‍රමය තමයි එකෙක්ට ගහනකොට ගමේ කට්ටියම උදව්වට ඒම

    ReplyDelete
    Replies
    1. අන්න හරි එකෙක්ට ප්‍රශ්නයක්නම් ඒක මුලු ගමටම ප්‍රශ්නයක් වෙනවා. ඒකයි එකමුතුකම කියන්නේ. එතකොට එක එකාට ආත්මාරක්ෂාව අවශ්‍ය වෙන්නේ නෑ.

      Delete
  2. තමන්ට බස් රථයකදී හෝ මහ මගදී හෝ වෙනයම් ස්ථානයකදී අතවර කිරීමට ලෑස්ති වන්නා වූ පිරිමියෙකු දුටු විට ලැජ්ජාවෙන් ඇඹරීමට හෝ බියට පත්ව හැඬීම වෙනුවට ඒ පිරිමියාට පහර දී අඩපණ කර දැමීමට කාන්තාවන් ආත්මාරක්ෂක සටන් කලාව ඉගෙනීම හොඳ දෙයක් වශයෙන් දකිමි.

    එහෙත් ආත්මාර්ථකාමී කපටි පිරිමි ගැහැණුන් වන අපි එවැනි දේ ඉගෙනීම පිළිබඳ බිය මුසු සැකයක් ඇති කර ගෙන ඇත්තේ ඔවුන්ගේ නිර්ලජ්ජිත ක්‍රියාවන් සඟවා ගැනීමට මේ තුළින් කිිසිදු ඉඩකඩක් නොලැබෙන බව පැහැදිලිව පෙනෙන බැවිනි. ඔබ වැනි අය අද ඉටු කරන්නේ පිරිමින්ගේ සාම්ප්‍රදායික චින්තනය විසින් ඔබව මෙහෙයවනු ලබන යුතුකමක් බව සලකන්න.

    ඔබ විසින් දැනට ටික කලක සිට කාන්තාවන් පහත් කර සලකමින් මේ බ්ලොග් අඩවිය හරහා සිදු කර ගෙන යනු ලබන කාන්තා හිංසනය පිලිබඳව කාන්තාවන් වන අපි එකතු වි යමක් සිදු කළ යුතු දිනය වැඩි ඈතක නොවන බව ඔබට අනතුරු අඟවමින් මෙසේ ලියා තබන්නෙමු.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යන්න. ගෑනු ආරක්ෂා කරන්න පිරිමි දැනගන්න ඕනේ. හැබැයි උඹලා ම්ප්න සටන් ක්‍රමයක් ඉගෙනගත්තත් පිරිමිට පහර දී දිනන්න බෑ. අනෙක ගෑනුන්ගෙන් ගුටිකන පිරිමි ඉන්නේ මෝඩයන්ට ගිය ෆිල්ම් වල විතරයි. සටන් ක්‍රම ඉගෙනගෙන අයුක්තියට එරෙහිව උනත් සටන් කරන්න යන ගෑනියෙකුට සමාජයෙන් යහ පැවැත්මක් ලැබෙන්නේ නෑ. නමුත් ඒ දේ කරන්න පිරිමින් ඉදිරිපත් වීම ස්වභාවික දෙයක් වගේම සමාජයෙනුත් එය ඉදිරියට යනවා. ඒ ස්වභාවික ගැලපීම් අනුව. මේ ලෝකේ අතිමහත් බහුතර ස්ත්‍රී ජනගහනයට සටන්කාමී ගති ලක්ෂන ස්වභාවයෙන්ම නෑ. උඹල වගේ රස්තියාදුකාර ගෑනුන්ටනම් එහෙම උවමනා එපාකම් ඇති. ඒත් එහෙම අයට රට හදන්න බෑ සටන්කාමී නොවන කාන්තාවන්ට වගේ.

      Delete
  3. ප්‍රතිවාදියා ඇයි ඔබ ස්ත්‍රීවාදීන් ගේ කොමෙන්ටු ඉවත් කළේ.අප බලා සිටියේ උත්තර දෙන්නයි.
    කුරුටු ගෑ ගී පොතේ දිලිනි ඉතාම පහත් ලෙස වෛරී භාෂාවෙන් කතාකර තිබුනා.දිලිනි තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා.ඒකතමයි කාන්තාවන් හා ස්ත්‍රීවාදී යක්ෂනියන් යනු දෙපිරිසක් බව.දිලිනි වාගෙ මේ රටේ කාන්තාවන්ට සමතැන ඕන නැහැ.ඔවුන්ට ඕන නිසිතැනයි.දිලිනිට ඒක තේරෙන්නේ නැත්තේ දිලිනි ස්ත්‍රීවාදී මත වලින් ඔලුව පුරවාගෙන ඔලුව කුණු කර ගෙන ඉන්න නිසයි.දිලිනි තුල පිරිමින් ගැන වෛරයක් තිබෙන බවත් අපි දුටුවා.

    මේ රටේ කාන්තාවන් 99% ක්ම ස්ත්‍රීවාදයට විරුද්ධයි.දිලිනි වනි ස්ත්‍රීවාදී යක්ෂනියන් මෙරට කාන්තාවන්ගේ වෛරයට පත් වී ඇත්තේ ඒ නිසයි.එන් ජී ඕ වලින් බඩ වඩා ගන්නා දිලිනිලාට මේ අර්ටේ පවුල් සංස්ථාව හා හර පද්ධති විනාශ කරන්න ඉඩ දෙමුද?
    දිලින්ලා වැනි ස්ත්‍රීවාදී යක්ෂණියන් ට ඕන මේරට සංකර තුප්පහි කාලකන්නි රටක් කරන්න.දිලිනිලා මෑතක් වන තුරුම කොටින්ට සපෝට් කළා.දැන් මුන්ට ඕන මේ රට ලිංගික වශයෙන් බෙදුන සමාජයක් කරන්නයි.මුන්ට ඩොලර් හම්බවෙන නිසා කරන විපතක තරම

    ප්‍රතිවාදියා ඔබ කොමෙන්ට් ඉවත් කළ නිසා කාන්තාවන්ගේ ඔලු වලට විශබීජ දමන දිලිනි වැනි යක්ශනියන්ට දිය යුතු නිසි පිළිතුරු දෙන්න අපට ලැබෙන්නේ නෑ.
    කුරුටු ගෑ ගී පොතේ දිලිනි මේ රටේ ගෑනුන්ට හෙනයක්.භයානක ස්ත්‍රීවාදී යක්ෂනියක්.

    ReplyDelete