Wednesday, January 15, 2014

අන්තර්ජාලයේ සිටින පිස්සෙක්

ගෑනු නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ගොන් ආතල් ගන්න හැදූ පිස්සෙක් ගැන කතාවක් මේ.මේ පිස්සා එකිනෙකට පරස්පර ලිපි  පුවත්පත්වල පළ කරයි.උගතෙක් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරයි.කිසිම කෙනෙක් මූ පිළි ගන්නේ නැත


ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ නැමති අසහන කරු පළමුව මට හමුවන්නේ කාන්තා නමකින් බ්ලොගයක් පවත්වාගෙන යාමකින්, එදා සිට මා නොනවත්වාම ඔහුගේ ලිංගික අසහනය පිළිඹදවත් වෙනත් ක්‍රියාකාරකම් පිළිඹඳවත් මගේ බ්ලොග් අඩවියෙන් දැනුවත් කලා, එහි ප්‍රථිපල තමයි මේ. හැමෝම වෙනුවෙන් පෙනීසිටි මා වෙනුවෙන් පෙනී සිටින්නට අද කිසිදු බ්ලොග් කරුවෙකු නොවීම අතිශය කනස්සල්ලට හේතුවක්, මෙතෙක් පැවති සයිබර් සැනකෙලි දෙකෙහි හොඳම නිර්මාණ සඳහා පලමු වර පලමු ස්ථානයක් පසුගිය වර තුන්වන ස්ථානයත් හිමි උනා..මා පිළිඹද හදුනන්නට එය ප්‍රමානවත් යැයි මා සිතුවා, නමුත් අද මෙවන් ලිපියක් පලවී තිබීම අතිශය කනගාටුවට කරුනක්, මොකද අද මට මේ ඉරනම අත් වුනේ බ්ලොග් වල කුණුහරප කමෙන්ට් වලට විරුද්ධව පෙනීසිටින්නට ගිහින් , ඇත්තටම මේවා හොඳ පාඩම්,..මොකද මට මේදේ උනේ මේ වගේ ආත්මාර්ථකාමී පිරිසක් වෙනුවෙන් පෙනී සිටින්න ගිහින්...ඇත්තටම මේක හොඳ පාඩමක්.

මුගේ අසහනය මූ අන්තර්ජාලය පුරාම වපුරයි.කෙල්ලන්ගේ බ්ලොග් වල අමු තිත්ත කුණු හරප ලියයි.බෞද්ධ උගතෙක් ලෙස පෙනී සිටියි.මේ නාකි පිස්සා පොඩි කෙල්ලොත් එක්ක හුරතල් වෙන්න හදයි.මූම කෙල්ලන්ගේ ප්‍රොෆයි හදාගෙන ඒ ප්‍රොෆයිල් වලින් මූ එක්ක හුරතල් වෙයි.මූ අමුතුම තෘප්තියක් එයින් ලබයි.



මේ රටේ ජීවත් වෙන්නට පිස්සන්ටද අයිතියක් ඇත.ඒත් අනුන්ට කරදරයක් නොවන ලෙසය.පිස්සාගේ මොළය හරියට වැඩ නොකරන නිසා ඌ කරන වැඩ අතේ මාට්ටුය. අන්තර්ජාලය පුරාම බොහෝ දෙනා තම තමන්ගේ බ්ලොග් වල මේ මානසික රෝගියා ගැන කාන්තාවන්ට අනතුරු අඟවා ඇත.

භයානක පැත්ත මෙයයි.මේ පිස්සාට කිසිම කාන්තාවක් රැවටෙන්නේ නැත.කාන්තාවන්ට මූට වඩා මොළේ තිබෙන නිසාය.නමුත් කුඩා දැරිවියන් මුගේ ධර්ම ටෝක් නිසා හොඳ මාම කෙනෙක් කියා හිතා අනතුරේ වැටෙන්නට ඉඩ ඇත.


මුගේ උපාධි ගැන,රැකියාව ගැන,විවාහක බව ගැන මූ එකිනෙකට පරස්පර කතා කියා ඇත.අද කියපු දේ හෙට මතක නැත.මූ භික්ෂූන් වහන්සේලා සමඟ ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැර ඇත.එසේම පොත් ගොඩවල් එක්ක ඡායාරූප ගෙන ඇත.ඒවා ඕනෑම කෙනෙකුට කළ හැකි දේවල්.

මුගේ රැකියාව පරිපාලන නිළධාරී ලු.මෙය රාජ්‍ය සේවයේ කළමානකරන සහකාර සේවයේ අධිපන්තියයි.එය මාන්ඩලික තනතුරක් නොවේ.මූ ලබාගෙන ඇතැයි කියන උපාධි ගැන හා ඌ ලියා ඇති පොත් ගැන ද පරස්පර කතා කියා ඇත.එහෙම පොත් මට නම් හමුවී නැත.වරෙක උපාධි අපේක්ෂකයෙක් යැයි කියයි.


මෙවැනි හොරු න්ට සිත්සේ පිස්සු කෙළින්නට හැකි වී ඇත්තේ අදාල ආයතන වලින් නිසි නියාමනයක් නොකෙරෙන බැවිනි


මෙන්න මම දාපු කොමෙන්ට් එක


දැන් අසරණ වුනාද? යකෝ උඹ හිතන්න එපා උඹට පිස්සු තිබ්බට අනික් අයට ඒ පිස්සු හොර වැඩ අල්ලගන්න බැරී වෙයි කියල.උබේ ගොන් ආතල් එක ටිකක් දුර ගෙනියන්න මට ඕන වුනා.උඹ කොහොමත් අසරණ වෙනව තමයි.දැනටත් අසරණ ඇති.අපිට ඕන වුනේ උඹව වටේ කරකවන්න.උබ පිස්ස බව හැමෝම දන්නවා.ඒ වගේම උඹ අසහනකාරයෙක්.උඹ පෙරේද ඉදන් හෙන ආතල් එකේ ඉන්න ඇතිඅපි රැවටුනා කියල..අනේ බොල තෝ කියන තරමක් කියන්නෙ බොරු.තෝ හොද පිස්සු බලු වෙදෙක් හොයා ගෙන බේත් ගනු.තෝ ගෑනු දූෂනය කරන්න ,මානසික තෘප්තියක් ලබන්න අන්තර්ජාලය යොදා ගත්තට තෝ හැරෙන කොට හැමෝම දන්නව පෙරළෙන පැත්ත.අනික අපි අන්තර්ජාලයට අමුත්තො නොවෙයි.තෝ අන්තර්ජාලයෙ නටපු පිස්සු ඔක්කොම අපි දන්නව.යකෝ අතේ කයිතන් වීන් නැතිව හොර වැඩක් කරන හැටි තෝ දන්නෙ නෑනෙ.



ඔය වැඩේ මම කලා නම් ඔහොම නොවෙයි කාටවත් හොයා ගන්න බැරි වෙන්න සූක්ෂ්මව කරනවා.තොට අනුකම්පාව හින්ද ආතල් එක ගන්න නිකම් හිටියට අන්තර්ජාලය පුරාම තෝ එකකට එකක් පරස්පර දේවල් කොයි තරම් කියල තියෙනවද බලපිය.




තොගෙ ප්‍රෆයි එක බලනකොටම තොට පිස්සු බව ඕනම කෙනෙකුට තේරෙනව.තොගෙ කොමෙන්ට් එකක් දැක්කත් තොට පිස්සු බව තේරෙනව.තෝ ගෑනුන්ට අමු කුනුහරප ලියල මාට්ටු වෙලා තියෙනව.තෝ බුදු දහම ඉස්සරහට දාගෙන හොද මූනක් පෙන්නුවට තොගෙ අසහනය ඒකෙන් වහන්න බෑ.




හැබැයි දැනගනින් උඹ ගොන් ආතල් ගන්න කෙටුවෙ කෙහෙල් ගහකට කියල.තෝත් එක්ක පිස්සු කෙළින්න අපිට වෙලාව නැති නිසයි මෙහෙම මේක දැම්මෙ.




යකෝ තෝ අපි කවුද කියල දන්නෙ නෑ.ඔය කාන්තා සංවිධාන වල නිළධාරිනියන් අපි හදුනන අය.ඒ ඕන නෑ.මේ කොමෙන්ට් ටික බලපුවම මේව කාන්තාවන් ලියපුව නොවන බව තේරෙනව ටක් ගාල.




තෝ උගතෙක් කියල මම පිළි ගන්නෙ නෑ.ඕන නම් හොයා ගන්න එක සුළු දෙයක්.හා තෝ ඔය සහතික ඇත්තටම ලබා ගත්ත කියමු.අපිට තිබෙන්නෙ තුට්ටු දෙකේ සහතික නොවෙයි.




තෝ මගෙ පඩිය අහල තිබුන.යකෝ තොට හරි හමන් රස්සාවක්වත් තිබෙනවද.තොගෙ පඩිය කීයද?තෝ අමු හිගන්නෙක්නෙ බොල.තෝ වගෙ පිස්සෙක් එක්ක කතා කරන කාලෙ අපරාධයක් තමයි.තෝ දැනගනු තෝ වැරදි මිනිහ එක්ක හැප්පුනේ කියල




ඉන්ටනෙට් එකේ ඉන්න පිස්සු හිඟන්න

විශේෂ ලියුම්කරු

8 comments:

  1. http://yawvanaya.blogspot.com/2013/10/blog-post_5381.html

    http://yawvanaya.blogspot.com/2013/10/blog-post_5381.html

    http://yawvanaya.blogspot.com/2013/12/blog-post_31.html

    http://kurutugegeepota.blogspot.com/2013/10/blog-post_11.html

    ReplyDelete
  2. මූ සයිබර් ත්‍රස්තවාදියෙක් ලෙස කටයුතු කරන එකෙක්.බලන්න මේකෙ මූ කොමෙන්ට් කරල තියන හැටි

    http://punchikumarihamigewalawwa.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete
  3. http://wishwadhitti.blogspot.com/2013/02/02.html

    ReplyDelete
  4. මට මේ subject එක තේරුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. යකෝ උඹට මෙච්චර දෙයක් තේරෙන්නෙ නැද්ද? මේ ගෑනු නම් වලින් ෆේක් ප්‍රොෆයිල් අරන් ඇවිත් ඉන්නෙ සුජිත් නිශාන්ත හේවගේ කියන මානසික රෝගිය.කොමෙන්ට් කියවපන්කො මේ ඔක්කොම එකම වෙලාවල හදාගෙන තියෙන්නෙ.මූ නෙට් එකේ චාටර් වුන එකෙක්.ගෑණු නම් වලින් ඌම ෆේක් හදාගෙන ඌ එක්ක හුරතල් වෙනව,ඌට ප්‍රශංසා කරනවා.මේ ඔක්කොම ෆේක් ප්‍රොෆයිල්.

      මුල ඉදලම මේ වේස බල්ලගෙ ගොන් ආතල් එක දැනගත්ත.ඌ හිතන්න ඇති ඌට අපි රැවටුනා කියල.පිස්ස හිනා වෙවී අතේ ගහන්න ඇති.අපි උගෙ පුකට හිනා වෙවී හිටියෙ.

      ආචාර්ය පිස්සගෙ ලිපි වල භාෂා ශෛලියමයි මේ ෆේක් ගෑනු ප්‍රොෆයිල් වල කොමෙන්ට් වල තියෙන්නෙ.ලින්ක් වල තියෙන පිස්සගෙ කොමෙන්ට් බලන්න.
      කාටද බන් වෙලාව තියෙන්නෙ පිස්සොත් එක්ක විකාර කරන්න.

      Delete
    2. ela kiri page tika save karaganilla

      Delete
  5. අඩේ අරූ උඹගේ comment ඩිලීට් කරලා උඹ page save කරගත්තද

    ReplyDelete
    Replies
    1. ඔවු පිස්සු සුජිත් කියා ෆෝල්ඩර් එකක් ව්වෘත කර උගෙ ඒවා සේව් කළා.මූ කෙල්ලන්ගෙ නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලො අමාරුවෙ දාන එකෙක්.හැබැයි මූ ඒ තරම් මොළේ තියෙන එකෙක් නම් නොවෙයි.මූ වැඩේ පටන් ගන්න කොටම මාට්ටු.හැබැයි අන්තර්ජාලයේ මීට වඩා සූක්ෂ්ම මානසික රෝගීන් සිටිනවා.ඔවුනුත් කෙල්ලන්ගෙ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ඉන්නෙ.ඒත් ඒව මුගෙ ඒව වගෙ අතේ මාට්ටුවෙන විදියට නොවෙයි.මූ නම් ගොන් බදින කණුවක්නෙ

      Delete