Friday, January 10, 2014

බටහිර දූෂිත ජනමාධ්‍ය



බටහිරට වඳින පුදන මෙරට පුහු උගතුන් යුක්තිය අයුක්තිය, සාධාරනය අසාධාරනය ආදී වූ මේ සියල්ල සම්බන්ධයෙන් පරමාදර්ශය ලෙස සලකන්නේ බටහිරය. මොවුන් සිතන්නේ බටහිරනම් සමාජයේවත් නීතියේවත් ජනමාධ්‍ය හෝ වෙන කොයියම්ම දෙයකවත් අඩුපාඩු නැත යන්නයි. එහෙත් මේ පින්තූරයෙන් පෙන්වන්නේ බටහිර ජනමාධ්‍ය වල දූෂිත බව බටහිරින්ම උලුප්පා පෙන්වන දර්ශනයකි. මෙය බටහිරට වඳින පුදන අපේ මෝඩයන් නිරුත්තර කර ඔවුන්ට හොඳ අතුල්පහරක්ද එල්ලකරන බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපේ රටේ දූෂිත ජනමාධ්‍ය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

No comments:

Post a Comment