Wednesday, January 1, 2014

නව වසරට සුභාසිරි


1 comment:

  1. ස්ත්‍රීවාදය වර්තමානයේ පෙනී සිටින්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනුවෙනි.ඒ ඊට එරෙහි විරෝධය සමනය කර ගැනීමටය.ඇත්තෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය කරුණු කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක.එකක් නම් එහි අස්වාභාවික බවයි.මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ තවමත් නිරාකරනය නොකළ ගැටළුවක් ලෙස පවසන්නේ මෙයයි.එනම් ස්වාභාවිකව ස්ත්‍රී සිරුර සකස් වී ඇත්තේ දරුවන් වදා හදා වඩා ගැනීමටය.එහෙත් මොවුහු ගබ්සාව ස්ත්‍රී අයිතියක් ලෙස පවසති.මෙහිදී ශිෂ්ට ලෝකය ගබ්සාව අපරාධයක් ලෙස සළකති.මෙතන ගැටළුවක් ඇතිවේ.



    ස්ත්‍රී පුරුෂ සමාජභාවය යටතේඊලඟ කරුණ නම් පුරුෂ විරෝධයයි.මෙම මතවාදය දරන්නෝ සමාජ ජීවිතයේදී නිරතුරුවම පිරිමින් සමඟ ගැටුම් ඇති කර ගන්නේ මෙම මනෝ විද්‍යාතමක කරුණ නිසාය

    තම පිරිමි ඥාතීන් නොසලකා හැරීම තවත් කරුණකි.මෙහිදී පියා,සැමියා,සොහොයුරා,පුතා නොසළකා හැරීම දක්නට ලැබේ.

    ඊලඟට මාතෲත්වය හා ස්ත්‍රීත්වය ට එරෙහි වීම මොවුන්ගේ තවත් ලක්ෂඇණ්යකි.ස්ත්‍රිය කායික මානසිකව පුරුෂයෙක් ලෙස පෙනී සිටීමේ වුවමනාව නිසා ස්ත්‍රීන් පමනක් නොව පිරිමින් ද ලිංගික අකර්මන්‍යතාවයට ගොදුරුවේ.මේ හරහා සමලිංගිකත්වය ජනප්‍රිය වීම ආදිය සිදුවිය හැක

    පිරිමින් ගැහැනුන් වූ ගැහැනුන් පිරිමින් වූ අමුතුම නපුංසක ලිංගික බෙලහීන සමාජයක් බිහිවීම මෙම මතවාදය තුලින් සිදුවේ

    ReplyDelete