Saturday, January 18, 2014

දේශීය අංගම්පොර ශිල්පයට විජාතික කාන්තාවාදය


  ජාතික චින්තනය, ස්වදේශීයත්වය , අපේකම ආදී වචන නැවතත් කරලියට පැමිණ ඇතිබවක් පෙනෙන්නට ඇත්තේ මෑතක සිට ඇතිවී තිබෙන ජාතික ප්‍රබෝධයත් සමගය. රටට ආවේනික විවිධාංගයන්ට නැවත පණ පෙවීමේ මෙහෙයුම් ගැන අප අසා දැක ඇත්තෙමු. එහෙත් මේ ක්‍රියාකාරකම් සැබෑ ජාතික මතවාද මත පිහිටා සිදුවන්නේද යන ගැටලුවක්ද දැන් තිබේ. අපට මේ ගැටලුව පැනනගින්නේ මෑතක අසන්නට ලැබුනු දේශීය අංගම්පොර සටන්කලාව ප්‍රචලිත කිරීමේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශ වැඩපිලිවෙල ගැන අසන්නට ලැබීමත් සමගය.
                              

        "LankaCnews"  හි පළවූ පුවතකට අනුව ලබන වසරේ යාපහුව ප්‍රදේශයේ ඇරඹීමට නියමිත අංගම්පොර පුහුණු මධ්‍යස්ථානයකදී කාන්තාවන්ටද ඊට ඇතුල්වීමට ඉඩ සලසන බව වාර්තාවිය. මේ සිද්ධිය දෙස බැලීමේදී කෙනෙකුට එහි වරදක් නැතැයි කිවහැකි වුවත් ඔවුන් එසේ කියනුලබන්නේද බටහිර නූතනත්වයේ මතවාද වලින්ම මොළ කුරුවල්වී තිබීම හේතුවෙන් මිස වෙන දෙයක් නිසානම් නොවේ. මේ සිද්ධියේදී අප විසින් අවධානය යොමුකළයුතු ප්‍රධාන කාරනය වන්නේ මෙහි  එනම් අංගම්පොර ශිල්පය කාන්තාවන්ටද විවුර්ත කරදීමේ මතවාදී පසුබිම කවරක්ද යන්න වෙතයි. අංගම් පොර හැදෑරීමට මෙහිදී ඇතුලත්වන්නේ කවරෙක්ද යන්න වැඩකට නැත. ඇතමෙක් සිංහල කාන්තාවන් මෙය ප්‍රගුණ කර මුස්ලිම් ආක්‍රමණය ඇතුලු විජාතික සතුරු ආක්‍රමණයන්ට එරෙහිව සටන් කිරීමේ වරදක් නැතැයි කිව හැකි වනවා මෙන්ම එය ජාතියේ ජයග්‍රහණයක් යැයි කීමටද බැරි නැත. එහෙත් එසේ සිතන අයට නැති එකම දෙයද බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය තේරුම්ගැනීමට තිබියයුතු සංවේදී බවයි. අංගම් ශිල්පය අපට ආවේනික ස්වදේශීය සටන්ක්ලාවක් වුනත් කාන්තාවන් සටන් ක්‍රමයක් හදාරා සටන් කිරීමට යෑම මතවාදීව බටහිර යුදෙවු කාන්තාවාදය සමග එකට ගැටගැසෙන්නකි. අප සමාජයේ සටන්කාමී කාන්තා චරිත අතීතයේ නොසිටියේදැයි කෙනෙක් ඇසුවත් එවැනි අයට සමාජයෙන් පිලිගැනීමක් ලැබී නැති බව ඉතා පැහැදිලිය. අනෙක් අතට එවැනි කාන්තා චරිත එතරම් වැදගත් චරිතද නොවන්නේ ජාතියට එරෙහි සතුරු ආක්‍රමණයකදී වුව ඔවුන් නොසිටියත් පිරිමි පාර්ශවයට සටන් කර සතුරන් පරාජය කිරීමේ හැකියාව ඇති බැවිනි.
                        
ස්ත්‍රී පුරුෂ භාවයේ කායික හා මානසික ස්වභාවයන් සැලකිල්ලට ගත්තද කාන්තාවන්ට සටන්කාමී ගතිපැවතුම් නොපිහිටනවා මෙන්ම ස්ත්‍රී ශරීරයද බරපතල සටන් වලට කිසි සේත් යෝග්‍ය නැත. කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන්නේ ප්‍රජනනයේදී කලළයක් දැරීමට හා පෝෂණය කිරීමට අවශ්‍ය ජීවවිද්‍යාත්මක ලක්ෂණ මිස සටන් කිරීමටවත් ගස් ගල් පෙරලීමටවත් අවශ්‍ය ශරීර ලක්ෂණ නොවේ. මේ සටන්කාමී ලක්ෂණ මෙන්ම දැඩි ශරීර ස්වභාවයෙන් පිහිටන්නේ පිරිමින්ටය .අධි ක්‍රියාකාරී මෙන්ම සටන්කාමී ලක්ෂණ මනෝවිද්‍යාත්මකවද ස්වභාවයෙන් පිහිටන්නේ පිරිමින්ටය. ස්ත්‍රී පුරුෂ භාවයට අනුව ස්වභාවයෙන් පිහිටන මේ කායික හා මනෝවිද්‍යාත්මක විශේෂණයන් මත මිනිස් ක්‍රියාකාරකම් වලද පැහැදිලි බෙදීමක් හා වර්ගීකරනයක් ඕනෑම සමාජයක පැහැදිලිව තිබෙන්නේ අහේතුවකට නොවේ. මෙලෙස එකිනෙකාට ස්ත්‍රී පුරුෂභාවය අනුව සුවිශේෂීවන ක්‍රියාකාරකම් තම ජීවිතවලට කාවැදී ඇත්තේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලිංගික ස්වභාවය සමගද පැහැදිලිව එකට ගැටගැසෙමින්ය. ඕනෑම දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක මෙය කැපී පෙනෙන මෙන්ම අනිවාර්‍ය ලක්ෂණයකි. එය මිනිස් ජනසමාජයක දිගුකාලීන පැවැත්මටද අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. සිංහල ජාතිය සම්බන්ධයෙන් බැලුවද තත්වය මේයම වේ. සිංහල ජාතියේ ජාතික අනන්‍යතාවය ගොඩනැගෙන්නේද සිංහලයා ජන සමූහයක් ලෙස මෙරට පරිසරයට භූගෝලීය හා දේශගුණික සාධක වලට දිගුකළක් තිස්සේ දක්වා තිබෙන අනුවර්ථනත් ඒ ඔස්සේ ගොඩනැගුණ සම්පත් පරිහරන රටාව හා මිනිස් අනුවර්තනයන් ඔස්සේ ගොඩනැගෙන නිර්මාණාත්මක සමාජ පරිසරයත් මත පදනවයි. එහිදීද සිංහල සමාජය ගොඩනැංවීමට අවශ්‍ය වැදගත් මිනිස් අනුවර්තන සියල්ලගේම මැද නාරටිය වන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට අදාල කායික හා මනෝවිද්‍යාත්මක හැඩගැස්මයි. එයින් තොරව මාතෘත්වය හා පීතෘත්වය ගැන හෝ කතාකිරීමට දෙයක් නොමැතිවනු ඇත. මෙරට ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදීද විවිධ කාල වකවානු වල විවිධ සතුරු ආක්‍රමණයන්ට රට ලක්වූ අවස්ථාවල පුරුෂ පාර්ශවයට කාන්තාවන්ගේ දායකත්වයක් නැතිව සතුරා සමග සටන්කර ජයගැනීමට හැකියාව තිබී ඇතුවා පමණක් නොව කාන්තාවන් ජාතියට අවශ්‍ය පරපුර බිහිකර පෝෂණය කරමින් ස්ත්‍රීත්වය මත පදනම්ව තම වගකීම ඉටුකර තිබේ. බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණ සිදුවූ අවධි වල කාන්තාවන් ඉතා අතලොස්සක් සටන්ක්‍රම හදාරා තිබූ බවට සාධක තිබුනත් ඒ කිසිවක් සෙසු සිංහල කාන්තා සමාජය ස්ත්‍රීත්වය මත පදනම්ව සමාජයේ එක් පාර්ශවයක් ගොඩනගාගැනීමේ කාරණය සමග සංසන්ධනය කිරීමේදී වැදගත් දේ නොවේ.
                      කාන්තාවන් සටන්කිරීම වරධක් නැතැයිද, එය ඔවුන්ගේ එඩිතර බව යැයිද එමෙන්ම කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමේ වර්දක් නැතැයිද තර්ක කරන්නවුන් මේ සටන්කාමී ගෑනුන්ගේ හැසිරීම අතීතයේ විහාරමහදේවිය මුහුදට බිළි වෙමින් රට බේරාගැනීමට කළ කැපකිරීම හා වලගම්බා රජුගේ බිසව අතීතයේ සතුරන්ගෙන් බේරීමට රජු පලායනවිට කරත්තයෙන් පැන රජුට බේරීමට ඉඩදුන් සිද්ධි සමග වැරදි ලෙස සංසන්දනය කරමින් සමාජය මුලාවටත් අවිචාරයටත් ගෙනයන ආකාරය අප දැක ඇත්තෙමු. මොවුන්ගේ පටු සිතීමේ පරාසයට අනුව කාන්තාවන් සටන්කාමී ලෙස හැසිරීම හා පිරිමින් අනුකරනය කිරීම විහාරමහදේවිය හා සෝමා දේවිය කළ එඩිතර ක්‍රියාවන්ට සමාන වේ. මේ මුග්ධයන්ට අප කියන්නේ මේ ටිකය. එනම් විහාරමහදේවියට මුහුදට බිළිවී රට බේරාගැනීමටත් සෝමාදේවියට කරත්තයෙන් පැන රජු බේරාගැනීමටත් පිරිමි ලිංගිකත්වය අනුකරනය කරමින් පිරිමින් මෙන් හැසිරීමට අවශ්‍ය නැත යන්නයි. එමෙන්ම ස්ත්‍රීත්වය එයට බාධාවක්ද නොවේ. එහෙත් කාන්තාවන් පිරිමින් අනුකරනය කරමින් පුරුෂ සටන්කාමී බවක් ආරෝපණය කරගෙන පිරිමින් මෙන් ආයුධ සන්නද්ධ සටන් කිරීම ඔවුන් සතු අසංවේදී බව හා පිරිමි ලිංගිකත්වය අනුකරණය කිරීමේ මනෝ ව්‍යාකූලත්වය සමග බැඳී තිබේ. කාන්තාවන්ට අංගම්පොර පමණක් නොව යුධ හමුදා පිරිමි නිල ඇඳුම් වලට සමාන නිල ඇඳුම් ඇඳීම හා තුවක්කු බෝම්බ ආදී ආයුධ සන්නද්ධ සටන්ද ගැලපිය නොහැක.  එසේ ගලපාගත හැක්කේ පිරිමි ලිංගිකත්වය තම ස්ත්‍රී ලිංගිකත්වයෙන් වෙන්කරගත නොහැකි මට්ටමේ ආසංවේදී බවක් හා මනෝ ව්‍යාකූලත්වයක් ඇති අයට පමණි.
             මේ ගැන සංසන්දනාත්මකව තවත් කරුණු කිහිපයක් කීමට ඉතිරිව ඇත. එනම් ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් හා ලිංගිකත්වයට අදාල මිනිස් අනුවර්තන නොසලකා කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ ලබාදියයුතුයැයිද පිරිමි ලිංගිකත්වය පවා කෙලින්ම අනුකරනය කිරීමට නිදහසක් තිබියයුතුයැයිද යන මතය මෙරට තබා කිසිදු දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක් තුල ඉතිහාසය පුරාවට තිබී නැතුවා මෙන්ම එසේ කලාතුරකින් තිබුණත් එම සිද්ධිද ස්වභාවධර්මයට අනුව ප්‍රතික්ෂේප වෙමින් ගොස් ඇති ආකාරය පැහැදිලිය. එසේනම් මෙවැනි සොබාදහමට අනුව ප්‍රතික්ෂේප වන නොවටිනා ලක්ෂණ බලහත්කාරයෙන් උලුප්පා ඊට පිළිගැනීමක් ලබාදීම පසුපස ඇති සාධකය කුමක්ද? ඒ අන්කිසිවක් නොව සොබාදහමට ගරු නොකරන යුදෙවු චින්තනය බලවත් වීම හා යුදෙවු මතවාදී ආකරමණිකයා ලොව සියලු කලාපයන්ට ව්‍යාප්ත වීමයි. මේ අනුව මෙරට කාන්තාවන් අංගම්පොර ශිල්පය හැදෑරීමට යෑමද අංගම් ශිල්පය දේශීය වුවත් අවසාන වශයෙන් අත්වැල් බැඳගන්නේ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේ ප්‍රධාන සංරචකයක් වන කාන්තා විමුක්තිවාදය සමග වේ. මෙලෙස දේශීය අංගම් ශිල්පය හදාරන මෙරට කාන්තාවන් පසු කළක කියාසිටිනු ඇත්තේ ඔවුන් සම්ප්‍රදාය බිඳදමා නූතන යුගයට අංගම් ශිල්පය ගෙනගියබවක් හා කාන්තාවන් මෙලෙස හැසිරීම පිළිකුල් කරන රටට ආවේනික අදහස් ඇති පිරිස සම්ප්‍රදායික හනමිටිකරුවන් බවයි. එමෙන්ම තවත් කල්යෑමේදී කාන්තාවන් පිරිමින් අනුකරනය කරමින් සටන්ක්‍රම හැදෑරීම ඇතුලු පිරිමි ලිංගිකත්වය සමග අනුබද්ධ වී පරිණාමනය වූ ක්‍රියාකාරකම් කාන්තාවන්ට කිරීමට ඇති බාධකය හැටියට සිංහල සමාජයේම දිගුකාලීන පැවැත්මට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම පෙන්වාදෙනු ඇත. මේ ටික සිදුවූ පසු අංගම් ශිල්පය රටට ආවේනික ස්වදේශීය කලාංගයක් වුවත් මෙයට බටහිර යුදෙවු කාන්තාවාදය රිංගා සිංහල සමාජය ආක්‍රමණය කිරීමට යුදෙවු මතවාදී ආක්‍රමණිකයාට පහසු වනු ඇත. ඉන් පසුවටද අවශ්‍යනම් බටහිර අනුකාරක මෙරට පුහු බකපණ්ඩිතයන්ට බටහිර නූතනත්වය අනුවම යමින් සම්ප්‍රදාය බිඳ දමා රට නූතනත්වයට ගෙනයන ආකාරය ගැන කටමැත දෙඩවිය හැක. එහෙත් ඔවුන්ගේ මුග්ධ කෙරුවාවන් සියල්ල නවතින්නේ නූතන යටත් විජිතවාදයේ ප්‍රධානම මුහුණුවර වන බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාට සිංහල සමාජය ගිලගන්නට සියලු ඉඩ පහසුකම් ලබාදීමෙනි. 

ලංකා සී නිවුස් ලිපිය පහත ලින්ක් එකෙන් බලන්න

Thursday, January 16, 2014

නපුරු කුමාරිහාමිගෙ වලව්ව - පුංචි කතාවක්

 පුංචි කුමාරිහාමි මහත්මිය/මෙනෙවිය  අපි වෙනුවෙන් අපි නමින් ලිපියක් පළ කර තිබෙනු අන්තර්ජාලය සැරිසැරීමේදී අහම්බෙන් හමු විය.එය අපට ප්‍රයෝජනවත් වුනේ ඇතැම් සිදුවීම් ස්ත්‍රීවාදීන් විසින් පුරුෂාධිපත්‍ය නිසා සිදුවන බවට වැරදි ලෙස අරථකථනය කරන හැටි පෙන්වා දීමයි.

http://punchikumarihamigewalawwa.blogspot.com/2013/01/blog-post_19.html


එසේම ඇය ගේ මුළු ලිපියම මෙහිලා දක්වන්නේ පාඨකයාගේ පහසුව පිනිසය

ලියන්න ලියන්න කියලා හැමවෙලේම හිත කිව්වත් කොහොමද ලියන්නේ පහුගිය කාලේම අපි හැමෝම බොහෝම කාර්‍යබහුල උනානේ. එක පැත්තකින් ශිරානි බන්ඩාරනායක නෝනා, අනිත් පැත්තෙන් රිසානා. හැමපැත්තෙන්ම ගෑනු ප්‍රශ්න වලින් මුළු රටම ගිනි අරන් නේද. අනේ මංදා මේ හැමතැනම තියෙන්නේ කාන්තා ප්‍රශ්න නේ.

ඔන්න ඉතින් අපේ පිරිමි යාළුවෝ ටික මට බනින්න නම් එපා. මම පුරුෂ විරෝදී රැඩිකල් කාන්තාවාදිනියක් නම් නෙමෙයි. සාමාන්‍ය ගැහැනු චරිතයක්. ඒත් මට මේ සිද්දවෙන සමහර දේවල් එක්ක හිතෙනවා මේ ලොකේම පුදුම විදියට පුරුශාධිපත්වයෙන් පිරිලද කියලා.
හැමදාම ගොඩක් වෙලාවට හැමදේටම වගේ දඩුවම් වින්දේ කාන්තාව. නීතිගරුක වීම වගේම අසරන කම නිසාත් පහුගිය කාලේ අසන්නට ලැබුන කාන්තා චරිතවලටත් ඊට කලින් සිදුවුන දේවල් එක්කත් සමහර වෙලාවට කාන්තාව මොනතරම් අසරනද කියලා හිතෙන්නේ නැද්ද.

ප්‍රේමවතී මනම්පේරියගෙන් පටන් අරන් හිතලා බැලුවොත් අද වෙනකන් මොනතරම් අපේ රටෙත් අනෙක් රටවලත් කාන්තා චරිතවලට සිදුවුන අසාදාරන කම් ගැන කියන්න වචන නෑ.

වැරදි කරන්නේ ගෑනු විතරද? ඇයි පිරිමි කරන්නේ නැද්ද? එහෙනම් ඇයි හැම වෙලේම ගෑනුන්ටම දොස්.

ඔව් ගැහැනියක් කියන්නේ මවක්. ඇය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනේ. දරුවන්ට සමාජයට ආදර්ශමත් වෙන්න ඕනේ. ඒත් ගැහැණියක් වරදට පෙළබෙන්නේ තනිකරම ඇගේම ඕනේ කමටද?..

කාන්තාවන් වෙනුවෙන් කතා කරොත් ඇයට කියන්නේ පුරුෂ විරෝදී මානසික තත්වයක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. අද අපේ රටේ ලේඛිකාවන් කී දෙනෙක්ට ඔය චෝදනාව තියෙනවද..

මට ඇහිලා තියෙනවා පිරිමි අය කියනවා අන්තර්ජාලය භාවිතා කරන, ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන කාන්තාවන් කරන්නේ එයින් පිරිමි සහකාරයන් හොයන එක කියලා. ඇත්තටම සිදුවෙන්නේ ඒකේ අනිත් පැත්තද කියලත් හිතෙනවා.

ගෑනියෙක් වේවා පිරිමියෙක් වේවා වරදට පෙළබෙන්න අන්තර්ජාලයටම එන්න ඕනේද? අපේ රටේ හැටියට නම් තාමත් අන්තර්ජාලය භාවිතා කරන්නේ උගත් යයි පිලිගත්ත පිරිස විතරයි.මොකද සාමාන්‍ය හෝ ඉංග්‍රීසි භාශාවේ දැනුමක් අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්න ඕනේ. අනිත් කරුන මුදල් තියෙන්නත් ඕනේ.ඒ දෙකම නැතිව අන්තර්ජාලයට නොඑන හැම ගෑනියෙක්ම චරිත්වත්ද?

ඇත්තටම කවුරු හරි හිතනවද ගැහැණු අය මේ විදියට බ්ලොග් ලියන්නේ අන්තර්ජාලයට එන්නේ පිරිමි අයගේ අවධානය ගන්න කියලා. සමහරු කියනවා මට ඇහිලා තියෙනවා "ඒ ගෑනිට ගෙදර වැඩ නැද්ද මංදා අරව මේවා ලිය ලිය ඉන්නේ" කියලා. එතකොට එහෙම කරන පිරිමි?..

අපේ සංස්කෘතිය අනුව ගෑනු පිරිමි කවදාවත් සමතැන ගන්නේ නැති බව මම පිලිගන්නවා. මම කියන්නේ අන්තර්ජාලය භාවිතා කරන ගෑනු අය එහෙම කරන්නේ සහකාරයෙක් හරි අනියම් ඇසුරක් ලබන්නම නෙමෙයි කියලා.

ගැහැනු හිත කවදත් කැමතියි පිරිමියෙක්ගේ ආදර කතා වලට, චාටු කතාවකින් සුරතල් ආදර වදනකින් ඇගේ හිතට ඇතුල්වෙන්න පිරිමින්ට ලේසියි. ඒක නිසා අර වගේ සමාජ් ජාලවලින් අනවශ්‍ය සම්බන්දතා ඇතිවෙන්න බැරිකමක් නෑ තමයි... ඒත් බස් එකේ යද්දි, කාර්‍යයාලයේදී එහෙම නැත්නම් උත්සවයක්දිත් ඔහොම දේවල් වෙන්න බැරිද භාහිර ලෝකේදී. එතකොට මේ අන්තර්ජාලයේ ඉන්න කාන්තාවෝ විතරද අර විදියේ කතා අහගන්නේ.

මම නම් කියන්නේ ගෑනු පිරිමි භේදයක් නෑ කෙනෙක් ගේ හැදියාවයි අවංක කමයි තමයි මේ හැමදේටම බලපාන්නේ.

ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියක් මරා දැම්මා, පකිස්ථානයේ බ්ලොග් එකක් ලිව්වා කියලා වෙඩි තිබ්බා,  ඇමරිකාවේ අමන්දා ෆේස් බුක් හරහා ඇතිවුන සම්බන්දයක ප්‍ර්ථිපලයකින් දිවිනසා ගත්තා.හැමරටකම හිංසනයට ලක්වෙන්නේ කාන්තාව,

ඒත් අපිට අපි වෙනුවෙන් කතා කරනන් ඉඩක් තියෙනවද? කාන්තාව රවටන ඇගෙන් ප්‍රයෝජන ගන්න ඉන්පසුව ඇයව රොඩ්ඩක් වගේ අහක දාන පිරිමි ඊට පස්සේ ඒ වෙනුවෙන් කතා කරන අයගෙනුත් පලිගන්නේ ඇයවත් සමාජය ඉදිරියේ වැරදිකාරි කරමින්.

කවදාවත් ඇහිලා තියෙනවද කෙල්ලෙක් කොල්ලෙකුට අමුතු නමකින් කතා කරනවා. ඒත් පිරිමි අය ගෑනු කෙනෙක් මොනතරම් නම් ගොඩකින් හදුන්වනවද?

ලෝකය බිහිවන්නේ අම්මගේ කිරිවලිනුයි හිරු එලියෙනුයි කියලා මැක්සිම් ගෝර්කි කිව්වට ලෝකේට ආපු දවසේ ඉදල බොහොමයක් පිරිමි කරන්නේ ගෑනු අයට වෛර කරන එක නෙමෙයිද?

ඉතින් දැන් මේක කියවලා අපේ පිරිමි යාළුවෝ ටික මට බැනලා යයි.. ඒත් අහන්න දකින්න වෙන ඒවත් එක්ක නොදැක්ක වගේ ඉන්න එකත් අමාරු නැද්ද..

හිතලා බලන්න..

ශිරානි බන්ඩාරනායක හා රිසානා වැනි සිද්ධීන් පුරුෂාධිපත්‍ය නිසා සිදුවුන බව පුංචි කුමාරිහාමි කියයි.රිසානා සිද්ධිය සිදුවුනේ සවුදි නීතිය ට අනුවය.ශිරානිට එරෙහිව පැහැදිලි චෝදනා තිබිණි.කුමාරිහාමිගේ තර්ක අනුව බැලුවොත් කිසිම කාන්තාවකට එරෙහිව චෝදනා කළ නොහැකි වනු ඇත.ලිංගවාදී මානසිකත්වයක සිටින්නේ කුමාරිහාමි මිස අන් කිසිවෙකු නොවේ.

අනේ මංදා මේ හැමතැනම තියෙන්නේ කාන්තා ප්‍රශ්න නේ.//  

සංඛ්‍යාලේඛන බැලුවොත් වැඩිම පීඩනයකට හා ප්‍රශ්න වලට මුහුණ දී ඇත්තේ පිරිමින් බව පෙනේවි.නමුත් එක් කාන්තාවක් මුහුණ දෙන ගැටළුවක් වුව මාධ්‍ය අවධානයට ලක් වේ.කුමාරිහාමිට අනුව තුංගසිරි සවුදියේදී කස පහර කෑවේ කාන්තාධිපත්‍ය නිසාද?

මේ ලොකේම පුදුම විදියට පුරුශාධිපත්වයෙන් පිරිලද කියලා.//

හිතල බලන්න ඔබේ දැක්ම කොයි තරම් සාවද්‍යද කියලා

කාන්තාවන් වෙනුවෙන් කතා කරොත් ඇයට කියන්නේ පුරුෂ විරෝදී මානසික තත්වයක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. අද අපේ රටේ ලේඛිකාවන් කී දෙනෙක්ට ඔය චෝදනාව තියෙනවද..//

අනුල ද සිල්වා සහ ඊවා රණවීර සංස්කරණය කළ වනිතා විත්ති සඟරා ටික හොයා ගෙන කියවන්න.කිසිම පිරිමි මාධ්‍ය වේදියෙක් මේ විදියට කාන්තාවන්ට අපහාස තර්ජන කරමින් මාධ්‍ය පවත්වාගෙන ගිහින් තිබෙනවාද?
ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියක් මරා දැම්මා, පකිස්ථානයේ බ්ලොග් එකක් ලිව්වා කියලා වෙඩි තිබ්බා,  ඇමරිකාවේ අමන්දා ෆේස් බුක් හරහා ඇතිවුන සම්බන්දයක ප්‍ර්ථිපලයකින් දිවිනසා ගත්තා.හැමරටකම හිංසනයට ලක්වෙන්නේ කාන්තාව,//

මේවා නිසා හිංසාවට ලක්වන පිරිමි ගැන ඔබ අසා නෑ.මොකද ඒවා මාධ්‍ය අවධානයට ලක් වන්නේ නෑ.හේතුව පිරිමි නිසා.ගෑනියෙක් මින්හෙකුට ගැහුවොත් ඒක වීරකමක්.මිනිහෙක් ගෑනියෙකුට ගැහුවොත් කාන්තා හිංසනේ.
ඔබ මැක්සිම් ගෝර්කිල ගැන කතා කරනව.ගෝර්කිල විතරක් නොවේ හුඟක් අහිංසක චින්තකයො හිතුවෙ නෑ පාතාල කන්ඩායම් මෙහෙයවන ගෑනු පහළ වෙයි කියල.ඒ අය හිතුවෙ නිරතුරු පවුල රකින අහිංසක ගැහැණිය ගැන.


අන්තර්ජාලය ගැන ඔබ කී දේවල් මම මේ සාකච්ඡාවට ගන්නේ නෑ.

ආපු දවසේ ඉදල බොහොමයක් පිරිමි කරන්නේ ගෑනු අයට වෛර කරන එක නෙමෙයිද?//

ඔබට පිරිමින් ගැන වෛරයක් තිබෙන බව පේනවා.හැබැයි ඒකට හේතුව ඔබ සමාජයේ සිදුවන සිදුවීම් වැරදි ලෙස විග්‍රහ කරන්න යාමයි.කන්තාවන්ට වැරදි කරන්න බලපත්‍රයක් දීම නීතිය ගැණ ඔබ කියන සිදුවීම් වලකා ගන්නට එකම ක්‍රමයයි

විශේෂ ලියුම්කරු

Wednesday, January 15, 2014

අන්තර්ජාලයේ සිටින පිස්සෙක්

ගෑනු නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ගොන් ආතල් ගන්න හැදූ පිස්සෙක් ගැන කතාවක් මේ.මේ පිස්සා එකිනෙකට පරස්පර ලිපි  පුවත්පත්වල පළ කරයි.උගතෙක් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරයි.කිසිම කෙනෙක් මූ පිළි ගන්නේ නැත


ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ නැමති අසහන කරු පළමුව මට හමුවන්නේ කාන්තා නමකින් බ්ලොගයක් පවත්වාගෙන යාමකින්, එදා සිට මා නොනවත්වාම ඔහුගේ ලිංගික අසහනය පිළිඹදවත් වෙනත් ක්‍රියාකාරකම් පිළිඹඳවත් මගේ බ්ලොග් අඩවියෙන් දැනුවත් කලා, එහි ප්‍රථිපල තමයි මේ. හැමෝම වෙනුවෙන් පෙනීසිටි මා වෙනුවෙන් පෙනී සිටින්නට අද කිසිදු බ්ලොග් කරුවෙකු නොවීම අතිශය කනස්සල්ලට හේතුවක්, මෙතෙක් පැවති සයිබර් සැනකෙලි දෙකෙහි හොඳම නිර්මාණ සඳහා පලමු වර පලමු ස්ථානයක් පසුගිය වර තුන්වන ස්ථානයත් හිමි උනා..මා පිළිඹද හදුනන්නට එය ප්‍රමානවත් යැයි මා සිතුවා, නමුත් අද මෙවන් ලිපියක් පලවී තිබීම අතිශය කනගාටුවට කරුනක්, මොකද අද මට මේ ඉරනම අත් වුනේ බ්ලොග් වල කුණුහරප කමෙන්ට් වලට විරුද්ධව පෙනීසිටින්නට ගිහින් , ඇත්තටම මේවා හොඳ පාඩම්,..මොකද මට මේදේ උනේ මේ වගේ ආත්මාර්ථකාමී පිරිසක් වෙනුවෙන් පෙනී සිටින්න ගිහින්...ඇත්තටම මේක හොඳ පාඩමක්.

මුගේ අසහනය මූ අන්තර්ජාලය පුරාම වපුරයි.කෙල්ලන්ගේ බ්ලොග් වල අමු තිත්ත කුණු හරප ලියයි.බෞද්ධ උගතෙක් ලෙස පෙනී සිටියි.මේ නාකි පිස්සා පොඩි කෙල්ලොත් එක්ක හුරතල් වෙන්න හදයි.මූම කෙල්ලන්ගේ ප්‍රොෆයි හදාගෙන ඒ ප්‍රොෆයිල් වලින් මූ එක්ක හුරතල් වෙයි.මූ අමුතුම තෘප්තියක් එයින් ලබයි.



මේ රටේ ජීවත් වෙන්නට පිස්සන්ටද අයිතියක් ඇත.ඒත් අනුන්ට කරදරයක් නොවන ලෙසය.පිස්සාගේ මොළය හරියට වැඩ නොකරන නිසා ඌ කරන වැඩ අතේ මාට්ටුය. අන්තර්ජාලය පුරාම බොහෝ දෙනා තම තමන්ගේ බ්ලොග් වල මේ මානසික රෝගියා ගැන කාන්තාවන්ට අනතුරු අඟවා ඇත.

භයානක පැත්ත මෙයයි.මේ පිස්සාට කිසිම කාන්තාවක් රැවටෙන්නේ නැත.කාන්තාවන්ට මූට වඩා මොළේ තිබෙන නිසාය.නමුත් කුඩා දැරිවියන් මුගේ ධර්ම ටෝක් නිසා හොඳ මාම කෙනෙක් කියා හිතා අනතුරේ වැටෙන්නට ඉඩ ඇත.


මුගේ උපාධි ගැන,රැකියාව ගැන,විවාහක බව ගැන මූ එකිනෙකට පරස්පර කතා කියා ඇත.අද කියපු දේ හෙට මතක නැත.මූ භික්ෂූන් වහන්සේලා සමඟ ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැර ඇත.එසේම පොත් ගොඩවල් එක්ක ඡායාරූප ගෙන ඇත.ඒවා ඕනෑම කෙනෙකුට කළ හැකි දේවල්.

මුගේ රැකියාව පරිපාලන නිළධාරී ලු.මෙය රාජ්‍ය සේවයේ කළමානකරන සහකාර සේවයේ අධිපන්තියයි.එය මාන්ඩලික තනතුරක් නොවේ.මූ ලබාගෙන ඇතැයි කියන උපාධි ගැන හා ඌ ලියා ඇති පොත් ගැන ද පරස්පර කතා කියා ඇත.එහෙම පොත් මට නම් හමුවී නැත.වරෙක උපාධි අපේක්ෂකයෙක් යැයි කියයි.


මෙවැනි හොරු න්ට සිත්සේ පිස්සු කෙළින්නට හැකි වී ඇත්තේ අදාල ආයතන වලින් නිසි නියාමනයක් නොකෙරෙන බැවිනි


මෙන්න මම දාපු කොමෙන්ට් එක


දැන් අසරණ වුනාද? යකෝ උඹ හිතන්න එපා උඹට පිස්සු තිබ්බට අනික් අයට ඒ පිස්සු හොර වැඩ අල්ලගන්න බැරී වෙයි කියල.උබේ ගොන් ආතල් එක ටිකක් දුර ගෙනියන්න මට ඕන වුනා.උඹ කොහොමත් අසරණ වෙනව තමයි.දැනටත් අසරණ ඇති.අපිට ඕන වුනේ උඹව වටේ කරකවන්න.උබ පිස්ස බව හැමෝම දන්නවා.ඒ වගේම උඹ අසහනකාරයෙක්.උඹ පෙරේද ඉදන් හෙන ආතල් එකේ ඉන්න ඇතිඅපි රැවටුනා කියල..අනේ බොල තෝ කියන තරමක් කියන්නෙ බොරු.තෝ හොද පිස්සු බලු වෙදෙක් හොයා ගෙන බේත් ගනු.තෝ ගෑනු දූෂනය කරන්න ,මානසික තෘප්තියක් ලබන්න අන්තර්ජාලය යොදා ගත්තට තෝ හැරෙන කොට හැමෝම දන්නව පෙරළෙන පැත්ත.අනික අපි අන්තර්ජාලයට අමුත්තො නොවෙයි.තෝ අන්තර්ජාලයෙ නටපු පිස්සු ඔක්කොම අපි දන්නව.යකෝ අතේ කයිතන් වීන් නැතිව හොර වැඩක් කරන හැටි තෝ දන්නෙ නෑනෙ.



ඔය වැඩේ මම කලා නම් ඔහොම නොවෙයි කාටවත් හොයා ගන්න බැරි වෙන්න සූක්ෂ්මව කරනවා.තොට අනුකම්පාව හින්ද ආතල් එක ගන්න නිකම් හිටියට අන්තර්ජාලය පුරාම තෝ එකකට එකක් පරස්පර දේවල් කොයි තරම් කියල තියෙනවද බලපිය.




තොගෙ ප්‍රෆයි එක බලනකොටම තොට පිස්සු බව ඕනම කෙනෙකුට තේරෙනව.තොගෙ කොමෙන්ට් එකක් දැක්කත් තොට පිස්සු බව තේරෙනව.තෝ ගෑනුන්ට අමු කුනුහරප ලියල මාට්ටු වෙලා තියෙනව.තෝ බුදු දහම ඉස්සරහට දාගෙන හොද මූනක් පෙන්නුවට තොගෙ අසහනය ඒකෙන් වහන්න බෑ.




හැබැයි දැනගනින් උඹ ගොන් ආතල් ගන්න කෙටුවෙ කෙහෙල් ගහකට කියල.තෝත් එක්ක පිස්සු කෙළින්න අපිට වෙලාව නැති නිසයි මෙහෙම මේක දැම්මෙ.




යකෝ තෝ අපි කවුද කියල දන්නෙ නෑ.ඔය කාන්තා සංවිධාන වල නිළධාරිනියන් අපි හදුනන අය.ඒ ඕන නෑ.මේ කොමෙන්ට් ටික බලපුවම මේව කාන්තාවන් ලියපුව නොවන බව තේරෙනව ටක් ගාල.




තෝ උගතෙක් කියල මම පිළි ගන්නෙ නෑ.ඕන නම් හොයා ගන්න එක සුළු දෙයක්.හා තෝ ඔය සහතික ඇත්තටම ලබා ගත්ත කියමු.අපිට තිබෙන්නෙ තුට්ටු දෙකේ සහතික නොවෙයි.




තෝ මගෙ පඩිය අහල තිබුන.යකෝ තොට හරි හමන් රස්සාවක්වත් තිබෙනවද.තොගෙ පඩිය කීයද?තෝ අමු හිගන්නෙක්නෙ බොල.තෝ වගෙ පිස්සෙක් එක්ක කතා කරන කාලෙ අපරාධයක් තමයි.තෝ දැනගනු තෝ වැරදි මිනිහ එක්ක හැප්පුනේ කියල




ඉන්ටනෙට් එකේ ඉන්න පිස්සු හිඟන්න

විශේෂ ලියුම්කරු

Sunday, January 12, 2014

ස්ත්‍රීවාදී නීති වල මහිමය ගැන කතන්දරයක්

අනාගතයෙන් කතාවක්

ගුනසේන සමඟ සුමනා විවාහ වුනේ ප්‍රේම සමබන්ධයකිනි.ඔවුහු අවුරුදු හයක් ප්‍රේම කළහ.ගුනසේන ගුරුවරයෙකි.ඔහු සුමනාට ප්‍රේම කරන කාලයේ ගුනසේන සුමනා රැකියාව කර අවසන් වන තුරු සිට ඇයව කෝච්චියේ නිවසට ඇරලවා ආපසු තම බෝඩිමට එයි.බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන් විවාහක අඹු සැමියන් කියාය.එහෙත් ගුනසේන සුමනාගෙන් කිසිම අයුතු ප්‍රයෝජනයක් ලැබුවේ නැත.සුමනාගේ පියා හැම තැනම ගුනසේනගේ ගුනම කියමින් ඇවිද්දේය.ගුනසේන සුමනාගේ පවිලේ අයටද හැකි පමන උදවු කලේය

කාලය කෙමෙන් ගත විය.විවාහයට බාදාවන් ඉක්ම ගිය පසු ගුනසේන සුමනා සමඟ විවාහ විය.ඔවුහු සතුටින් සිටියේ අවුරුද්දක් දෙකකි.සුමනාගේ ජීවිතයට උපුල් ආවේ මේ කාලයේදීය.

උපුල් ගුනසේන නැති දවස් වල නිතරම සුමනාගේ නිවසට එයි.මෙය ගුනසේනට කිහිප දෙනෙකුගෙන්ම ආරංචි විය.එහෙත් ගුනසේන ට තම බිරිද ගැන තිබුනේ පුදුම විශ්වාසයකි.එහෙත් දැන් දැන් සුමනාට ගුනසේන රුස්සන්නේ නැති බව පෙනුනි.නිතරම සුමනා ගුනසේන සමඟ රන්ඩුවට එයි.දැන් නිවසේ පෙර පැවති සමාදානය නැත.

දිනක් ගුනසේන වැඩට ගිය පසු නිවසට ආ උපුල් ට සුමනා කීවේ මේ කරදරේ කරන්න බෑ මේකව මරල දාපන් කියාය.උපුල් ගේ හිත ගැස්සුනි.උපුල් මේ වැඩ වලට එතරම් කැමති නැත.ඔයා මහ බයගුල්ලෙක්නෙ ඔයා පිරිමියෙක්ද කියා සුමනා නෝක්කාඩු කියන්නට විය.සුමනා උපුල් සමඟද රන්ඩු වී මට බෑ මම කොහෙ හරි යනව කියමින් බොරුවට අඩන්නට වූවාය.


උපුල් එදා ගියේ ඔලුව ගිනි අරන්ය.ඔහු යළි නිවසට ආවේ  ඉහේ මලක් පිපුනාක් මෙනි.

ඩාලින් වැඩේ හරි උපුල් කීවේය.ඒ කියන්නෙ මේකව මරන්න ක්‍රමයක් හොයා ගත්තද සුමනා ඇසුවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.

නෑ ඕකව හිරේ යවන්න ක්‍රමයක් තිබෙන්ව.

ආ ඒත් කමක් නෑ.එතකොට දෙන්නම බේරිලනෙ සුමනා කීවාය.

මොකක්ද කරන්න තියෙන්නෙ සුමනා ඇසුවාය.
මේකයි ඩාලින්.මූ ඔයාව දූෂනය කෙරුව කියල ඇන්ට්‍රියක් දාන්න .එච්චරයි 

සුමනා උඩ බිම බැලුවාය.එහෙමත් පුළුවන්ද අනේ

ඔවු ඩාලින් කාන්තා සංවිධාන වලින් මෙහෙම නීතියක් දාල තිබෙනව.දැන් ඕනම පිරිමියෙක් ඕනම වෙලාවක අත් අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනව.ඉතින් අපි වගෙ ජෝඩු වලට කල්ල මරේ තමයි උපුල් කීවේය.සුමනා උපුල්ව බදා ගත්තේ සැපින්නක් නයෙක් බදා ගන්නා ලෙසිනි.

එදා රාත්‍රියේ සුමනා කලින් කතා කරගත් ලෙසින් ගුනසේන සමඟ ලිංගිකව එක් විය.ගුනෙසේන අනෙක් පැත්ත හැරී නිදා ගත්තේය.සුමනා හිමින් සීරුවේ නැගිට දොර ඇර ගෙන පාරට බැස්සේය.ඇය දැන් පිය මනින්නේ පොලීසිය වෙතයි.

හෝරාවන් දෙකක් තුනක් ගත විය.පොලිස් වාහන කිහිපයක් නිවස වටලන ලදී .ගිනි අවි අමෝරා ගෙන පොලිස් භටයන් ආවේ යුද්ධයකට යනවාක් සේය.ගුනසේන දොර අරිනවාත් සමන්නගම නිවසට කඩා වදුන පොලිස් භටයෙක් නම මොකක්ද කියා සැරෙන් ඇසීය

ගුනසේන

ඒ වචනය ඇසෙනවාත් සමඟම පළාතම හෙල්ලුම් කෑවේය.ගොදුරක් ඩැහැගත් කොටියෙක් සේ පොලිස්භටයෝ ගුනසේන අල්ල්ල ගෙන පොලිස් වාහනයට දමා පොලීසියට ගෙනා විට සුමනාද පොලීසියෙ සිටියාය.ගුනසේන දකින විටම සුමනා අඩා වැටෙන්නට විය.

අපි ගෑනු වෙච්චි හැමදාම මේ දුක තමා කියමින් පපුවට ගහගන්නට විය.පොලවේ පස් කන්නට විය.පොලිස් කාන්තාවන් සුමනා සනසන්නට වූවාය.ඔයා බය වෙන්න එපා හරි තැනට ඇවිත් ඉන්නෙ මේ තිරිසනාට දැන් බේරෙන්න හම්බවෙන්නෙ නෑ.කියා සුමනා සැනසූහ
.

පොලිස් නිලධාරීහු ගුන්සේන දෙස බැලුවේ කෝපාග්නියෙන් දැවෙමිනි.ඊට හේතු වුනේ සුමනාගේ හැඩීමය.


මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ රාලහාමි ගුනසේන දැන් අඩන්නට මෙනි.

ආ ඒක තේරෙයි.තව ටිකකින් පොඩ්ඩක් ඉවසන්න එක් භටයෙක් කීවේ සමච්චලයටය.

මට හෙට ඉස්කෝලෙ යන්නත් තිබෙනවා ගුනසේන කීවේය.
ඈ යකෝ මූ ගුරෙක්ද .පොඩි කෙල්ලො මුගෙන් කොහොම බේරුනාද දන්නෙ නෑ.එක් බහ්ටයෙක් ගුගුලේය.

මූ ඒවත් කරල ඇති.මූට සංග්‍රහ ;ලැබෙන කොට ඒව ගැනත් කියාවි.නඩු කීපයකටම මූව උසාවි දාන්න පුළුවන් වේවි.පොලිස් ප්‍රධානියා පැවසීය.

දෙකකුල් වලින් එල්ලන ලැබූ ගුනසේන ට දරුණු වධ දෙන ලදී.ඔහුගේ ලිංගයටද පහර එල්ල විය.ලිංගය ලාච්චුවකට දමා වසන ලදී.එක් නිලධාරිනියක් ගුනසේනගෙ කලිසම අස්සට අත දමා ඇටයක් මිරිකන විට ගුනසේන හූ තැබීය.ඉන්පසු නිරුවත් කරන ලද ගුනසේන මේසයක් මටහ් හිදවනු ලැබීය.එහෙත් ඔහුට දැන් එසේ සිටින්නටද පන නැත.දැන් කාන්තා ගැටළු සියල්ලම විසදන්නේ කාන්තා නිලධාරීන් අතිනි

උසාවියට ඉදිරිපත් කරන ලද ගුනසේනා දෙස සියල්ලෝම බැලුවේ රාක්ෂයෙක් දෙස බලන්නාක් මෙනි.
ඊට හේතුව සෑම මාධ්‍යයකම විවාහක කාන්තාවන් ස්වාමි පුරුෂයන් අතින් දූෂනය වීම ගැන වැඩ සටහන් නිතරම ප්‍රචාරය වන නිසා මුළු සමාජයේම කතිකාව අංක එකට තිබුනේ මෙයයි.

උසාවියේදී ගුනසේන වෙනුවෙන් සුමිත් එස් නාරායන නම් තරුන නීතීඥ තුමා ඉදිරිපත් විය.පැමිනිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ වරිය මෙසේ පැවසුවාය.

ස්වාමිනි.මෙය කාන්තාවන් සියවස් ගනනක සිට ඉවසන ල්ලද්දක් .සැමදාම ඇයට ඉවසන්නට බෑ.මෙවනි අඩිතර භාර්යාවන් නිසා අපරාධකරුවන්ට තව දුරටත් නිදැල්ලේ ඉන්න බෑ.වින්දිතයා වෛද්යවරයෙක් වෙත ඉදිරිපත් කර දූෂනයක් සිදුවුනාද යන්න දැනගත හැකියි.ඇය ඇගේ සිරුරේ හා ඇදුම් වල ශුක්‍රාණු තැවරී ඇති බව පොලීසියට ප්‍රකාශකර තිබෙනවා.

සුමිත් එස් නාරායන නීතීඥ යා කීවේ මෙය බොරු චෝදනාවක් බවයි ඒ කතාවට හැමෝටම හිනාය.

සිනාව මැඩගෙන පැමිනිල්ලේ නීතීඥවරිය කීවේ ඔවු ස්වාමීනි.බොරු චෝදනා තිබෙන්නේ ඉතා සුළු ප්‍රතිශතයක්.

සැමියෙකුට පුළුවනි බලෙන් තම බිරිද සමඟ ලිංගිකව එක් වන්න.ඒ ඇයට කිසිසේතම අවශ්‍ය නොවන විටක.සාමාන්ය්‍යයෙන් එවැන්නක් බාහිර සමාජයේ දූෂනයක් ලෙස සැලකෙනවා.භාර්යාවකට අයිතියක් තිබෙනවා එවිට නීතිය ඉදිරියට යන්න,ඇය විවාහ වී සිටියත් ඇයට නීතියේ ආරක්ෂාව ලැබිය යුතුයි.
ස්වාමීනි මගේ උගත් මිත්‍රයා කියන විදියට  මේ නීතිය පිරිමි විරෝධී නීතියක් නොවෙයි.හබැයි දූෂකයන්ට එරෙහි නීතියක්.නීතියේ වර්ධනීය අවස්ථාවක්.මිනිහෙක් තමන් තම සහකාරිය සමඟ ලිංගික සම්බන්ධතාව ඇයට පහසු වන විට හා ඇයගේ සම්පූර්න කැමැත්ත සහිතව පමනක් කරන්නේ නම් මේ නීතිය ගැන කරදර විය යුතු නෑ.නම්ත් කැමැත්ත නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ මේක දූෂනයක්.එයට නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි



අනික මගේ උගත් මිත්‍රයා කියන විදියට  බොරු පැමිනිලි එන කතාව බැලුවොත් අපට මිනී මැරුම් සඳහාවත් නීතියක් අවශ්‍ය නෑ

විත්තිය වෙනුවෙන් කතා කළ නාරායන මහතා
ස්වාමීනි. මේ ක්ශේත්‍රය වෙනත් ක්ශේත්‍ර වලට වඩා වෙනස්.ඕනෑම කාන්තාවකට ඕනෑම පිරිමියෙකුට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් එල්ල කළ හැකියි.විශේෂයෙන් විවාහක බිරිදක් සම්බන්ධව මේ තත්වය ඉතා අවදානම්.දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගිකව එක්වී පරන තරහක් නිසා හෝ සැමියාගෙන් වෙන්වීමට සිතා හෝ දික්කසාදයක් පහසු කර ගන්න හෝ නැත්නම් හුදු වන්දි ලබා ගැනීමට හෝ දුෂ්ට බිරිදකට බොරු චෝදනාවක් කළ හැකියි.

මේ කතාව කියන විටම සුමනා හඩා වැටුනාය.සියල්ලන්ගේම අවධානය ඒ දෙසය

පැමිනිල්ලේ නීතීඥ වරිය යළි හඩ අවදිකලාය.ස්වාමීනි අපට සියලු දෙනාටම උදවු කරන්න ලැබෙන්නේ නෑ.ලිංග දෙකටම උදවු කරන්න තිබුනා නම් හොඳයි නමුත් වැඩි දෙනෙකුගෙ යහපතට සුළු පිරිසකට හිංසා කරන්න සිදු වෙනවා ඒකයි නීතිය.

අන්න ඒකයි අපට හොඳ පරීක්ෂන අංශයක අවශ්‍යතාවය තිබෙන්නේ.පර්යේශන හොදින් සිදුනොවුනොත් එය කෙළවර වෙන්නේ අහිංසකයන් උසාවි ගෙන ඒමෙන්.මෙහිදී පරීක්ෂන් නිසි ලෙස සිදුවී තිබෙනවා. 

ස්වාමීනි බොරු චෝදනා ප්‍රශ්න කවදත් තිබුනා.ඒත් දුෂට කාන්තාවන් අපි හදුනා ගන්නේ කෙසේද එසේ කියා ස්වාමි පුරුෂයන්ට භාර්යාවන් දූෂනය කරන්න ඉඩ දෙනවාද?

අනෙක් අතට ස්වාමීනි ස්වාමිපුරුෂයෙකුටත් පුළුවන් මේ නීතිය යටතේ පැමිනිලි කරන්න.එකම නීතිය අදාල කර ගන්න.එවිට භාර්යාවට එරෙහිව පොලිස් පරීක්ෂන කරන්න පොලීසියට සිදුවෙනවා


නාරායනට කියන්නට හැකි වුනේ ඒක ප්‍රායෝගික නැහැනෙ.එහෙම දේවල් වෙන්නෙත් නැහැනෙ.ඒ කියන්නෙ ස්ත්‍රී පුරුෂ ලිංගික සොබාවය අනුව.ඒ විතරක් නොවෙයි ඔය කියන වෛවාහික දූෂන සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ සමබන්ධතා වලින් ඉතාම සුළු ප්‍රතිශතයක් තිබෙන්නේ.මේක සම්පූර්නයෙන්ම බොරුවක්.මේ අහිංසකය මේ බොරු චෝදනාව නිසා දැඩි පීඩනායකට ලක් වෙලා

එසේ කියන විටම සුමනා යළි හඩන්නට වුනේ නාට්‍ය පිටපතේ එසේ තිබෙනවාක් මෙනි.

ගුනසේන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

සුමනා උසාවියෙන් එළියට ආවේ උපුල් සමඟය.මමත් මුලින් මේක මෙච්චර වෙයි කියල හිතුවෙ නෑ.ඔයාට මාර මොලයක්නෙ තියෙන්නේ කියා හුරතල් වුනාය.උපුල් කොලරය ඉස්සුවාය.ඇත්ත කියන්න ඔයාට මේ අදහස ආවෙ කෝමද කියල සුමනා උපුල්ගේ උරහිසේ හිස තැබුවාය.

මම මොකටද මගෙ මැණිකට බොරු කියන්නෙ.අපේ අක්ක වැඩ කරන්නෙ කාන්තාව හා යුක්තිය කියන කාන්තා සංවිධානෙ.එයයි මේ අයිඩියා එක දුන්නෙ.ගුනසේනාය්ට පොලීසියෙන් පෝරියල් එක හම්බවුනේ ඇයි කියල දන්නවද.මම අක්ක ලවා කෝල් එකක් දුන්න ඕ අයි සීට.දැන් කාන්තා සංවිධාන වලින් කෝල් ආවොත් පොලීසිය තදයි.

පොලීසිය ඔයාගෙ කම්ප්ලේන් එකට ඇක්ෂන් එකක් නොගත්තනම් කෙළින්ම කාන්තා කොමිසමට දාන්න හිටියෙ.එහෙම වුනානම් පොලිස්කාරයගෙ  කෝට් එකත් ගැලවෙනව.අනික කාන්තා කමිටුව කියල එකක් තිබෙනව.ඒකනම් ඉස්සර ඉදන් තිබෙන එකක්.ඒකෙන් කලේ පොලීසියාට් කෝල් කරන එක විතරයි.ඒ අයට එන කේස් පොලීසියට හරෝනව.ඒකෙන් වෙන්නෙ එකම දෙයයි.ඒ අය එවන පැමිනිලි වල සැකකාරයන්ව බාගෙට මරනව පොලීසියෙන්.

ගුනසේනයට මොකක් වෙයිද?

ඕක හිරේ යනව.එතනදි හිරකාරයො ආයෙ නඩුව අහනව.උන් දෙනව හොද පෝරියල් එකක්.හිරකාරයො කියන්නෙ ගුනසේනය වාගෙ ඉස්කෝලගුරාල නොවෙයි උන් ඇත්තටම මල්ඛැකුළු තලපු නරුමයො.උන් ලෙඛින්ම ගුනසේනයට කතා කරන්නෙ වනචරය මෙහෙ වර තෝ තොගෙ ගෑනිටවත් ඉන්ඩ දෙන්නෙ නෑ නේද? තෝ ගෑනිව දූෂනය කරපු හැටි රගපාල පෙන්නපිය කියල.හුනසේනයට ගූ කන්ඩ වෙනවා
උපුල් කියාගෙන ගියේය.

සුමනාට ද සිනහව නතර කර ගන්නට බැරි විය.

ගුනසේනට බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම විය.සුමනාට වන්දියක්ද ගෙවීමට නියම විය.සුමනාට කාන්තා සංවිධානයෙන් උපදෙස් ලැබුන ලෙසම ලිංගික සමබන්ධය පැවැත්වූ විගසම උසාවි යාම ඇයට වාසි සහගත විය.

මෙම නඩුව ට මාධ්‍ය වල ආවරනය හොදින් ලැබුනි.නීති ශිෂ්‍යයෝද මෙය බලන්නට ආහ.කාන්තාව හා යුක්තිය සංවිධානයෙන් ගුනසේනට එරෙහිව උසාවියෙන් පිටත උද්ගෝෂනයක්ද සංවිධානය කරන ලදී.මේ ගැන පුවත්පත් වල ලිපිද පල විය.

කාන්තාව හා යුක්තිය සංවිධානයේ ප්‍රදානීන් උපුල්ගේ අක්කාට ස්තුති කලේමෙය ජාත්යාන්තරයටද ගෙන ගොස් රාජ්ය නොවන සංවිධානයට ආධාර ලබා ගැනීමට පවා පොටක් පෑදෙන බවයි.මෙය නීතියේ වර්ධනීය අවස්ථාවක් ලෙස නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය.පරීක්ෂන මෙහෙයවූ පොලි නිළදාරීන්ටද උසස් වීම් ලැබෙනු ඇත.

ගුනසේන මේ සියල්ල සිදුවෙද්දී නිහඩවම සිටියේය.ඔහුගේ නිහැඩියාව දකින හැමෝම ඔහු වැරදිකරුවෙක් බව නිගමනය කළෝය.

සුමනාගේ එඩිතරකමට හැමෝගේම පැසසුම් හිමි විය.


ගුනසේනට ජීවිතයේ සියල්ලම අහිමි වී ඇත.සුමනාට සියල්ලම හිමි වී ඇත.ගුනසේනගේ දේපළද හිමි වනු ඇත.උපුල් සමඟ සුමනා නිවසට ආවිට සුමනාගේ සිනා හඩින් නිවසදෙදරුම් කන්නට විය. හැබැයි බේරිලා යන්න බෑ ඩාලින් කාන්තා සංවිධානෙට පාටියක් දෙන්න ඕනෑ කියා උපුල් සුමනාගේ නහය මිරිකුවාය.දෙමු දෙමු ගුනසේනයගෙ සල්ලි වලින්ම කී සුමනා උපුල්ට් තුරුළු වූවේ නව යොවුන් තරුණියක මෙනි.

මේ වන විට ගුනසේන බන්ධනාගාර රිය වෙත ගෙන යමින් තිබිනි.

ගුනසේන එක්වරම මැරීවැටුනේය.පිරිමි විරෝධී නීතිවල පීඩනය දරා ගැනීමේ සීමාව ඉක්මවා තිබුනේ යැයි පශ්චාත් මරන පරීක්ෂනයේදී හෙළි නොවීය.

කලබල වෙන්න එපා මේ වර්තමානයේ කතාවක් නොවෙයි.හෙට කියන්නට සිදු විය හැක්කක්.කාන්තා සංවිධාන වල පාලනයට ඊනියා යහපාලනය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ නාමයෙන් සමාජය යට වූ දිනක කියන්නට සිදුවිය හැක්කක්.විපක්ශ නායකයාගේ බිරිද මෙරට ස්ත්‍රීවාදය මෙහෙයවීමේ ප්‍රධාන තැනැත්තිය බව අමතක නොකරන්න.ප්‍රධාන විපක්ෂය පවුල් සංස්ථාව එතරම් වැදගත් නැති දෙයක් ලෙස සළකන බවත් දන්නවා නේද?මේ තත්වය වෙන රටවල සිදුවී ඇත.මේ නීති වලට එරෙහිව පිරිමින් සංවිධානය වෙමින් සිටී.එහෙත් ඒකත් හරි නැත.ගැහැනු පිරිමි ලෙස ඇනකොටාගන්න අරුම පුදුම සමාජයක් අපට අවශ්‍ය නැත.එක ප්‍රශ්නයක් විසදන්නට යැයි කියමින් ඇත්ටහ්ටම නැති ප්‍රශ්නයක් මවා ඊට නීති හදා නැති ප්‍රශ්න දස දහසක් ඇති කිරීම මේ පිරිමි විරෝධී කාන්තා සංවිධාන වල අරමුනයි.

විශේෂ ලියුම්කරු

Saturday, January 11, 2014

අවදියෙන් සිටින්න මෙහෙම දේවල් සිදු වෙන්න බැරිත් නෑ.

සයිබර් අවකාශයේ සැරිසරන විට වෙනත් සමහර රටවල ස්ත්‍රීවාදීන්ගේ බලපෑමට පනවා ඇති  පිරිමි විරෝධී නීතියක් ගැන අවධානයට ලක් විය.එය නම් වෛවාහික ස්ත්‍රී දූෂන නීතියයි,මෙහිදී බිරිදකට තම  සැමියා සමඟ ලිංගිකව එක්වූ වහාම පොලීසියට ගොස් තමන් දූෂනය කළ බවට පැමිනිලි කළ හැක.ඉන්පසු සැමියා සැකපිට අත් අඩංගුවට පත්වේ.වෛද්‍ය වාර්තාවේ ස්ත්‍රී සිරුරේ ශුක්‍රාණු තැවරී ඇති නිසා සැමියාට කට උත්තර නැත.ඔහු පොලිස් වධ හිංසාවන්ට සුපුරුදු ලෙස ලක්වේ.ඉන්පසු සිර දඩුවමක් ලැබූ පසු රකියා අහිමි වීම හා සමාජ අවමානයට අමටහ්‍රව සිරකරුවන්ගෙනුත් වධ ලැබිය හැක.


චන්ද්‍රිකා යුගයේ පිරිමි විරෝධී නීති පැනවූ විට ඒවා අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලීසියට අන ලැබුනි.මෙහි ප්‍රතිපලයක් ලෙස බොරු නඩු තොග පිටින් වැටුනි.කිසිම ගෑනියෙක් තමන් දූෂනය කලා යැයි කිය කිය ඇවිදින්නේ නැතැයි ස්ත්‍රීවාදීහු කියති.එබැවින් පිරිමි විරෝධී නීති වලට කිසිවෙකු බිය විය යුතු නැති බවද කියති.එහෙත් චන්ද්‍රිකා මේ නීති පැනවූ අලුත අපේ ගමේ සිදුවූ සිදුවීම් වලින් දෙකක් කියන්නම්.මෙවැනි සිදුවීම් 50 කට වඩා අපේ ගමේම සිදු විය.මේ සියල්ලම බොරුය.

නමුත් මේ සියල්ල මෙහි ලිවීම තේරුමක් නැත .තෝරාගත් දෙකක් ලියන්නම්.එක් පිරිමියෙක් ගෙවල් අතර ඇතිවන ප්‍රශ්නෙකට හොදටම බීල එක් ගෙදරකට ගොස් ඒ ගෙදර මිනිහට බැන වැදුනි.වහාම ත්‍රීවීල් එකක් ගෙන්වා ගත් ඒ ගෙදට ගෑනි පොලීසියට ගොස් තමන් 18 ට අඩු බවත් තමන් ට අතවර කළ බවත් පැවසීය.පොලිස් නිළධාරීහුද සිනාසී ඇය පිටත් කළහ.ඇය දුටු විටම ඇය 18 නොව 35 ත් පැන ඇති බව පෙනේ.ඇය මෝලක වැඩකරන කම්කරු ගැහැණියකි.දරුවන් දෙදෙනෙකි.මේ නූගත් ගැහැනිය පිරිමි විරෝධී නීති ගැන දැනුවත් වී සිටියාය.

දෙවැනි සිදුවීමේදී දානෙ ගෙදරක ගුටි කෙලියක් සිදු විය.එක් තරුනයෙක් දානෙ ගෙදර සිටි අයට පැන පහර දුන්නේය.නඩුව හැඳුවේ මේ තරුනයා දානෙ ගෙදර සිටි තරුණියන් දූෂණය කරන්නට හැදූ බවයි.නඩුව විභාගෙට ගත් විට නඩුකාර උන්නාන්සේටද හිනා ගියේය.දානෙ ගෙදර දා ඒවත් කරන්න හැදුවාදැයි ඇසීය .මේ දෙවැනි සිද්ධියේ තරුණියන් දෙදෙනාම උපාධිධාරීන් වන අතර 2005 උපාධිධාරී යෝජනාක්‍රමය අයට්තේ රැකියා ලැබූ වැදගත් කාන්තාවන් දෙහ්ඩෙනෙකි.දන් එක් කෙනෙක් ගුරුවරියකි.

මොවුන් දුරදිග නොබලා මේ චෝදනාව කලේ නඩුව බර කර අර ටහෘනයාගෙන් පලි ගැනීමටය.ඒ අනුව මෙවැනි බොරු චෝදනා කරන්නේ තුන්වැනි පන්තියේ පාදඩ ගෑනු නොවේ.

මේ බිහිසුණු නීති අකුරටම ක්‍රියාත්මක නොවන නිසා පිරිමින්ට සතුටින් සිටිය නොහැක.වතුර රත් වෙන කන් සිටි කකුලුවන් මෙන් සිටිය නොහැක්කේ විපක්ෂනායකයාගේ බිරිද මෙරට ස්ත්‍රීවාදය මෙහෙයවන ප්‍රධාන තැනැත්තිය බැවිනි.කිසියම් දිනක එජාපය බලයට නො ඒවියැයි කියන්නට බැරිය.එදාට මේ නීති බලාත්මක වී තවත් නීති දැම්මොත්

සියලුම පිරිමින් ඕනෑම මොහොතක අත් අඩංගුවට පත් වීමේ අවදානමක සිටිති.මේ නිසා ඔවුන්ට තම බිරියන්ගේ වහලුන් ලෙස සිටීමට සිදුවනු ඇත.ඔවුන්ට පමනක් නොව ඔවුන්ගේ දෙමවුපියන්ටද තම ලේලිලාගේ වහලුන් සේ සිටීමට සිදුවනු ඇත.විරුද්ධ වුනොත් බොරු චෝදනාවට හිරේය.

බොරු චෝදනා කරන ගැහැනුන් ගෙන් වන්දි ඉල්ලා සිටිය හැකි නීති හැදීම සහ ව්‍යාජ නඩු වල චුදිතයන් වෙනම රැදවීම හෝ අවශ්‍යය.

විශේෂ ලියුම්කරු

Friday, January 10, 2014

බටහිර දූෂිත ජනමාධ්‍ය



බටහිරට වඳින පුදන මෙරට පුහු උගතුන් යුක්තිය අයුක්තිය, සාධාරනය අසාධාරනය ආදී වූ මේ සියල්ල සම්බන්ධයෙන් පරමාදර්ශය ලෙස සලකන්නේ බටහිරය. මොවුන් සිතන්නේ බටහිරනම් සමාජයේවත් නීතියේවත් ජනමාධ්‍ය හෝ වෙන කොයියම්ම දෙයකවත් අඩුපාඩු නැත යන්නයි. එහෙත් මේ පින්තූරයෙන් පෙන්වන්නේ බටහිර ජනමාධ්‍ය වල දූෂිත බව බටහිරින්ම උලුප්පා පෙන්වන දර්ශනයකි. මෙය බටහිරට වඳින පුදන අපේ මෝඩයන් නිරුත්තර කර ඔවුන්ට හොඳ අතුල්පහරක්ද එල්ලකරන බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපේ රටේ දූෂිත ජනමාධ්‍ය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

Wednesday, January 8, 2014

සමාජය පිස්සන් කොටුවක් කරන්න හදන ස්ත්‍රීවාදීන්

ස්ත්‍රීවාදය,කාන්තාවාදය,ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කියන විට අප බටහිර ලෝකයේ තිබෙන දේවල් උලුප්පා පෙන්වන බවත් ඒවා කියන තරම් දරුණු නැති බවත් සමහරු කියති.එසේත් නැතිනම් මේවා ගනන් ගත යුතු දේවල් නොවන බව කියති.

මේ බලන්න බූන්දි නම් වූ අන්තවාදී අදහස් ප්‍රචාරය කරන්නා වූ වෙබ් අඩවියක තුෂාරි ප්‍රියන්ගිකා නමැත්තියක් ලියා ඇති මේ ලිපියට වැටී ඇති කොමෙන්ට් දෙස බලන්න.

http://boondi.lk/article.php?ArtID=1703



මෙහි කොමෙන්ට් දමා ඇති කෝසලා නැමැත්තිය මාතෲත්වය ප්‍රතික්ෂේප කරනවා.මෙහිදී දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කිරීමද එසේ න්තිනම් දරුවන්ට නොසළකා සිටීමද යන්න පැහැදිලි නැහැ.ඇතැම් බටහිර ස්ත්‍රීවාදීන් පිරිමි දරුවන් පමනක් හෙළා දකිමින් ඔවුන් පුංචි සතුරෝ ලෙස සලකන බව ජෙනී මුරේ යනාදීන් ගේ කතාවලින් පේනවා.පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට පැහැදිලි මතයක් නැති බව මින් පෙනෙනවා

නිසි තෑන, එහෙමත් නෑත්නම් 'උතුම් මාතෘත්වයට වඩ එහා යමක් නෑ' කියන අදහස පුරුශ මූලික කතිකාවේ නිර්මානයක්. ඒක අතික්‍රමනය කරන්නට යෑම ආසියාතික ගෑනුන්ට තරම් නොවේය යන්නත් එබන්දක්. ගෑනු සටන් කල යුත්තේ මේ කතිකාවට එරෙහිව මිසක් තම ශරීර ශක්තිය පෙන්වීමට නොවේ. 

කෝසල ගෙ අදහස අගෙයිග. තුශාරි ටිකක් බටහිර කාන්තාව හැදෑරුව නම් හොදයි


Kosala මෙහෙම කියනවා : 
තුශාරිගේ ආර්ටිකල් එකේ තිබෙන මූලික තර්කනය, එනම් 'නිසි තෑන' කියන සන්කල්පය බොහොම ගතානුගතික (stereotypical), ඒ වගේම ඉන් මිදෙන්නට දිරියක් නොමෑති කම්මෑලි ස්ත්‍රීන්ගේ බොලද අදහසක් බවයි මා සිතන්නේ. ඈ කියන නිසි ස්තානය, සියවස් ගනනාවක් තිස්සේ පිරිමින් විසින් නිර්මානය කල මාතෲත්වය ද? තුශාරි අද චන්දය දාන්න යන්නේත් ඉස්සර ස්ත්‍රීන් කල සටන්වල ප්‍රතිපලයක් ලෙසයි. තවදුරටත් සටන් කරන්න එපා, නිසි තෑන අරගෙන පාඩුවේ ඉන්න කියන්න තුශාරිට තිබෙන අයිතිය කුමක්ද?


Amaley Munsinghe මෙහෙම කියනවා : 
මට අවශ්යයි සම තැන..!!! පුරුෂයාට යට වීමයි නිසි තැන. ඔව්.. මට අවශ්යයි සම තැන

මෙහි කෝසලා හෝ අමාලි නැමැත්තියන්ට කසාද බැද පවුල් ජීවිත නම් ගත කළ නොහැකි බව පැහැදිලියි.ඉන් පසු සංඛ නැමැත්තෙක් අමු පිස්සු කතා කියා තිබෙනවා


සමහර විට මේ නම් වලින් එන්නේ මේ වෙබ් අඩවිය කරන අයම විය හැකියි.මාක්ස්වාදයේ පීඩකයා හා පීඩිතයා අතර ගැටුම ස්ත්‍රී පුරුෂ සමබන්ධතා වලට ගෙඩිය පිටින් ආදේශ කිරීමෙන් මෙය සිදුවී තිබෙනවා

මොවුන් බටහිර කාන්තාව හැඳෑරිය යුතු බව කියනවා

මෙය අපූරු ප්‍රකාශයක්.බටහිර ලෝකයේ පවුල් සංස්ථාව බිඳ වැටී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ජනගහනය අඩු වෙමින් පවතිනවා.තනි මව්වරුන් ,දෙමවුපියන් නොමැති දරුවන්,අයාලේ යන දරුවන් එහි ප්‍රතිපලයි

සමතැන නමින් මොවුන් ඉල්ලන්නේ ලිංගික නිදහස බව පැහැදිලියි.

බටහිර ලෝකය ගණිකාවන්ගේත් සමලිංගිකයන්ගේත් විකෘති ලිංගිකයන්ගේත් පාරාදීසයක්.නූපන් දරුවන් මරා දැමීම සාමාන්‍ය දෙයක්

අපේ රටවල මේවා තිබුනත් ඒ සුළු ප්‍රතිශත වලින්.

මාක්ස්වාදීන් කරන්නේ  මාක්ස් නම් පිස්සු මරගාතෙ කිව්ව කියා සියලු හර පද්ධති විනාශ කිරීම.ස්ටාලින් නම් මිනීමරුවා 1926 දී පවුල් අහෝසි කර මාක්ස් හා එන්ගල්ස් යන පිස්සන්ගේ පොත් බිම් මට්ටමේදී ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා.එහි ප්‍රතිපලය වුනේ රුසියාව සත්තු වත්තක් වීමයි.බල්ලො බලලුන්ගෙ මට්ටමට රුසියානුවන් පත් වුනා.ස්ටාලින්ටම යළි විවාහ නීතිගත කරන්නට සිදු වුනා.

ගණිකාවන්ටත් සමලිංගිකයන්ටත් යකා නටන්න ඉඩ නොදිය යුතුයි.
සෑම හර පද්ධතියක්ම පුරුෂාධිපත්‍යයෙන් ආවා කියන මුන් තර්ක කරන ලෙසම කාන්තාධිපත්‍යක් ගැන කතා කළ හැකියි.මුන්ම කියනවා කාන්තාව පීඩනයට පත් වන්නේ පිරිමින් ගෙන් පමණක් නොවේ ධනපති ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙන්ම කියා.එසේනම් මේ තර්කයම යෙදිය හැකි නේද පිරිමින්ද ධනපති ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙන්ම පීඩාවට පත් වෙනවා කියා.

මුන් න්‍යායාත්මක දරිද්‍රතාවයකට පත් වෙලා.හැම විටම පිරිමි භංගවේවා මාතෲත්වය හා කාන්තාභාවය හෙළා දකිමු කියා කෑගහන්න විතරයි දන්නේ

මෙහි කොමෙන්ට් කර ඇති අමාලි,කෝසලා නැමැත්තියන් විවාහය පිරිමින් හා ලිංගික සම්බන්දතා පැවැත්වීම,දරුවන් ලැබීම ( පිරිමි දරුවන් ලැබීම ) ප්‍රතික්ෂේප කිරීමෙන් මොවුන් නරුමවාදීන් බව හැමෝටම අවබෝධ වෙනවා
එසේම මව හා දරුවා තර සම්බන්ධය බිඳ දැමීමෙන් හා පවුල් ප්‍රතික්ෂේප කිරීමෙන් ලිංගික වශයෙන් බෙදුන සමාජයක් ඇති වේවි.

එය මානව සංහතියේ අවසානය වේවි.ස්ත්‍රීවාදය මානව සමාජයටම දැමූ පරමාණු බෝම්බයක් ලෙස පෙන්වා දිය හැකියි.

Monday, January 6, 2014

නව වසරේ තවත් එක NGO පිල්ලියක් එලිබහී


අපේ රටේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් වෙනුවෙන් පෙනීහිටින ජාතික සංවිධාන වල අවධානය යොමුවියයුතු ප්‍රභලම සමාජ උවදුරක් මෙලෙස නව වසරේ කල එලි බැස ඇත. මේ පින්තූරයෙන් පෙනෙන්නට තිබෙන්නේ එක්තරා NGO ආයතනයක් විසින් මෙරට දකුණු ප්‍රදේශයේ තරුණයන් අතට පත්කර ඇති නව වසරේ දින දසුනකි. මෙයින් පැහැදිලිව උලුප්පන්නේ සමලිංගිකත්වයයි. එහි කතා දෙකක් නැත. මේ ව්ෂබීජය රට පුරා පැතිරෙන්නට පෙර මෙයට එරෙහි ප්‍රතික්‍රියාව ගොඩනැගියයුතුව ඇත.ලිංගිකත්වය විකුර්ති කළ පසු රටක් ජාතියක් ගැන කතා කර පළක් නැත.

Saturday, January 4, 2014

ෆේස්බුක් එකට දාපු ආදරණීය කොමෙන්ට් එකක්

ආදරණීය යාළුවනේ ඔයාල කොමෙන්ට් වලි අහල තිබුන ප්‍රශ්න වලින් මට තේරුනා ස්ත්‍රීවාදය ,කාන්තා විමුක්තිය එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන දේවල් වලින් කියන්නෙ මොනවද කියල දැනගන්න ආසයි කියල.

ඉතින් ඒ නිසා පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මම හිතුවෙ
මේ යාළුවො ස්ත්‍රීවාදය ,එහෙමත් නැත්නම් කාන්තා විමුක්තිවාදය කියන දේ සමහර විට දන්නෙ නැතිව ඇති.දැන් ඔය වචන වෙනුවට කොලේ වහල ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන වචනෙ කියනව.මොකද ජනතා විරෝධය නිසා.

අපි දන්නවා ගැහැනිය හා පිරිමියා වෙනස් බව.මේක සොබා දහම.ඉතින් ස්ත්‍රීවාදීන් මේ වෙනසට කැමති නෑ.උන් කියන්නෙ ගෑනුත් කායික මානසිකව පිරිමින් වෙන්න ඕන කියල.

එතකොට ස්ත්‍රීත්වය හා මාතෲත්වය අහෝසි වෙනව.ස්වාභාවික ලිංගික චර්යා පවා අභියෝගෙට ලක් වෙනව.

වෙළද දැන්වීම් වල අම්ම දරුවන් එක්ක ඉන්න ඒවට පවා ස්ත්‍රීවාදීන් විරෝධය පළ කරනව.අනෝමා රාජකරුනා කියන  ස්ත්‍රීවාදිනිය දේශනයකදි ඒ ගැන කියල තිබුන.

ඉතින් යාළුවනේ මේ ස්ත්‍රීවාදීන්ට ඕන ගෑනි මිනිහ කරන්නත් ,මිනිහ ගෑනි කරන්නත් නේද?

දැන් අපේ යාළුවන්ට ප්‍රශ්නයක් එනව.ස්ත්‍රීවාදයේ මොකක් මතද පදනම් වෙන්නෙ කියන එක.

මගෙ ආදරණීය යාළුව්නේ කාන්තාව ස්ම්පූර්නයෙන්ම ගෙදර වගකීම් වලින් ඉවත් කරල ආත්මාර්ථකාමී චරිතයක් කරන එක මතයි මේක පදනම් වෙන්නෙ.ඉතින් මෙතනදි මව සහ දරුවා අතර සම්බන්ධය බිඳ දැමීම අනිවාර්ය වෙනව.ස්ත්‍රීවාදීන් නිතරම සටන් කරන්නෙ ඊට එරෙහිවයි.අනෝමා,මෑතකදී මළ සුනිලා අබේසේකර ,සහංගි හේරත්,දිලිනි දිසානායක,වාගෙ ලිංගික අන්තවාදීන් ගෙ ලිපි කියවන්න.යාලුවන්ගෙ ඇස් උඩ ඉන්දෙයි

ස්ත්‍රීවාදීන් කියන්නෙ කාන්තාවගෙ අනෙකා එනම් ප්‍රතිවාදියා පිරිමියා කියන එක.

පිරිමින් ගැන වෛරය පැතිරවීම නිසා ස්ත්‍රීවාදීන් නිතරම සමාජයේ පිරිමින් එක්ක ගැටුම් ඇති කරගන්නවා.

ඒ වගේම යාළුවනේ මේ ස්ත්‍රීවාදීන් තමන්ගෙ පිරිමි ඥාතීන් පවා නොසළකා හරිනවා.තමන්ගෙ පියා,සොහොයුරා,සැමියා හා පුතා මේ විදියට නොසලකා හරිනවා.මෙතන වැඩිම හිරිහැරයට ලක් වෙන්නෙ පිරිමි දරුවන්.බටහිර රටවල මේක සුලබව දැකිය හැකියි.

මවුකිරි දීමට විරුද්ධ වන ස්ත්‍රීවාදීන් දරු ගැබ් දරනවාට වන්දි ගත යුතු බව කියනවා.බටහිර රටවල ස්ත්‍රීවාදීන් සමලිංගිකයන්.ඔවුන්ට පිරිමින් අවශ්‍ය නෑ.

ඉතින් යාළුවනේ මේ විදියට ලිංගික වශයෙන් බෙදුනු සමාජයක් ඇති කරන්න ස්ත්‍රීවාදීන් දරන උත්සාහය හරිම අස්වාභාවිකයි නේද?

බටහිර රටවලට මේක වසංගතයක් වෙලා.ඉතින් අපේ රටේ පවුල් සංස්ථාව බිද දමන්න මුන්ට ඉඩ දෙමුද?

ස්වාභාවික සංසර්ගයට අකමති මුන් උන්ගෙ මතවාද වලට කැමති පොන්නයන් සමඟ ඉන්නෙ ඉනේ බැඳගත්ත ඩිල්ඩෝව කියන උපකරනෙන් පොන්නයට ....ඇරල.


මේක මානව සංහතියේ අවසානය විය හැකියි.ලිංගික වශයෙන් ගැටුම් ඇතිකරගන්න වෛරය වපුරන කිරි දරුවො මරන්න යෝජනා කරන සමලිංගික විවාහ ගැන කතා කරන මේ ම්ලේච්ඡයො ගැන ඔබ මොකද හිතන්නෙ


සමහර විට යාළුවො කියනව ඇති අනේ අපිට මොකද කියල.හැබැයි යාළුවො දන්නවද 1995 දිත් 2005 දිත් චන්ද්‍රිකා ආන්ඩුව ස්ත්‍රීවාදී එන් ජී ඕ වල වුවමනාවට නීති හදල තිබෙන බව.මේ යාළුවො සමහරවිට කසාද බැදපු අය නම් ඕනම වෙලාවක ඔයාල අත් අඩංගුවට ගන්න නීති තිබෙනව.මේව හදල තිබෙන්නෙ කාන්තාවන්ගෙ යහපතට නොවෙයි.බටහිර රටවල වුවමනාවට අපේ පවුල් විනාශ කරන්න.කරමුලට අහුවුනාට පස්සෙ උඩ බිම බලල වැඩක් නෑ.

වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය,ව්යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය මේවට උදාහරන

ඉන්දියාවෙ තරම් දරුණු නීති නැති බව මාත් පිළිගන්නව.ඉන්දියාවෙ මේ නීති වලට විරුද්ධව ජනතාව සංවිධානය වෙලා තිබෙනව.

බලන්න ස්ත්‍රීවාදී මාලා නාටක සිරසෙන් ප්‍රචාරය කරපු හැටි.1995 තිබුන බෙයිජින් සමුළුවෙන් පස්සෙ සැම රටකම පවුල් සංස්ථා විනාශකරල සියලුම හර පද්ධති විනාශ කරන්න යෝජනා වුනා.එහෙම කළේ ජනගහනය අඩුකරන්න ඒක හොදම ක්‍රමය නිසයි.ඒ කතාව නම් ඇත්ත.මේක ලෝකෙ පුරාම යන ප්‍රවනතාවක්.

ඉතින් ඒකට එක මිනිහෙකුට බැනල වැඩක් නෑ.සියළුම ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් ස්ත්‍රී දූෂන කියා කීවෙ කැතරින් ඇශ්ටන් .ඒ ගෑනි පාරෙ දුවන පිස්සු ගෑනියෙක් නොවේ .නීතිය පිළිබඳ මහාචාර්ය වරියක්.

ජෙසී බර්නාඩ් කියන ස්ත්‍රී වාදිනිය කියල තිබෙනව මාතෲත්වය මිත්‍යාවක් කියල.ජෙනී මුරේ කියන ස්ත්‍රීවාදිනිය පිරිමි දරුවන් හැදින්වූවේ පුංචි හතුරෝ කියල

ලංකාවෙ ස්ත්‍රීවාදීන් මේව කෙළින්ම නොකීවට උන් අදහන්නෙත් ඔය අන්තවාදී ජෙසී බර්නාඩ්ල.ජෙනී මුරේල,කැතරින් ඇෂ්ටන් ල තමයි.

විශේෂ ලියුම්කරු