Saturday, December 14, 2013

ගැමි කාන්තාවෝ හා කලිසම් කාන්තාවෝ


කාන්තාවන් සමාජයට ප්‍රසන්න වන්නේ ස්ත්‍රීත්වය නියෝජනය කිරීමට හැකියාව තිබෙන හා කාන්තාවන්ට සුදුසු මානසික හැඩගැසීමක් තිබෙනතාක්කල් පමණක් වනබව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එහෙත් මේ බැනරයක් ඔසවාගෙන පාරේ ගමන්කරන ගැමි කාන්තාවන්නම් පෙනුමෙන් ගැමි කාන්තාවන් කියා කීමට පුලුවන්කමක් ඇත්දැයි යන්නත් සැක සහිතය. ඇත්ත කාරනය නම් මෙරට කාන්තාවන් වෙනුවෙන් යැයි හඟවමින් පවත්වාගෙන යන කාන්තා සංවිධාන බොහොමයක් මෙහෙයවන්නේ මෙවැනි කාන්තාවන් වන බවයි.

2 comments:

  1. අනේ මට නම් තේරෙන්නේ නැහැ මේ දේවල් ........ මොනවා හරි වෙන දේවල් ගැනත් ලියන්න ........

    ReplyDelete
  2. මචන් මම උඹලට තේරෙන විදිහට වෙනත් ඕනම දෙයක් ගැන ලියන්නම්. හැබැයි මේ දේවල් මෙච්චර දාන්නේ නිකම් ඉන්න බැරුවට අමාරුවකට නෙවෙයි. මේ ගැන තවත් කතා නොකර ඉන්න බැරි නිසා. මේවගෙ නියම ප්‍රතිඵල එන දවසට උඹලට තේරෙයි ප්‍රශ්නේ මොකද කියලා?

    ReplyDelete