Tuesday, September 3, 2013

කොහොමද සංවරකම....?


පිරිමින් අනුකරණය කරමින් කලිසම් අඳින්න පුරුදු වෙච්ච ගෑනු වැඩිදෙනෙක් ස්ත්‍රී පුරුෂ භාවය අනුව එකිනෙකාට ආවේනික මානසික අනුවර්තන වෙන්කර හඳුනාගැනීමට ඔවුන් දක්වන අසංවේදී බව වසාගන්න ගේන එක් ප්‍රධාන තර්කයක් තමයි කලිසමෙන් හොඳට ශරීරය වැසෙන බැවින් කලිසම වඩා සංවරය යන කාරනය. මේ ගොන් තර්ක හරියන්නේ මන්දබුද්ධිකයින් සමග වාද කිරීමට පමණි.

2 comments:

  1. ඒ උනාට ඉස්සෙල්ලම කලිසං ඇන්දේ ගෑණු කියලා කියනවානේද බං , මං දැකලා තියනවා ජාතික ඇදුමක්ය කියලා අර චාල්ස් කුමාරයා සායක් ඇදගන ඉන්නවා

    ReplyDelete
  2. හැබැයි මචෝ මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි, පිරිමි හෝ ගෑනු ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අනුවර්තන වෙන්කරගන්න තියෙන අසංවේදීකමයි. ඇත්තටම මුලින්ම කලිසම් ඇන්දෙ ගෑනු කියල කියන්නේ ගොඩක් මේ වැඩේ සාධාරනයි කියල කියන්න වලිකන අය. ඒකේ සත්‍ය අසත්‍යතාවය මොක උනත් මිනිස් ලිංගිකත්වයේ ස්වභාය අනුව කලිසම් සරුවාල වගේ ඇඳුම් කාන්තාවන්ට හරියට ගැලපෙන්නේ නෑ. ස්වභාවය අනුව වඩා ගැලපෙන දේවල් ස්වභාවධර්මයෙන්ම වැඩිදියුණුවෙලා ඉදිරියට යනවා.

    ReplyDelete