Thursday, July 11, 2013

මාතෲත්වයෙන් තොර කාන්තාවිමුක්තිවාදී මවුවරු.


කාන්තාවන් මවුවරුන් වීමට පෙර ඔවුන්ට ස්ත්‍රිත්වය හරිහැටි පිහිටියයුතුයි. ස්ත්‍රීත්වයෙන් තොර මාතෲත්වයක් නැත. මේ වීඩියෝව ඉදිරිපත් කරන කෙනා ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ මාතෲත්වය කියන දේ ඇඟේ නැතුව බොරුවට අපවාදෙන් ගැලවෙන්න ළමයි හදන අම්මලා සමාජයට කරන්නේ මොන වගේ අවැඩක්ද කියන එකයි. ඒ වගේම කාන්තා විමුක්තිවාදීන් මාතෲත්වයත් තමන්ගේ පුරුෂ විරෝධී අරමුණු වෙනුවෙන් අයතා ලෙස පරිහරනය කරන හැටි මේ වීඩියෝ පටයෙන් මනාවට පැහැදිලි කෙරෙනවා. මේ වීඩියෝපටය පුරාවටම මාතෲ හැඟීම්දැනීම් වලින් තොර බටහිර කාන්තාවිමුක්තිවාදී මවුවරුන් බටහිර සමාජයටම කොඩිවිනයක් වන ආකාරය මනාවට කියවෙනවා.

2 comments:

  1. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. හරි මම ඔබේ බ්ලොග් පිටුව බලන්නම්

      Delete