Monday, July 1, 2013

නෝර්වේ තනාපතිනියගේ සමලිංගික උමතුව අපේ රට තුලත් අනුමත කලයුතුද?


හදිසියෙන්ම මේ ලිපිය සකස් කිරීමට තීරනය කලේ මෙරට නොර්වේ තානාපතිනිය හැටියට ග්‍රේට් ලෝච්න් නම් විකුර්ති සමලිංගික කාන්තාවක් එරටින් පත්කර තිබීම හා සමලිංගික විවාහ පවා පිලිගන්නා නෝර්වේ හි සිටින ඇගේ විවාහක සමලිංගික සහකාරිය මෙරටට ගෙන්වාගැනීමට ඇය දරන උත්සාහය ගැන යමක් කීමටයි. මේ සිදුවීම ගැන කරුණු කීමට පෙර නෝර්වේ නම් රට ගැන යමක් කියා සිටියයුතුය. නෝර්වේ යනු ස්කැන්ඩිනේවියානු රටක් වේ. යුරෝපය තුලද ස්කැන්ඩිනේවියානු රටවල අනෙකුත් රටවලට සාපේක්ෂව බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගිකත්වය ඔඩුදුවා තිබේ. අද ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයන් පවා එක්තරා මට්ටමකට ප්‍රශ්නාර්ථ බවට පත්වෙමින් තිබෙන්නේ ඔවුන් අනුගමනය කරන ලිබෙරල් හා පස්චාත්නූතනවාදී පුස් ප්‍රතිපත්ති වලට අනුවයි.
                               දැන් අප අපගේ මාතෘකාවට පිවිසෙමු. කවර කුහකයෙකු කුමක් කෙසේ කීවද සමලිංගිකත්වය යනු ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය නොවේ. මෙයට ඇති ප්‍රවේනි බලපෑමක්ද ඊට පක්ෂ එවුන් කියන තරමට නැත, ඇත්තේ මනෝවිද්‍යාත්මක හේතුය. මේ කරුණු පසෙක තිබියදී මාහට පෙන්වා දීමට අවශ්‍ය කාරණය මෙයයි. එනම් කුඩා කල සිට ආතක් පාතක් නැතිව හැදී මනස විකුර්ති කරගත් මෙවැනි ගෑනුන් උන්මත්තක කාන්තාවිමුක්තියද අවිය කරගනිමින් තම අත්තනෝමතික බව ලෝකය ඉදිරියේ සාධාරණීකරනය කරන්නේ එය අන් සිය්ලුදෙනාද නියත වශයෙන් පිලිගතයුතුයැයි කියා සිතාගෙනය. උන් හිතන්නේ උන්ගේ කාන්තාවිමුක්තිය ලෝකයට පොදුය කියාය. එලෙසම උන්ගේ බොරු මානව හිමිකම් හා කාන්තා අයිතීන්ද උන්ගේ සියලු උන්මත්තක ක්‍රියාකාරකම් වෙනුවෙන්ම පෙනීහිටියි. මේ බටහිර රටවල නියෝජිතයින් සිතා සිටින්නේ ලංකාව වැනි රටවල් ඊනියා සංවර්ධනයට අනුව ඔවුන් තරමට සංවර්ධිත නොවන බැවින් අප සියලුදෙනා උන් ප්‍රභූවරුන් ලෙස සලකා අප අපේ සමාජයේ පිළිගත් සම්මුතීන්ද බිඳදමමින් උන්ට රිසිසේ හැසිරීමට ඉඩ දියයුතුයි කියාය.
                                   මේ සිද්ධිය ගැන දැනගන්නට තිබෙන කරුණු වලට අනුව නෝර්වේ තානාපතිනිය මීට කලින් වතාවේ සිය විවාහක සමලිංගික සහකාරිය මෙරටට ගෙන්වාගැනීමට ගිය අවස්ථාවේ රජයේ ප්‍රභලම දේශපාලනඥ්ඥයන්ගේ හා බෞද්ධ සංවිධාන වල විරෝධය හමුවේ එය කළ නොහැකිවී තිබේ. ඒගැන අප රජයට හා බොදු සංවිධානයට අපගේ ස්තූතුය පුදකළයුතුය. එහෙත් දැන් දැන් මේගැන දැනගන්නට ලැබී ඇති ආරංචි වලට අනුව නොර්වේ තානාපතිනිය සිය සමලිංගික සහකාරිය ඇගේ සේවිකාවක් ලෙස ගෙන්වාගැනීමට කටයුතු යොදමින් සිටියි. ගැටලුව වන්නේ මේ අයුරින් ඇගේ උත්සහය සාර්ථක වී සමලිංගික පවුල් කෑම රට තුල කරගෙන යන්නට ඉඩ සැලසුනොත් මේ ගෑනුන් එතනින්ද නොනැවතීමයි. බටහිර සංස්කෘතික යටත්විජිතවාදය හා යුදෙවු මතවාදී අක්‍රමණය ගැන මීට ඉහත අප බොහෝ කරුණු කියා ඇත්තෙමු. බටහිර මේ ක්‍රියාපිළිවෙල අනුව යමින් නෝර්වේ තානාපතිනිය මෙරට සමාජය තුලට අනිසි බලපෑමක් ඇති නොකරතැයි කාටනම් කිවහැකිද? අප අත්දැකීමෙන් දන්නා දෙයක්නම් කලක සිට විශේෂයෙන් බටහිර රටවල විදේශ තනාපතිවරු විවිධාකාරයෙන් රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසමින් සිටිති. මෙය ඔවුන් පුරුද්දක් කරගෙන තිබෙන්නේ රනිල්, චන්ද්‍රිකා වැනි නිවට විජාතික ගැති දේශපාලන චරිත ඔවුන්ගේ රූකඩ කරගත් සමයේ සිටයි. වත්මන් රජය යම් තාක් දුරට මේ බටහිර නියෝජිතයින්ට හිස නොනමා සිටීම රටට මද අස්වැසිල්ලකි. අප දන්නා පරිදි විශේෂයෙන්ම බටහිර රටවල් බොහොමයක තානාපතිවරු පසුගිය කාලයේ කොටින්ට පක්ෂපාතීව බෙදුම්වාදය පෝෂණය කර ඇත. එතනදීද නෝර්වේ රට කැපී පෙනෙන්නේ එරට එරික් සෝල්හයිම් නම් තවත් කොටි හිතවාදී නියෝජිතයෙකුත් මේ වැඩේට සම්බන්ධ වීමෙනි. තත්වය මෙයනම් මේ මාතෘකාවට අදාල සිද්ධියේදී නෝර්වේ තානාපතිනියට සිත්සේ තම සමලිංගික සහකාරියත් ගෙන්වාගැනීමට ඉඩ දුනහොත් ඉන් එහාට කුමක් සිදුවෙයිද?



                             දැනටත් බටහිරින් ආධාර ලබන සමලිංගිකත්වයට පක්ෂපාතී රාජ්‍ය නොවන සංවිධාන රහසිගතව හිස ඔසවමින් සිටිති. මෙවැනි තත්වයක් යටතේ නෝර්වේ තානාපතිනිය රටේ අභ්‍යන්තර සමාජ කටයුතු වලට මැදිහත් වෙමින් තම විකුර්ති ලිංගික චර්‍යාව මෙරට සමාජගත කිරීමට උත්සහ නොකර සිටීයැයි කිවහැක්කේ කාටද? එසේ කිවහැකිනම් ඒ එක්කෝ NGO ආයතනයකින් පඩිගන්නා කුහකයෙකුටය නැත්නම් එවැනිම විකුර්ති කාමුකයෙකුටය එසේත්නැත්නම් උපන්  මන්දබුද්ධිකයෙකුටය. මෙරට බටහිර ගැත්තන්ද ඕනෑම මොහොතක තමන් අදහන බටහිර මතවාද අනුව යමින් බටහිරයන් සමග එකට සිටගැනීමට බැරිනම් උන් සමග නිදිවැදීමට උනත් සූදානම්ය. තත්වය මෙසේ වෙද්දී මනස විකුර්ති කරගත් නෝර්වේ තානාපතිනියට හිතූ මනාපයට රට තුල සමලිංගික වියරුවෙන් හැසිරීමට ඉඩ දුනහොත් වෙන හරිය අමුතුවෙන් කීම අනවශ්‍යවේ.  මෙතෙක් පෙන්වාදුන් සියල්ල පසෙක තිබියදී දැන් නියත වශයෙන් කතාබහ කළයුතු තවත් කරුණක් දෙසට අප අවධානය යොමුවියයුතුය. එනම් නෝර්වේ තානාපතිනිය මෙලෙස කටයුතු කරද්දී මහජන මුදලින් පඩිගන්නා මෙරට විදේශ කටයුතු ඇමතිවරයා සිටින්නේ කොහේද යන කාරනය වෙතටයි. ඔහුට මේ සම්බන්ධයෙන් කෙලින් තීරනයක් ගතහැකිය. ඔහු කළයුතු වන්නේ නෝර්වේ තානාපතිනියගේ මේ විකුර්ති හැසිරීමට මෙරට ඉඩ නැති බව පෙන්වාදී  ඇගේ සමලිංගික සහකාරිය ගෙන්වාගැනීමට ඉඩ නොදීම හෝ ඇය මෙරට ප්‍රතිපත්ති පිළිනොගනියිනම ඇය ආපසු යවා රටේ ප්‍රතිපත්ති වලට අනුකූලව සිටියහැකි කෙනෙකු එම තනතුරට ගෙන්වාගැනීමය. අපටනම් නෝර්වේ සමග තානාපති සම්බන්ධතා නැතිවුනත් කමක් නැත. අප එසේ කියන්නේ නෝර්වේ රාජ්‍ය මෙතෙක් අපේ රටට කළකී දෑ මොනවාද යන්න ගැන හොඳින්ම දැනගෙනයි. මෙරට දේශපාලන බලධාරීන්ද මේ රට සම්බන්ධයෙන් එවැනි මතයක පිහිටා කටයුතු කරන්නේනම් වඩා යහපත් වේ.  තවදුරටත් ලිපියෙන් මතක්කරදෙන අනෙක් කරුණ වන්නේ මීට කලකට පෙර කාන්තාවන්ගේ කොට ගවුම් ඇඳීම තහනම් කිරීමට අනපනත් සකසන්නට ගිය මහා ලොකු සංස්කෘතික ඇමතිවරයා මේ සිද්ධිය ගැන  කියන්නේ කුමක්ද යන ප්‍රශ්නයයි. ඇතැම්විට ඔහු මේ ගැන කතා නොකර පරිස්සම් වීමට සිතා නිශ්ශබ්ද වනවා වියහැක. අපටද ඇත්තේ ඔහුගේ න්‍යාය අනුව ඔහුගෙන් අනවශ්‍ය ප්‍රශන අසා ඔහුව අපහසුතාවයට පත්නොකර සිටීම වියයුතුය.




                            ලිපිය අවසන් කිරීමට පෙර මේ නෝර්වේ වසල ගෑනුන්න්ට දියයුතු පිළිතුර්ක් ඇත. එනම් ලංකාව  බටහිර ඊනියා සංවර්ධිත රටවලට වඩා ඔවුන්ගේ කුහක සංවර්ධන මිම්මෙන් පහල මට්ටමක තිබියහැකි උනත් පෙරදිග බෞද්ධ රටක් වන මෙහි අපගේ සිතීමේ රටාව මෝඩ බටහිර යුදෙවු ප්‍රබුද්ධයන්ගේ සිතිමේ රටාවට වඩා ඉහලින් තිබෙන කාරණයයි. අප ආර්ථික අතින් මන තත්වයක හිටියද බටහිර වසුරු හෝ ගිලදැමීමට සූදානම්ද නොවෙමු. අපට නෝර්වේ රාජ්‍ය සමග තානාපති සම්බන්ධකම් තිබුනා කියා සිදුවන යහපතක් නැති බැවින් මෙවැනි ලිංගික විකුර්තිතා ඔඩුගිය සමාජයක් පවතින රටවල් සමග ගනුදෙනු නොකිරීමෙන් වෙන අවාසියක්ද නැත. එයින් සිදුවන්නේ ඇත්තෙන්ම යහපතකි. එබැවින් නෝර්වෙ තානාපතිනියට මෙරට තානාපතිකම තවදුරටත් කළයුතුනම් රටේ ප්‍රතිපත්ති වලට අනුව රටතුල සිටියයුතුය. එසේ නොමැතිව නෝර්වේ රටේ ලිංගික විකුර්තිතාවයන් මේ රටට බෝකිරීමට ගියොත් මෙරට දෙශපාලන බලධාරීන්ගෙන් නිසි පිළිතුරු ලැබීමට පෙර රටේ දෑහිතකාමින්ගෙන් නිසි ප්‍රතිචාරය ලැබී අකුලාගෙන ආ දිහාට යෑමට සිදුවීම වැලැක්විය නොහැක.


http://www.facebook.com/pages/Yamacom/145312592295580?fref=ts 

5 comments:

  1. එක දෙයක් මතක තියාගන්න කිසිම බෞද්ද සන්විදානයක් ඕකට විරුද්ද වුනේ නැහැ අති ගරු ජනාදිපති තුමා විතරයි මේකට විරුද්ද උනේ. අර ගලබොඩ කනත්තේ **** කියන එකාට ඔය සමලිංගික වෙසිත් එක්ක ළඟ සම්බන්දතාවයක් තියෙනවා. එහෙම නෑ කියන්න කාටවත් අයිතියක් නැහැ හේතුව පොන්නසාරගේ පන්සලේ ඔය වේසි ඉන්න එක ඇස් දෙකෙන් දැකපු සාක්ෂි තියෙනවා
    *ගලබොඩ කනත්තේ පොන්න සාර නම් බේබද්දා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. නමුත් මගේ පෞද්ගලික අදහසනම් ජනාධිපතිතුමා කළ දේ හරියට හරි කියන එකත් ඒ වගේම ඔබ කියන විදිහට බෞද්ධ සංවිධාන මෙයට විරුද්ධ උනේ නැත්නම් ඒක ඒ සංවිධාන වල ක්‍රියාකාරී බවේ අඩුවක් කියන එකත් යන කාරනායි

      Delete
  2. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. නමුත් මගේ පෞද්ගලික අදහසනම් ජනාධිපතිතුමා කළ දේ හරියට හරි කියන එකත් ඒ වගේම ඔබ කියන විදිහට බෞද්ධ සංවිධාන මෙයට විරුද්ධ උනේ නැත්නම් ඒක ඒ සංවිධාන වල ක්‍රියාකාරී බවේ අඩුවක් කියන එකත් යන කාරනායි.

    ReplyDelete
  3. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?

    අමිල ගුණරත්න

    ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.

    අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය.

    read more http://www.lankaguardian.com/2013/07/blog-post_2272.html

    ReplyDelete
    Replies
    1. අයිවෝ අජෙනින්ස් වගේ මේ රට ගැන නොදන්න වගේම රටේ සැබෑ වටිනාකම් වලට වෛර කරන සුද්දෙක් කියපු විකාර අපට වැඩක් නෑ. අනෙක සිංහල,දෙමළ, මුස්ලිම් කියල ජාති වෙන වෙනම මෙහෙ නෑ. මේ රටේ පැහැදිලිව ස්ථාපිත වුනු ජාතිකත්වයක් තියෙනවා. ඒ සිංහල බෞඅ ජාතික ආනන්‍යතාවයයි. පැහැදිලිව අපේ රටේ පිළිගත් ආචාරධර්ම පද්ධතියක් ඇතුලු ජනසම්ප්‍රදාය පද්ධතියක් තියෙනවා. සුද්දෝ කියන්නේ එහෙම එකක් තියෙන්නේ උන්ට විතරයි කියලා. අද වෙනකොට උන්ට තිබුන වටිනාකමුත් උන්ගේ රටවලම මාක්ස්වාදියො,ලිබෙරල්වාදියො බංකොලොත් පස්චාත් නූතනවාදියෝ, කාන්තාවිමුක්තිවාදී පොන්නයෝ නැතිකරලා ඉවරයි. අපි තවත් උන් දිහා බලාගෙන අපේ වටිනාකම් සේරම නැතිකරගන්න තරම් මන්දබුද්ධික වෙන්න ඕනේ නෑ.

      Delete