Saturday, June 15, 2013

සමලිංගික NGO කල්ලියක් මෙරට ජන සමාජය විකුර්තිකරන ආකාරය ගැන හෙලිදරවුව.






මාතෘකාවට අදාල NGO නඩය "Equal Ground " නම් සමලිංගිකයින් ඇතුලු විවිධ මට්ටමේ විකුර්ති කාමුකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. මොවුන් රටේ ජාතිකත්වයට සිරිතක් ලෙස විරුද්ධ වන්නේ ඔවුන්ගේ න්යාය පත්රයේ එක් ප්රභල කොන්දේසියකට අනුවයි. මොවුන් සාමාන්යයෙන් වඩා ක්රියාකාරීව හැසිරෙන ආකාරක් දැකිය හැක්කේ සෑම වසරකම කාන්තාදිනය හා ආසන්නයේය. කාන්තාවිමුක්තිවාදයේද එක් ප්රභල කොන්දේසියක් වන්නේ සමලිංගික්ත්වය පිළිගතයුතුය යන්නයි. එබැවින් මොවුන්ගේ යටි අරමුණු කාන්තාවිමුක්තිවාදය සමග මනාවට ගැලපේ. කාන්තාවිමුක්තිවාදීන් සමග එකට එක්ව මොවුන්ද කියන්නේ සියලු මිනිස් සමාජයන්හි මූලික ගොඩනැගීම් වන ස්ත්රී හා පුරුෂ වශයෙන් එකිනෙකාට ලාක්ෂණික මනෝවිද්යාත්මක හැඩගැසීම හා ස්ත්රී පුරුෂ ලිංගික ගැලපීම් වැරදිය යන්නයි. මොවුන් එය සැමවිට ගොනු කරන්නේ කාන්තාවන්ට සමාජයෙන් කරන අසාධාරණකම් ගොඩටය

 
කාන්තා දිනයට මොවුන් දැමූ දැන්වීමක්
                      සමලිංගිකත්වය සාධාරණීකරණය කරමින් එයට නිරුපද්රිතව වැඩීමට අවශ් පසුබිමක් සමාජය තුල නිර්මාණය කිරීම මේ සමලිංගික කණ්ඩායමේ මූලික පරමාර්ථයයි. සමලිංගිකත්වයට යහතින් වැඩීමට අවශ් සමාජ පරිසරයක් නිර්මාණය කිරීමේ මූලික පියවරක් ලෙස ලිංග භේදයක් අනවශ් බව කියමින් මොවුන් සමාජය තුල ස්ත්රී පුරුෂ මනෝවිද්යාත්මක අනුවර්තන වලට පහරදීම හා හෙලාදැකීම කරති. ඉන් පසුව ස්ත්රී පුරුෂ දෙපාර්ශවයේම සිටින මනෝවිද්යාත්මකව තම ලිංගිකත්වයට ප්රතිවිරුද්ධ හැසිරීමක් ඇත්තවුන් සොයා ඔවුන්ට ප්රසිද්ධියේ ක්රියාකිරීමට ඉඩ සලසා සම්ප්රදාය බිඳදැමීම ආදී බොරු මනස්ගාත ඉදිරියට දමාගෙන ලිංගික බහුරූපිකතාවයක්, උන්ගේම භාශාවෙන් " Sexual diversity " එකක් නිර්මාණය කිරීමට උත්සාහ කරති. විශේෂයෙන්ම පිරිමින් වැනි පුරුෂ හැසිරීමක් තිබෙන කාන්තාවන් මොවුන්ගේ සංවිධානය තුලද ප්රභල සාමාජිකාවෝ වෙති. මේ අතරම ඔවුන් කරන අනෙක් කාර්ය වන්නේ ලිංගිකත්වයට අනුව ගෑනු හා පිරිමි වශයෙන් එකිනෙකාට ආවේනික ලිංගික ලක්ෂණ ඇතුලු සියලු අනුවර්තන වෙන්කර හඳුනාගැනීම්ට තිබෙන සංවේදී බව පුද්ගලයන්ගෙන් විශේෂයෙන් අනාගත පරපුර කෙරෙන් ඉවත්කර දැමීමට කටයුතු කිරීමයි. ස්ත්රී පුරුෂ සමාජීය අනුවර්තනයන් සම්ප්රදායික යැයි කියමින් ඔවුන්ගේ විකාරරූපී හැසිරීම් සියල්ල ඔවුන්ගේ බොරු නූතනත්වය සමග ගැටගසා සමාජයට ගිල්ලවීම මේ කල්ලියේ උපක්රමයයි

 "පහත පින්තූරයේ සිටින රොසානා ෆ්ලැමර් කල්දේරා නම් මේ තැනැත්තිය පිරිමි වෙස් ගෙන කාන්තාවන් සමලිංගික හැසිරීම් වලට පොලඹවයි."


                                අප සමාජය තුල අපේ ජනයාට හුරුපුරුදු සමාජ සංවේදීතාවයන් මොවුන් විසින් මොට්ට කරනුලබන්නේ එහි අනෙක් පියවර ලෙස මානසිකව ලිංගිකත්වයට ප්රතිවිරුද්ධ හැසිරීම් ඇතුලු සියලු ලිංගික මනෝව්යාධීන් කෘතීමව ස්ථාපිත කර පෝෂණය කිරීමටය. මේ මනෝව්යාධීන් පසුගීය ආත්ම වල කර්ම ශක්තිය මත ඵල විපාක ලෙස ලැබෙන බව කෙනෙක් කිවහැක. නමුත් මවුපියන්ට උවමනාවක් ඇත්නම් කුඩාකළ දරුවන්ට කලාතුරකින් පිහිටන මෙවැනි හැසිරීම් ලිංගිකත්වයේ ස්වභාවයට හා ඊට අනුරූප සමාජ ගොඩනැගීම්වලට අනුරූප ලෙස නිවැරදිව සකස් කළ හැක. එසේ කිරීමද මිනිසුන් විසින් ගොඩනගන දේ බවට කෙනෙකුට තර්ක කළහැක එහෙත් එසේ කිරීම සොබාදහමට පටහැනි නොවන බැවින් ඊට සොබාදහමේ පිටුබලයක්ද ලැබේ. අනෙක් අතට හොඳ නරක හෝ හරි වැරදි අර්ථකථනය කිරීමට මිනිස් සමාජය නිසි පරිදි ගොඩනගා තිබියයුතුය. කර්තව් සිදුකරනුලබන්නේ සමලිංගිකයන් හෝ අනෙකුත් ඊට සමගාමී විකුර්ති හැසිරීම් ඇත්තවුන් නොව සොබාදහමට අනුකූල ලිංගිකත්වය අනුව නිසි හැඩගැසීමක් ඇති පිරිසයි. කෙසේනමුත් මේ ලිංගික මනෝව්යාධීන් ගොඩනගා පෝෂණය කරන NGO කාරයින් පිරිස බොරු සමාජ සුබසාධන වැඩසටහන් කරමින් හොරගල් ඇහිඳින්නේ තම යටි අරමුණ කරා යන ගමනේ ඔවුන්ට අවශ් තීරණාත්මක සංධිස්ථානයක් පසුකරගන්නාතෙක්ය. වෙන කිසිවක් නොව ඔවුන්ගේ විකුර්ති හැසිරීම්වලට එරෙහිව සමාජයෙන් තිබෙන ප්රතික්රියාව දුර්වල කර ඔවුන්ට අවශ් පිළිගැනීම ලබාගැනීමේ කඩඉම පසුකිරීමයි. ඔවුන්ගේ සැලසුම් වල හොඳ හරිය ක්රියාත්මක වන්නේ ඉන් පසුවටය
මොවුන්  ජනප්‍රිය කරවන නපුංසක වැඩ

                                     සියල්ල මේ අයුරින් සිදුවූපසු මොවුන් කියනු ඇත්තේ දැන්  සමාජය අතීත සමාජයට වඩා වෙනස් වී නූතනත්වය කරා ගමන් කර තිබෙන බවත් එබැවින් ඔවුන්ට අනුව නූතන සමාජයේ ඔවුන්ගේ විකාර ලිංගික හැසිරීම් සාමාන් දේවල් බවත් යන කාරණායි. ඉන්පසුවට ඔවුන් බොරු අහින්සකකමක් පිටට පෙන්වා ඔවුන් කිසිවෙකුට හානියක් නොකරන බව අඟවමින් සමලිංගිකත්වය සාධාරණීකරණය කර පෙන්වනු ඇත. ඔවුන් ස්ත්රී දූෂණය නොකරන බවට බොරු කාන්තා විමුක්තිවාදීන්ද ඔවුන්ට චරිත සහතික සපයනු ඇත. මේ සමලිංගික විකුර්ති කාමුකයන් විසින් කරන සියලු ළමා අපචාර සමාජයෙන් වසන්කර විවාහ වීමේ වයස අල්ලාගෙන බාල අපරාධකරුවන් හොයමින් පිරිමි විරෝධී අනපනත් කාන්තාකාර්යංශය නම් හොර ගුබ්බෑයමේ සහය ඇතුව ක්රියාත්මක වන ආකාරයද දැකබලාගන්නට පුලුවන. ඉන් එහාට සියලු ස්ත්රී පුරුෂ සම්බන්ධතා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සමග කෙසේ හෝ ගැටගසා පෙන්වීම සිදුවන්නේ කාන්තාවිමුක්තිවාදීන්ගේ සහය ඇතුවයි. ඔවුන් මේ සියලු කටයුතු සඳහා අපේ සමාජය තුලම ඉහවහගොස් තිබෙන ලිංගිකත්වය හා බැඳුනු සමාජ කුහකත්වයන් මෙන්ම බොරු ගුණයහපත්කම්  මනාවට කලමනාකරණය කරමින් එහි උපරිම ප්රයෝජනය ගනු ඇත. කාන්තාවන් අඳින ඇඳුම් වලින් ශරීරය ඇරෙන වැහෙන ප්රමාණයට මුලු සංස්කෘතියම ගොනුකරන මෝඩ සංස්කෘතික බාලධාරීන්ටද මේ කිසිත් ගැටලු නොවනු ඇත. සියල්ල අවසානයේ සමලිංගිකත්වයට නීතිමය පිළිගැනීම ලබාදීමට මේ NGO කල්ලි හා කාන්තා විමුක්තිවාදීන් කටයුතු යොදනු ඇත්තේ සියල්ලන්ගේ ඇස් වසමිනි. බටහිර අධ්යාපනයෙන් ඉහලට ගිය පුහු උගතුන්ට අවශ්යනම් එදාට සමලිංගිකත්වය තුලින් දරුවන් බිහි නොවීම නිසා එයින් ජනගහන වැඩි නොවීමෙන් සංවර්ධනයට බාදාවක් නැතැයි කිව හැක. මෙරට බොරු පස්චාත් නූතනවාදීන් එදාට බඩපිනුම් ගසමින් සමලිංගිකත්වය වටා බැඳුනු ක්රියාකාරකම් ප්රචාරය කරනු ඇත්තේ ප්රසිද්ධ ජනමාධ් හරහායි.


                     අවසන් වශයෙන් මතක්කර දෙන්නේ මේ ටිකය. එනම් මෙවැනි NGO කල්ලි රටතුල පැලපදියම් වූයේ කෙසේදැයි හොයන්නට පත්කරපු කොමිසමක් ගැන අසන්නටවත් නැත. ඒගැන කතාකරපු දේශපාලකයෙක් කොහෙවත් නැත. මේගැන මෙතෙක් රටේ බිහිවූ රට ජාතිය ගැන කතාකරන කිසිදු සංවිධානයක් විසින් කිසිදු  ක්රියාමාර්ගයක් ගෙන නොමැත. සියල්ල අස්සේ විෂබීජය රටේ සරුවට වැඩෙයි, NGO ජරා සල්ලි ඉදිරිපිට සියලු අවස්ථාවාදීහු නිශ්ශබ්දයවිෂබීජය හොඳින් ව්යාප්තවී මුලුමහත් සමාජයම අසාධ් ලෙස රෝගාතුරු කරනතෙක් කිසිවෙකුටත් මෙය තේරුම් නොගියහොත් නවතින්නේ ලෙඩේ දොස්තරට හොයන්න බැරි තැනය. අප අවධිවියයුත්තේ ඒටික සිදුවීම වැලැක්වීමටයි.

13 comments:

  1. මේ ලෙඩේට කියන නමක් තියෙනවා homophobia

    ReplyDelete
    Replies
    1. "Homophobia " කියන්නේ වචනේ තේරුම බැලුවොත් සමලිංගික භීතිකාව කියන එක. ඒත් නියම භීතිකාව තියෙන්නේ මේ සමලිංගිකයන්ටයි උන්ව ආරක්ෂා කරන කුහකයන්ටයි. මේ අයට බේරිල ඉන්න හදාගත්තු වචනයක් තමයි "Homophobia " කියන්නේ.

      Delete
    2. සංවිධානාත්මකව අපේ සමාජය රෝගී කරවන්න හදන ප්‍රයත්නයක් තර්කානුකූලව එළිදරවු කිරීමක් මෙතන වෙලා තිබෙනවා.දැනටත් බටහිර සමාජය මෙවුන් විසින් විනාශ කරල.ෆෝබියා කාරයො එළිදරවු කරන එකයි මෙතන වෙන්නෙ.සමාජය ගැන බියෙන් එයට වෛරකරන ස්ත්‍රීවාදීනුත් උන්ගෙන් ගුටිකාල ආතල් ගන්න සිසී ලත් .ෆූට් ෆෙටිශ් කාරයො ත් කලබල වෙලා තොප්පිය දා ගන්න බව නම් පේනව

      Delete
    3. මොන වචන හරඹ කරත් සමලිංගිකත්වයට පිළිගැනීමක් දෙන්න අප සූදානම් වියයුතු නෑ.

      Delete
  2. ඒ කොඩිය නම් සමුපාකාර කොඩිය වගේ නේද...කස්ටිය වැරදිලා ගිහිංං සමුපකාරෙටත් කෙලියිද දන් නැහැ..

    ReplyDelete
    Replies
    1. සමුපකාර කොඩියවගේ උනාට ඒක නෙවෙයි කියල හොයන්න පුලුවන් .

      Delete
    2. කවුද කස්ටිය කියන්නෙ.ඔයාගෙ ස්ත්‍රීවාදී ඩොමිනාට්‍රික්ස් නෝනහාමුල සමාජයට කෙළින එක අපි එළිදරවු කරද්දි අපිට කෙළින්න එනකොට ඔයාටත් වැරදිල කෙළියි කියල බයද?
      ආ මට වැරදුනා ඔයා ඒකට ආසනෙ නේද?
      කොහොමද දේවතාවියන්ගෙ කකුල් .මරු නේ
      සමාජය දැනුවත් වෙද්දි තමුන් වගෙ අයගෙ ආතල් කැඩෙනවා.ඕක ඇබ්නෝමල් බව හැමෝම දැනගන්නව.උන් පස්සෙ යන ඔයාල අතරමන් වෙනව

      Delete
    3. ඩොමිනට්‍රික්ස් නෝනලා කොළඹ 7 දැනටත් ඉන්නවා.

      Delete
  3. NGO කිව්වට මොකක්ද NGO එක කියල හොයලා ප්‍රසිද්ධ කරන්න ඕන. මේ ලගදි ඩොලර් මිලියන ගණනක් NGO එකකට ලැබිල සමාජ සත්කාර සදහා . න්‍යාය පත්‍රයේ මැද තියෙනවලු බීච් පාටි. එකට ස්පොන්සේර් එන්ජි ඩ්‍රින්ක්ස්, පිරිමි ළමයිට රු.1000යි ඇතුළුවීමට. ගැහැණු ළමයින්ට ෆ්‍රී. NGO එකේ මේන් බිස්නස් එක කොන්ඩම්ලු. ඔක්කොම දුරාචාර එකට අත්වැල් බැදගෙන. මිඩිය,පත්තර මාෆියාව උන්ගේ ඇඩ්ස් වලින් දුවනවා. මේ බ්ලොග්ස් කියවන ලියන අයට මේවා අලුතින් කියන්න ඕන නෑ. ඒ රට ගැන උණක් තියෙන කට්ටියක් නිසා . මේවා සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න විධියක් ඇතිකරන්න පුලුවන්නම්

    ReplyDelete
    Replies
    1. මේ ලිපියට මුල් වන එන්.ජී.ඕ කල්ලිය තමයි EQUAL GROUND කියන කණ්ඩායම. ඔබ පෙන්වා දෙන බීච් පාටි වලිනුත් වෙන්නේ මේ වගේම දෙයක්. එතනදි වෙන්නේ මම මේ ලිපියෙන් පෙන්වා දුන් සමලිංගික විකුර්ති කාමුකත්වයට පිළිගැනීමක් ලබාදීමේ වැඩපිළිවෙලට අවශ්‍ය මුල් පියවර ක්‍රියාත්මක වෙන එක. මම තවත් එක දෙයක් කියන්නම්. ඔබ පෙන්වාදුන් විජාතික එන්.ජී.ඕ කොන්ඩම් බීච් පාටිය ඊලඟට විවුර්ත වෙන්නේ විකුර්ති ආසාවල් තියෙන සමලිංගිකයන්ටයි, මනෝවිද්‍යාත්මකව ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරනයන් කරන එවුන්ටයි. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අප මේ ගැනත් විමසිලිමත් වෙනවා. නිරතුරුව අප සමග සිටිමින් ඔබේ අත්ඩැකීම් අප සමග බෙදාගන්නත් අමතක කරන්න එපා. අපේ ලිපි පාඨකයා අතරට ගෙනයන්නත් ඔබ සියලු දෙනාගේ සහය අවශ්‍යයි.

      Delete
  4. ලගදි ලංකාවට එන්න හදන පාප්තුමා ඊයේ පෙරේද කියල තියෙනවා සම ලිංගිකත්වය වරදක් නෑ කියලා. මිට පෙර හිටි පාප් තුමා විරුද්ධ වුන සම ලිංගිකත්වය දැන් හොද වෙලා. ඒ කියන්නේ පාප් ගෙන් පාප්ට ආගම වෙනස් වෙනවා කියලයි. එතකොට කතෝලික කියල ධර්මයක් නෑ වගේ. කාලෙන් කාලෙට වාසි පැත්තට කියන දිව දෙකේ ආගමක්? අපිටනම් කමක් නෑ පාප්ලා සමලිංගික සොමිය පල්ලිය ඇතුලේ දාගත්තට. තියෙන ප්‍රශ්න මදිවට මේ යෝධයා තවත් මේ රටට නැති ප්‍රශ්න ගේනව

    ReplyDelete
  5. ලගදි ලංකාවට එන්න හදන පාප්තුමා ඊයේ පෙරේද කියල තියෙනවා සම ලිංගිකත්වය වරදක් නෑ කියලා. මිට පෙර හිටි පාප් තුමා විරුද්ධ වුන සම ලිංගිකත්වය දැන් හොද වෙලා. ඒ කියන්නේ පාප් ගෙන් පාප්ට ආගම වෙනස් වෙනවා කියලයි. එතකොට කතෝලික කියල ධර්මයක් නෑ වගේ. කාලෙන් කාලෙට වාසි පැත්තට කියන දිව දෙකේ ආගමක්? අපිටනම් කමක් නෑ පාප්ලා සමලිංගික සොමිය පල්ලිය ඇතුලේ දාගත්තට. තියෙන ප්‍රශ්න මදිවට මේ යෝධයා තවත් මේ රටට නැති ප්‍රශ්න ගේනව

    ReplyDelete
    Replies
    1. ඔය පාප්ලා එක එක ජාතියේ අය. අනෙක කතෝලික ආගම දැන් බටහිරිනුත් අතුගෑවීගනයි යන්නේ. එක එක අය තමන්ගේ වසියට හදාගත්තු මුල් කතෝලික ආගමෙන් කැඩිල ගිය නිකාය කොච්චර අද යුරෝපයේ තියෙනවද? දේව ඇදහිල්ලක් මත පදනම්වන මේ එකක්වත් වැඩිකල් පවතින්නේ නෑ.

      Delete