Tuesday, June 4, 2013

මෙරට බොරු පස්චාත් නූතනවාදීන්ගේ මොළේ ඇත්තේ ඔවුන්ගේ පස්චාත්භාගයේදැයි සැකයක් ඇත.





 අද මෙරට සිටින X කණ්ඩායමේ තමන් පස්චාත්නූතනවාදීන් යැයි කියාගන්නා ගොන් තකතීරුවන් බොරු ප්‍රබුද්ධකම ආරූඪ කරගෙන ලිංගිකත්වයගැන ඔවුන් දරන විකාරරූපී මනස්ගාත සියල්ල නූතනත්වය හරහා සාධාරණීකරනය කරමින් සිටිති. මේ බොරු ප්‍රබුද්ධයන් රැල නූතනත්වය දකින්නේ ලිංගිකත්වය මත තිබෙන විවිධ විකුර්තිතාවයන් හා සමාජ ව්‍යාකූලත්වයන් එකතුවක් මත පමණක් පදනම්වයි. ඔවු ඉන් එහාට දෙයක් නූතනත්වය ගැන හෝ ලෝකය ගැන නොදනිති. ඔවුන්ට අනුව ලෝකය වෙනස්වීම යනු ලිංගිකත්වයේ සැබෑ ස්වභාවය විකුර්තිවීම හා ඒ ආශ්‍රිත සමාජ ව්‍යාකූලත්වයන් වෙයි. මේ ගොබ්බ රැලට අනුව පිරිමින් ස්ත්‍රී අනුකරන කරමින් ගෑනුකමක් ඇඟේදාගැනීමත්, ගෑනුන් පිරිමිකමක් ආරූඪ කරගෙන පිරිමින් මෙන් හැසිරීමත්, කොහාටත් නැති නපුංසකකම් හා සමලිංගිකත්වය වර්ධනය වීම යනු ලෝකය වෙනස්වීමයි. ඔවුන්ට වෙනස යන්න ඇඟට දැනෙන්නේ මේ විකාර තුලිනි. මේ ඔලමොට්ටල තකතීරු රැලට අනුව නූතනත්වයද එයම වෙයි. ඔවුන් විසින් ඔවුන් ලිංගිකත්වය ගැන දරන මතය බටහිර පස්චාත්නූතනවාදයේ බේගල් වලින් ඔපදමා මෙරට සමාජයට ගිල්ලීමට හැකි වනු ඇතැයි සිතති. බටහිර පස්චාත්නූතනවාදය මුලුමනින් ලිංගිකත්වයට අදාල වන ප්‍රවාද මත පමණක් පදනම්ව ගොඩනැගී නැතත්, මෙරට බොරු ප්‍රබුද්ධයන් එයින්ද ඔවුන්ගේ මනසට ග්‍රහනය කරග්න්නේ ලිංගිකත්වයට අදාල පස්චාත් නූතනවාදී කුහකත්වයන් එකතුව පමණි. ඔවුන් මේ මතවාද ග්‍රහණය කරගෙන පිටට පෙන්වනේ ඔවුන් තුල කුහකත්වයක් නැතිබව හා ඔවුන් ලිංගිකත්වය සම්බන්ධයෙන් විවුර්ත බවයි. එහෙත් පෙනෙන්නට තිබෙන කාරනයනම් මොවුන් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයට එරෙහිව යන බටහිර යුදෙවු කුහකත්වයන්මත පදනම්වන මනස්ගාත ප්‍රසිද්ධියේ කියවන දක්ෂ අනුකාරකයින් පමණක් යන්න වේ.

1 comment:

  1. කොහොමත් මුන්ගේ මොළේ තියෙන්නේ පුකේ.

    ReplyDelete