Saturday, June 1, 2013

කාන්තා විමුක්තිවාදීන් ඔවුන්ගේ ඊනියා කාන්තා විමුක්තිය ගැන නොකියන කතාව


කාන්තාවිමුක්තිවාදය ලිංගිකත්වයේ නියම ස්වරූපයත් සොබාදහමෙන් ලිංගිකත්වය නිර්මාණය වී තිබෙන ආකාරයත් පිලිනොගනියි. එමෙන්ම මෙය පිරිමි ලිංගික ස්වභාවයටත් ඊට සමරූපී ස්ත්රී ලිංගික ස්වභාවයට හා එම ලිංගික ස්වභාවයන්හි ගැලපීම් වලටත් දැඩි විරුද්ධතවයක් පෙන්වයි. විශේෂයෙන් පිරිමි ලිංගික ස්වභාවය කෙරෙහි වයිරයක් මේ තුල ගැබ් වී තිබේ. මේ කාන්තාවිමුක්තිවාදය සමාජගත කිරීමේදී එහි සොබාදහමට විරුද්ධ බවත් පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි දක්වන වයිරී බවත් වසන් කර එම කාර්ය කිරීමට කාන්තාවිමුක්තිවාදීන්ට සිදුවෙයි. අප මුලින් පෙන්වාදුන් ආකාරයට ස්ත්රී පුරුෂ වශයෙන් සමාජයේ පවතින කුහකත්වයන් කාන්තාවිමුක්තිවාදීන් විසින් ප්රයෝජනයට ගන්නා අතරම මෙහි වයිරී බව වසන් කිරීමට දෙබිඩි රංගනයකද ඔවුන් නිරත වෙති. කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන ගෑනුන් නොකියන එක් කාරණයක් වන්නේ ඔවුන්ට සමාජය තුල ආරක්ෂා සහිතව තම ක්රියාකාරකම් ඉදිරියට කරගෙන යෑම සඳහා කුහක පිරිමින් විසින් නොමද සහයක් දක්වන බවයි. බටහිරදීත් මේ මතවාදය ගොඩනගා පෝෂණය කළෝ කුහක පිරිමින් බව ඔවුන් නොදන්නා බවක් අඟවති. මේ කාන්තාවිමුක්තිවාදය කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්රීවය මත පදනම් නොවේ. නමුත් මේ කාන්තාවාදය එම නමින් ඉදිරියට ගෙනයෑමටත් එය කාන්තාවන් වෙනුවෙන් සැබෑ ලෙස පෙනීහිටින බව ඇඟවීමටත් ස්ත්රීත්වය යන සාධකය අයතා ලෙස පරිහරණය කිරීම කාන්තාවිමුක්තිවාදිනියන් කරන තවත් එක් වංචනික ක්රියාවකි.
                         කාන්තාවිමුක්තිවාදිනියන්ගේ ජනප්රියම මාතෘකාවක් වන්නේ පුරුෂාධිපත්යට එරෙහිවීමයි. ඔවුන්ට අනුව පිරිමින් මූලික වී කරන අන් සියලු දේ පුරුෂාධිපත්යට අයත් වෙද්දී කුහක පිරිමින් විසින් ඔවුන්ට රැකවරණය සපයමින් ඔවුන්ගේ කුහකත්වය මත කාන්තාවිමුක්තිවාදය මෙහෙයවීම පුරුෂාධිපත්යට අයත් නැත. කුහක පිරිමින් මූලික වී ස්ත්රිත්වයට ගරහමින් කාන්තාවන් මනෝවිද්යාත්මකව පුරුෂකරණයකට ලක්කිරීම ඔවුන්ට අනුව පුරුෂාධිපත්ය නොවෙයි. පවුල් තුල ගෑනු ළමුන් මවට අනුව හැඩගැස්වීමට ඉඩ නොදී පියා විසින් ඔහුට අනුව පිරිමි ආරයට හදා පිරිමින් අනුකරනය කිරීමට අනුබල දීම මොවුන්ට අනුව පුරුෂාධිපත්ය නොවෙද්දී පවුලේ ගෑනු ළමුන් මවට අනුව ස්ත්රීත්වය කේන්ද්රකර හැදීමත් පියා විසින් පවුල ආරක්ෂා කොට නඩත්තු කිරීම සමාජ වගකීමක් ලෙස සැලකීමත් මොවුන් පුරුෂාධිපත්ය ලෙස හඳුන්වති. ඔවුන් පුරුෂාධිපත්යට බැනවදින්නේද ඔවුන්ට අවාසි තැනදී පමණය. ඔවුන්ගේ විකුර්ති කාන්තාවිමුක්තිය අගයමින් තමන්ට ස්වභාවිකව පිහිටන පුරුෂ ලිංගිකත්වයද අමතක කර කුහකකමින් පුරුෂ සමාජයටම බැටදෙන පිරිමින්ද පුරුෂාධිපත්ය වැරදි යැයි කියන්නේ ඔවුන්ගේ ආදිපත්ය අනෙක් පිරිමින්ගේ ආදිපත්යට උඩින් ගෙනයාමට උත්සහ කරමිනි. මේ කුහකයන්ගේ එම ක්‍රියාකලාපය කාන්තාවිමුක්තිවාදිනියන්ට තම පුරුෂ විරෝධී දුෂ්ඨ අරමුණු කරා ගමන් කිරීමට ඉමහත් පිටිවහලක් බව ඔවුන් හොඳාකාරවම දනිති. වෙනත් එකක් තබා මේ කාන්තා විමුක්තිවාදිනියන් ඔවුන්ට පිරිමින් කරන සියල්ල කිරීමට අනුබල දෙමින් පිරිමින් හා පිරිමි ලිංගිකත්වය හෙලාදැකීමට පුරුදු කරන ඔවුන්ගේම කුහක පියවරුන් ඇතුලු ඔවුන් වෙනුවෙන් පෙනී හිටින සියලු කුහකයන් ගැන හෝ ඔවුන්ගේ කුහක ආධිපත්ය ගැන වචනයක් නොකීමට වගබලාගන්නේ ඉතා සූක්ශමවය.

                  තවද මේ කාන්තා විමුක්තිවාදීනියන් අතොරක් නැතිව කියන්නේ කාන්තාවන් හැම විටම පිරිමින්ගේ තාඩන පීඩනයන්ට ලක්වෙමින් දිවිගෙවන බවයි. ඔවුන් විසින් පුරුෂාධිපත්යවාදී යැයි හන්දුන්වනුලබන සමාජ පරිසරය තුල පිරිමින් විසින් කාන්තාවන්ගේ රැකවරණය තම සමාජ වගකීමක් ලෙස සැලකීම ගැන කිසිවක් නොකියති. ඔවුන් එසේ කිසිත් නොකියනවා පමණක් නොව තමුන් පිරිමින්ට හා පිරිමි ලිංගිකත්වයට එරෙහිව සටන් මෙහෙයවද්දී සියලුම පිරිමින් ඔවුන්ට සහය දෙන කුහකයන් මෙන් ඔවුන් රැකීමට බැඳී සිටියයුතුයැයිද සිතති. "ස්ත්‍රී දූෂණය", "ළමා අපචාර", "ලිංගික අතවර" යනාදී වචන අල්ලාගනිමින් ඔවුන් කරන්නේ තම පුරුෂ විරෝධී සටන් මෙහෙයයවීමේදී පිරිමින් කෙරෙහි ද්වේශසහගත බවක් ඇතිකිරීම සඳහා අයතා පරිහරනයක් පමණි. මෙහි එක් හාස්යජනක පැත්තක් වන්නේ "ස්ත්‍රී දූෂණය" යන යෙදීම ප්‍රිමින් විසින් අර්ථගන්වන ලද්දක් මිස ගෑනුන්ගේ උවමනාවට නිර්මාණය වී නැති බවත් ඒතුල ගැබ්වී තිබෙන පුරුෂාධිපත්ය කාන්තාවිමුක්තිවාදී ගෑනුන්ට නොතේරීමත් යන කාරණා වේ.
                සියල්ලේ අවසානය මිනිස් සමාජය තුල කුහකයන් විසින් බලෙන් ඇතිකරන සියලු කාම විකුර්තිතාවයන් සාධාරණීකරණය කර පෝශණය කිරීමයි. එවැන්නක් ඔවුන්ට කිරීමට බලවත් අවශ්යතාවයක් තිබෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවය පිළිගෙන එයට අනුගතව ජීවත්වීමට ඔවුන් දක්වන අකමැත්ත පාදක කොටගෙනය. එයට හේතුව වෙනත් කිසිවක් නොව සොබාදහමට අනුව ලිංගිකත්වය නිර්මාණයවී තිබෙන ආකාරය පිළිගත්විට ඔවුන්විසින් පුරුෂාධිපත්ය ලෙස හඳුන්වනුලබන දෙයද ඇතුලුව ඔවුන්ගේ කාන්තා විමුක්තිවාදයට පටහැනි සියල්ල පිළිගැනීමට සිදුවීම වෙයි. මේ කුහක කාන්තාවිමුක්තිවාදීනියන්ට තම පුරුෂ විරෝධී සටන් මෙහෙයවීමට යෑමේදී ඇතිවන ගැටලු වලදී පුරුෂාධිපත්යයේම රැකවරණය පැතීම එක්තරා සරදමක් උනත් ඒ විකුර්ති ගෑනුන් ආර්ක්ෂා කරමින් තම ලිංගිකත්වයට සමාන්තර ස්ත්‍රීත්වය නියෝජනය කරන කාන්තා සමාජයටම ගරහමින් ඔවුන් පීඩාවට පත්කරන කුහක පිරිමින් සිටීමද මේ විකුර්ති කාන්තාවිමුක්තියට පිටුබලයක් සපයයි. මේ ඊනියා කාතා විමුක්තිවාදිනියෝ කාන්තා හින්සනයන් ගැන කිඹුල් කඳුලු හෙලුවත් අර කුහක පිරිමින් විසින් පෙර කී ආකාරයට ස්ත්‍රීත්වය සැබෑ ලෙස න්යෝජනය කරන කාන්තාවන් පීඩාවට ලක්කරනුලැබීම ගැන යටිහිතෙන් සතුටු වන්නේ ඔය කාරණය නිසාවෙනි. කාන්තාව්මුක්තිවාදීන් සියලුදෙනා කාන්තාවන් පිරිමිනේ තාඩන පිඩනයන්ට ගොදුරුවන ආකාරය ගැන කොතෙක් කෑගැසුවද එලෙස කාන්තාවන් පීඩාවට ලක්කරන පිරිසක් නොසිටින්නට මේ ඊනියා කාන්තාවිමුක්තිවාදීන්ටත් ඔවුන්ගේ විකුර්ති මතවාද වලටත් පැවැත්මක්ද නැත. ඒබව හොඳින් දන්නා කාන්තාවිමුක්තිවාදිනියන් ස්ත්‍රිත්වය සැබෑ ලෙස නියෝජනජ කරන කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රෂ්න සියල්ල සොරකම් කරගේ අයතා පරිහරනයක යොදාගනිමින් නැති බොරු ප්‍රශ්න මවන්නේ ඉතා සැලසුම්සහගතවයි. සියල්ල ඔවුන් බලාපොරොත්තුවන ආකාරයට සමාජය ලිංගික වශයෙන් දැඩි විකුර්ති වියාකූල භාවයකට ඇදගෙන ගොස් සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදෙන ඔවුන්ගේ යටි සැලසුම් සාර්ථක කරගන්නා තෙක් පමණි. එය එසේවූ පසු ඔවුන් බලාපොරොත්තු වන්නේ ලිංගිකත්වයේ නියම ස්වභාවය බලහත්කාරයෙන් අසම්මතය බවට පත්කර සොබාදහමට අනුකූල ලෙස දිවි ගෙවන සියල්ලන් පීඩාවට ලක්කිරීමයි. සංවර්ධිත යැයි කියාගන්නා බටහිර රටවලට මෙහි කරුමය ගෙවාගත නොහැකිව තවත් විඳවන ආකාරය එක් අතකට ඒ ගමන් මගේ යෑමට වෙරදරන පෙරදිග මෝඩ අනුකාරකයින්ට පාඩම්  ගනනාවක් කියාදෙයි.

6 comments:

  1. කාන්තා හිංසනයක් තිබෙනවා කියන මන්තරය දිවා රෑ ජපකිරීමයි ප්‍රශ්නෙ.මේ ජපකරන එවුන් තමයි දෙබිඩි ජීවිත ගත කරන්නෙ.මාධ්‍ය හා සිනමාව ගැන අනෝමා ජනාදරී කියන පිස්සු ගෑණි ලස්සනට මේක කීවා.ස්ත්‍රීවාදීන් මේ ව්‍යාපාර ගෙනයන්නේ දෙබිඩි පිරිමින්ගේ සහායෙන්

    ReplyDelete
    Replies
    1. අනෝමා ජනාදරී කියන්නේ තමන් කවුද කියන එක ගැනවත් ප්‍රතිපත්තියක් නැති ජරා ගෑනියෙක්. උන් පිටිපස්සේ ඉන්නේ කුහක පිරිමි ටිකක්.

      Delete
  2. වටිනා ලිපියක්. මගේ අදහසකුත් දක්වනවානම් බොහෝ කාන්තා විමුක්තිවාදීන්ගේ ශරීරයේ ස්ත්‍රීත්වය අඩු වී ඇති අතර (උදා: බබාලා හම්බ නොවීම, තරබාරු වීම, දික්කසාද වී සැමියෙක් නොමැති වීම, පුරුෂයින්ට ආකර්ශනීය පෙනුමක් නැති වීම හෝ එම වයස පසු කිරීම) සිතේ ස්ත්‍රීත්වය තිබෙනවා. ඉතින් ඔවුන් තම ශරීරයට වෛර කරනවා. එය පසුව සමස්ත පිරිමි සමාජයටම යොමු වෙනවා. මට හිතෙන්නේ ස්ත්‍රීවාදය පසුපස ඇති හේතුව එයයි.

    ලිපි වල අකුරු තව ටිකක් ලොකු කරන්න පුළුවන්නම් කියවීමට පහසුයි. එසේම මම කුඩා ලැප් ටොප් එකක් භාවිතා කරන බැවින් කුඩා අකුරු කියවීම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස බෙහෙවින් වටිනවා.අද බටහිර කාන්තාවිමුක්තිය අනුගමනය කරන ගෑනුන් තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය කරදරයක් හැටියට හිතනවා. ඔවුන් සලකන්නේ එය තමන්ගේ ප්‍රගතියට බාධාවක් හැටියට. ඔවුන්ට ඔවුන්ගේ ශරීර සෞක්‍යවත් වැඩක් නෑ. මේ අය ගොඩදෙනෙක් තරබාරු වෙන්න කැමතියි. මොකද පිරිමින්ට පිළිකුල උපදවා විකුර්ති තෘප්තියක් ලබාගන්න මේ අයට තියෙන උවමනාව නිසා.

      ඔබේ ඉල්ලීම අනුව මම මේ ලිපි වල අකුරු වල් ප්‍රමානය ටිකක් ලොකු කරන්නම්.

      Delete
  3. මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන කෙනා නියම සමලිංගිකයෙක් වගයි පෙනෙන්නෙ.. හුකෑස්

    ReplyDelete
    Replies
    1. උඹල වගෙ පොන්න වෙසිගෙපුතල අපේ තර්ක ඉදිරියේ කට උත්තර නැතිවෙනකොට අවසනයට දෙන බංකොලොත් උත්තරේ තමයො මේක. උඹට ඕනනම් ඔන පොන්නකමක් කරපන් අනෙක් එවුන්ට පොන්නකම පටවන්න නොයා. අනෙක අපි අහන ප්‍රශ්න වලට අපේ තර්ක වලට උත්තර දෙන්න බැරිනම් වැඩක් බලාගෙන යන දේවාලෙක පල.

      Delete