Saturday, May 11, 2013

මෙය ස්ත්‍රීවාදය බ්ලොග් අඩවියේ පළවූ බටහිර කාන්තාවිමුක්තිවාදය සම්බන්ධ වැදගත් ලිපියක් වෙත ඔබ අප සියල්ලන්ගේ අවධානය යොමුකරවීම සඳහා ලියවෙන්නකි.

අද මෙරට බොහේ දෙනා බටහිර කාන්තාවිමුක්තිවාදය සිංහල සමාජයේ ස්ත්‍රීත්වය හා මාතෲත්වය හරිහැටි පිළිගැනීමේ ලක්ෂණය  සමග පටලවාගෙන ඇතිසෙයක් පෙනේ. ඇතමුන් තම මුග්ධ බව සමග කලවම් කර මේ බටහිර යුදෙවු කාන්තාවිමුක්තිය අප සිංහල බෞද්ධ සමාජයේ තිබෙන පෙර කී වැදගත් ලක්ෂණය සමග වැරදියට ගැලපීමටද උත්සහ කරති. තවත් සමහර නූතන යුගයේ යැයි කියාගන්නා පුහු උගතුන්ට අනුව බටහිර කාන්තාවිමුක්තිය බුදුන්වහන්සේ විසින් බටහිරට පෙර ලබාදී තිබී ඇත. ස්ත්‍රීවාදය බ්ලොග්කරු මේ වියාජ ප්‍රතිරූපධාරී න්ගේ මුග්ධ අමණ බව හා කාන්තාවිමුක්තියේ සැබෑ විනාෂකාරී බව මනාවට තේරුම්යන ලෙස කරුණු විග්‍රහ කිරීමක් කර ඇත. ඒ සම්බන්ධයෙන් එම බ්ලොග්කරුට මගේ ස්තූතුය හා ගවුරවයද නියත ලෙස හිමි වේ.

ලිපිය පහත Link එක මගින් කියවන්න

http://sthreevaadaya.blogspot.com/2013/03/blog-post_28.html



6 comments:

  1. මේවගේ කමෙන්ට් කරන්නත් බයයි.ඔයාල අපේ මනස විකෘති කරනවා වගේ අපිට නම් පේන්නේ.ඔයාලා NGO අය ද ?

    ReplyDelete
    Replies
    1. NGO කාරයො අපි නෙව්යි කාන්තාවිමුක්ති කාරයයො. ඔය කට්ටියට මේ කතේරුම්ගන්න බැරිනම් කරුනාකරල මින් ඉදිරියටවත් රටේ වෙන්නේ මොනවද කියලා මීට වඩා හෙවිල්ලෙන් ඉන්න. මොකද අපේ අය තවමත් කාන්තාවිමුක්තිවාදයෙන් හරියට බැට කාලා නෑ.

      Delete
  2. ඔයාලා මේ කරන සේවය හරිම උතුම්.ලංකාවේ ගොඩක් පවුල් විනාස කරනවා ඔය ස්ත්‍රීවාදීන් .ඔයාලට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාරනේ තේරුම්ගත්තට.

      Delete
  3. mama danna kantha sanwidanayak magin eke inna ganunta film pennanawa.ewa okkoma ganu piriminta wada dila ganu sathutu wena ewa.ewa ganunta dila kiyanne piminta ewa pennala pirimi ganunne wahallu kara ganna kamathi kara ganna kiyalalu.

    ReplyDelete
    Replies
    1. මේවා අද බොහොම සූක්ෂමව සැලසුම්සහගතවයි වෙන්නේ. මේ දේවල් බටහිර තමයි ඉස්සරවෙලා සිද්ධෞනේ.

      Delete