Friday, May 31, 2013

මෙරට පස්චාත්නූතනවාදීන්ගේ තරම



බටහිර පස්චාත්නූතනවාදය අල්ලාගෙන සිටින මෙරට ඇතමුන් ලෝකයේ වෙනස්වීම දියුණුව ආදී සියල්ල ලිංගික මනෝවිකාර තුලට ගොනුකිරීම අපට පැහැදිලිව දැකගත්හැක. මොවුන් X කණ්ඩායමට අයත් පුද්ගලයන් වන අතර මොවුන්ට ඇති ප්‍රබුද්ධකමක් නැත.

Thursday, May 23, 2013

වෙසක් පණිවිඩය




වෙසක් පොහොය නිමිතිකොටගෙන කිසිවෙකුත් මේ දකවා අවධානයක් යොමුකර නැති එහෙත් බුදු දහමත් බුදු සසුනත් වෙනුවෙන් නියත වශයෙන් කළයුතු යම් දැනුවත් කිරීමක් සඳහා මේ ලිපිය ලිවීමට අදහස් කළෙමි.
            මෙයින් පෙන්වාදීමට අදහස් කරන ප්‍රධාන කාරනයනම් නිදහසින් පසුවත් මේදක්වාම  මෙරට ඉදිරි ගමන තීරනය කරන බටහිර නූතනත්වයේ සරණගියවුන් බුදු දහමටද ඔවුන් අනුගමනය කරන නූතනත්වයේ මතවාද ඇතුල්කරමින් සිටීමයි. කැපී පෙනෙන දෙයක් වන්නේ ඇතමුන්ට බුදු දහම බටහිර විද්යා දැනුමට අනුව විද්යාත්මක කිරීමට තිබෙන උවමනාවයි. අඩු තරමින් ඔවුන් නවීන විද්යාව යැයි කියන බටහිර දැනුම බුදුදහමට අනුව බටහිර මිනිසුන්ගේ මනස මුල්කරගෙන නිර්මාණය වන සංස්කාර ගොඩටම අයත් බවවත් ඔවුන් නොදන්න බවක් පෙනෙන්නට තිබේ. සැබෑවනම් ඔවුන් බටහිර නූතනත්වයෙන් ඔවුන්ගේ මොළ සෝදාගෙන තිබෙන කාරනයට අනුව එය තේරුම්ගැනීමට නොහැකිවීමයි.
                        තවත් එක් බරපතල කාරණයක් වන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදය මේ නූතන බොරු බකපණ්ඩිතයන් විසින් කිසිදු ඉවක්බවක් නැතිව බුදු දහමට ගැලපීමට යෑමයි. ඔවුන්ට අනුව බටහිර කාන්තාවිමුක්තිය බටහිරයන්ට පෙර ලබාදී ඇත්තේ බුදුන්වහන්සේ විසිනි. බටහිර කාන්තාවිමුක්තිවාදයේ පදනම කුමක්ද යන්නවත් ඔවුන් සෙවීමට උනන්දුවක් නොදක්වන්නේ එසේ කිරීමට තරම් උවමනාවක් ඔවුන් අනුගමනයකරන බටහිර නූතනත්වයෙන් හෝදපු ඔවුන්ගේ මනසට නැති බැවිනි. තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය නැතිකරදමා පිරිමි ලිංගිකත්වය පවා උමතුවෙන් ආරූඪ කරගැනීමට කාන්තාවන්ට බුදුදහමෙන් උපදෙස් දී තිබේද? පුරුෂයාට හා පුරුෂ ලිංගිකත්වයට වයිර කරමින් සමස්ථ පිරිමි ජනගහනයම හෙලාදැකීමට ඊනියා කාන්තාවිමුක්තිවාදීන්ට බුදු දහමෙන් ලැබෙන සහයෝගයක් ඇත්ද? පවුල තුල ඉවුම්පිහුම් ඇතුලු ගෘහ කටයුතු සියල්ලෙන් ඈත්වීමටත් දරුවන් හැදීම ප්‍රතික්ෂේප කිරීමටත් එලෙස පවුලතුල ස්වාමි පුරුෂයාට එරෙහි කැරලිකාර චරිත බවට පත්වීමටත් කාන්තාවන්ට බුදුදහමෙන් උගන්වාදී තිබේද? මේ සියල්ල ඒ ආකාරයෙන් කිරීම බුදුන්වහන්සේ විසින් අනුමත කර ඇත්ද? බුදු දහමට අනුව විමුක්තිය යනු කවරක්ද? බටහිර කාන්තාවිමුක්තිවාදයට අනුව කාන්තාවිමුක්තිය යන්න බුදු දහමට අනුව නිවනට සමානද?මේ ප්‍රශ්න සියල්ලට බටහිර කාන්තාවිමුක්තිය බුදුන්වහන්සේ විසින් සියල්ලන්ට පෙර ලබාදීතිබුන බව කියන මෙරට බකපණ්ඩිටයන් සියලුදෙනා පිලිතුරු සැපයියයුතුය.
                              මේ සම්බන්ධයෙන් සවිස්තර කරුණු අඩංගු ලිපි කිහිපයක් වෙනමම සැපයීමට මම බලාපොරොත්තු වෙමි. මේ විශේෂ වෙසක් පණිවිඩයෙන් කෙටියෙන්ම කිවයුත්තේ ඉහත සඳහන් කරුණු දැන්වත් විචාරයට බඳුන්කර බටහිර මුග්ධ මතවාද හා යුදෙවු මිත්යාවන් බුදුදහමෙන් ඉවත්කර නිවැරදි බුදු දහම අප විසින් වෙන්කරගැනීම අනිවාර්යයෙන් කළයුතුය යන්නයි.

Wednesday, May 15, 2013

කාන්තා හින්සනයේ හා කාන්තා අයිතියේ දෙබිඩි නියාය



අප කවර භාෂාවකින් කවරාකාරයේ වචන භාවිතා කළත් මේ වචන අර්ථගැන්වෙන්නේ මිනිසුන් විසින් ගොඩනගන සිවිශේෂී වු සමාජ පරිසරයකට සාපේක්ෂවයි. මෙහිදී කාන්තා හින්සනය, කාන්තා අයිතිය ආදිය ගැන කතා කිරීමට ගියද මේ කාරණය මගහැරිය නොහැක. සියල්ලට පෙර සමාජයක් තුල ස්ත්‍රී පුරුෂ භාවය එකිනෙකට අනන්න්ය වන්නේ කෙසේද යන්නත් ලිංගිකත්වය ආශ්‍රිතව ගොඩනැගෙන සමාජ කුහකත්වයන් මොනවාද යන්නත් සිහිකල්පනාවට ගෙන මෙවැනි කාරනා අතිශය පරෙස්සමෙන් සාකච්ඡාවට භාජනය කළයුතුය. දැන් අප එම කාර්යට පිවිසෙමු.
                            
      මිනිස් ලිංගිකත්වය සැලකීමේදී ප්‍රවේනි හා කායික විද්යාත්මක සාධක වලට අමතරව මනෝවිද්යාත්මක සාධක්යක්ද තිබෙන අතර එය නොසලකා හැරිය නොහැක. ස්ත්‍රී පුරුෂ භාවය මිනිස් සමාජයක අනනන්ය වන්නේ මේ මනෝවිද්යාත්මක සාධකයට අනුව මිනිසුන් හා ගෑනුන් දක්වන එකිනෙකට වෙනස් වූ සමාජීය අනුවර්තන හරහායි.  පිරිමින් දක්වන සමාජ අනුවර්තන වලට ප්‍රතිවිරුද්ධ අනුවර්තනයන් ලිංගික ස්වභාවයන් එකිනෙකට ගැලපෙන ලෙස පිරිමි අනුවර්තන වලට සමාන්තරව සාමාන්යයෙන් කාන්තාවන් දක්වති. ජීව විද්යානුකූලව හා මනෝවිද්යාත්මකව කාන්තාවන්ට පිහිටන්නේ සාමාන්යයෙන් පිරිමින්ට පිහිටන කායික හා මානසික ස්වභාවයන්ට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් වේ. පිරිමින්ට ස්වභාවිකව පිහිටන්නේ පරිසරය සමග වඩා කාර්යක්ෂමව අන්තර්ක්‍රියාකාරිත්වයක් දැක්වීමට උචිත ශරීර ලක්ෂණයි. සාමාන්ය වශයෙන් පිරිමි ශරීරයේ අස්ථි ඝනකමින් වැඩි අතර මාංශ පේශී ප්‍රමාණයෙන් විෂාලය. එමෙන්ම සමට යටින් පිහිටන මේධ ස්ථරය ඝනකමින් අඩුය. පිරිමින් සාමාන්යයෙන් වඩා ක්‍රියාශීලී හා වඩා සටන්කාමීය. මේ ශාරීරික හා මානසික ස්වභාවයන් කෙරෙහි පුරුෂ හෝමෝන වල ක්‍රියාකාරිත්වය බෙහෙවින් බලපායි. කාන්තාවන්ගේ අස්ථි ඝනකමින් සාපේක්ෂව අඩුවන අතර මාංශපේශි තුනීය. එලෙසම මේධ ස්ථරය පිරිමින්ට සාපේක්ෂව ඝනකමින් වැඩිය. එසේ එම ලක්ෂණ පිහිටන්නේ ප්‍රජනනයේදී කලළයක් දැරීමට හා පෝෂනය කිරීමට මෙන්ම ලදරුවන්ට කිරි ලබාදීමටද හැකිවන ලෙසයි. කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව ක්‍රියාශීලී ගතියෙන් අඩුවන අතර සටන්කාමී ගතිපැවතුම්ද නොපිහිටන්නේ ස්ත්‍රී හෝමෝන වල තිබෙන පුරුෂ හෝමෝන වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවය මතයි. කාන්තාවන් හා පිරිමින් ඕනෑම මිනිස් ජන සමාජයක එකිනෙකාට වෙනස් හා ලාක්ෂණික අනුවර්තන දරන්නේ මේ කාර්ණා පාදක කොටගෙන වේ. මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් දක්වන සුවිශේෂී අනුවර්තනයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වරූපයක් ගන්නේ ස්වභාවික විරුද්ධ ලිංගික ආකර්ෂණයට පිටුබලයක් ලැබෙන ලෙස හා ලිංගික අවශ්යතාවල ස්වභාවයන් එකිනෙකට ගැලපෙන ලෙසය. සාමාන්ය වශයෙන් ඕනෑම මිනිස් ජන සමාජයක් ගොඩනගන්නේ සොබාදහමට එකඟ මේ අනුවර්තන දරන පිරිස වේ.
                 අපට පෙනෙන්නට තිබෙන සිද්ධිය මෙය වුවත් ඉහත ස්වභාවයට පටහැනි වන ලිංගිකත්වයේ වෙනත් විකුර්තිතාවයන් නැතුවා නොවේ. කායික හා ප්‍රවේනික විකුර්තිතාවයන් ඉතා කලාතුරකින් ඇතිවන සිද්ධීන්ය. ඉහතින් සඳහන් කළ ලිංගිකත්වයේ මනෝවිද්යාත්මක සාධකය සැලකීමේදීද එවැනිම විකුර්තිතාවයන් දැකියහැක. පෙර සඳහන් කළ ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ අනුවර්තන වලට ප්‍රතිවිරුද්ධ මනෝවිද්යාත්මක හැසිරීම් ඇත්තවුන්, සමලිංගිකයන් හා දෙබිඩි ලිංගික හැසිරීම් ඇත්තවුන් මින් ප්‍රධාන කොටස් වේ. පෙර ආත්ම වල කර්ම ශක්තිය අනුව මෙවැනි මනෝ විකුර්තිතාවයන් ප්‍රතිඵ්ල වීමේ යම් ඉඩකඩක් ඇතත් ප්‍රධාන වශයෙන් කෙනෙකුගේ ලිංගික හැසිරීම්‍රටා තීන්දුවන්නේ මවුපියන්ගේ ස්වභාවය මතය. මෙවැනි බොහෝ මනෝවියාධීන් දුරදිග යන්නේ මවුපියන්ගේ නොසැලකිල්ලෙන් වන අතර දරුවන් හැදීමේදී කුඩාකළ සිට ඔවුන්ගේ ලිංගිකත්වයට අදාලව නිසි සමාජ හැඩගැස්වීක් කර්න්නේනම් මේ විකුර්ති ලිංගික හැසිරීම් සියල්ලම මගහරවාගැනීමට බැරිකමක් නැත.ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයේම සමලිංගිකයන්, මනෝවිද්යාත්මකව ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ හැඉරීම් ඇත්තන් හා දෙබිඩි හැසිරීම් ඇත්තවුන් ගැන අපගේ මාතෘකාවට අදාලව විශේෂ යමක් කිවයුතුය. එනම් මේ පිරිස පිලිගත් ලිංගික ජීවනරටාවක් ඇතුලු කිසිදු පිළිගත් සමාජ සංස්කෘතික පරිසරයක් ගොඩනැගීමට අපොහොසත් පිරිසක් යන කරුණයි.
              ලිපිය දීර්ඝ වන නමුත් මේ කරුණු මේ ආකාරයෙන් ඉදිරිපත්කර සිටින්නේ ලිපියෙන් පෙන්වාදීමට අවශ්ය කරුණු පැහැදිලි කිරීමට එයින් පහසු වන බැවිනි. දැන් අප අපගේ මාතෘකාවට අනුව කාන්තාවන්ට වන හින්සාවන් හා කාන්තාවන්ගේ රැකවරනය කවර සමාජ සංස්කෘතික පරිසරයක වුවද විශේෂිත දෑ වන්නේ කෙසේදැයි විමසා බැලියයුතුය.  කාන්තාවන්ට සිදුවන පීඩාවන් විශේෂයෙන් සැල්කීමටත් කාන්තාවන්ගේ ආරක්ෂාව සෑම මිනිස් සමාජයකම සුවිශේෂී කාරණයක් වීමටත් හේතු වන්නේ ලිපියේ මුලින් පෙන්වාදුන් ආකාරයට කාන්තාවට ස්වභාවයෙන් පිහිටන ලක්ෂණ පිරිමින්ට පිහිටන ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ වීම හා කාන්තාවන් දක්වන සමාජ අනුවර්තන පුරුෂ අනුවර්තනවලට සමාන නොවීමත් යන කාරණාය. එසේම ඕනෑම දියුණු සංස්කෘතික පරිසරයක ප්‍රජාවේ ආරක්ෂාව සැලසීම පිරිමි පාර්ෂවයට අදාල ප්‍රධාන පෙලේ සමාජ වගකීමකි. අප මාතෘකාවේ වඩා සංවාදශීලී අදියර ඇරඹෙන්නේ මෙතැන්සිටයි.
                      මෙහි විචාරයට බඳුන්වන පළමු කරුණනම් කාන්තා හින්සනය හා කාන්තා අයීතීන් යන සංකල්ප මෑතක බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය සමග පැනනැගුනු දෑ වීමයි. එය එසේ වීමට පෙර කාන්තාවන්ට හින්සාවන් සිදු නොවුනු බවක් මෙයින් කියවෙන්නේ නැත. නමුත් කාන්තා හින්සනය යන යෙදුමේ යම් සැක උපදවන තැන් බොහොමයක් ඇත. ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගිකත්වයේ සමාජමය අනුවර්තන ගැන තරමක දිගු විස්තරයක් කළේ එයට අදාලවයි. යුදෙවු චින්තනය පදනම් කරගෙන ලිංගිකත්වයේ ස්වභාවයටම පටහැනිව බටහිර කුහක පිරිමින් විසින් කෘතීමව ගොඩනගා විකාශනය කර තිබෙන කාන්තාවිමුක්තිවාදය කිසිවිටකත් සොබාදහමට අනුව ලිංගිකත්වය නිර්මාණය වී තිබෙන ආකාරය හෝ එයට අනුකූලවන සමාජීය අනුවර්තන කිසිවක් පිළිනොගනියි. ගැටලුවනම් කාන්තාවන් හින්සනයෙන් ආරක්ෂා කිරීමට විශේෂ වැදගත්කමක් ලැබෙන්නේ මින් පෙරද විස්තර කරනලද ගෑනු හා පිරිමි ලිංගිකත්වයට අදාල එම විශේෂ අනුවර්තන වලට අනුව වීමයි. කාන්තා හින්සනය ගැන කටමැත දොඩවන කුහක කාන්තාවිමුක්තිවාදීන් සිරිතක් ලෙස විරුද්ධ වන්නේත් ඕනෑම සංස්කෘතික පරිසරයක් තුල තිබෙන එම අංගයටම වෙයි. මේ ඊනියා කාන්තා විමුක්තිවාදීන්ට අනුව ඒ සියල්ල ඔවුන්ගේ ඊනියා නූතන යුගයට නොගැලපෙන සම්ප්‍රදායික දේවල් වේ. එමෙන්ම මේ සමාජීය අනුවර්තනයන් කාන්තාවන්ගේ ප්‍රගතියටද බාධක වෙයි. එසේනම් ඔවුන් විසින් වැරදියැයි කියනුලබන සමාජ පසුබිම ඔස්සේම ගොඩනැගී තිබෙන කාන්තාවන්ගේ රැකවරණය සමාජය තුල වැදගත් අංගයක් ලෙස සැලකීම ඔවුන්ට  හොඳ වන්නේ කෙසේද? ඔවුන් කාන්තා හින්සනය ලෙස හඳුන්වන්නේ කාන්තාවන්ගෙන් කවර කොට්ඨාශයකට වෙන හිසාවන්ද? ඔවුන් විසින් යෝජනා කරන කාන්තා අයිතීන් තිබෙන්නේ කාටද? මේ අයිතීන් හරහා ගොඩනගන නීතිරීති වලින් ඔවුන් ආරක්ෂා කරන්න යන්නේ කාවද? මේ ඊනියා කන්තා විමුක්තිකාමීන්ගේ කාන්තා හින්සන අර්ථගැන්වීමේ හා කාන්තා අයිතීන් පසුපස තිබෙන්නෙ තවත් අමුතුම ආකාරයක අවස්ථාවාදී දෙබිඩි කමකි.
              මෙහි සත්ය කාරණයනම් ඊනියා කාන්තාවිමුක්තිවාදීන්ට කාන්තා සමාජය තුල ස්ත්‍රීත්වය හා මාතෲත්වය අනුව පැහැදිලි අනුවර්තන දක්වන පිරිස ආරක්ෂා කිරීමට අවශ්ය නොවන බවයි. එසේ කිරීමට අවශ්ය නොවනවා පමණක් නොව මේ කුහකයන් එලෙස ස්ත්‍රීත්වය අනුව මනෝවිද්යාත්මක සමාජමය අනුවර්තන දරන කාන්තාවන් හිංසාවටත් පීඩනයටත් ලක්වනවාට යම්කිසි කැමත්තක්ද දක්වති.  ඇතැම් කුහක කාන්තාවිමුක්තිවාදීන් ඒ පිරිස උවමනාවෙන් හින්සනයට ලක්කිරීමට විවිධ කටයුතු යොදන්නේ ඔවුන් සමාජය තුල පිරිමින් වැඩිපිරිසක් දක්වන පුරුෂ සමාජීය අනුවර්තන වලට ගැලපෙන ස්ත්‍රීත්වය නියෝජනය කරන බැවිනි. කරුණු කාරණා එසේනම් මේ කාන්තාහින්සනය යන වචනය යොදාගෙන ආරක්ෂා කරන්නට යන්නේ කවුරුන්ද? කාන්තා අයිතීන් තිබෙන්නේ කාටද? ලිංගිකත්වයේ නියම ස්වරූපයට අනුකූල වන ස්ත්‍රී හා පුරුෂ මිනිස් අනුවර්තන වලට ප්‍රතිවිරුද්ධ විකුර්ති මානසිකත්වයන් හා සමලිංගිකත්වය ගැනද යම් සඳහනක් මින් පෙර කළේ මේ සිද්ධිය පැහැදිලි කිරීමටයි.  මේ ලිපියෙන් පෙන්වාදීමට අවශ්ය වැදගත්ම කාරණයට පිවිසෙන්නේ මෙතැන් සිටයි. එනම් කාන්තා හින්සනය යන යෙදීම ඉදිරියට දමා හින්සාවෙන් ආරක්ෂා කරන්නට යන්නේ අන් කවරෙකුවත් නොව මනෝවිද්යාත්මක වශයෙන් ලිංගිකත්වයට් ප්‍රතිවිරුද්ධ ලෙස පිරිමින් මෙන් හැසිරෙන එමෙන්ම සමලිංගික හා දෙබිඩි හැසිරීම් පෙන්වන විකුර්ති කාන්තාවන්ය. එලෙසම මේ ඊනියා කාන්තාවිමුක්තිවාදීන්ට අනුව කාන්තා අයිතීන් තිබෙන්නේ කාන්තාවන්ට ස්ත්‍රීත්වය අත්හැර පෞරුෂත්වය බලෙන් ආරූඪ කරගැනීමටය. එමෙන්ම කාන්තාවන් පුරුෂකරනයකර සමලිංගික ක්‍රියා ඇතුලු සියලු විකුර්ති ක්‍රියාකාරකම් වලට යොමු කරන කුහක පිරිමින්ද ඔවුන්ට අනුව කාන්තා අයිතීන් සවිබලගන්වන්නන් වෙති. මේ ඊනියා කාන්තාවිමුක්තිවාදීන් කාන්තා හින්සනය ආදී වචන යොදාගනිමින් කරන්නේ අන් කවර දෙයක්වත් නොව, ලිංගිකත්වය සොබාදහමෙන් නිර්මාණය වී ඇති ආකාරය හා ස්වභාවිකව එය ඉදිරියට විකාශනය වන ස්වරූපය ඔවුන්ගේ කුහක අවශ්යතා මත විකුර්තිතාවයකට ලක්කිරීමයි. මෑත කාලයේ නිර්මාණයකළ තවත් එවැනිම වචනයක් වන්නේ ගෘහ ප්‍රචන්ඩත්වය යන්නයි. මෙහිද යටි අරමුණ බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන ගෑනුන්ට පවුල තුල හිතුවක්කාරලෙස ක්‍රියාකරමින් පුරුෂයා සමග ආරවුල් ඇති කරගැනීමට ඉඩ දී ඔවුන් නිවස තුල ආරක්ෂා කරගැනීමයි. මීට කලකට ඉහතදී අපේ රටටද ගෙන්වා බෙදාහරිනලද තවත් වචනයක් වන්නේ බාල අපරාධ යන්නයි. ඊනියා කාන්තාවිමුක්තිවාදීන් බලාපොරොත්තු වූයේ විවාහවන වයස් මට්ටම ඉහල දමා අමුතු මාදිලියේ ලිංගික අතවරයක් අර්ථගන්වා ඔවුන්ගේ පුරුෂ විරෝධී වයිරක්කාර පදනම මත නීති පනවා පිරිමින්ට දඬුවම් කර විකුර්ති තෘප්තියක් ලැබීමයි. එහෙත් අතිමහත් බහුතර නීති හා පොලිස් බලධාරීන් වගකීමෙන්යුතුව කටයුතු කර මෙයින් සිදුවීමට තිබූ විනාශය වලක්වා තිබේ. අඩු වයසින් විවාහවී දරුවන් හැදීමේ යම් ගැටලුවක් ඇත්නම් එය සාකච්ඡාවට බඳුන් වියයුත්තේ ජීව විද්යාත්මක කරුණු මත පදනම්වයි. කෙසේ වෙතත් එම කරුණුද හැම අතින්ම සත්ය නොවන්නේ අපේ අතීත පරපුර අඩු වයසින් විවාහ වී අද සිටින පරපුරටත් වඩා නිරෝගී පරපුරක් එකල බිහිකර තෙබීමේ හේතුවෙනි.
                         අප දැන්වත් තේරුම්ගතයුතු ස්ත්යතාවය නම් බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදීන්ට තිබෙන්නේ සමාජයේ ලිංගිකත්වය ගැන විවුර්ත මතයක් තිබෙන පිරිසට ඇති අරමුණු නොවන වෙනත් කුහක අභිමතාර්ථයන් යන්නයි. ඒ වෙන කිසිත් නොව සොබාදහමෙන් නිර්මාණය වී තිබෙන ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයට අනුකූල මිනිස් අනුවර්තනනයන් හා ලිංගික ගැලපීම් විකුර්තිතාවයන්ට ලක්කර මුලු මිනිස් සංහතියම ලිංගිකව වියාකූල බවකට ඇදදැමීම හා ඒ තුලින් සමලිංගිකත්වය ඇතුලු සියලු විකුර්ති ලිංගික චර්යාවන් සාධාරණීකරණය කොට වැඩිදියුණු ක්‍රීමයි. මේ ඊනියා කාන්තාවිමුක්තිවාදීන් "කාන්තා හින්සනය", කාන්තා අයිතිය හා ගෘහ ප්‍රචන්ඩත්වය වැනි වචන ඉදිරියට දමාගන්නේ මේ ඉලක්කයට යන ගමනේ තීරනාත්මක කඩඉම් පනින තෙක් ඔවුන්ටත් ඔවුන්ගේ අනුගාමිකයන්ටත් ආරක්ෂා වීමට පමණි. මොවුන් "ස්ත්‍රී දූෂණ", "ලිංගික අතවර" වැනි වචන අයතා ලෙස පරිහරණය කරන්නේත් ඔවුන්ට පිරිමින් හා පිරිමි ලිංගිකත්වය කෙර්හි වයිරය හා ද්වේශසහගත බව වර්ධනය කිරීමට තිබෙන අවශ්යතාවය මත මිස, අතවරයට ලක්වන කාන්තාවන් කෙරෙහි අනුකම්පාවකින් නොවේ. ස්ත්‍රීත්වය හා මාතෲත්වය අනුව ජීවිත හැඩගසාගත් කාන්තාවන්ට බලපාන ඇත්ත සමාජ ගැටලු මොවුන් විසින් අයතා එස පරිහරනය කර්න්නේද ඔවුන්ගේ යටි අරමෞණු කරා යන ගමනට අවශ්ය පසුබිම සකසාගැනීමට මිස අන් කවර්දේයක් සඳහාවත් නොවේ. අද අප කවුරු කවුරුත් කළයුත්තේ කාන්තාවන් ස්ත්‍රීත්වයට අනුව දක්වන මිනිස් සමාජය ගොඩනැගීමට අවශ්ය නියම අනුවර්තන මොනවාද යන්න මත පිහිටා කාන්තාවන්ට ඇති සැබෑ ප්‍රශ්න හා ඊනියා කාන්තාවිමුක්ත්කාමීන් විසින් මවන බොරු ප්‍රශ්න හරි හැටි වෙන්කරගෙන බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදයේ සියලු දුෂ්ඨ අරමුණු පරාජය කිරීම මිස නිවටයන් මෙන් ඔවුන්ගේ අරමුණු වලට යෑමට අවශ්ය පාර කපාදීම නොවේ.

Saturday, May 11, 2013

මෙය ස්ත්‍රීවාදය බ්ලොග් අඩවියේ පළවූ බටහිර කාන්තාවිමුක්තිවාදය සම්බන්ධ වැදගත් ලිපියක් වෙත ඔබ අප සියල්ලන්ගේ අවධානය යොමුකරවීම සඳහා ලියවෙන්නකි.

අද මෙරට බොහේ දෙනා බටහිර කාන්තාවිමුක්තිවාදය සිංහල සමාජයේ ස්ත්‍රීත්වය හා මාතෲත්වය හරිහැටි පිළිගැනීමේ ලක්ෂණය  සමග පටලවාගෙන ඇතිසෙයක් පෙනේ. ඇතමුන් තම මුග්ධ බව සමග කලවම් කර මේ බටහිර යුදෙවු කාන්තාවිමුක්තිය අප සිංහල බෞද්ධ සමාජයේ තිබෙන පෙර කී වැදගත් ලක්ෂණය සමග වැරදියට ගැලපීමටද උත්සහ කරති. තවත් සමහර නූතන යුගයේ යැයි කියාගන්නා පුහු උගතුන්ට අනුව බටහිර කාන්තාවිමුක්තිය බුදුන්වහන්සේ විසින් බටහිරට පෙර ලබාදී තිබී ඇත. ස්ත්‍රීවාදය බ්ලොග්කරු මේ වියාජ ප්‍රතිරූපධාරී න්ගේ මුග්ධ අමණ බව හා කාන්තාවිමුක්තියේ සැබෑ විනාෂකාරී බව මනාවට තේරුම්යන ලෙස කරුණු විග්‍රහ කිරීමක් කර ඇත. ඒ සම්බන්ධයෙන් එම බ්ලොග්කරුට මගේ ස්තූතුය හා ගවුරවයද නියත ලෙස හිමි වේ.

ලිපිය පහත Link එක මගින් කියවන්න

http://sthreevaadaya.blogspot.com/2013/03/blog-post_28.html



Tuesday, May 7, 2013

කාන්තා විමුක්තිවාදීන්ගේ ක්‍රියාකාරකම්


බටහිර යුදෙවු කාන්තාවිමුක්තියේ මූලික කොන්දේසියක්  පවුල විනාෂ කිරීම.

Thursday, May 2, 2013

බටහිර කාන්තාවිමුක්තිවාදය සිංහල සමාජය දුර්වල කරද්දී දෑහිතකාමීන් ගොලුවීම



ලොව කොතැන වුවත් හොඳින් ස්ථාපිත වූ දියුනු මිනිස් ශිෂ්ඨාචාර ගොඩනැගී ඇත්තේ දියුණු මිසින් අනුවර්තනද සමගිනි. මිනිස් ලිංගිකත්වයට අදාලව ස්ත්‍රී පුරුෂ ලෙස දක්වන සමාජීය අනුවර්තන හා ලිංගික ම්ගැලපීම් ඕනෑම දියුනු මිනිස් ශිෂ්ඨාචාරයක මූලික හා අනිවාර්ය ගොඩනැගීම් වේ. ලිංගිකත්වය මත පදනම් වන මිනිස් අනුවර්තන හා පිළිගත් ලිංගික ජීවන රටාව ඕනෑම මිනිස් ජන සමාජයක්  සියලු ගොඩනැගීම් වල මැද නාරටියද වෙයි. මේ කරුණු මින් පෙරද සඳහන් කර තිබෙන බැවින් එතරම් දීර්ඝ ලෙස කරුණු කීමට අදහස් නොකරමි.ඒ අනුව ඉහතින් සඳහන් කළ සාධකයන් මෙරට සිංහල සමාජය සම්බන්ධයෙන්ද වලංගු බව සඳහන් කරමින් අදාල මාතෘකාවට පිවිසෙමි.
                         අප මින් පෙර වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම බටහිර කාන්තා විමුක්තිවාදය යනු මිනිස් ලිංගිකත්වය සොබාදහමෙන් නිර්මාණය වී තිබෙන ආකාරය සමග එකට අනුගත වන මතවාදයක්නොවන බව කියා ඇත්තෙමු. එය සැමවිට ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවයට පටහැනිවය.  එය කිසිවිටකත් කවර සමාජ සංස්කෘතික පරිසරයක හෝ සොබාදහමට එකඟව ගොඩනැගී ස්ථාපිතව තිබෙන පවුල් සංස්ථාවට හා ලිංගික ජීවන රටාවට එකඟ නොවේ. එමෙන්ම බටහිර කාන්තාවිමුක්තිවාදය කිසිම සංස්කෘතියක ස්ත්‍රී පුරුෂ භාවයට අනුව එකිනෙකාට ආවේනික මිනිස් අනුවර්තන හා සමාජීය හැඩගැසීම් පිළිනොගනියි. එයට හේතුවක්ද ඇත. එනම් මේ කාන්තාවිමුක්තිවාදය බටහිරදී ස්ථාපිත කර තිබෙන්නේ කාන්තාවන් පුරුෂකරණය කර විකුර්ති තෘප්තියක් ලබන ගෑනු ළමුන් සිටින ඇතැම් තාත්තලාද ඇතුලුව කුහක පිරිමින් විසින් වීම හා ඒ අනුව කවර සංස්කෘතියක හෝ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් කාන්තාවන් මානසිකව පුරුෂකරනයටත් ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස පිරිමින් අනුකරනය කරන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ හැසිරීමටත් බාධාවක් වීමයි.


                           අප සමාජයේ තිබූ වටිනාම ලක්ෂණය වන්නේ මෙරට මවුපියන් විසින් තම දරුවන් කුඩාකළ සිට ස්ත්‍රී පුරුෂ භාවය මත වෙන් වෙන්ව හැඩගැස්වීමට ප්‍රමුඛත්වය දී තිබීමයි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ වශයේන් පැහැදිලිව එකිනෙකට අනන්ය වන ක්‍රියාකාරකම් පද්ධති දෙකක් අප සමාජයේ අදටත් තිබේ. පුරුෂ ක්‍රියාකාරකම් පදනම් වන්නේ පරිසරය සමග ප්‍රභල අන්තර්ක්‍රියාකාරීත්වයක් දක්වමින් ජීවන රටාව හා ආරක්ෂාව ගොඩනැගීමට හැකි අයුරිනි. ස්ත්‍රී ක්‍රියාකාරකම් සියල්ල ගොඩනැගී තිබෙන්නේ ස්ත්‍රිත්වය කේන්ද්‍රගත වන ගෘහ ජීවිත හා මාතෲත්වය පදනමට ගෙනයි. බටහිර යුදෙවු කාන්තාවිමුක්තියට අනුව මේ සියල්ල වැරදි වන අතර කාන්තාවන්ගේ ප්‍රගතියට බාධාවන් වේ. බටහිර ඊනියා කාන්තාවිමුක්තියත් එහි මෙරට නියෝජිතයනුත් කළක සිට සම්ප්‍රදාය වෙනස් කිරීම ආදී වචන හරඹ කරමින් කරගෙන යනුලබන්නේ අප සමාජයේ තිබෙන මේ වටිනාකම්වලට පහරදීම හා ඒවා විනාෂ කිරීමයි. මේ කාන්තාවිමුක්තියේ තවත් එක් ප්‍රභල කොන්දේසියක් වන්නේ සමලිංගිකත්වය පිළිගත්යුතුය යන්නයි. සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ අනුවර්තනයන් වනසමින් ක්‍රමාඅනුකූලව රටේ රාජ්ය තාන්ත්‍රය තුලටම රිංගා රාජ්ය අනුගරහයද ඇතුව ක්‍රමයෙන් මේ කාන්තාවිමුක්තිවාදීන් ජාතික බලවේගවලද ඇස වසා කරගෙන යන්නේ ඒ සඳහා අවශ්ය සමාජ පසුබිම අප රට තුලද සැකසීමයි. ලිංග භේදයක් එපා යැයි කියමින් කාන්තාවන් මානසිකව පුරුෂකරනය කර මින් ඉහතදී පිරිමින්ට ආවේනික වූ විවිධ ක්‍රියාකාරකම් වලට කාන්තාවන් ඇතුලත්කිරීම සිදු කරනුලබන්නේ පිරිමි ලිංගිකත්වයට අවභාවයෙන් සමරූපී වන ස්ත්‍රී ලිංගිකත්වය කප්පාදු කර විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ගැලපීම් පසුබැස්සවීමටය. මෙය සමලිංගිකත්වයට දිරි දීමේ හා පිළිගැනීමක් ලබාදීමේ පළමු පියවරයි. මේ සියල්ල අවසාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හා ජාතික අනන්යතාවයට පටහැනි වෙයි. එය පුදුමයට කරුනක් නොවන්නේ මේ බටහිර කාන්තාවිමුක්තිවාදය බටහිරදීත් ඇතුලුව ලොව කිසිදු සමාජ සංස්කෘතියක් තුල ලිංගිකත්වයේ සමාජීය අනුවර්තන ඇතුලු කිසුදු ජාතික අනන්යතාවයක් පිළිනොගන්නා බැවිනි.
                           තත්වය එසේ වෙද්දීත් විශේෂයෙන් මෑතක බිහිවූ බොහොමයක් සිංහල බෞද්ධ ජාතික සංවිධාන වලට එය තේරුම්ගිය බවක්නම් පෙනෙන්නට නැත. එයට එක් හේතුවක් වී තිබෙන්නේ එම සංවිධාන මෙහෙයවන්නන්ගෙන්ද බොහොමයක් මතවාදීව කාන්තාවිමුක්තිවාදයටද පාදක වූ යුදෙවු චින්තනයේ නිර්මාණයක් වන බටහිර නූතනත්වය අනුගමණය කිරීමයි. තවත් හේතුවක් නම් මෑතකාලයේ ජාතියට විශාල තර්ජනයක් වූ මුස්ලිම් වියාප්තිවාදයට එරෙහිව ජාතික සංවිධාන විසින් යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය අවිචාරයෙන් වැලඳගැනීමට යෑමයි. මෙය ජාතිකත්වයට එරෙහි එක් විජාතික හතුරු බලවේගයකට එරෙහිව ජාතිකත්වයට එරෙහි තවත් විජාතික බලවේගයක් සමග අත්වැල් බැඳගැනීමකි. මේ හා සබැඳුනු අනෙක් වැදගත්ම කාරනය වන්නේ කළක් තිස්සේ මෙරට සිටින බටහිර අනුකාරක උගතුන් යැයි කියාගන්න වියාජ ප්‍රතිරූප ගොඩනගාගත්තවුන් බුදු දහමට බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය වැරදි ලෙස ගලපා තිබීමයි. එක් අතකට යුදෙවු චින්තනයේ හා බටහිර නූතනත්වයේ වඳුරු අනුකාරකත්වයක් තුල කාන්තාවිමුක්තිවාදය සිංහල ජාතියේ පැවැත්ම කෙටි කරන ආකාරය තේරුම්ගැනීමට තරම් ජාතික සංවිධාන වලට සංවේදීතාවයක් නොතිබීම පුදුමයට කරුණක්ද නොවේ.
                          අප මෙහිදී උදාහරණ වශයෙන් සිංහල ජාතියේ පැවැත්මට තර්ජනයක්ව තිබෙන මුස්ලිම් වියාප්තිවාදයම මොහොතකට සලකමු. මෙහිදී මුස්ලිමුන්ගේ ජනගහන වර්ධනයට සාපේක්ෂව සිංහල ජනගහනය නිසි වර්ධනයක් පෙන්නුම් නොකරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයෙන් අපට පැනයා නොහැක. ජනගහනය නිසි ලෙස වර්ධනය වීමටනම් දරුවන් හැදීමේ කාර්ය නිසි පරිදි ඉදිරියට යායුතුය. එසේ වීමටනම් සිංහල සමජය තුල ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම එම අවශ්යතාවය තිබියයුතුය. එසේ වන්නේ මීට පෙර විස්තර කළ ආකාරයට් ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන ස්ක්‍රීය හා සජීවීව පවතීනම් පමණි. වෙන කිසිවක් නිසා නොව දරුවන් ප්‍රතිඵල වන්නේ ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගික වශයෙන් ඇතිවන්නාවූ අන්තර්ක්‍රියාවක් හේතුවෙන් වන බැවිනි. තම ස්ත්‍රී පුරුෂ භාවය ගැන ප්‍රතිපත්තියක් නැති මෙන්ම ලිංගිකත්වය අනුව මානසික හැඩගැස්මක් නැති පුද්ගලයන්ට දරුවන් හැදීම කෙසේවෙතත් ලිංගික අවශ්යතාවත් නියම ස්වභාවයට අනුව හරිහැටි නොපිහිටයි. බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා සිංහල සමාජය තුල බලෙන් ඇතිකරන්නේ එම තත්වය නොවේද? ඇතැම් විට "පුංචි පවුල රත්තරං" යන සංකල්පය මත වඳ සැත්කම් කිරීමේ ක්‍රියාවලියට කෙනෙකු අපේ ජනගහන වර්ධනය පසුබැසීම මුලුමනින් ගොනු කිරීමටද ඉඩ තිබේ. නමුත් විශේෂයෙන් සිංහල කාන්තාවන්ට දරුවන් හැදීමේ තදබල අවශ්යතාවයක් තිබෙන්නේනම්ද ඔවුන් ඒ සඳහා තම ජීවිතවල ප්‍රමුඛත්වය ලබාදෙන්නේනම්ද වඳ සැත්කම් බලෙන් කිරීමටද නොහැකිවනු ඇත. සිංහල කාන්තාවන් වැඩි දෙනෙකු දරුවන් හැදීම කරදරයක් හා තම ප්‍රගතියට බාදාවක් හැටියට හිතන්න පුරුදු වී තිබෙන්නේ කාන්තාවිමුක්තිවාදයේ බලපෑමෙන් නොවේද? එලෙසම පුංචි පවුල රත්තරං කියා වඳ සැත්කම් කරගැනීමට වැඩි දෙනෙකු පෙළඹෙන්නේත් මෙහිම ප්‍රතිඵ්ලයක් ලෙස නොවේයැයි කිවහැක්කේ කාටද? තවත් කාරනයක් වන්නේ ඇතැම් සිංහල කාන්තාවන් අඩුම තරමින් පුංචි පවුල රත්තරං කියා පුංචි පවුලක් හැදීම කෙසේ වෙතත් විවාහ වීමටවත් කැමති නැත. තවත් සමහරු පිරිමින් මෙන් හැසිරෙන සමලිංගික විකුර්ති ගෑනුන්ය.  එක් පසකින් සිංහල පිරිමින්ගෙන් වැඩි පිරිසක් ඉතාම අලසය. ඔවුන් මහන්සිවී වැඩක් කිරීමට අකමැතිය. ඔවුන්ට තම ජාතියේ ගෑනුන් කුමක් කරගත්තද ගැටලුවක්ද නැත. මේ කරුණු මෙසේ වෙද්දී අපේ ජනගහනය වර්ධනය ගැන කවර කතාද?
                 දැන් අප සොයා බැලියයුත්තේ මේ ඇස්පනාපිට පෙනෙන්න තිබෙන මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට තේරෙන කරුණු කාරණා හමුවේ සිංහල බෞද්ධ ජාතික සංවිධාන බොහොමයක් ගොලුවන්නේ ඇයිද යන කාරණයයි. මෙයට මූලික වන හේතුවනම් මේ සංවිධාන බොහොමයක් නිවැරදි හා ජාතියට ආවේනික ජාතික මතවාද මත පිහිටා කටයුතු නොකිරීමයි. එයට බලපාන කාරණය වන්නේ මේ ලිපියේ මුලින් පෙන්වාදුන් ආකාරයට මේ සංවිධාන වල නියමුවන්ට බටහිර නූතනත්වයේ මානසික වහල්භාවය අත්හැරීමට ඇති නොහැකියාව වේ. ඇතැම් ජාතික සංවිධාන මුස්ලිම් වියාප්තිය තර්ජනයක් වූ කළ සටන් කිරීමට කාන්තාවන්ද අවි ආයුධවලින් සන්නද්ධ කර සටන් පෙරමුණට යැවීමට කල්පනා කරන්නේ සිංහල කාන්තාසමාජයේ හරි වටිනාකම ගැන තේරුමක් නැතිව මෙන්ම කාන්තාවන්ට ජාතිය වෙනුවෙන් අවශ්ය තැනට අවශ්ය දේ කිරීමට ඇති ඉඩකඩද ඇහිරෙන ආකාරයකටය. ඇතැම්විට අපේ පාරම්පරික සටන් කාලාවක් වන අංගම්පොර ශිල්පයට අපේ කාන්තාවන් යොමුකිරීම වරදක් නැතැයි කෙනෙකුට කිව හැක. නමුත් මෙහි ගැටලු කීපයක් ඇත. කාන්තාවන්ට ස්වභාවයෙන් සටන්කාමී ආක්‍රමණකාරී හැසිරීම් නොපිහිටයි. එවැනි අය කලාතුරකින් සිටියද ඔවුන්ට පිළිගැනීමක් ලබාදී ඔවුන් සටන් මෙහෙයවීමට යොදාගතයුතුය යන මතය සිංහල ජාතියට ආවේනික මතයක් නොවේ. අංගම් ශිල්පය අපේ ජාතියට ආවේනික වුවද ගෑනුන් ලවා එය කරවීමේ හා ඒ ගෑනුන්ට පිළිගැනීමක් ලබාදීම මතවාදීව බටහිර යුදෙවු කාන්තාවාදයෙන් වියුත්පන්න වන එකකි. එබැවින් එවැනි සටන්කාමී ගෑනුන් සිංහල ජාතිය වෙනුවෙන් සටන් කළද සියල්ල අවසානයේ ඔවුන් අත්වැල් බැඳගන්නේ සිංහල සමාජයේ ගෑනුන්ට පිරිමින් කරන සියල්ල කිරීමට බාධා පමුණුවන සමාජීය අනුවර්තන වලට එරෙහිව බටහිර කාන්තාවිමුක්තිය සමගයි. එදාට පටු මානසිකත්වයකින් ඔවුන් සටනට යොමුකළ මෝඩ පිරිමින්ද එය සාධරණීකරණය කිරීමට බැරි නැත.
                           මුස්ලිම් වියාප්තිය ගැන කවුරුත් නොකියන කාරණයක් මතක්කර දීමද වැදගත්ය. පළමු දේනම් මුස්ලිම් වියාප්තිය ගැටලුවක් වී තිබෙන්නේ ලංකාවට පමණක් නොවීමයි. අද මෙය මුලු ලෝකයටම තිබෙන ගැටලුවකි. විශේෂයෙන් බටහිර රටවල් අද සීඝ්‍රයෙන් මුස්ලිම්කරණය වෙමින් පවතියි. එයට පාරකපාදී තිබෙන්නේද බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා එම රටවල ජාතිකත්වය ගොඩනැගූ ආවේනික ජනකොටසේ දෙවන තුන්වන පරම්පරාවේ ලිංගිකත්වය දැඩි වියාකූල තත්වයකට පත්කර තිබීමයි. බොහොමයක් බටහිර රටවල් වල එම රටවලට ආවේනික ජන කොටසට අයත් කාන්තාවන් දරුවන් හැදීමට හෝ ස්ථිර පවුල් ජීවිත ගතකිරීමට අකමැතිය. බොහොමයක් බටහිර රටවල සමලිංගිකත්වය පිළිගෙන ඇත. එම රටවල් ගොඩනැගූ ජනකොටස්වල පරම්පරාව නොහැදෙන විට ශ්‍රම බලකායද අඩුවේ. එවිට එමරටවලට විදෙස් ශ්‍රමිකරන් අවශ්ය වේ. මේ ආකාරයට මුස්ලිම් රටවලින් සංක්‍රමණය වූ විෂාල ජනකායක් බටහිර සෑම රටකම වාගේ අද සිටිති. ඔවුන්ගේ පරම්පරාවද වේගයෙන් වර්ධනය වේ. මේ අනුව අද බටහිර සිදුවන්නේ කාන්තාවිමුක්තිවාදී විෂබීජය දිනෙන් දින එම රටවල සමාජය දුර්වල කරද්දී මුස්ලිමුන් උවමනාවෙන් කරන වියාප්තියට අමතරව නිරායාසයෙන් මුස්ලිම් වියාප්තියට ගොදුරු වීමයි. මෙරට බටහිර අනුකාරකයන් අන් සෑම බටහිර කුනු ගොඩක්ම රටට ගොඩගසාගත් ආකාරයට කාන්තාවිමුක්තිවාදයද අප සමාජයට ගිල්ලා ඇත. දැන් මේ වියාධිජනකයා බටහිර මෙන්ම සිංහල සමාජයද ලෙඩකරමින් සිටියි. මදක් සිතන්න, අද අපේ රටේ සිංහල ජාතියට සිදුවන්නේද බටහිර රටවලට කාන්තාවිමුක්තිවාදය හරහා සිදුවී තිබෙන විනාෂයම නොවේද?
                        අද බොහෝ දෑහිතකාමීන්ගේ ජාතික හැඟීම හලාල් විරෝධයට හා "නෝලිමිට්" විරෝධයට පමණක් සීමා වී තිබෙන බවක් පෙනෙන්නට ඇත. මේ අයුරින්සිංහල ජනගහන වර්ධනය පසුබසිද්දී මුස්ලිම් ජනගහනය වැඩිවී එය ජන අනුපාතයෙන් 50% පසු කළ විට සිංහලයා හලාල් නොගැනීම හෝ "නෝ ලිමිට්" වර්ජනය මුස්ලිමුන්ට ගැටලුවක් නොවනු ඇත. දැනටත් අපට දැනගන්නට ලැබී ඇති කරුණු වලට අනුව මෙරට සිංහල ජනගහනයෙන් 60% පමණ වයස අවුරුදු 40 ඉක්මවූ පිරිසයි. මේ පිරිස තවත් වසර 60ක පමණ කාලයක් ඇතුලත මිය පරලොව යනුඇත. ගැටලුව ඇත්තේ ඒ කාලය තුල අවම වශයෙන් ඒතෙක් සිටි ජන ගහනය වැඩිවීම කෙසේවෙතත් ඒ අයුරින් පිරවීමට හෝ අනාගත පරපුරක් හැදීමට වත්මන් සිංහල තරුණ පිරිසට හැකිද යන්නයි. බොරු වටිනාකමක් දී තිබෙන අධිරාජ්යවාදී පුහු අද්යාප්නය මේ වනවිට පාසල හරහාම  සියලු බටහිර මත්වාද රටට ගිල්ලවීම සරුවට කරයි. එපමණක් නොව පාසල් තුලින් ලමුන් ස්ත්‍රී පුරුෂ භාවය මත වෙන්වෙන්ව හැඩගැස්වීමක් නොකරයි. බොහෝ විට නිවසේදී මවුපියන් ඔවුන් හැඩගැස්වීමක් කළද පාසල තුලින් එය නැතිකර දැමීමට කටයුතු කරන්නේ පිරිමි ළමුන් කරන ක්‍රීඩා ආදී සියලු ක්‍රියාකාරකම් ගෑනු ළමුන්ටද විවුර්තකරදෙමිනි. ඇතැම් විට පිරිමි ළමුන්ට ආවේනික ක්‍රියාකාරකම් ගෑනු ළමුන් ලවා බලෙන් කරවීමටද සිතීමේ හැකියාවක් නැති පුහු අද්යාපන බලධාරීන් හා ක්‍රීඩා බලධාරීන් කටයුතු කරති. මේ වියාජ ප්‍රතිරූපධාරීන් සිංහල සමාජයේ සියලු වටිනා අංග හෑල්ලුවට ලක්කරන්නේ සප්‍රදායික යන වචනයද යොදාගෙනයි. අත පය හොල්ලා දාඩිය දමන වැඩක් කිරීමට සිදුවීම මදිපුන්චිකමක් යැයි හිතන මූසල පිරිමි කාණ්ඩයක් හා දරුවන් හැදීම, ඉවුම් පිහුම් ආදී ගෘහ කටයුතු කරදරයක් හැටියට සලකන කාලකන්ණි ගෑනුන් පිරිසක් බිහිවී ඇත්තේ මේ අසාර්ථක අධ්යාපනය හේතු කොටගෙන නොවේද?
                     මේ කරුණු කාරනා සියල්ල මෙසේ වෙද්දී ඇතැම් සිංහල ජාතික සංවිධාන වලට ඒ ගැන වගේ වගක් නැත. ඇතැම් විට එම සංවිධාන වල නියමුවන්ද ඔවුන්ගේ දරුවන්ට පාසල හරහා මේ අසාර්ථක අධ්යාපනයම ලබාදීමට කටයුතු කර ඔහේ බලාසිටිති.  වර්තමානයේ සිංහල ජාතිය වැටී තිබෙන අගාධයෙන් ගොඩ ඒමටනම්, මේ අසාර්ථක අධ්යාපනය හරහා 1960 හා 1970 ගනන් වල වියාජ ප්‍රතිරූපයක් ගොඩනගාගත් බටහිර නූතනත්වයේ හා යුදෙවු මතවාද වල සරණ ගිය පුහු උගතුන්ට වන්දනාමාන කිරීම පසෙක තබා රටට් ආවේනික ලෙස හිතන පිරිසට නිසි තැනක් ලබාදියයුතුය. ඇතැම් විට ඔවුන්ගේ අධ්යාපන මට්ටම් ගැන ගැටලුවක් තිබිය හැක. නමුත් රටට ජාතියට  හිතවත් දෑහිතකාමී අදහස් ඇත්තවුන්ට දැනුම ලබාදී හෝ රටේ ඉදිරිගමන තීරනය කරන තීරක බලවේගය බවට ඔවුන් පත්කළයුතුය. එවිට කාන්තාවිමුක්තිය වැනි බටහිර මනස්ගාත වලට සමජය තුල අතු ලියලා වැඩීමටද නොහැකි වනු ඇත. ඒ සියල්ලට ප්‍රථමයෙන් සිංහල ජාතියේ ජනගහන වර්ධනය දිනෙන් දින පහත වැටීමේ ගැටලුවට නිසි පිළියම් යෙදියයුතුය. ඒ පිළියම අන් කිසිවක් නොව බටහිර කාන්තාවිමුක්තිවාදය අප සමාජයෙන් මුලිනුපුටා දමා, අතීත සමාජයේ තිබූ ස්ත්‍රී පුරුෂ සමාජහැඩගැසීම් ඇතුලු සියලු වටිනාකම් හා සංවිධානාත්මක බව නැවත ස්ථාපිත කර, සිංහල සමාජය වෙලාගෙන තිබෙන ලිංගික වියාකූල භාවය නැතිකර දැමීමයි. එවිට සිංහල ජාතියේ තරුණ පිරිසෙන් වැඩි හරියකට විවාහ වීමට හා දරුවන් හදාගැනීමට ඇති අවශ්යතාවය වැඩි වනු ඇත. සැබෑ ලෙස සිංහල ජාතිය රැකීමට උවමනාවක් ඇත්නම් දෑහිතකාමී බලවේග සියල්ල කළයුත්තේ මේ කාරණා ක්‍රියාවට නැගීමට දැන්සිටම නිසි පියවර ගැනීමයි.