Sunday, April 7, 2013

වර්තමාන ඇමරිකානු කාන්තාවන්ගේ පිරිහීම ඇමරිකානුවකුගේ ඇසින්.





කාන්තාවිමුක්තිය නම් හූනියම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට කර තිබෙන හානිය පෙන්වාදීමට මින් පෙරද ලිපියක් මගින් බටහිර වෙබ් අඩවි කිහිපයක අන්තර්ජාල යොමු ආධාරයෙන් අප තොරතුරු දැනගැනීමට සැලැස්වූවෙමු. මේ පින්තූරයේ දැක්වෙන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදය මගින් ඇමරිකානු සමාජය ලෙඩකරන ආකාරය හා මේ විකුර්ති මතවාදයේ තිබෙන දුෂ්ඨ භාවය ඇමරිකානුවකු Blog පිටුවක් මගින් විස්තරාත්මකව කරුණු දක්වා තිබෙන ආකාරයයි.


http://boycottamericanwomen.blogspot.com/

 මෙහි කලු පාටින් කොටු කර තිබෙන වාක්ය කිහිපයේ අර්ථය පහත පරිදි වේ.


" Okay men, we all know by now that American women are useless for most purposes. They make bad wives, bad cooks, bad mothers, bad workers, and so on.

The solution? BOYCOTT AMERICAN WOMEN and only date/marry foreign women! "

 " මිනිසුනි, බොහෝ කාර්යයන්හිදී ඇමරිකානු කාන්තාවන් කිසිදු ප්‍රයෝජනයකට නැතිබව මේ වනවිට අපදනිමු. ඔවුන් විසින් සමාජයට සපයාදෙන්නේ අයහපත් භාර්යාවන්, අසාර්ථක ඉවුම් පිහුම්, අයහපත් මවුවරුන් නුසුදුසු ශ්‍රමිකයන් යනාදී විවිධාකාරයන්ය.

මෙයට විසඳුම, ඇමරිකානු කාන්තාවන් වර්ජනය හා විවාහ වීම ඇතුලු ලිංගික කටයුතු විදේශීය කාන්තාවන් සමග පමණක් සිදුකිරීමයි."

 මේ වාක්ය කිහිපය අපට බොහෝ දෑ කියාදෙයි. එයින් පිලිබිඹු වන ප්‍රධාන කාරනය නම් ඇමරිකානු කාන්තාවන් කාන්තාවිමුක්තිවාදය වැලඳගෙන ඇමරිකානු සමාජයට කොපමණ වින කර තිබේද යන්නයි. එයින් කාන්තාවන්ට ලැබෙන විමුක්තියකට වඩා  සිදුවී තිබෙන්නේ ඇමරිකානු සමාජය දුවල වීම පමණි. එසේ වූ කළ ඔවුන්සතු න්යෂ්ඨික අවි වල බලයෙන්ද වැඩක් නැත.
                  අද මේ කාන්තාවිමුක්තිය නම් දුෂ්ඨ මතවාදය ඇමරිකාව පමණක් නොව මුලු බටහිර සමාජයම ලෙඩ කර අවසන්ය. අප සිහියට ගතයුත්තේ මෙයයි, එනම් මේ දුෂ්ඨ මතවාදයේ සියලු අංග මේ වනවිට අපේ රටද ආක්‍රමණය කර හමාරය. මෙහි ප්‍රථිඵල තවම වැඩි පිරිසකට ඇඟටපතට නොදැනෙන්නේ මේ වියාධිජනකයා තවමත් මෙරට ජනසමාජය අසාධ්ය රෝගී තත්වයකට පත්කර නොමැති බැවිනි. අප කාටත් නොදැනී මේ විෂබීජය රට තුල තකතීරු දේශපාලුවන්ගේ ආරක්ෂාවද ඇතුලුව රහස්ගතව වැඩෙයි. එමෙන්ම මේ වියාධිජනකයා බොරු අහිංසකකමක්ද පිටට පෙන්වයි. අද අප මේ කාරණයේ බරපතලකම තේරුම් නොගතහොත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට දැන් සිදුවී තිබෙන දෙය වැඩිකල් නොයාම අපට සිදුවනු ඇත. එකක්නම් කෙලින් කිවයුතුයි, ඒ අද නියපොත්තෙන් කඩන්න තිබූ දෙය කිසියම් දිනක පොරවෙන් කැපීමට සිදුවන තැනට ගියද රටට විනකරන පිල්ලිය පොරවෙන් කපාබිමහෙලා හෝ රටත් සමාජයත් සුවපත් කළයුතුය යන්නයි.


2 comments:

  1. ඔබ මේ වටිනා ලිපි සිංහලට පරිවර්තනය කර පළ කරන්න.ඇමරිකාවේ සැබෑව දැක බොහෝ දෙනෙක් පුදුම වේවි.ඇමරිකාව කියන්නේ අපායක් බව පෙන්වා දෙන්න.ඒ අපාය නිර්මානය කළේ ස්ත්‍රීවාදීන්

    ReplyDelete
  2. ඔබ කියන ලෙසටම අපේ සමජයේ ඇඟට පතට නොදැනෙන්නේ තවම අසාද්‍යතත්වයට පත් නොවූ නිසා.තවම එහි බීජෞෂන සමය.රෝගලක්ෂන ඉදිරියේදී මතුවේවි.එවිට කරන්න දෙයක් නැති වේවි.

    ReplyDelete