Monday, April 15, 2013

සිංහල ජාතිය හමුවේ ඇති සැබෑ අභියෝග හා ජාතික බලවේග.

සිංහල යනු ලෝකයේ රටක් බිහිකළ ජාතියකි. එනම් සිංහල නමින් පැහැදිලිව ස්ථාපිත වූ ජාතිකත්වයක් ලොවේ ඇත.ජාතිකත්වයක් කිසිවිට එක් රැයකින් ගොඩනැගිය නොහැකිය. සුවිශේෂී ජාතික අනන්යතාවයක් ගොඩනැගෙන්නේ දියුණු මිනිස් ලක්ෂණ හා කළක් තිස්සේ යම් මිනිස් ජනගහනයක් විශේෂිත වූ භූගෝලීය කලාපයකට මෙන්ම එහි පාරිසරික සාධක වලටද දක්වන විශිෂ්ඨ අනුඅර්තන මතයි. අපේ රටේ සිංහලයා විසින් ගොඩනගා තිබෙන සිංහල බෞද්ධ ජාතිකත්වය ලෝකයේ අනන්ය වන්නේද මේ ආකාරයටයි. සිංහල ජාතිය ඉතිහාසය පුරා විවිධාකාරයේ සතුරු ආක්‍රමණයන්ට හා ඒ ආශ්‍රිත විවිධ අභියෝග වලට මුහුණපා ඇතිබව ප්‍රකට කාරණයකි. රට ඉංග්‍රීසි අධිරාජ්යවාදයට නතුවීමත් සමග ඉන්පසුව ජාතියට එල්ලවූ අභියෝග පරසතුරු ආක්‍රමණයකට පමණක් සීමා නොවීය. ලොව පුරා වියාප්තවූ බටහිර අධිරාජ්යවාදය ආර්ථික,දේශපාලනික, සංස්කෘතික හා මතවාදී යන සියලු ආකාරයේ ආක්‍රමණයක් විය.  යුදෙවු චින්තනය බටහිර ප්‍රමුඛත්වයට පත්වීමත් සමග යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය අධිරාජ්යවාදය හරහා වඩා හොඳින් ඉදිරියට ඇදී ගියේය. අපේ රට පැත්තෙන් බලන කළ 1948 ලැබුණා යයි කියන නිදහසත් සමගද ලංකාව තුල බලවත් වූයේත් රටේ පාලනය මෙන්ම අනාගතය තීරනය කරන තීරනාත්මක බලවේගය වූයේත් බටහිර අනුකරණවාදී පුහු උගත් පැලැන්තියයි. ඔවුහු මේ රටට ආවේනික ලෙස සිතන සිංහල බෞද්ධ ජනයාට මෙරට ඉදිරිගමන තීරනය කරන ප්‍රධාන බලවේගය බවට පත්වීමට ඉඩ නොදීමට වගබලාගත්හ. සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ක්‍රියාකාරකම් තවතවත් සරුවට ඉදිරියට ඇදුනේ එතැන්සිටයි.
               මෙලෙස රටේ සෑම අංශයකම පාලනය ගෙනගිය ඒ අනුකරනවාදී පැලැන්තිය බටහිර නූතනත්වය වැලඳගෙන රටට ආවේනික ලෙස සිතන පිරිසගේ එම සිතීමේ රටාව සම්ප්‍රදායික හා ගතානුගතික ලෙස හඳුන්වා එයින් මුලුමනින් අත්මිදී බටහිර නූතනත්වයේ නවීන අංග වෙත යායුතු බවට මතයක් ගොඩනැගීය. රටට ආවේනික වූ සිංහල බෞද්ධයාගේ ජාතිකත්වය හා ඒ වටා ගොඩනැගී ඇති බොහොමයක් දේ මේ අනුකරනවාදීන්ට අනුව සම්ප්‍රදායික වෙයි. ජාතියට තිබෙන සැබෑ අභියොග ගැන විචාරශීලීව කරුනු සොයාබැලියයුත්තේ මේ කාරනය සිහිතබාගෙනයි. මේ අනුකාරක පැලැන්තිය විශේෂයෙන් බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය හා සංස්කෘතික ආක්‍රමණයේ මෙරට නියෝජිතයින් පිරිසද විය. අදටත් සිංහල ජාතියට ඇති ජාතික අනතුරු හමුවේ විචාරබුද්ධියකින් යුතුව ක්‍රියාකිරීමට යෑමේදී රටට ආවේනික ලෙස සිතන සිංහල ප්‍රජාවට තිබෙන විශාලම අභියෝගය වන්නේ මේ අනුකරනවාදී පැලැන්තියේ ක්‍රියාකලාපයයි.
                           මේවනවිට ජාතියට තිබෙන ජාතික අනතුරු විවිධ ස්වරූපයෙන් විවිධාකාරයෙන් මතුවෙමින් තිබේ. එක්පසකින් බටහිර අධිරාජ්යවාදයේ දේශපාලනික හා ආර්ථික වහල්භාවයයි. අද ජිනීවා කුමන්ත්‍රණය හරහා වක්‍රාකාරයෙන් සිදුවන්නේද මෙයයි. අනෙක්පසින් බටහිර ආගමික කල්ලි වල මූලධර්මවාදී ආගමික ආක්‍රමණයයි. තවත්පසකින් බටහිර යුදෙවු නූතනත්වයේ මතවාදී ආක්‍රමණයයි. මේ සියල්ල අස්සේ මුස්ලිම් වියාප්තිවාදයට ටිකෙන් ටික ගොදුරුවීම මෑතක ඇතිවී තිබෙන අලුත්ම ජාතික ගැටලුවයි. මේ සියලු අභියෝග හමුවේ අප ඊට මුහුණදියයුත්තේ රටට ආවේනික ජාතික මතවාද පදනමට ගෙනයි. එහෙත් මෑත කාලයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන ජාතික සංවිධාන වලට ජාතික මතවාද සැබෑ ලෙස තිබේද යන්න තවත් ගැටලුවකි.
                ඇතැම් ජාතික සංවිධාන බටහිර යුදෙවු නූතනත්වය අනුගමනය කරයි. එසේම එවැනි සංවිධාන වලට බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය ගැටලුවක් නොවන්නේ එය ගැටලුවක් වීමට තරම් සංවේදී බවක් නොමැති හෙයිනි. හේතුව බටහිර යුදෙවු මතවාද වලින් මොළ හෝදාගත්තවුන් මේ සංවිධාන මෙහෙයවීමයි. මේ සංවිධාන බොහොමයකට සංවර්ධනය නමින් සංවර්ධන වියාපෘති හරහා රටට පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික වශයෙන් කරන දැඩි හානිය පිළිබඳව සංවේදී බවක් නැත. හේතුව සංවර්ධනය යන සංකල්පයද බටහිර යුදෙවු සංකල්පයක් වීමයි. යුදෙවු චින්තනය මත පදනම් වන නූතනත්වය අනුගමණය කරන කිසිවෙකුට මේ ප්‍රශ්න තේරුම් නොයෑම පුදුමයට කරුණක් නොවේ. දිනෙන් දින NGO කාරයන් බුරුතු පිටින් රටේ පැලපදියම් වෙමින් විජාතික උවමනා එපාකම් මත රටේ විවිධ ප්‍රදේශ වල පොදු සමාජසේවා සිදුකරන බව අඟවමින් ජාතිකත්වයට වින කරද්දී මේ මොඩ් දෑහිතකාමීන්ගෙන් බොහොමයක් දෙනාට එය ගැටලුවක් වී ඇති බවක් නොපෙනෙයි. මෑත හතු පිපෙන්නාක් මෙන් බිහිවුන බොහෝ ජාතික සංවිධාන වලට අද තිබෙන්නේ හුදෙක් මුස්ලිම් විරෝධයක් පමණි. මුස්ලිමුන් හැමෝම හොඳ මිනිසුන් බව හෝ ඔවුන් මුස්ලිම් වියාප්තිවාදය කිසිලෙස ක්‍රියාත්මක නොකරන්නේයැයි අප නොකියමු. එහෙත් නිසි ජාතික ප්‍රතිපත්ති අනුගමනය නොකිරීමත් සිංහලයා බටහිර නූතනත්වය හා යුදෙවු මතවාද වැලඳගනිමින් තම ජාතිය සතු සජීවී බව නැතිකරගෙන මුස්ලිම් වියාප්තියට නිරායාසයෙන් ජාතිය ගොදුරු වන තැනට පාරකපාගෙන තිබීමත් සුලුපටු කරුණක් නොවේ. සිංහල ගෑනුන් කාන්තාවිමුක්තිය නම් බටහිර සමාජය වැනසු විකුර්ති මතවාදය හිස්මුදුනින් ගෙන පිරිමින් කෙරෙහි වයිරය වපුරමින් දරුවන් හැදීම ගෘහ කටයුතු ආදිය ප්‍රතික්ෂේප කරද්දී ඇතැම් මොඩ් දෑහිතකාමීන් ගෑනුන්ගේ ඒ උමතුව බොහෝ අගය කරන්නේ එය මුස්ලිම් සංස්කෘතියට පටහැනි වීම යන කාරනය මත ඉතා පටු මානසිකත්වයකිනි. ඔවුන් මුස්ලිම් සංස්කෘතියට විරුද්ධනම් වෙනත් ඕනෑම දහජරා බටහිර මත්වාදයක් ඉස්මුදුනින් පිළිගැනීමට සූදානම්ය. මොවුන් නොදන්නා නමුත් සිංහල ජාතියට සාර්ථක අනාගතපරපුරක් බිහිවීමට තිබෙන ප්‍රධාන බාධාව අන් කවරක් හෝ නොව බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා සිංහල සමාජය තුල ඇතිකර තිබෙන ලිංගික වියාකූලත්වයයයි.
                          සිංහල ජාතියට තවත් මහා පරිමාණයෙන් විනකරන අංගයක් වන්නේ බටහිර අධ්යාපනයයි. මේ අධ්යාපනය ඔස්සේ අනාගත පරපුරට ජාතියට ආවේනික ලෙස සිතීමට උගන්වන්නේ නැත. ඒ වෙනුවට රටට ආවේනික මතවාද දරන්නන්ට සම්ප්‍රදායික මිනිසුන් යැයි ගැරහීමට මේ අධ්යාපනයෙන් පාසල් දරුවන්ට අනුබල දෙයි. මේ අධ්යාපනයෙන් ළමුන්ට පුරුදු කරන්නේ කෙදිනක හෝ හොඳ යැයි සම්මත රැකියාවකට අවශ්ය සහතික ගොඩගසාගැනීමට පමණි. එය ඒ ආකාරයට සිදුවෙද්දී සිංහල දෙමවුපියන් තමන්සතු සේසතම විකුනා හෝ දරුවන්ට මේ අසාර්ථක අද්යාපනය තුල ඉහලට යන්න අනුබල දෙන්නේ ඔවුන්ගේ සමබර වර්ධනයට අත්යවශ්ය පාරිසරික හා සමාජ අත්දැකීම්ද අහිමි කරමිනි. මේ අධ්යාපනය ඔස්සේ බිහිවන සිතීමේ හයියක් නැති පිරිසට විජාතික උවමනා එපාකම් මත ක්‍රියාත්මක වන ආයතනයක හෝ හොඳ රැකියාවක් ලැබෙන්නේනම් ඉන් එහාට දෙයක් අවශ්ය නැත. අතපය හොල්ලා දාඩිය බින්දුවක් හෝ හෙලීම මදිපුන්චිකමක් ලෙස හිතන පිරිමින් මෙන්ම ගෘහ කටයුතු හා දරුවන් හැදීම කරදරයක් ලෙස හිතන කාලකන්ණි ගෑනුන් පිරිසක් සිංහල ජාතියට බිහිකරගෙන තිබෙන්නේ මේ අධ්යාපනයේ ප්‍රථිඵලයක් ලෙසයි. අද සිංහලයන්ගෙන්ද බොහොමයකට සාර්ථකව වියාපාරයක් කළනොහැක, එමෙන්ම බොහෝ දෙනෙකු මහන්සි වී වැඩකිරීමටද අකමැතිය. ඇතැම් සිංහල මවුපියන් තම දරුවන් හදන්නේ ඔවුන්ට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවයවත් හරි හැටි තේරුම්කර නොදීඅය. සිංහල නොවන වෙනත් ජනකොටස්වල මේ මුග්ධබව අඩුවෙන් දක්නට ඇත්තේ ඔවුන් සිංහලයන් තරමට බටහිර නූතනත්වය අනුගමනය නොකරන බැවිනි.
                     මෑතකාලයේ මුස්ලිම් වියාප්තිවාදයට එරෙහිව ගොඩනැගුනු ජාතික සංවිධාන බොහොමයක් ක්‍රියාකරන්නේ හුදෙක් මුස්ලිම් විරෝධය මත පමණක් වීම ජාතිය පැත්තෙන් බලන කළ හොඳ ලක්ෂණයක් නොවේ. බටහිර විජාතික බලවේග වලට මෙම සංවිධාන වලින් කිසිදු අභ්යෝගයක් එල්ල නොවන්නේ එම සංවිධාන මෙහෙයවන්නන් මුස්ලිම් වියාප්තියට එරෙහිව බටහිර මතවාද අවිචාරයෙන් වැලඳගන්නා බැවින්ය. ඒ කාරණය අනුව බටහිර විජාතික බලවේග මේ මොඩ් සිංහල බෞද්ධයන්ගෙන් සැදුම්ලත් ජාතික වියාපාර නැසීමට කටයුතු කරන්නේද නැත. යම් විදිහකින් රටට ජාතියට ආවේනික මතවාද මත පිහිටා කටයුතු කරන බටහිර නූතනත්වයට සංස්කෘතිකව යට නොවූ නියම ජාතික බලවේගයක් ගොනැගුණිනම් බටහිර අධිරාජ්යවාදී විජාතික බලවේග සියල්ල එක පෙලට සිටගෙන එය මර්ධනය කිරීමට රටේ ආණ්ඩුව ලවා බැරිනම් ඔවුන්ට ගැති ආණ්ඩුවක් පත්කර හෝ එය කිරීමට පියවරගනු ඇත. අප කියන්නේ දැන් ඇතිවී තිබෙන ජාතික ප්‍රබෝධය වැරදි එකක් යන්න හෝ එය ආපසු හැරවියයුතුය යන්න නොවේ. අප පෙන්වාදෙන්නේ ජාතික බලවේග රටට ආවේනික ජාතික මතවාද මත පිහිටා කටයුතු කළයුතු බවයි. එය සැබවින්ම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. පළමුව 1948 සිට අපට ජාතියක් ලෙස වැරදුන තැන් විචාරශීලීව තේරුම් ගතයුතුය. එලෙස මේ කාරනා තේරුම්ගෙන අපට වැරදුන තැන් මෙන්ම අපේ දුර්වලකම් අපහසුවෙන් හෝ මගහරවා නිවැරදි කරගැනීමට අප ඉදිරියේදී කටයුතු කළයුතුය. එසේ නොකර හුදෙක් මුස්ලිම් විරෝධය මත පමණක් පදනම් වෙමින් අනෙකුත් ජාතියට විනකරන බටහිර මතවාද සියල්ල ඉස්මුදුනින් පිළිගන්නා ජාතික බලවේග අවසානයේ ජාතික මතවාද දියකර හරිනු ඇත.

6 comments:

  1. බටහිර අධ්‍යාපනය පිළිබඳ දෙන්න පුලුවන් හොඳම උදාහරනය බටහිර වෛද්‍ය වරුන්ගේ හැසිරීම
    ඔයාලට යම්කිසි කෙනෙක් දොස්තර කෙනෙක්ද කියලා සහතිකව දැනගන්න ඕනනම් කරන්න තියෙන්නේ
    එයාගෙන් එයා ගබ්සාව ගැන හිතන්නේ කොහොමද කියලා අහන එක
    දොස්තර කෙනෙක්නම් කවදාවත් ගබ්සාවට විරුද්ධව වචනයක් කියන්නෙ නෑ
    ඒකට හේතුව මෙඩිකල් කොලේජ් වල ඉන්න කාලෝ ෆොන්සේකගේ වර්ගෙ ගුරුවරුන්
    වෛද්‍ය ශිෂයන්ගේ මොලේ සුද්ද කරන එකයි අනිත් එක දක්ෂ ලෙස බයෝ කරන එවුන්ගෙත් ගොන්ගතියක්
    තියෙනවා ඒකුනුත් උගත් මෝඩයෝ පිරිසක් උනුත් සුද්දෙක්ගෙ පොතක තියෙන ඕන කතාවක් අදහනවා
    මම ජනාධිපති වුනානම් ඉස්සෙල්ලාම කරන්නේ සිංහල බෞද්ධ ළමයින්ට මෙඩිකල් කොලේජ් යාම තහනම් කරන එක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. අද කොයි පැත්තෙන් බැලුවත් බටහිර දැනුම හරහා බටහිර මත්වාදී ආක්‍රමණය වෙනවා. කාලෝ පොන්සේකා වගේ අය මේ ආක්‍රමණයේ මෙරට නියෝජිතයො.

      Delete
    2. etha kota ledata beheth dennda kattiya pita ratin genwanawad?

      Delete
    3. oi meka puskoleka liyala andabera gahala prasidda karanwako.
      mea batahira eunge blogspot, computer, internet pawicchchi nokara

      Delete
    4. උඹ බටහිර එවුන්ගේ දැනුම ගැන නොදන්න දේ මම කියන්නම්. ඒ තමයි උන්ට කොම්පියුටෙර් තියා ගනන් හදන්න ඉලක්කම් ක්‍රමයක්වත් තිබිල නෑ හරියට. බටහිර එවුන් දශම ස්ථාන වත් නැති රෝම ඉලක්කම් වලින් ලොටගාද්දී පෙරදිගින් තමයි ඉන්දු අරාබි ඉලක්කම් ක්‍රමය උන් ඉගෙනගෙන තියෙන්නේ. වෙන කතා මොකටද? උඹ්ලලට වැඩිය හොඳට බටහිර කෙරුවාව දැනගෙනයි මම මේක ලියල තියෙන්නේ. උඹල හිතන්නේ ලෝකේ දැනුම උන්ගේ බූදලයක් කියලා. ඒ ඉතින් උඹලට හිතන්න පුලුවන් තරම.

      Delete
  2. etha kota ledata beheth dennda kattiya pita ratin genwanawad?

    සිංහල බෞද්ධ අයට විතරයි උඹලට නෙමේ බයවෙන්න එපා

    ReplyDelete