Tuesday, March 5, 2013

කාන්තාවිමුක්තිවාදී දෙබිඩිකම්



කාන්තා හින්සනය යන යෙදුම මෑතකදී මෙරට බොරු කාන්තාවිමුක්තිවාදීන් විසින් ගෙන්වා බෙදාහරිනලද වචනයකි. මේ බොරු කාන්තා හිසනය යන වචනයට අනුව කාන්තාවන් යනු ඔවුන්ගේ විකුර්ති අදහස් අනුව යමින් කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන ස්ත්‍රීත්වයක් නොමැති කාන්තාවන් යැයි කියාගන්නා පිරිසයි. ස්ත්‍රීත්වය අනුව ජීවිතය ගෙනයන සැබෑ ස්ත්‍රී හැඟීම් දැනීම් ඇති කාන්තාවන් හින්සනයට ලක්කිරීමට මේ හොර කාන්තාවිමුක්තිවාදිනියන් හා ඔවුන් ආරක්ෂාකරන කුහක පිරිමින්ද දැඩි කැමැත්තක් දක්වති.

2 comments:

  1. කාන්තා හිංසනය යනු නිකම්ම වචන අටුවක් පමනයි.මේ වචන අටුව සල්ලි උල්පතක්.මේ බටහිර ව්‍යාපෘතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ

    ReplyDelete
  2. @ස්ත්‍රීවාදය
    ඔබ ඉතා නිවැරදියි. අද මේ සේරම බොරු වපුරන්නේ ජනමාධ්ය ත්‍රස්තවාදියො. උන් ඔක්කොම කරන්නේ සල්ලි වලට.

    ReplyDelete