Thursday, March 21, 2013

ජිනීවා නාඩගම හා කුහක මානවහිමිකම්



මේ දිනවල ජිනීවා සමුලුව ගැනත් මානවහිමිකම් ගැනත් නැවත රට තුල කතාබහක් ඇතිවී තිබේ. මේ ලිපිය අපගේ සුපුරුදු මාතෘකාවට කෙලින්ම සම්බන්ධ නැතත් වක්‍රාකාරව සම්බන්න්ධය.මා හට මෙහිදී පළමුවෙන් පෙන්වාදීමට අවශ්ය කාරණය නම් "මානව හිමිකම්" යන්න තවත් එක් යුදෙවු සංකල්පයක් යන්නයි. මානව හිමිකම් යන සංකල්පය පැනනැගුනු සමාජ පසුබිමත් එහි ඉතිහාසයත් කෙටියෙන් විමසා බැලීම මෙහිදී වැදගත් කටයුත්තකි. බටහිර කාර්මික විප්ලවයත් සමග රටවල් වල ආර්ථික රටා කාර්මීකරණය විය. ඒ සමග ජන ජීවිතයද බොහෝ වෙනස්කම් වලට භාජනය විය. යුදෙවු චින්තනය යුරෝපය තුල බලවත් වන්නේද මේ සමගයි. මේස් බටහිර යුදෙවු චින්තනය බලවත් වීම තුලින් එතෙක් සමාජයේ තිබුනු සොබාදහමට ලැදිකමත් සදාචාරයන්ට ලැදිකමත් ක්‍රමයෙන් ඉවත්වන්නට විය. බටහිර සමාජය ආත්මාර්ථකාමීත්වය විසින් වෙලාගනුලබන්නේ මෙවැනි වාතාවරණයක් තුලයි. සාමූහික සමාජ වගකීම් වනුවට පුද්ගල නිදහස යන සංකල්පය ඉදිරියට පැමිණියේය. පුද්ගලයන් සමාජය තුල තනි තනිව ධනය රැස්කිරීමට වැඩි නැඹුරුවක් දක්වන්නටද විය. මේ ඔස්සේ එක් කෙනෙකුට එක් කෙනෙක් පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුනු වලට අනුව ප්‍රති විරුද්ධවාදියෙකු වන්නේ නිරායාසයෙනි. මෙහිදී පුද්ගල නිදහස මත එක් කෙනෙකු තවත් කෙනෙකුගෙන් ආරක්ෂා කිරීමට සම්මුතීන් අනපනත් ආදිය අවශ්ය විය. මානව හිමිකම් යන සංකල්පය බටහිර සමාජය තුලින් පැනනගින්නේ මේ කාරණා පසුබිම් කරගෙනයි.
                     මෙහි වඩාත් අප අවධානය යොමු කළයුතු දේ නම් මානව හිමිකම් යන සංකල්පය අපේ උවමනාවකට නිර්මාණය වී නොමැති බව හා මෙය යුරේපා කේන්ද්‍රවාදී සංකල්පයක් යන කරුණුයි. දැන් කතාබහට ලක්වී ඇති ජිනීවා පලහිලවුවට මුල් වී තිබෙන්නේ මෙරට කලක් තිස්සේ බටහිර අධිරාජ්යවාදියාගේ ආශිර්වාදය මත ස්ථාපිට වී පෝශණය වූ අවසානයේ ත්‍රස්තවාදයක් බවට පත්වී තිබුනු කොටි සංවිධානය හමුදා ක්‍රියාමාර්ගයක් මගින් පරාජය කිරීමයි. බටහිර මානව හිමිකම් විශේෂඥ්ඥයන් මැසිවිලි නගන්නේ එහිදී කොටි සංවිධානයට සම්බන්ධ සාමාජිකයන්ගේත් උතුරේ වැසියන්ගේත් මානව හිමිකම් නොතකා අපේ හමුදා කටයුතු කර ඇති බව කියමිනි. බටහිර මානව හිමිකම් කොටි සංවිධානයට පක්ෂපාතීව ක්‍රියාත්මක වන්නේ මේ සිද්ධියේදී කොටි සංවිධානය මතවාදීව හා සංස්කෘතික වශයෙන් බටහිර යුදෙවු චින්තනය හා ඒමත පදනම් වන නූතනත්වය නියෝජනය කළ බැවිනි. කොටි මුතුන්මිත්තන් අධිරාජ්යවාදීන්ගෙන් වරප්‍රසාද ලැබූ පුද්ගලයන් වූ බැවින් මෙය පුදුමයට කරුණක් නොවේ. උතුරු නැගෙනහිර සටන් පැවති සමයේ කොටින් ප්‍රහාර එල්ල කළේ අපේ හමුදා වලට පමණක් නොවේ. උතුරු ප්‍රදේශයේ කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශ නිරතුරුව කොටි ත්‍රස්ත ප්‍රහාරයට ලක්විය. මෙහිදී එම ප්‍රදේශ වල සිංහල වැසියෝ කොටින්ගේ අති අමානුශික වද හින්සනයට ලක්වූහ. එහෙත් ඔවුන්ට බටහිර මානව හිමිකම් නැත්තේ ඇයි?එදා කොටි සංවිධානය නියෝජනය කළේ බටහිර යුදෙවු චින්තනය හා එහි සියලුම අංශයන්ගේ ආක්‍රමණයයි. එය ක්‍රියාත්මක වූයේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිවයි. ඇත්ත සිද්ධිය නම් ලොව කිසිදු තැනකදී බටහිර නොවන වෙනත් ජාතිකත්වයක් ගොඩනගා තිබෙන කිසිම ජන කොටසක් වෙනුවෙන් බටහිර මානව හිමිකම් පෙනී හිටින්නේ නැත. එලෙසම ඕනෑම රටක අභ්යන්තර ගැටුමකදී බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය නියෝජනය කරන පාර්ශවයට බටහිර මානව හිමිකම් තිබේ. අපේ රට තුල ඊලාම්වාදය ගොඩනගා මහා ත්‍රස්තවාදයක් නිර්මාණය කළ කොටින් නියෝජනය කළේ බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයයි. එහෙයින් ඔවුන්ට බටහිර මානව හිමිකම් තිබීම අරුමයක්ද?
                            යුදෙවු චින්තනයේ ආත්මාර්ථකාමී බව හා පුද්ගලවාදය මත පදනම්ව මානව හිමිකම් වලට සමගාමීව ගොඩනැගුනු අනෙක් සංකල්ප වන්නේ කාන්තා අයිතිවාසිකම් හා ළමා අයිතිවාසිකම් යන ඒවායි. කාන්තා අයිතීන් කිසිවිට ස්ත්‍රීත්වය හෝ මාතෲත්වය වෙනුවෙන් පෙනී නොසිටියි. කාන්තාවන්ට පමණක් ආවේනික ක්‍රියාකාරකම් වලට මානසික නැඹුරුවක් දක්වන විවාහ වී දරුවන් හැදීමට ප්‍රමුඛත්වය දෙන කාන්තාවන්ට බටහිරද ඇතුලුව ලොව කිසිදු තැනකදී කාන්තා අයිතීන් හිමි නොවේ. කාන්තා අයිතීන් තිබෙන්නේ ලොව සෑම තැනකදීම ස්ත්‍රීත්වය හා එයට අනුරූප සමාජ හැඩගැසීමක් නැති පිරිමින් මෙන් පෞරුෂත්වයක් බලෙන් ආරූඪ කරගෙන තම ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරීමේ මානසිකත්වයකින් පෙලෙන, එමෙන්ම සමලිංගික හා දෙබිඩි හැසිරීම් පෙන්වන කාන්තාවන්ටයි (මොවුන් ඇත්ත වශයෙන් කාන්තාවන් හැටියට හැඳින්විය නොහැක ). එලෙසම යම් සමාජ හැඩගැස්මක් තිබුනද පිරිමින් හා පිරිමි ලිංගික ස්වභාවය කෙරෙහි ද්වේශසහගත අදහස් ඇති අය වෙනුවෙන්ද කාන්තා අයිතිය පෙනීහිටියි. ළමා අයිතිවාසිකම්ද මෙයටම සමාන වේ. ළමා අයිතීන් යන සංකල්පය ගෙනෙන්නේම ඕනෑම රටක් තුල මවුපියන් තම දරුවන්ට ඒ රටට ආවේනික අදහස් හා ආකල්ප ලබාදී ඒ සමාජ පරිසරයට ගැලපෙන ලෙස හැඩගස්වාගැනීම වලක්වාගැනීමට අවශ්ය ආකාරයටයි. මවුපියන්  එලෙස තම දරුවන් තමන්ට අවශ්ය ආකාරයට හදාගැනීම යම් රටක අනාගත පරපුරට බටහිර යුදෙවු මතවාද ගිල්ලා ඒ පරපුරේ මොළ හේදීමට බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාට බාදාවකි. ඕනෑම රටකදී ළමා අයිතීන් තිබෙන්නේ ළමයින්ට කුඩා කළ සිට බටහිර යුදෙවු නූතනත්වයේ ආටෝපය කරේ දමාගෙන එය ආභරණයක් කරගනිමින් රටේ වැඩිහිටි පරම්පරාවට ගැරහීමටය.
                           මේ මානවහිමිකම් කාන්තා අයිතීන්, ළමා අයිතිවාසිකම් ආදියෙන් මතවාදීව බැටකන්නේ අපේ රට පමණක් නොවෙයි. මෙය  ලොව ඕනෑමතැනක සිදුවන දෙයකි. අප මානව හිමිකම් යන බටහිර යුදෙවු සංකල්ප වලට යටවියයුතු නැත. එසේම ජිනීවා නාඩගමට කලබල වීමට හෝ බියවීමටද අවශ්ය නොවේ. අප මේ දෙස බැලියයුත්තේ විචාර බුද්ධියෙන් යුතුවයි. අපවිසින් පළමුව කළයුත්තේ රටට නොගැලපෙන බටහිර මතවාද ඉවත්කර ජාතික මතවාද වලට ප්‍රමුඛත්වයක් ලබාදීමයි. ඉන් අනතුරුව රටට ආවේනික ලෙස සිතීමේ හැකියාවක් ඇති පිරිස රටේ අනාගතය තීන්දු කරන තීරක බලවේගය බවට පත්කරගතයුතුය. ඉන් පසු රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගෙන වහල් ආර්ථික ප්‍රතිපත්ති මුලිනුපුටා දමා අපට ආවේනික ඉදිරිගමනක නිරතවීමට අපට හැකිවනු ඇත. බටහිර බොරු මානව හිතවාදීන්ට කිරීමට හැකි එකම දේ අපට එරෙහිව ආර්ථික සම්බාධකයක් දැමීම පමණි. එය එසේ සිදු වුවද පෙර කී  දෑ එලෙස අපට කළහැකිනම් ගැටලුවක් ඇති නොවේ. ගැටලුවක් ඇතිවුනොත් එසේ වන්නේ මෙරට සිටින බටහිර නූතනත්වයේ සරණගිය අනුකරණවාදීන්ටත්, මහන්සි වීමට අකමැති කම්මැලියන්ටත්, ජාතික ධනය ගසාකමින් බඩගෝස්තරවාදී දේශපාලනයක නිරත වූ දූෂිත දේශපාලනඥ්ඥයන්ට හා රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ට ගරහන බොරු බකපණ්ඩිතයන්ටත් පමණි. ඔවුන්ට අනුකම්පා කිරීම අනවශ්ය වේ. අප අපට ආවේනික ලෙස සිතා ඉදිරියට යාහැකි බව ඔප්පු කර පෙන්වුවහොත් බටහිර මතවාදී ආක්‍රමණයෙන් බැටකන ලොව සෙසු රටවල්ද අප ආදර්ශයට ගනු ඇත.

4 comments:

  1. මානව හිමිකම් ගැන හොඳ සම්පූර්ණ විග්‍රහයක් මෙතන තියෙනවා. මානව හිමිකම් කියන්නේ එක්තරා විදිහක තවත් ත්‍රස්තවාදයක්.

    ReplyDelete
  2. මානවහිමිකම් කියන්නේ තනිකරම ප්‍රොඩාවක්.එකෙකුට අරක හිමියි මේක හිමියි කීවට හිරෝෂිමාවෙ නාගසාකියෙ ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ මිනිස්සුන්ට මානව හිමිකම් නෑ.ඇමරිකාවෙම දුප්පතුන්ට මානව හිමිකම් නෑ.වෝල් ස්ට්‍රීට් පෙලපාලි මතකද?ස්ත්‍රීවාදයත් තනිකරම ඇමරිකානු ව්‍යාපෘතියක්

    ReplyDelete
  3. Stupid human rights

    ReplyDelete
  4. munge manawa himikam hambawena manawaya kawudha dhanne na?

    ReplyDelete