Sunday, March 17, 2013

කාන්තාවිමුක්තිවදය බටහිරට කරතිබෙන දේ මෙන්න.

බටහිර කාන්තාවිමුක්තිවාදය ගැනත් එහි සැබෑ අරමුණු ගැනත් අප මෙහි ඉදිරිපත් කර ඇති කරුණු ගැන මේ  BLOG එකෙහි පාඨකයන්ට යම් ගැටලුවක් ඇත්නම් මේ Link ඔස්සේ එම WEB වලට පිවිස බලන්න. ඔබට එම WEB /BLOG වල තිබෙන කරුනු ඔස්සේ කාන්තාවිමුක්තිවාදය බටහිරට කර තිබෙන හා තවදුරටත් කරන විනාශය කොපමණදැයි සොයාගත් හැක. මේ කරුණු ඔස්සේ කාන්තාවිමුක්තිවාදය බටහිර සමාජය කොපමණ පීඩාවකට ලක්කර තිබෙන්නේද යන්න ගැනත් අදහසක් ගතහැකිවනු ඇත.

http://www.avoiceformen.com/
http://www.antifeministtech.info/
http://www.angryharry.com/
http://ozconservative.blogspot.com/
http://falserapesociety.blogspot.com/
http://boycottamericanwomen.blogspot.com/
http://www.the-spearhead.com/


1 comment:

  1. ඔබතුමාට බොහොම ස්තුතියි මේ පෝස්ට් එක දැම්මට. ඔය වගේ ලින්ක් තවත් මගේ බ්ලොග් එකෙත් තියෙනව. ඔබතුමාට අවශ්ය නම් ඒ තොරතුරුත් ගන්න. මේ ගැන අපේ රටේ අය දැනුවත් කරන එක ලොකු වගකීමක්.

    ReplyDelete