Monday, March 11, 2013

කාන්තාවිමුක්තිවාදය මෙහෙයවන්නන් හා මෙහි සැබෑ අරමුණු හඳුනාගනිමු

   අප මින් පෙරද පෙන්වාදුන් ආකාරයට කාන්තාවිමුක්තිවාදය බටහිර යුදෙවු චින්තනය මත පදනම් වේ. එලෙසම මෙය කාන්තාවන්ගේ උවමනාවට ගොඩනැගී නොමැති අතර එහි පදනමද ස්ත්රීත්වය නොවෙයි. මෙය නමින් කාන්තාවිමුක්තිය වුවද එය ස්ත්රීත්වයට හා මාතෲත්වයට දැඩි ලෙස විද්ධය. එසේනම් මෙය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද?
                         මින් පෙර අප පැහැදිලි කළ ආකාරයට කාන්තා විමුක්තිය බටහිර යුදෙවු චින්තනය බලවත්වීමත් සමග මත පදනම්ව ගොඩනැගුනකි. යුදෙවු චින්තනය මිනිස් අවශ්යතා මත සියලු ලෝක ස්වභාවයන් කෘතීම ලෙස වෙනස් කිරීමට අනුබල දෙන්නකි. බොහේදුරට බටහිර විද්යාඥ්ඥයන්ගෙන් වැඩි පිරිස යුදෙවු සම්භවයක් ඇත්තවුන් වන අතර ඔවුන් විද්යාවේ හා තාක්ක්ෂණයේ දියුනුව බොහෝදුරට අර්ථගන්වන්නේ මේ සොබාදහමට ප්රතිවිරුද්ධ ලෙස මනස මෙහෙයවීමේ ක්රියාදාමයට සමගාමීවයි. ලිංගිකත්වය සම්බන්ධයෙන් බලනවිටද යුදෙවු චින්තනය තුල මේ ලක්ෂණයම දැකගත හැකිය. තුලින් ලිංගිකත්වය සොබාදහමට අනුව නිර්මාණය වී විකාෂනය වී තිබෙන ආකාරය පිලිගැනීමට ඉඩක් නොදෙයි. අනෙක් අතට ලිංගිකත්වය හා සබැඳුනු සමාජ කුහකත්වයන් සෑම මිනිස් සමාජයකම දැකියහැකි ප්රධාන පෙලේ විනාශකාරි අංගයකි. යුදෙවු චින්තනය තුල ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ අංග දෙකේම සම්මිශ්රණයක් දැකියහැක. කාන්තාවිමුක්තිවාදය සැබෑලෙස පදනම් වන්නේ මේ ලක්ෂණය මතයි.
                         මෙහිදී අපේ අවධානයට ලක්වියයුතු ප්රධාන කරුණක් වෙයි. එනම් කාන්තාවිමුක්තිවාදය එනමින් හැඳින්වුවද මෙය ගොඩනගා විකාෂණය කර තිබෙන්නේ බටහිර පිරිමින්ගෙන් එක්තරා කොටසකගේ මූලිකත්වය යටතේ යන්නයි. අදටත් මෙය බටහිර පමණක් නොව ලෝකයේ විවිධ රටවල ස්ථාපිත කර තිබෙන්නේත් එය මතවාදීව මෙහෙයවන්නේත් කාන්තාවන්ට වඩා පිරිමින් වෙති. මේ පිරිමි කාණ්ඩය ගැනද විශේෂයෙන් කීමට බොහෝ දෑ තිබේ. ඉන් ප්රධාන කාරණයනම් ඔවුන් සියල්ලන්ම පොදුවේ ගත් කළ උපන් කුහක ගතිපැවතුම් ඇත්තන් යන්නයි. විශේෂයෙන්ම ඔවුන්ගෙන් සමහරෙක් තම ලිංගික අවශ්යතා වෙනුවෙන් කාන්තාවන්ගේ ස්ත්රීත්වය පිළිගන්නා අතර සමාජය තුල ස්ත්රී පුරුෂ ලෙස තිබෙන වර්ගීකරණයන්, ලිංගිකත්වයේ ස්ත්රී පුරුෂ ගැලපීම් ඇතුලු සියලු ගොඩනැගීම් වලට විරුද්ධ වෙති. සමහරෙක් තම ලිංගික ආශ්වාදය වෙනුවෙන් කාන්තාවන්ගේ ස්ත්රී ලිංගික සවභාවයන් හා විශේෂිත හැඩගැස්වීම් අවශ්ය බව සිතුවද සමාජයේ අනෙකුත් පිරිමින්ගේ එම ස්වභාවය පිලිකුල් කර හෙලාදකිති. තවත් සමහරෙක් සමලිංගිකයන් හෝ දෙබිඩි ලිංගික ආසාවල් ඇත්තවුන්ය, ඔවුන් තමන් මෙලොව ජාතක වී තිබෙන්නේ සමලිංගිකත්වය නිසා නොවන බව පිළිනොගනිති එලෙසම ස්ත්රී පුරුෂ ස්වභාවික ලිංගික සම්බන්ධතා වැරදියැයි සිතති. බටහිර යුදෙවු චින්තනය බලවත් වීමත් සමග ගැහැනු ළමුන් සිටි පියවරුන්ගෙන් ඇතමෙක් ළමුන් මවට අනුව ස්ත්රීත්වය කේන්ද්රකරගෙන හැඩගැස්වීම වෙනුවට ඔවුන්ට අනුව පිරිමි ආරයට හැදීමට මුල් වූයේ මේ අත්තනෝමතික මනෝභාවයන් හා සමාජ කුහකත්වයන්ය. මෙලෙස හැදුනු කාන්තාපරපුරක්ම අද බටහිර රටවල බිහිවී හමාරය. තම ජාතකය අමතක වී ඇති මේ කාන්තා පරපුර උපන් කුහක අත්තනෝමතික ගතිපැවතුම් ඇති පිරිමින්ගේද සහය ඇතුව ඔවුන්ගේ දුෂ්ඨ මතවාද සමාජය තුල යහමින් පැලපදියම්කර තවදුරටත් වියාප්ත කරමින් සිටිති.
                          
                කාන්තාවිමුක්තිවාදයේ අරමුණු සොයා බැලීමට පෙර මිනිස් ලිංගිකත්වය හා එහි ප්රධාන සාධක ගැන විම්සීමක් කිරීම මෙහිදී අපට වැදගත් වේ. මිනිස් ලිංගිකත්වය සැලකීමේදී ප්රවේණික හා කායික වශයෙන් ලිංග නීර්ණ සාධකයන්ට අමතරව ලිංගිකත්වයේ මනෝවිද්යාත්මක සාධකය කැපී පෙනෙයි. මේ මනෝවිද්යාත්මක සාධකය හඳුනාගතහැකි වන්නේ යම් මිනිස් ජන සමාජයක පුරුෂ ජනගහනය හා ස්ත්රී ජනගහනය ලිංගිකත්වයට අනුව දක්වන එකිනෙකාට සුවිශේෂ අනුවර්තනයන්ගෙනි. මේ අනුවර්තනයන් මූලික වශයෙන් තීන්දු වන්නේ පවුල් ඒකකය තුල මවුපියන්ගේ ස්වභාවය මතයි. මිනිස් ක්රියාකාරකම් වල මෙලෙස පවතින ස්ත්රී පුරුෂ ලෙස වර්ගීකරණයෙන් පෙන්නුම් කරන්නේ ලිංගිකත්වයේ මනෝවිද්යාත්මක විභේදනය වේ. මේ මනෝවිද්යාත්මක විභේදනය එක්වර ඇතිවූවක් නොවන අතර දිගු කළක් තිස්සේ පරිනාමික වශයෙන් මිනිසුන්දක්වා තිබෙන සුවිශේෂී අනුවර්තන වල ප්රතිඵලයකි. සත්ව ලෝකයේ වෙනත් සතුන් අතර මිනිසුන් තරම් සංකීර්ණ මනෝවිද්යාත්මක ඇනුවර්තන දක්නට නොලැබේ. කෙසේ වෙතත් මේ මනොවිද්යාත්මක සාධකය සැලකීමේදී ලිංගිකත්වයට ප්රතිවිරුද්ධ අනුකරණයන් කරන ප්රතිවිරුද්ධ හැසිරීමක් ඇත්තවුන් සිටීමේ ය්ම්කිසි ඉතා කුඩා ඉඩකඩක් වේ. මේ සඳහා විවිධ හේතු බලපාන අතර මූලිකම හේතුව නම් කුඩාකළ ප්රතිවිරුද්ධ ලිංග්කත්වයන් අනුකරණය කිරීමට සැලැස්වීමයි. පුද්ගලයන්ගේ පෙර ආත්ම භවයන්හි කර්මයන්ද මේ ලිංගිකත්වයේ ප්රතිවිරුද්ධ හැසිරීම් වලට පැහැදිලිවම හේතු වේ. කුමක් වුවත් මවුපියන්ට නිසි උවමනාවක් තිබේනම් මේ කර්මදෝශ වුවද මගහරවාගෙන දරුවන් කුඩා කළ සිට ස්ත්රී පුරුෂ වශයෙන් මවුපියන් දක්වන හැඩගැසීමට අනුව හදාගැනීම කළ නොහැක්කක් නොවේ.
           බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය විසින් නියෝජනය කරනුලබන්නේ ස්ත්රීත්වය පදනමට ගෙන දිවිය මනාව හැඩගස්වාගන්නා කන්තාවන් නොවේ. මෙය තුල සැබෑ ලෙස නියෝජනය වන්නේ ලිංගිකත්වයට අනුව කිසිදු සුව්ශේෂී හැඩගැස්මක් නොදක්වන කාන්තාවන් වේ. එමෙන්ම මේ කාන්තාවිමුක්තිවාදය පෙනීසිටින්නේ එම කොට්ඨාශය වෙනුවෙන් පමණක්ම නොවෙයි. මේ මතවාදය ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන් දෙබිඩි ලිංගික අව්ශ්යතා ඇති පිරිස් හා මනෝවිද්යාත්මකව සිය ලිංගිකත්වයට ප්රතිවිරුද්ධ හැසිරීමක් පෙන්වන පිරිස වෙනුවෙන්ද පෙනීසිටියි. කෙටියෙන් කිවහොත් විවිධාකාර මට්ටම් වලින් විකුර්ති වු ලිංගික ආසාවල් ඇති පිරිස මේ කාන්තාවාදය අනුගමනය කරන පිරිස අතර වෙති. මෙය පසුපස සිට මෙහෙයවන පිරිසෙන් අති විශාල කොටසක් කාන්තාවන් නොව කුහක පිරිමින්ය.
                               දැන් අප මේ කාන්තාවිමුක්තිවාදයේ සැබෑ අරමුණු මොනවාද යන්න වෙත අපගේ අවධානය යොමු කරමු. අප මුලින් පෙන්වාදුන් ආකරයට කාන්තාවිමුක්තිවාදය යනු සොබාදහමටවත් ගරු නොකරන යුදෙවුචින්තනයෙන් ගලා එන තවත් එක් මතවාදයකි. මේ මතවාදය අනුගමණයකරන පිරිස කවුරුන්ද යන්න මීට ඉහතින් පෙන්වාදී ඇත. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ ඕනෑම මිනිස් සමාජයක් ලිංගිකත්වය අතින් විකුර්ති දැඩි වියාකූලත්වයකට පත්කිරීමයි. මේ සඳහා ඔවුන් අවියක් ලෙස යොදා ගන්නේ සමාජ තුලම විවිධ මට්ටම් වලින් පවතින  ලිංගිකත්වය මත පදනම්වී ඇති කුහකත්වයන්ය. නිදසුනක් ලෙස කිවහොත් යම් සමාජයක කුහක ගතිපැවතුම් ඇති පුද්ගලයන්ගේස්ත්රී පුරුෂ ස්වභාවික ලිංගික ආකර්ෂණය හා වටා ගොඩනැගුනු ස්ත්රී පුරුෂ ලිංගික අවශ්යතා වල ගැලපීම් වලට ගරහමින් බොරු ගුණයහපත් කමක් පෙන්වීමට උත්සහ කිරීමේ ගතිය මොවුන් ප්රයෝජනයට ගන්නේ හරහා ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන්ටද එම ගුණයහපත්කමටම මුවාවී රිසිසේ විකුර්ති කාමුකත්වය වර්ධනය කිරීමට ඉඩ සලසමිනි. ලිංග භේදයක් එපා යැයි කියමින් ලිංගික ස්වභාවයන්ට අදාල සියලු මිනිස් සමාජීය හැඩගැසීම් නැතිකර දැමීමට මොවුන් අනුබල දෙන්නේ මේ වැඩපිලිවෙලේ මුල් පියවර ලෙසයි. තුලින් ඉදිරිපරම්පරාවේ ස්ත්රී පුරුෂ ලිංගික ස්වභාවයන්හි පරතරයට දක්වන සංවේදී බව නැතිකර දැමීම ඔවුන්ගේ ප්රධාන අවශ්යතාවයකි.
                                      මේ ක්රියාදාමයේ මීලඟ පියවර වන්නේ මෙලෙස වියාකූලත්වයට පත්කරනලද සමාජය තුල ස්ත්රී පුරුෂ වශයෙන් එකිනෙකාට සුවිශේෂී හැඩගැසීම් අතර අසමබරතාවයක් නිරමාණය කර ලිංගික පීඩාවක් විශේෂයෙන් පුරුෂ පාර්ශවය තුල ජනනය කිරීමයි. මේ හරහා පිලිවෙලකට ගොඩනැගුනු පවුල් ඒකක ආශ්රිත ලිංගික ජීවිත අවුල්කරදැමීම ඔවුන් කරති. අනෙක් පියවර සමලිංගිකත්වයට ආරක්ෂා සහිතව සරුවට වැඩීමට අවශ්ය පසුබිම ලෙස ඔවුන්ගේ භාශාවෙන්ම කිවහොත්  "Sexual diversity " හෙවත් ලිංගික බහුරුපිකතාවයක් නිර්මාණය කිරීමය කිරීමයි. මේ මූලික පියවර ඉදිරියට ගෙනගිය පසු ඔස්සේ නිර්මාණය වන වියාකූල හා විවිධ බෙදීම් මත එකිනෙකාගෙන් වියුක්ත වූ ආත්මාර්තකාමී සමාජ පරිසරය තුල ස්ත්රී පුරුෂ වශයෙන් එකිනෙකා අතර වයිරය වැපිරීම මේ කාන්තා විමුක්තිවාදීන් කරගෙන යෑමට බලාපොරොත්තු වෙති. විශේෂයෙන් පිරිමි ලිංගිකත්වය හා පිරිමි ලිංගික හැඟීම් දැනීම් කෙරෙහි වයිරයක් ඇතිකිරීම මෙන්ම පවුල් තුල දරුවන් අතර තම පියා කෙරෙහි වයිරයක් ඇතිකිරීමද මොවුන්ගේ නියාය පත්රයට අයත්ය.
                               ලිංගිකත්වය වියාකූල කර සමලිංගිකත්වයට වර්ධනය වීමට ඉඩ සැලසීමට ස්ත්රී පුරුෂ විරුද්ධ ලිංගික සබඳතා පසුබෑමට ලක්කළයුතු බවද මේ කාන්තාවිමුක්තිවාදීන් හොඳින් දනිති. සඳහා සියලු ස්ත්රී පුරුෂ ලිංගික සබඳතා කෙසේ හෝ ලිංගික අතවරවලට ගොනු කර පෙන්වීමට මොවුන් සැදී පැහැදී සිටිති. ඔවුන්ගේ ප්රභලම වෑයම වන්නේ ස්ත්රී පුරුෂ හැඩගැසීම හා ලිංගික අවශ්යතාවල ගැලපීම් වලට තිබෙන සංවේදීකම අනාගත පරපුර කෙරෙන් ඉවත් කිරීමයි. මේ සඳහා පිරිමි ළමුන්ට තම ජීවිත හැඩගසාගැනීමට අවශ්ය පිරිමි චරිත බාල්දු කිරීම හෝ නැතිකර දැමීමට ඔවුන් ප්රභල උත්සහයක නිරත වෙති. ඔවුන්ට සහය දෙන කුහක පිරිමින් ලවා ගෑනු ළමුන් කුඩාකළ සිට මානසිකව පුරුෂකරණය කිරීමටද ඔවුන් වගබලාගනිති. පියා නැති පවුල් හැදීම මොවුන්ගේ එක් ප්රධාන පෙලේ උපක්රමයකි. මෙය අප රටේ තවම කිරීමට නොහැකි වුවත් බටහිර රටවල කරතිබේ. බටහිර සමාජය වියාකූල කළ ප්රධාන සාධකයක් වන්නේද මෙයයි. කාන්තාවිමුක්තිකාමී මවුවරුන් හැදීම මීටම සමගාමීව කරගෙනයන අනෙක් වැඩපිලිවෙලයි. මේ කාන්තාවිමුක්තිකාමී මවුවරුන් සමහරෙක් කෙලින්ම පිරිමි දරුවන් තම සතුරන් හැටියට සලකති. තවත් සමහරුන් පිරිමි ළමුන් කුඩාකළ සිට පෞරුෂත්වය කප්පාදු කර හදා සමලිංගික පිරිමින්ට අවශ්ය සහකරුවන් බවට පත්කිරීම දැන්වත්ව කරති. මෙයද ලංකාවේ තවම කිරීමට බැරිවූ දෙයක් වුනත් ඔවුන්ගේ නියාය පත්රයට ඇතුලත්ය. ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන් ලවා කුඩා ළමුන් ලිංගික අපයෝජන වලට යොදවන අතරම මින් පෙරද සඳහන් කළ ආකාරයට ස්ත්රී පුරුෂ ලිංගික සබඳතා පසුබෑමට ලක්කිරීමද ඊටම සමාන්තරගතව මොවුහු කිරීමට බලාපොරොත්තු වෙති.
                                අවසන් වශයෙන් මොවුන්ගේ මේ වැඩපිළිවෙලෙහි තිබෙන දුෂ්ඨ බව වසන් කරන්නේ සමාජයේ ස්ත්රීත්වයට අනුව තම ලිංගික විශේෂනයන් කේන්ද් කරගෙන ජීවිත ගෙනයන කාන්තාවන්ට කුහක පිරිමින් විසින් කරන විවිධ අකටයුතුකම් උලුප්පා පෙන්වමිනි. ඔවුන් එසේ කළද ඔවුන්ට එම ප්රශ්නය විසඳීමට අවශ්ය නැත ඔවුන් වෙනුවට කරන්නේ එලෙස සුවිශේෂී දිවියක් ගතකරන කාන්තාවන්ට අර කුහක පිරිමින් ලවා තවතවත් දරුනු ලෙස කායික හා මානසික හිරිහැර කරමින් ප්රශ්නය උග් අතට හැරවීමයි. එවිට තත්වයට විසඳුම ලෙස කාන්තාවිමුක්තිකාමීන්ගේ පෙරකී දුෂ්ඨ ක්රියාදාමය සාධාරණීකරණය කිරීම පහසු කටයුත්තක් වේ යැයි ඔවුහු සිතති. මේ රැවටිලිකාර ස්වරූපය අප විසින් තේරුම්ගතයුත්තේ සමාජය නන්නත්තාර වී කාන්තා විමුක්තිවාදීන්ගේම උගුල් වලට හසුවී ගෙල සිරවූ පසු නොව ටික වීමට පෙරය.


1 comment: