Thursday, March 7, 2013

මාර්තු 8 වනදින සමරන කාන්තා දිනය ගැන නොකියවෙන කතාව

සෑම වසරකම මාර්තු මස 8 වනදින ජාත්යන්තර කාන්තා දිනය ලෙස සම්මත කරගෙන තිබෙන්නේ අනෙකුත් ජාත්යන්තර දිනයන් හරහා සිදුවන ආකාරයටම බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය ක්‍රියාත්මක කිරීමටය. මෙහි ඉතිහාසය දෙවන ලෝක යුධ සමය දක්වා දිවයයි. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාවේ පිරිමින්ට යුධ සේවය අනිවාර්ය විය. මේ හේතුවෙන් කර්මාන්තශාලා වල සේවයට සේවකයන්ගේ හිඟයක් ඇති විනි. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් කර්මාන්තශාලා වල සේවයට යොදාගැනීමට එවකට සිටි ඇමරිකානු බලධාරීන් ක්‍රියා කලෝය. මෙහිදී පිරිමි සේවකයන්ට වඩා කාන්තාවන්ට අඩු වැටුපක් හිමි විය. මෙය අසාධායණ යැයි කියමින් එවකට කර්මාන්තශාලා සේවයේ නියුතු වූ කාන්තාවන් විසින් ගෙන ගිය අරගලයන් මේ කාන්තා විමුක්තිය හා සමතැන් වාදය පසුපස ඇත. එම අරගල නිල වශයෙන් එලියට පැමිණි දිනය මාර්තු මස 8 වනදා විය. මේ කර්මාන්තශාලා සේවයේදී කාන්තාවන් පිරිමි සේවකයන්ට වඩා අඩු කාර්යප්‍රමාණයක් කිරීම ගැනද මේ කාන්තා විමුක්තිවාදිනියන් කතා කිරීමට අකමැති විණි. කෙසේ හෝ කාන්තාවන්ට සිරිතක් ලෙස සමාජයෙන් ලැබෙන අනුකම්පාව පසුබිම් කරගෙන ඔවුන්ගේ අරගලය සෑම අතින්ම සාධාරණීකරණය විය. අද වනවිට මාර්තු 8 ජාත්යන්තර කාන්තා දිනය ලෙස සම්මත වී හමාරය, මෙය දැන් ලොවපුරා සැමරීමටද කටයුතු යෙදෙන්නේ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේ තවත් එක් මුහුණුවරක් ලෙසයි.
මේ කන්තා දිනයට සමරන්නේ කාවද, මේ පසුපස තිබෙන අනෙකුත් බලවේග මොනවාද යන්න හා එදාට සිදුවන දෑ ගැන අප සමාජයේ බොහෝ දෙනෙකුට හරි වැටහීමක් තවම නැත. අප මීට පෙරද පෙන්වාදුන් ආකාරයට මෙදිනට සැමරෙන්නේ ස්ත්‍රීත්වය හෝ සැබෑ ස්ත්‍රීත්වය මත පදනම් වන මාත්‍රීත්වය නොවෙයි. මෙදිනට සමරන්නේ ලිංගිකත්වයේ නියම ස්වරූපය හා සොබාදහම පිලිනොගන්නා බටහිර යුදෙවු කාන්තාවිමුක්තුවාදය අනුගමනය කරන කාන්තාවන් සුලු පිරිසක් පමණි. මේ පිරිස කිසිවිට ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය පිලි නොගන්නා අතර පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය දැඩි ලෙස හෙලාදකිති. එලෙසම ප්‍රජනන ක්‍රියාවලියත් පවුල් සංස්ථාවත් ඔවුන්ට පෙනන්න බැරි අනෙක් දේවල්ය. පිරිමින්ට ස්වභාවයෙන් පිහිටන ලිංගිකත්වයට සමරූපී ස්ත්‍රී ලිංගිකත්වය මත පදනම් වන ස්ත්‍රීත්වය නියෝජනය කිරීමටත් පිරිමි ලිංගිකත්වය සමග එකට ගැලපෙන ලෙස ඒ සමග අනුගත වීමටත් මොවුන් කිසිවිට සූදානම් නැත. විවාහ වීම හා දරුවන් හැදීම ඔවුන්ට වහ කදුරුය. කාන්තාවිමුක්තිවාදිනියන්ගේ මේ ස්වරූපය "කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තුනොවේ","කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ ළමයි වදන්න නොවෙයි" ආදී සටන්පාඨ වලින් තේරුම්ගතහැක. මේ කාන්තාවිමුක්තිවාදිනියන් මනෝවිද්යාත්මකව ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීම සාධාරණීකරනය කරන එමෙන්ම සමලිංගිකත්වය පිළිගන්නා මනෝභාවයට පසුබිම් වන්නේ ඔවුන් සතු මේ ගතියයි. මාර්තු 8 වනදින සමරන කාන්තාදිනයේ මෙහෙයුම් කටයුතු මුලුමනින්ම වාගේ කරනු ලබන්නේ උපන් කුහක ගතිපැවතුම් ඇති පිරිමින් විසිනි. මේ පසුපස සිටින ප්‍රධාන බලවේග වන්නේ කුහක පිරිමින්, ගෑනු හා පිරිමි සමලිංගිකයන් ද සමග ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරනයන් කරන අය ඇතුලු විවිධාකාරයේ විකුර්ති ලිංගික අවශ්යතා ඇතිඅය වෙති.
මෙදිනට මූලිකව සිදුවන්නේ සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමත් ඒ සඳහා අවශ්ය පසුබිම සැකසීමට සමාජයේ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට වෙන් වෙන් වශයෙන් සුවිශේෂී අනුවර්තන නැතිකර දැමීමත් යන දේවල් වේ. ඒ හා සමගාමීව පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයත් පිරිමි ලිංගික රුචිඅරුචිකම් ගැනත් ද්වේශසහගතබව හා වයිරය වැපිරීම සිදු කෙරෙයි. ස්ත්‍රී පුරුෂ ස්වභාවික විරුද්ධ ලිංගික සම්බන්ධතා පිලිකුලට ලක්කිරීමත් ඒ සියල්ල හැකි හෑම අවස්ථාවකම ලිංගික අතවර හා සම්බන්ධ කරමින් අනවශ්ය අතවර භීතිකාවක් සමාජය තුල ඇතිකිරීම කරනු ලබන්නේත් මේ කාන්තාවිමුක්තිවාදීන්ට ලිංගිකත්වය ගැන තිබෙන මතවාද වල ස්වරූපය අනුවයි. ලිංගික අතවර ගැන බොරු සංගනණ වාර්තා ඉදිරිපත් වන්නේත් කාන්තාවිමුක්තිවාදීන්ට පක්ෂපාතී දූෂිත ජනමාධ්ය වලින් මේ බොරු වාරතා දිගින් දිගට වදයක් වන ආකාරයට ඇසීමට සැලැස්වෙන්නේත් කාන්තාදින මොවුන්ගේ සැලසුම් ලෙසය. මේ කාන්තාවිමුක්තිවාදී ක්‍රියාකාරකම් සියල්ල ඉදිරියට ගෙනයනු ලබන්නේ වන්චනික ලෙස කාන්තාවිමුක්තිවාදිනියන් සමාජයේ අනුකම්පාවද ලබාගනිමිනි. ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියා මතුපිටින් බොහෝ අහින්සකය. ඇතැම් විට යම්යම් කාන්තා සංවිධාන මෙරට ස්ථාපිත කර තිබෙන්නේ මුල්දිනවල දරු නැලවිලි ගී කියමිනි. ඔවුන් මේ සංවිධාන පිහිටවන විට ඔවුන්ගේ යටි අරමුණු පිළිබඳ ඇත්ත හෙලි නොකරති. මේ කාන්තාවිමුක්තිවාදයේ අවසන් ඉලක්කය ඕනෑම රටක් තුල ජනසමාජයම ලිංගිකත්වය අතින් දැඩි විකුර්ති වියාකූලත්වයකට ඇදදමා පවුල් සංවිධානය ඇතුලු ලිංගික ජීවනරටාවල්ද විනාශ කිරීමයි. මොවුන්ට සැබෑ ලෙස ස්ත්‍රීත්වය කේන්ද්‍රගත කරගෙන ජීව්ත ගොඩනගාගත් සැබෑ කාන්තාවන්ට බලපාන ඇත්ත සමාජ ගැටලු වැදගත් වන්නේ ඔවුන්ගේ ඉලක්කයට යන ගමනේ දුෂ්ඨභව හා වයිරී බව වසාගැනීමට අවශ්ය කාරණා ලෙස පමණි. ඔවුන්ට එම ගැටලු විසඳීමට උවමනා නැත .ඇත්තේ තවතවත් එම ප්‍රශ්න උග්‍ර අතට හැරවීමේ උවමනාවයි මන්ද එවිට ඔවුන්ට ඔවුන්ගේ ඉලක්කයට යන ගමන පහසු වේයැයි ඔවුන් සිතන බැවිනි. අපට කෙදිනක හෝ මේ කාරනා තේරෙන්නේ කාන්තාවිමුක්තිය නම් වියාධිජනකයා විසින් අපේ රටේ ජන සමාජයද ලෙඩකරවපු දාටය. එහෙත් එතෙක් බලා සිටීමනම් නුවනට හුරු දෙයක් නොවන්නේ අද බටහිරට සිදුවී තිබෙන්නේ කුමක්ද යන කාරණය විමසූ විටයි.

2 comments:

  1. මේ ලිපිය ස්ත්‍රීවාදයට එරෙහි ශුද්ධ ලියවිල්ලක් වගෙයි.මේ රටේ ඉන්න ගොන් වහන්සේලාට මේවා උදේ රෑ ජප කරන්න ඕනැ.මීට ටික මොහොතකට පෙරත් මම ස්ත්‍රීවාදීන් පිරිසක් සමග විවාදයකට සහභාගි වුනා.ඔවුන්ගේ නැනස පාදා දීම මහා පුන්‍ය කර්මයක් බව මට තේරුනේ ඔවුන් මොනතරම් අහකාරයක ඉන්නවද කියල තේරුනාට පසුයි

    ReplyDelete
    Replies
    1. ඒ සංවාදයටයි මමත් සහබාගි උනේ. ඔබ ඉතාහොඳින් ඔවුන්ට උත්තර දී තිබුනා.

      Delete