Wednesday, March 27, 2013

මිනිස් සංහතියේම පැවැත්ම කෙටි කරන ලිංගිකත්වය හා බැඳුනු සමාජ කුහකත්වයන්.

ලොව සියලු මිනිස් ශිෂ්ඨාචාරයන් ගොඩනැගි තිබෙන්නේ දියුනු මිනිස් ලක්ෂණ හා ඒමත පදනම් වන මිනිස් අනුවර්තන මතයි. මෙහිදි අපට ලිංගිකත්වය නොසලකා හැරීම හෝ එය මගහැර කිසිවක් කතා කළ නොහැක. ස්ත්‍රී පුරුෂ වශයෙන් මිනිස් වර්ග්යා තුල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයන් හා මනෝවිද්යාත්මක විභේදනයන් ඉතා සංකීර්ණ වේ. එමෙන්ම ඒ මත පදනම්ව දක්වා තිබෙන මිනිස් අනුවර්තනද ඉතා පැහැදිලි හා වැදගත් ලක්ෂණ වේ. ඕනෑම දියුනු මිනිස් ශ්ෂ්ඨාචාරයක් තුල ස්ත්‍රී පුරුෂ සමාජ ඇනුවර්තනයන් හා ලිංගික අවශ්යතාවල ගැලපීම් සමාජයේ මූලිකම ගොඩනැගීම් වෙයි. එමෙන්ම ඒ අංගයන් මිනිස් සාමාජයක යහපත් පැවැත්මට අත්යවශ්ය වන අනිවාර්ය සාධකද වේ. එලෙසම බලන කළ ක්‍රමානුකූලව ගොඩනැගුනු හා නිරවුල්ව ගමන් කරන සොබාදහමට අනුකූල ලිංගික ජීවන රටාවක් පැවතීමද කවර මිනිස් ශිෂ්ඨාචාරයකට වුවද පොදුය.
                              දැන් අප මාතෘකාවට අවතීර්න වෙමු. ඉහතින් පෙන්වාදුන් කාරනා ඒ ආකාරයට පිළිගෙන මිනිස් සමාජයේ යහපත් පැවැත්මට අවශ්ය එම ගුණාංග හරියට පවත්වාගැනීම සවිඥ්ඥානිකව සිදුකිරීම මේ හා සම්බන්ධ සැබෑ විවුර්ත හා අවංක භාවයි. එලෙසම  බලන කළ මෙහි අනෙක් පැතිකඩ වන්නේ මිනිස් සමාජයක නිරවුල් පැවැත්මට අවශ්ය ඉහත පෙන්වාදුන් මූලික ගුණාංග හා ලිංගිකත්වය ස්වභාවධර්මයට අනුව නිර්මාණය වීතිබෙන ආකාරය පිළිනොගැනීමත්  එම  අංග වල යහගුණය එක් පසකින් බුක්තිවිඳිමින් එයම විටක පිළිකුලට ලක්කරමින් හෙලාදැකීමත් යන්නයි. මෙය ලිංගිකත්වයට අදාලව මිනිස් සමාජයන් තුල ගොඩනැගෙන වංචනික ගුණධර්මයක් වන අතර මෙයට පදනම වන්නේ ලිංගිකත්වයටම අදාල සමාජ කුහකත්වයන් වේ. මේ හා සම්බන්ධ අනෙක් ගැටලුව වන්නේ මේ කුහක ගතියට බොරු වටිනාකමක් ලබාදී එය ආභරණයක් කරගත් පිරිසක් සිටීමට්යි. එමෙන්ම මෙහිදී  විවුර්ත බවක් දක්වන පිරිස ලිංගිකත්වය සම්බන්ධයෙන් පැවතියයුතු ගුණාංග මොනවාද යන්න ප්‍රසිද්දියේ කතාකිරීමට යම් මැලිකමක් දක්වති. ඇත්තෙන්ම එම ගුණාංග මිනිස් ක්‍රියාකාරකම් පද්ධතිය පුරාඅවට ආදේශ වී තිබේ නම් ඒ ගැන අමුතුවෙන් කතා කිරීමට දෙයක් නැත. නමුත් පෙර කී කුහකකම් අභරණයක් කරගත් පිරිස මිනිස් ක්‍රියාකාරකම් පද්දතිය පුරාම තිබෙන ස්ත්‍රී පුරුෂ විශේශණයන් හා අනුවර්තන නැතිකර දමා සම්ප්‍රදාය බිඳදැමීම ආදී බොරු වටිනාකම් ඇති කිරීමට කට්යුතු කරද්දීත් විවුර්ත මනසකින් යුතුව හිතීමට හැකි අය ලැජ්ජාව වැනි කරනා මත ඒ ගැන කතා නොකිරීම ගැටලුවක් වෙයි. අනෙක් අතට අර මුලින් කි කුහකයන් සමාජය තුල බොරු වැදගත්කමක් ආරූඪ කරගෙන පෙරමුණගෙන කටයුතු කිරීමට උත්සහ කරති. බටහිර යුදෙවු චින්තනය බලවත්වීම හා අධිරාජ්යවාද්යේ මතවාදී ආක්‍රමණය ලොව සෑම සමාජයකම මේ කුහකයන්ට ප්‍රමුඛත්වයගෙන කටයුතු කිරීමට සැමවිට ඉඩ සලසයි. බටහිර කාර්මික විප්ලවය සිදුවූ මුල යුගවල ලිංගිකත්වය සම්බන්ධයෙන් යම් විවුර්ත් බවක් සමාජය තුල ඇතිවුවද සොබාදහමට එරෙහි යුදෙවු චින්තනය බලවත් වීමත් සමග බටහිර සමාජයම අර ලිංගිකත්වයට අනුව ගොඩනැගෙන සමාජ කුහකත්වයන් විසින් වෙලාගනුලැබිණි. බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය විසින් ලොව සියලු රටවල සියලු මිනිස් සමාජයන් තුල මේ ලිංගිකත්වය හා බැඳුනු සමාජ කුහකත්වය වර්ධන කිරීම අනුබල දීමත් කුහකයන්ට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට අවශ්ය පදනම දැමීමත් අරුමයක් නොවන්නේ එහෙයිනි.
                              අද ලොව පුරා සෑම මිනිස් ජන සමාජයකටම ආවේනික ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තනයන් නැතිකරදැමීමට නූතනත්වයේ නමින් කටයුතු යෙදෙන්නේ ඉහත පෙන්වාදුන් කාරනා සියල්ල පසුබිම් කරගනිමිනි. බටහිර සමාජයේ මෙය මුලින් සිදුවිය. අධිරාජ්යවාදය හරහා වෙනත් රටවලටද ගලා ගිය බටහිර සංස්කෘතිය තුල වූ ස්ත්‍රී පුරුෂ සමාජ අනුවර්තනයන් බටහිරදී යුදෙවු චින්තනයේ බලපෑමෙන් වැනසුනු ආකාරයට, අද සෙසු රටවලදීද බටහිරින් ආදේශ වූ අංගත් ඇතුලුව එම රටවලට ආවේනික අංගයන්ද වැනසෙමින් යයි. අද ලොව පුරා යුදෙවු කුහකත්වයන් මත පදනම් වන බටහිර කාන්තාවිමුක්තිවාදය වියාප්තවන්නේ මේ සියල්ලේම ප්‍රතිඵල ලෙසය. ස්ත්‍රී පුරුෂ වශයෙන් ලොව ඕනෑම සංස්කෘතියක් තුල පවතින මිනිස් අනුවර්තන හා ඒ තුලින් ගොඩනැගී තිබෙන සොබාදහමට අනුකූල වන ලිංගික ගැලපීම් කෙරෙහි වයිරය ගොඩනගන්නේත් පිරිමින්ටත් පිරිමි ලිංගිකත්වයටත් එරෙහිව කාන්තාවන් පෙලගස්වන්නේත් මේ කුහක කාන්තාවිමුක්තිවාදයයි. සියලු ස්වභාවික හා සාධාරන ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා කාන්තවන්ට සිදුවන ලිංගික අතවර තුලට ගොනුකර පෙන්වීමට ප්‍රභල උත්සහයක් ගන්නේ කුහක කාන්තාවිමුක්තිවාදීහුය. කුහක පිරිමින් විසින් සෑම සමාජයක් තුලම කාන්තාවන් හා ගැහැනු ළමුන් මානසිකව පුරුෂකරණය කරනුලබන්නේත් සමලිංගිකත්වයට පිලිගැනීමක ලබාදී ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන්ට ළමා අපචාර ඇතුලු සියලු විකුර්ති ක්‍රියාකාරකම් නිදැල්ලේ කිරීමට ඉඩ සැලසෙන්නේත් කාන්තාවිමුක්තිවාදයේ බලපෑමෙන් බව අමුතුවෙන් කීමට දෙයක් නොවේ. අද බොහෝ රටවල පිරිමින්ට ලිංගික අතවර චෝදනා පදනම් විරහිතව එල්ල වන අතර, සත්ය සිද්ධි වලට වඩා ද්වේශසහගත බව මත එල්ල වන බොරු චෝදනා වැඩිය. අනෙක් අතට සමාජයේ කාන්තාවන්ට ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගැනීමට ඉඩ නොදීමට කුහක සමාජ බලවේග නිරතුරුව වගබලාගනී. ඔවුන් එය කරන්නේ කාන්තාවන් ස්ත්‍රීත්වය නිරූපනය කිරීමෙන් පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බවත් එය අතවර වලට මුල බවත් කියමිනි.  විවුර්ත මනසින් යුතුව බලන කළ, ලිංගික අත්වර අර්ථගැන්වී තිබෙන්නේද බරපතල සමාජ කුහකත්වයන් පදනම් කරගෙන බව උපන් කුහකයකු නොවන කාට වුවද සිතාගැනීම පහසු දෙයකි. අද ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගික සබඳතා හා විරුද්ධ ලිංගික ආකර්ෂණය පසුබෑමට ලක්කරමින් සමලිංගිකත්වය වර්ධනය කරන කුහකයන් මේ ක්‍රියාව කරනු ලබන්නේ අතවරය යන වචනය ඔවුන්ගේ නිරුවත වසාගන්නා රෙදි කඩමාල්ල බවට පත්කරගනිමිනි. ස්ත්‍රී දූෂණ හා ලිංගික අතවර වැනි සැබෑ ලෙස කුහකත්වයන් පදනම් කරගෙන ගොඩනැගී ඇති වචන වල අනවශ්ය ලෙස එල්බගනිමින් අන්තගාමීව කටයුතු කරන බොරු සුදනන් අවසානයට අත්වැල් බැඳගන්නේ පෙරකී සමාජය ලිංගිකව විකුර්ති කිරීම හිතාමතා කරන වසලයන් සමගය.
                            
      මේ සියලු ක්‍රියාකාරකම් වල අවසන් ප්‍රථිඵ්ලය වන්නේ මිනිස් ජනසමාජය තුල ලිංගික පීඩාවක් මෙන්ම ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකා අතර වයිරයක් ජනනය වීමයි. එය කෙළවර වන්නේ කළක් තිස්සේ උග්‍ර ලෙස වර්ධනය වූ ලිංගික පීඩාව සමාජමය වශයෙන් දරුණු පිපිරීමකට ලක්වෙමිනි. එය යම් කලක සිදුවුවහොත් ඉන්පසුවට ගුණයහපත්කම් අර්ථගැන්වීමට හෝ මිනිස් සමාජයක් ඉතිරි නොවනු ඇත. මිනිස් ලිංගිකත්වය මත පදනම්ව ගොඩනැගෙන පවුල් සංස්ථාව ඇතුලු සියලු ගොඩනැගීම් සෑම මිනිස් ශිෂ්ඨාචාරයකම කොඳු නාරටිය වෙයි. එයම වනසාගත් කළ තවත් කතා කිරීමට දෙයක් නැත. ලිංගිකත්වය මත පදනම් වන සමාජමය කුහකත්වයන්ට බොරු වටිනාකම් ලබාදීම යනු මුලු මිනිස් සංහතියේම දිගුකාලීන නිරවුල් පැවැත්ම කෙටි කරගැනීමකි. සොබාදහමට එරෙහිව යන සියලු මිනිස් ක්‍රියාකාරකම් වලට සොබාදහමෙන් නිසි ප්‍රතික්‍රියාව ලැබෙන බවද අප මතක තබාගතයුතුය. ලිංගිකත්වය මත පදනම්වන මිනිස් කුහකත්වයන් ලිංගිකත්වයේ ස්වභාවය ඉක්මවා ඉහත විස්තරකළ ආකාරයට අත්තනෝමතිකව ක්‍රියාකළහොත් එයටද  සොබාදහම නිසි ප්‍රතිචාරය දක්වනු ඇත. එය එලෙස සිදුවීම වැලක්වීමට යුදෙවු විද්යාඥ්ඥයන්ගේ විද්යාත්මක දැනුමද කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවේ.

Thursday, March 21, 2013

ජිනීවා නාඩගම හා කුහක මානවහිමිකම්



මේ දිනවල ජිනීවා සමුලුව ගැනත් මානවහිමිකම් ගැනත් නැවත රට තුල කතාබහක් ඇතිවී තිබේ. මේ ලිපිය අපගේ සුපුරුදු මාතෘකාවට කෙලින්ම සම්බන්ධ නැතත් වක්‍රාකාරව සම්බන්න්ධය.මා හට මෙහිදී පළමුවෙන් පෙන්වාදීමට අවශ්ය කාරණය නම් "මානව හිමිකම්" යන්න තවත් එක් යුදෙවු සංකල්පයක් යන්නයි. මානව හිමිකම් යන සංකල්පය පැනනැගුනු සමාජ පසුබිමත් එහි ඉතිහාසයත් කෙටියෙන් විමසා බැලීම මෙහිදී වැදගත් කටයුත්තකි. බටහිර කාර්මික විප්ලවයත් සමග රටවල් වල ආර්ථික රටා කාර්මීකරණය විය. ඒ සමග ජන ජීවිතයද බොහෝ වෙනස්කම් වලට භාජනය විය. යුදෙවු චින්තනය යුරෝපය තුල බලවත් වන්නේද මේ සමගයි. මේස් බටහිර යුදෙවු චින්තනය බලවත් වීම තුලින් එතෙක් සමාජයේ තිබුනු සොබාදහමට ලැදිකමත් සදාචාරයන්ට ලැදිකමත් ක්‍රමයෙන් ඉවත්වන්නට විය. බටහිර සමාජය ආත්මාර්ථකාමීත්වය විසින් වෙලාගනුලබන්නේ මෙවැනි වාතාවරණයක් තුලයි. සාමූහික සමාජ වගකීම් වනුවට පුද්ගල නිදහස යන සංකල්පය ඉදිරියට පැමිණියේය. පුද්ගලයන් සමාජය තුල තනි තනිව ධනය රැස්කිරීමට වැඩි නැඹුරුවක් දක්වන්නටද විය. මේ ඔස්සේ එක් කෙනෙකුට එක් කෙනෙක් පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුනු වලට අනුව ප්‍රති විරුද්ධවාදියෙකු වන්නේ නිරායාසයෙනි. මෙහිදී පුද්ගල නිදහස මත එක් කෙනෙකු තවත් කෙනෙකුගෙන් ආරක්ෂා කිරීමට සම්මුතීන් අනපනත් ආදිය අවශ්ය විය. මානව හිමිකම් යන සංකල්පය බටහිර සමාජය තුලින් පැනනගින්නේ මේ කාරණා පසුබිම් කරගෙනයි.
                     මෙහි වඩාත් අප අවධානය යොමු කළයුතු දේ නම් මානව හිමිකම් යන සංකල්පය අපේ උවමනාවකට නිර්මාණය වී නොමැති බව හා මෙය යුරේපා කේන්ද්‍රවාදී සංකල්පයක් යන කරුණුයි. දැන් කතාබහට ලක්වී ඇති ජිනීවා පලහිලවුවට මුල් වී තිබෙන්නේ මෙරට කලක් තිස්සේ බටහිර අධිරාජ්යවාදියාගේ ආශිර්වාදය මත ස්ථාපිට වී පෝශණය වූ අවසානයේ ත්‍රස්තවාදයක් බවට පත්වී තිබුනු කොටි සංවිධානය හමුදා ක්‍රියාමාර්ගයක් මගින් පරාජය කිරීමයි. බටහිර මානව හිමිකම් විශේෂඥ්ඥයන් මැසිවිලි නගන්නේ එහිදී කොටි සංවිධානයට සම්බන්ධ සාමාජිකයන්ගේත් උතුරේ වැසියන්ගේත් මානව හිමිකම් නොතකා අපේ හමුදා කටයුතු කර ඇති බව කියමිනි. බටහිර මානව හිමිකම් කොටි සංවිධානයට පක්ෂපාතීව ක්‍රියාත්මක වන්නේ මේ සිද්ධියේදී කොටි සංවිධානය මතවාදීව හා සංස්කෘතික වශයෙන් බටහිර යුදෙවු චින්තනය හා ඒමත පදනම් වන නූතනත්වය නියෝජනය කළ බැවිනි. කොටි මුතුන්මිත්තන් අධිරාජ්යවාදීන්ගෙන් වරප්‍රසාද ලැබූ පුද්ගලයන් වූ බැවින් මෙය පුදුමයට කරුණක් නොවේ. උතුරු නැගෙනහිර සටන් පැවති සමයේ කොටින් ප්‍රහාර එල්ල කළේ අපේ හමුදා වලට පමණක් නොවේ. උතුරු ප්‍රදේශයේ කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශ නිරතුරුව කොටි ත්‍රස්ත ප්‍රහාරයට ලක්විය. මෙහිදී එම ප්‍රදේශ වල සිංහල වැසියෝ කොටින්ගේ අති අමානුශික වද හින්සනයට ලක්වූහ. එහෙත් ඔවුන්ට බටහිර මානව හිමිකම් නැත්තේ ඇයි?එදා කොටි සංවිධානය නියෝජනය කළේ බටහිර යුදෙවු චින්තනය හා එහි සියලුම අංශයන්ගේ ආක්‍රමණයයි. එය ක්‍රියාත්මක වූයේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිවයි. ඇත්ත සිද්ධිය නම් ලොව කිසිදු තැනකදී බටහිර නොවන වෙනත් ජාතිකත්වයක් ගොඩනගා තිබෙන කිසිම ජන කොටසක් වෙනුවෙන් බටහිර මානව හිමිකම් පෙනී හිටින්නේ නැත. එලෙසම ඕනෑම රටක අභ්යන්තර ගැටුමකදී බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය නියෝජනය කරන පාර්ශවයට බටහිර මානව හිමිකම් තිබේ. අපේ රට තුල ඊලාම්වාදය ගොඩනගා මහා ත්‍රස්තවාදයක් නිර්මාණය කළ කොටින් නියෝජනය කළේ බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයයි. එහෙයින් ඔවුන්ට බටහිර මානව හිමිකම් තිබීම අරුමයක්ද?
                            යුදෙවු චින්තනයේ ආත්මාර්ථකාමී බව හා පුද්ගලවාදය මත පදනම්ව මානව හිමිකම් වලට සමගාමීව ගොඩනැගුනු අනෙක් සංකල්ප වන්නේ කාන්තා අයිතිවාසිකම් හා ළමා අයිතිවාසිකම් යන ඒවායි. කාන්තා අයිතීන් කිසිවිට ස්ත්‍රීත්වය හෝ මාතෲත්වය වෙනුවෙන් පෙනී නොසිටියි. කාන්තාවන්ට පමණක් ආවේනික ක්‍රියාකාරකම් වලට මානසික නැඹුරුවක් දක්වන විවාහ වී දරුවන් හැදීමට ප්‍රමුඛත්වය දෙන කාන්තාවන්ට බටහිරද ඇතුලුව ලොව කිසිදු තැනකදී කාන්තා අයිතීන් හිමි නොවේ. කාන්තා අයිතීන් තිබෙන්නේ ලොව සෑම තැනකදීම ස්ත්‍රීත්වය හා එයට අනුරූප සමාජ හැඩගැසීමක් නැති පිරිමින් මෙන් පෞරුෂත්වයක් බලෙන් ආරූඪ කරගෙන තම ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරීමේ මානසිකත්වයකින් පෙලෙන, එමෙන්ම සමලිංගික හා දෙබිඩි හැසිරීම් පෙන්වන කාන්තාවන්ටයි (මොවුන් ඇත්ත වශයෙන් කාන්තාවන් හැටියට හැඳින්විය නොහැක ). එලෙසම යම් සමාජ හැඩගැස්මක් තිබුනද පිරිමින් හා පිරිමි ලිංගික ස්වභාවය කෙරෙහි ද්වේශසහගත අදහස් ඇති අය වෙනුවෙන්ද කාන්තා අයිතිය පෙනීහිටියි. ළමා අයිතිවාසිකම්ද මෙයටම සමාන වේ. ළමා අයිතීන් යන සංකල්පය ගෙනෙන්නේම ඕනෑම රටක් තුල මවුපියන් තම දරුවන්ට ඒ රටට ආවේනික අදහස් හා ආකල්ප ලබාදී ඒ සමාජ පරිසරයට ගැලපෙන ලෙස හැඩගස්වාගැනීම වලක්වාගැනීමට අවශ්ය ආකාරයටයි. මවුපියන්  එලෙස තම දරුවන් තමන්ට අවශ්ය ආකාරයට හදාගැනීම යම් රටක අනාගත පරපුරට බටහිර යුදෙවු මතවාද ගිල්ලා ඒ පරපුරේ මොළ හේදීමට බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාට බාදාවකි. ඕනෑම රටකදී ළමා අයිතීන් තිබෙන්නේ ළමයින්ට කුඩා කළ සිට බටහිර යුදෙවු නූතනත්වයේ ආටෝපය කරේ දමාගෙන එය ආභරණයක් කරගනිමින් රටේ වැඩිහිටි පරම්පරාවට ගැරහීමටය.
                           මේ මානවහිමිකම් කාන්තා අයිතීන්, ළමා අයිතිවාසිකම් ආදියෙන් මතවාදීව බැටකන්නේ අපේ රට පමණක් නොවෙයි. මෙය  ලොව ඕනෑමතැනක සිදුවන දෙයකි. අප මානව හිමිකම් යන බටහිර යුදෙවු සංකල්ප වලට යටවියයුතු නැත. එසේම ජිනීවා නාඩගමට කලබල වීමට හෝ බියවීමටද අවශ්ය නොවේ. අප මේ දෙස බැලියයුත්තේ විචාර බුද්ධියෙන් යුතුවයි. අපවිසින් පළමුව කළයුත්තේ රටට නොගැලපෙන බටහිර මතවාද ඉවත්කර ජාතික මතවාද වලට ප්‍රමුඛත්වයක් ලබාදීමයි. ඉන් අනතුරුව රටට ආවේනික ලෙස සිතීමේ හැකියාවක් ඇති පිරිස රටේ අනාගතය තීන්දු කරන තීරක බලවේගය බවට පත්කරගතයුතුය. ඉන් පසු රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගෙන වහල් ආර්ථික ප්‍රතිපත්ති මුලිනුපුටා දමා අපට ආවේනික ඉදිරිගමනක නිරතවීමට අපට හැකිවනු ඇත. බටහිර බොරු මානව හිතවාදීන්ට කිරීමට හැකි එකම දේ අපට එරෙහිව ආර්ථික සම්බාධකයක් දැමීම පමණි. එය එසේ සිදු වුවද පෙර කී  දෑ එලෙස අපට කළහැකිනම් ගැටලුවක් ඇති නොවේ. ගැටලුවක් ඇතිවුනොත් එසේ වන්නේ මෙරට සිටින බටහිර නූතනත්වයේ සරණගිය අනුකරණවාදීන්ටත්, මහන්සි වීමට අකමැති කම්මැලියන්ටත්, ජාතික ධනය ගසාකමින් බඩගෝස්තරවාදී දේශපාලනයක නිරත වූ දූෂිත දේශපාලනඥ්ඥයන්ට හා රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ට ගරහන බොරු බකපණ්ඩිතයන්ටත් පමණි. ඔවුන්ට අනුකම්පා කිරීම අනවශ්ය වේ. අප අපට ආවේනික ලෙස සිතා ඉදිරියට යාහැකි බව ඔප්පු කර පෙන්වුවහොත් බටහිර මතවාදී ආක්‍රමණයෙන් බැටකන ලොව සෙසු රටවල්ද අප ආදර්ශයට ගනු ඇත.

Sunday, March 17, 2013

කාන්තාවිමුක්තිවදය බටහිරට කරතිබෙන දේ මෙන්න.

බටහිර කාන්තාවිමුක්තිවාදය ගැනත් එහි සැබෑ අරමුණු ගැනත් අප මෙහි ඉදිරිපත් කර ඇති කරුණු ගැන මේ  BLOG එකෙහි පාඨකයන්ට යම් ගැටලුවක් ඇත්නම් මේ Link ඔස්සේ එම WEB වලට පිවිස බලන්න. ඔබට එම WEB /BLOG වල තිබෙන කරුනු ඔස්සේ කාන්තාවිමුක්තිවාදය බටහිරට කර තිබෙන හා තවදුරටත් කරන විනාශය කොපමණදැයි සොයාගත් හැක. මේ කරුණු ඔස්සේ කාන්තාවිමුක්තිවාදය බටහිර සමාජය කොපමණ පීඩාවකට ලක්කර තිබෙන්නේද යන්න ගැනත් අදහසක් ගතහැකිවනු ඇත.

http://www.avoiceformen.com/
http://www.antifeministtech.info/
http://www.angryharry.com/
http://ozconservative.blogspot.com/
http://falserapesociety.blogspot.com/
http://boycottamericanwomen.blogspot.com/
http://www.the-spearhead.com/


Monday, March 11, 2013

කාන්තාවිමුක්තිවාදය මෙහෙයවන්නන් හා මෙහි සැබෑ අරමුණු හඳුනාගනිමු

   අප මින් පෙරද පෙන්වාදුන් ආකාරයට කාන්තාවිමුක්තිවාදය බටහිර යුදෙවු චින්තනය මත පදනම් වේ. එලෙසම මෙය කාන්තාවන්ගේ උවමනාවට ගොඩනැගී නොමැති අතර එහි පදනමද ස්ත්රීත්වය නොවෙයි. මෙය නමින් කාන්තාවිමුක්තිය වුවද එය ස්ත්රීත්වයට හා මාතෲත්වයට දැඩි ලෙස විද්ධය. එසේනම් මෙය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද?
                         මින් පෙර අප පැහැදිලි කළ ආකාරයට කාන්තා විමුක්තිය බටහිර යුදෙවු චින්තනය බලවත්වීමත් සමග මත පදනම්ව ගොඩනැගුනකි. යුදෙවු චින්තනය මිනිස් අවශ්යතා මත සියලු ලෝක ස්වභාවයන් කෘතීම ලෙස වෙනස් කිරීමට අනුබල දෙන්නකි. බොහේදුරට බටහිර විද්යාඥ්ඥයන්ගෙන් වැඩි පිරිස යුදෙවු සම්භවයක් ඇත්තවුන් වන අතර ඔවුන් විද්යාවේ හා තාක්ක්ෂණයේ දියුනුව බොහෝදුරට අර්ථගන්වන්නේ මේ සොබාදහමට ප්රතිවිරුද්ධ ලෙස මනස මෙහෙයවීමේ ක්රියාදාමයට සමගාමීවයි. ලිංගිකත්වය සම්බන්ධයෙන් බලනවිටද යුදෙවු චින්තනය තුල මේ ලක්ෂණයම දැකගත හැකිය. තුලින් ලිංගිකත්වය සොබාදහමට අනුව නිර්මාණය වී විකාෂනය වී තිබෙන ආකාරය පිලිගැනීමට ඉඩක් නොදෙයි. අනෙක් අතට ලිංගිකත්වය හා සබැඳුනු සමාජ කුහකත්වයන් සෑම මිනිස් සමාජයකම දැකියහැකි ප්රධාන පෙලේ විනාශකාරි අංගයකි. යුදෙවු චින්තනය තුල ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ අංග දෙකේම සම්මිශ්රණයක් දැකියහැක. කාන්තාවිමුක්තිවාදය සැබෑලෙස පදනම් වන්නේ මේ ලක්ෂණය මතයි.
                         මෙහිදී අපේ අවධානයට ලක්වියයුතු ප්රධාන කරුණක් වෙයි. එනම් කාන්තාවිමුක්තිවාදය එනමින් හැඳින්වුවද මෙය ගොඩනගා විකාෂණය කර තිබෙන්නේ බටහිර පිරිමින්ගෙන් එක්තරා කොටසකගේ මූලිකත්වය යටතේ යන්නයි. අදටත් මෙය බටහිර පමණක් නොව ලෝකයේ විවිධ රටවල ස්ථාපිත කර තිබෙන්නේත් එය මතවාදීව මෙහෙයවන්නේත් කාන්තාවන්ට වඩා පිරිමින් වෙති. මේ පිරිමි කාණ්ඩය ගැනද විශේෂයෙන් කීමට බොහෝ දෑ තිබේ. ඉන් ප්රධාන කාරණයනම් ඔවුන් සියල්ලන්ම පොදුවේ ගත් කළ උපන් කුහක ගතිපැවතුම් ඇත්තන් යන්නයි. විශේෂයෙන්ම ඔවුන්ගෙන් සමහරෙක් තම ලිංගික අවශ්යතා වෙනුවෙන් කාන්තාවන්ගේ ස්ත්රීත්වය පිළිගන්නා අතර සමාජය තුල ස්ත්රී පුරුෂ ලෙස තිබෙන වර්ගීකරණයන්, ලිංගිකත්වයේ ස්ත්රී පුරුෂ ගැලපීම් ඇතුලු සියලු ගොඩනැගීම් වලට විරුද්ධ වෙති. සමහරෙක් තම ලිංගික ආශ්වාදය වෙනුවෙන් කාන්තාවන්ගේ ස්ත්රී ලිංගික සවභාවයන් හා විශේෂිත හැඩගැස්වීම් අවශ්ය බව සිතුවද සමාජයේ අනෙකුත් පිරිමින්ගේ එම ස්වභාවය පිලිකුල් කර හෙලාදකිති. තවත් සමහරෙක් සමලිංගිකයන් හෝ දෙබිඩි ලිංගික ආසාවල් ඇත්තවුන්ය, ඔවුන් තමන් මෙලොව ජාතක වී තිබෙන්නේ සමලිංගිකත්වය නිසා නොවන බව පිළිනොගනිති එලෙසම ස්ත්රී පුරුෂ ස්වභාවික ලිංගික සම්බන්ධතා වැරදියැයි සිතති. බටහිර යුදෙවු චින්තනය බලවත් වීමත් සමග ගැහැනු ළමුන් සිටි පියවරුන්ගෙන් ඇතමෙක් ළමුන් මවට අනුව ස්ත්රීත්වය කේන්ද්රකරගෙන හැඩගැස්වීම වෙනුවට ඔවුන්ට අනුව පිරිමි ආරයට හැදීමට මුල් වූයේ මේ අත්තනෝමතික මනෝභාවයන් හා සමාජ කුහකත්වයන්ය. මෙලෙස හැදුනු කාන්තාපරපුරක්ම අද බටහිර රටවල බිහිවී හමාරය. තම ජාතකය අමතක වී ඇති මේ කාන්තා පරපුර උපන් කුහක අත්තනෝමතික ගතිපැවතුම් ඇති පිරිමින්ගේද සහය ඇතුව ඔවුන්ගේ දුෂ්ඨ මතවාද සමාජය තුල යහමින් පැලපදියම්කර තවදුරටත් වියාප්ත කරමින් සිටිති.
                          
                කාන්තාවිමුක්තිවාදයේ අරමුණු සොයා බැලීමට පෙර මිනිස් ලිංගිකත්වය හා එහි ප්රධාන සාධක ගැන විම්සීමක් කිරීම මෙහිදී අපට වැදගත් වේ. මිනිස් ලිංගිකත්වය සැලකීමේදී ප්රවේණික හා කායික වශයෙන් ලිංග නීර්ණ සාධකයන්ට අමතරව ලිංගිකත්වයේ මනෝවිද්යාත්මක සාධකය කැපී පෙනෙයි. මේ මනෝවිද්යාත්මක සාධකය හඳුනාගතහැකි වන්නේ යම් මිනිස් ජන සමාජයක පුරුෂ ජනගහනය හා ස්ත්රී ජනගහනය ලිංගිකත්වයට අනුව දක්වන එකිනෙකාට සුවිශේෂ අනුවර්තනයන්ගෙනි. මේ අනුවර්තනයන් මූලික වශයෙන් තීන්දු වන්නේ පවුල් ඒකකය තුල මවුපියන්ගේ ස්වභාවය මතයි. මිනිස් ක්රියාකාරකම් වල මෙලෙස පවතින ස්ත්රී පුරුෂ ලෙස වර්ගීකරණයෙන් පෙන්නුම් කරන්නේ ලිංගිකත්වයේ මනෝවිද්යාත්මක විභේදනය වේ. මේ මනෝවිද්යාත්මක විභේදනය එක්වර ඇතිවූවක් නොවන අතර දිගු කළක් තිස්සේ පරිනාමික වශයෙන් මිනිසුන්දක්වා තිබෙන සුවිශේෂී අනුවර්තන වල ප්රතිඵලයකි. සත්ව ලෝකයේ වෙනත් සතුන් අතර මිනිසුන් තරම් සංකීර්ණ මනෝවිද්යාත්මක ඇනුවර්තන දක්නට නොලැබේ. කෙසේ වෙතත් මේ මනොවිද්යාත්මක සාධකය සැලකීමේදී ලිංගිකත්වයට ප්රතිවිරුද්ධ අනුකරණයන් කරන ප්රතිවිරුද්ධ හැසිරීමක් ඇත්තවුන් සිටීමේ ය්ම්කිසි ඉතා කුඩා ඉඩකඩක් වේ. මේ සඳහා විවිධ හේතු බලපාන අතර මූලිකම හේතුව නම් කුඩාකළ ප්රතිවිරුද්ධ ලිංග්කත්වයන් අනුකරණය කිරීමට සැලැස්වීමයි. පුද්ගලයන්ගේ පෙර ආත්ම භවයන්හි කර්මයන්ද මේ ලිංගිකත්වයේ ප්රතිවිරුද්ධ හැසිරීම් වලට පැහැදිලිවම හේතු වේ. කුමක් වුවත් මවුපියන්ට නිසි උවමනාවක් තිබේනම් මේ කර්මදෝශ වුවද මගහරවාගෙන දරුවන් කුඩා කළ සිට ස්ත්රී පුරුෂ වශයෙන් මවුපියන් දක්වන හැඩගැසීමට අනුව හදාගැනීම කළ නොහැක්කක් නොවේ.
           බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය විසින් නියෝජනය කරනුලබන්නේ ස්ත්රීත්වය පදනමට ගෙන දිවිය මනාව හැඩගස්වාගන්නා කන්තාවන් නොවේ. මෙය තුල සැබෑ ලෙස නියෝජනය වන්නේ ලිංගිකත්වයට අනුව කිසිදු සුව්ශේෂී හැඩගැස්මක් නොදක්වන කාන්තාවන් වේ. එමෙන්ම මේ කාන්තාවිමුක්තිවාදය පෙනීසිටින්නේ එම කොට්ඨාශය වෙනුවෙන් පමණක්ම නොවෙයි. මේ මතවාදය ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන් දෙබිඩි ලිංගික අව්ශ්යතා ඇති පිරිස් හා මනෝවිද්යාත්මකව සිය ලිංගිකත්වයට ප්රතිවිරුද්ධ හැසිරීමක් පෙන්වන පිරිස වෙනුවෙන්ද පෙනීසිටියි. කෙටියෙන් කිවහොත් විවිධාකාර මට්ටම් වලින් විකුර්ති වු ලිංගික ආසාවල් ඇති පිරිස මේ කාන්තාවාදය අනුගමනය කරන පිරිස අතර වෙති. මෙය පසුපස සිට මෙහෙයවන පිරිසෙන් අති විශාල කොටසක් කාන්තාවන් නොව කුහක පිරිමින්ය.
                               දැන් අප මේ කාන්තාවිමුක්තිවාදයේ සැබෑ අරමුණු මොනවාද යන්න වෙත අපගේ අවධානය යොමු කරමු. අප මුලින් පෙන්වාදුන් ආකරයට කාන්තාවිමුක්තිවාදය යනු සොබාදහමටවත් ගරු නොකරන යුදෙවුචින්තනයෙන් ගලා එන තවත් එක් මතවාදයකි. මේ මතවාදය අනුගමණයකරන පිරිස කවුරුන්ද යන්න මීට ඉහතින් පෙන්වාදී ඇත. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ ඕනෑම මිනිස් සමාජයක් ලිංගිකත්වය අතින් විකුර්ති දැඩි වියාකූලත්වයකට පත්කිරීමයි. මේ සඳහා ඔවුන් අවියක් ලෙස යොදා ගන්නේ සමාජ තුලම විවිධ මට්ටම් වලින් පවතින  ලිංගිකත්වය මත පදනම්වී ඇති කුහකත්වයන්ය. නිදසුනක් ලෙස කිවහොත් යම් සමාජයක කුහක ගතිපැවතුම් ඇති පුද්ගලයන්ගේස්ත්රී පුරුෂ ස්වභාවික ලිංගික ආකර්ෂණය හා වටා ගොඩනැගුනු ස්ත්රී පුරුෂ ලිංගික අවශ්යතා වල ගැලපීම් වලට ගරහමින් බොරු ගුණයහපත් කමක් පෙන්වීමට උත්සහ කිරීමේ ගතිය මොවුන් ප්රයෝජනයට ගන්නේ හරහා ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන්ටද එම ගුණයහපත්කමටම මුවාවී රිසිසේ විකුර්ති කාමුකත්වය වර්ධනය කිරීමට ඉඩ සලසමිනි. ලිංග භේදයක් එපා යැයි කියමින් ලිංගික ස්වභාවයන්ට අදාල සියලු මිනිස් සමාජීය හැඩගැසීම් නැතිකර දැමීමට මොවුන් අනුබල දෙන්නේ මේ වැඩපිලිවෙලේ මුල් පියවර ලෙසයි. තුලින් ඉදිරිපරම්පරාවේ ස්ත්රී පුරුෂ ලිංගික ස්වභාවයන්හි පරතරයට දක්වන සංවේදී බව නැතිකර දැමීම ඔවුන්ගේ ප්රධාන අවශ්යතාවයකි.
                                      මේ ක්රියාදාමයේ මීලඟ පියවර වන්නේ මෙලෙස වියාකූලත්වයට පත්කරනලද සමාජය තුල ස්ත්රී පුරුෂ වශයෙන් එකිනෙකාට සුවිශේෂී හැඩගැසීම් අතර අසමබරතාවයක් නිරමාණය කර ලිංගික පීඩාවක් විශේෂයෙන් පුරුෂ පාර්ශවය තුල ජනනය කිරීමයි. මේ හරහා පිලිවෙලකට ගොඩනැගුනු පවුල් ඒකක ආශ්රිත ලිංගික ජීවිත අවුල්කරදැමීම ඔවුන් කරති. අනෙක් පියවර සමලිංගිකත්වයට ආරක්ෂා සහිතව සරුවට වැඩීමට අවශ්ය පසුබිම ලෙස ඔවුන්ගේ භාශාවෙන්ම කිවහොත්  "Sexual diversity " හෙවත් ලිංගික බහුරුපිකතාවයක් නිර්මාණය කිරීමය කිරීමයි. මේ මූලික පියවර ඉදිරියට ගෙනගිය පසු ඔස්සේ නිර්මාණය වන වියාකූල හා විවිධ බෙදීම් මත එකිනෙකාගෙන් වියුක්ත වූ ආත්මාර්තකාමී සමාජ පරිසරය තුල ස්ත්රී පුරුෂ වශයෙන් එකිනෙකා අතර වයිරය වැපිරීම මේ කාන්තා විමුක්තිවාදීන් කරගෙන යෑමට බලාපොරොත්තු වෙති. විශේෂයෙන් පිරිමි ලිංගිකත්වය හා පිරිමි ලිංගික හැඟීම් දැනීම් කෙරෙහි වයිරයක් ඇතිකිරීම මෙන්ම පවුල් තුල දරුවන් අතර තම පියා කෙරෙහි වයිරයක් ඇතිකිරීමද මොවුන්ගේ නියාය පත්රයට අයත්ය.
                               ලිංගිකත්වය වියාකූල කර සමලිංගිකත්වයට වර්ධනය වීමට ඉඩ සැලසීමට ස්ත්රී පුරුෂ විරුද්ධ ලිංගික සබඳතා පසුබෑමට ලක්කළයුතු බවද මේ කාන්තාවිමුක්තිවාදීන් හොඳින් දනිති. සඳහා සියලු ස්ත්රී පුරුෂ ලිංගික සබඳතා කෙසේ හෝ ලිංගික අතවරවලට ගොනු කර පෙන්වීමට මොවුන් සැදී පැහැදී සිටිති. ඔවුන්ගේ ප්රභලම වෑයම වන්නේ ස්ත්රී පුරුෂ හැඩගැසීම හා ලිංගික අවශ්යතාවල ගැලපීම් වලට තිබෙන සංවේදීකම අනාගත පරපුර කෙරෙන් ඉවත් කිරීමයි. මේ සඳහා පිරිමි ළමුන්ට තම ජීවිත හැඩගසාගැනීමට අවශ්ය පිරිමි චරිත බාල්දු කිරීම හෝ නැතිකර දැමීමට ඔවුන් ප්රභල උත්සහයක නිරත වෙති. ඔවුන්ට සහය දෙන කුහක පිරිමින් ලවා ගෑනු ළමුන් කුඩාකළ සිට මානසිකව පුරුෂකරණය කිරීමටද ඔවුන් වගබලාගනිති. පියා නැති පවුල් හැදීම මොවුන්ගේ එක් ප්රධාන පෙලේ උපක්රමයකි. මෙය අප රටේ තවම කිරීමට නොහැකි වුවත් බටහිර රටවල කරතිබේ. බටහිර සමාජය වියාකූල කළ ප්රධාන සාධකයක් වන්නේද මෙයයි. කාන්තාවිමුක්තිකාමී මවුවරුන් හැදීම මීටම සමගාමීව කරගෙනයන අනෙක් වැඩපිලිවෙලයි. මේ කාන්තාවිමුක්තිකාමී මවුවරුන් සමහරෙක් කෙලින්ම පිරිමි දරුවන් තම සතුරන් හැටියට සලකති. තවත් සමහරුන් පිරිමි ළමුන් කුඩාකළ සිට පෞරුෂත්වය කප්පාදු කර හදා සමලිංගික පිරිමින්ට අවශ්ය සහකරුවන් බවට පත්කිරීම දැන්වත්ව කරති. මෙයද ලංකාවේ තවම කිරීමට බැරිවූ දෙයක් වුනත් ඔවුන්ගේ නියාය පත්රයට ඇතුලත්ය. ගෑනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගිකයන් ලවා කුඩා ළමුන් ලිංගික අපයෝජන වලට යොදවන අතරම මින් පෙරද සඳහන් කළ ආකාරයට ස්ත්රී පුරුෂ ලිංගික සබඳතා පසුබෑමට ලක්කිරීමද ඊටම සමාන්තරගතව මොවුහු කිරීමට බලාපොරොත්තු වෙති.
                                අවසන් වශයෙන් මොවුන්ගේ මේ වැඩපිළිවෙලෙහි තිබෙන දුෂ්ඨ බව වසන් කරන්නේ සමාජයේ ස්ත්රීත්වයට අනුව තම ලිංගික විශේෂනයන් කේන්ද් කරගෙන ජීවිත ගෙනයන කාන්තාවන්ට කුහක පිරිමින් විසින් කරන විවිධ අකටයුතුකම් උලුප්පා පෙන්වමිනි. ඔවුන් එසේ කළද ඔවුන්ට එම ප්රශ්නය විසඳීමට අවශ්ය නැත ඔවුන් වෙනුවට කරන්නේ එලෙස සුවිශේෂී දිවියක් ගතකරන කාන්තාවන්ට අර කුහක පිරිමින් ලවා තවතවත් දරුනු ලෙස කායික හා මානසික හිරිහැර කරමින් ප්රශ්නය උග් අතට හැරවීමයි. එවිට තත්වයට විසඳුම ලෙස කාන්තාවිමුක්තිකාමීන්ගේ පෙරකී දුෂ්ඨ ක්රියාදාමය සාධාරණීකරණය කිරීම පහසු කටයුත්තක් වේ යැයි ඔවුහු සිතති. මේ රැවටිලිකාර ස්වරූපය අප විසින් තේරුම්ගතයුත්තේ සමාජය නන්නත්තාර වී කාන්තා විමුක්තිවාදීන්ගේම උගුල් වලට හසුවී ගෙල සිරවූ පසු නොව ටික වීමට පෙරය.