Saturday, February 16, 2013

බටහිර කාන්තාවිමුක්තිවාදයේ ඉතිහාසය හා එහි මූලාශ්රයන්.



අප මීට ඉහතදීද සඳහන් කළ පරිදි මේ කාන්තා විමුක්තිවාදය යුදෙවු චින්තනය මත පදනම්ව විකාශනය වූවකි. එසේනම් බටහිර යුදෙවු චින්තනය පෙරමුනගත් ආකාරය අප විසින් සොයා බැලියයුතුය. අතීතයේ යුරෝපීය ශිෂ්ඨාචාරයන් තුල ප්රමුඛ වූ ආර්ථික රටාව උනේ කෘෂිකර්මාන්තය හා සත්ව පාලනයයි. එසේම එම අවධියේ ප්රමුඛ වූ චින්තනය වන්නේ කතෝලික චින්තනයයි. පසුකාලීනව මැදපෙරදිග මුස්ලිම් ශිෂ්ඨාචාර බිහිවීමත් සමග යුරෝපයත් මැදපෙරදිගත් අතර ආගමික හේතූන් මත විවිධ ගැටුම් ඇතිවිය. ගණිත ක්රම ඇතුලු විවිධ  විෂය සම්බන්ධ පෙරදිග දැනුම බටහිරට ගලායෑම ඇරඹුණේ එලෙසීනි. යුරෝපය පුරා මුල්බැසගෙන තිබූ ආගමික ඉගැන්වීම්වල බිඳවැටීම එතැන්සිට ආරම්භ විය.
     පෙරදිග දැනුම බටහිරට ගලායෑමේදී එම දැනුම වඩා හොඳින් ග්රහනය කරගත්තවුන්ගෙන් බහුතරයක් යුදෙවු සම්භවයක් ඇත්තවුන් විය. බටහිර ගණිත ක්රම පුලුල් වීමත් විද්යා දැනුම ඉදිරියට යෑමත් මේ අනුව සිදුවිය.  යුදෙවුවන් බොහෝදුරට සොබාදහමට ගරු නොකරති. ඔවුහු යමක පවතින නියම ස්වභාවය පිළිගැනීමට වඩා එම ස්වභාවය මිනිස් අවශ්යතාවයන් මත ආයාසයකින් වෙනස් කිරීමට පෙළඹෙති. මේ අත්තනෝමතික බව යුදෙවු චින්තනය මත පදනම්ව ඉදිරියට විද්යා හා තාක්ෂණික අංගයන් පුරාවටම දැකියහැක. මුල් අවදියේ විද්යා දැනුම හා තාක්ෂණික අංගයන් ලෝවැසියාගේ යහපත වෙනුවෙන් යම් මෙහෙයක් ඉටු කළද, පසු කාලීනව විවිධාකාර වූ මිනිස් කුහකත්වයන් ඇතුලු නොවටිනා මෙන්ම අත්තනෝමතික මිනිස් ගති පැවතුම් සමග මේ තාක්ෂණයන් මුහුම් වී මුලු මිනිස් සමාජයේම දිගු කාලීන පැවැත්ම කෙටි කරන විනාෂකාරී මතවාද මිනිසුන් අතරින්ම ගොඩනැගීමද ඔස්සේ සිදුවිය. දැනුම හුදෙක් වාණිජ පරමාර්ථ මත පමණක් ක්රියාත්මක වීම මෙලෙස වර්ධනය වූ එක් විනාෂකාරී තත්වයකි. අද මිනිසුන් විවුර්ත මනසකින් යුතුව සිතීමට නොහැකි මානසික අන්ධ භාවයකට පත්ව ඇත්තේ මෙලෙස වර්ධනය වී ඉදිරියට ආ අයහපත් මතවාද තුලිනි.
මේ ඉතිහාසගත කරුණු සාකච්ඡා කිරීමේදී මීලඟ වැදගත් සංධිස්ථානය ලෙස අප අවධානයට ලක්වියයුත්තේ 18 වන සියවසේ යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයයි. කාර්මික විප්ලවය සමග යුදෙවු චින්තනය ක්‍රමයෙන් හිස ඔසවන්නට විය. ඊට සමගාමීව එතෙක් බටහිර ප්‍රධාන ආර්ථික රටාවන් වූ කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය වෙනුවට කාර්මීකරණය කේන්ද්‍ර කරගත් කර්මාන්ත ආර්ථික රටවක් බිහිවිය. මේ කර්මාන්ත ආර්ථික රටාව වාණිජ පරමාර්ථයන් මුල් කරගෙන මෙහෙයවීම යුදෙවු චින්තනයේ බලපෑම යටතේ වේගයෙන් ඉදිරියට ඇදී ගියේය. බටහිර කතෝලික චින්තනයේ බිඳවැටීමද මේ ක්‍රියාවලියට සමගාමීව සිද්ධ වන්නට විය. එතෙක් සමාජයේ තිබූ සාමූහික බව හා වගකීමෙන්යුතු බව ආත්මාර්ථකාමී බව හා වගකීමෙන් තොර බව දක්වා ක්‍රමයෙන් පරිවර්තනය වී ගියේය. යුතුකම් යන සංකල්පය මුලුමනින්ම වියැකී යන්නටද විය.  බටහිර කාන්තාවිමුක්තිවාදය කරලියට පැමිණෙන්නේ මේ කරුනු සමග කෙසේද යන්න දැන් අප විමසියයුතු කාරණයයි.
           කාර්මික විප්ලවය සිදුවූ මුල් අවධියේ බටහිරයන් ලිංගික නිදහස ගැන මහ ඉහලින් කතා කරන්නට විය. ඔවුහු කතෝලික ආගම හා සදාචාර පද්ධතිය නිර්දය ලෙස විවේචනය කළහ. එහෙත් වැඩි කල් නොයාම යුදෙවු චින්තනය තුලද ස්ත්‍රී පුරුෂ සමාජ කුහකත්වයන් ඉස්මතු විය. මුල් අවදියේ ඔවුන් මේ කුහකකම් වලට පහර ගැසුවද පසුව ඒ කුහකත්වයන් තිබුනාටත් වඩා වර්ධනය කරගන්න ලදී.  ලොව සෑම මිනිස් ශිෂ්ඨාචාරයකම ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාට ලාක්ෂණික වූ සමාජ අනුවර්තන හා ඒ වටා බැඳුනු ලිංගිකත්වය මත විශේෂිත වන ක්‍රියාකාරකම් පද්ධතීන් දෙකක් හඳුනාගත හැක. දරුවන් කුඩා කළ සිට ස්ත්‍රී පුරුෂ වෂයෙන් මනාව හැඩගස්වා ගැනීම ඕනෑම මිනිස් ජන සමාජයක මවුපියන් තම ප්‍රධාන සමාජ වගකීමක් ලෙස සලකති. බටහිරද මේ ලක්ෂණය ඒ ආකරයෙන් පැවතුනි. නමුත් යුදෙවු චින්තනය බලවත් වී සමාජය ආත්මාර්ථකාමී බව විසින් වෙලාගැනීමත් සමග මේ වගකීමද විහිලුවකට ගත් පිරිස වැඩි විය. ඇතැම් පියවරුන්ට තම දියණියන් පිරිමි ළමුන් මෙන් හදාගැනීමට අවශ්ය විය. ඔවුහු එතෙක් සිරිතක්ව පැවති පිරිමි ළමුන් පියාට අනුවත් ගැහැනු ළමුන් මවට අනුවත් හැඩගැස්වීම බිඳදමා ගැහැනු ළමුන් මවට බාරදී ස්ත්‍රීත්වයට කේන්ද්‍රගත කර ඔවුන් හැදීම වෙනුවට පියාට අනුව පිරිමි ආරයට හැදීම කරගෙන ගියෝය. මෙලෙස පියාට අනුව පිරිමි ආරයට හැදුනු කාන්තා පරපුරක් යුරෝප්ය තුල යුදෙවු චින්තනයේ බලවත්වීමත් සමග කාලයට අනුව කරමයෙන් ඇතිවිය. මුල් අවධියේ කතාකළ මිනිස් ස්වභාවයට එකඟ ලිංගික නිදහස මෙවැනි ක්‍රියා සමග කුහකත්වයන්ගෙන් පිරී ගියේය. එමෙන්ම මුලු සමාජයම ලිංගිකත්වය ඇනුව දැඩි වියාකූල භාවයකට පත්විය. එය අවසානයට ගියේ ලිංගික නිදහසක් කරා නොව ස්ත්‍රී පුරුෂ වයිරයක් කරායි.  
            බටහිර කාන්තාවිමුක්තිවාදයේ පැනනැගීම ගැන කතා කිරීමේදී වැදගත්වන අනෙක් සංධිස්ථානය දෙවනලෝක යුද්ධයයි. එකළ ඇමරිකාවේ යුධ නීතිය ක්‍රියාත්මක වීමත් සමග පිරිමින්ට යුධ සේවය අනිවාර්ය විය. මේ හේතුවෙන් ඇතැම් අවස්ථා වල විවිධ කර්මාන්තශාලා වල සේවයට ශ්‍රමිකයන් හිඟතාවයක්ද ඇති විනි. එය මගහැරීමට එකළ කර්මාන්තශාලා වල සේවයට කාන්තාවන්ද ඇතුලත් කරන ලද්දේ මේ වාතාවරණය තුලයි. පසුකාලීනව එලෙස කර්මාන්ත සේවයට එකතු වූ කාන්තාවන් ඔවුන්ට පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපක් ලැබීමේ හේතුව මත එය අසාධාරන යැයි කියමින් අරගල කරන්නට විය. පිරිමි සේවකයන්ට සාපේක්ෂව ඔවුන් අඩු වැඩ ප්‍රමාණයක් කිරීම ගැන කතා කිරීමද ඔවුහු වරදක් ලෙස සැලකූහ. මේ අරගලය වර්ධනයවී "කාන්තාවන්ට සම තැන" ආදී සටන්පාඨ ඔස්සේ කාන්තා විමුක්තිවාදය ලෙස නිල වශයෙන් පැනනැග්ගේය.  ඇමරිකාවෙන් පටන්ගත් මේ සමතැන්වාදය හා කන්තාවිමුක්තිය එකළ වේගයෙන් කාර්මීකරණය වෙමින් පැවති යුරෝපයටත් අනෙකුත් කාර්මීකරණයට නතුවෙමින් තිබූ රටවලටත් පැතිරිණි.
                  කාර්මීකරණය වාණිජ ප්‍රවාහයට නතුවීමත් බටහිර සමාජය ආත්මාර්ථකාමීකමෙන් වෙලීමත් යන කරුණු මේ කාන්තාවිමුක්ති වියාධිය ඔඩුදිවීමට ඉමහත් පිටිවහලක් විය. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාට තිබූ සමාජ වගකීම් නොසලකා හැරීම හා වගකීමෙන් තොර බව ඉස්මතුවිනි. ගැහැනු ළමුන් පියාට අනුව පිරිමි ආරයට හැදීම වැනි සමාජ කුහකත්වයන් මත පදනම් වූ ක්‍රියාකාරකම්ද නොකඩවා ඉදිරියට ඇදුනේ මේ වගකීමෙන් තොර බවත් සමගයි. මේ අතරම කාන්තාවිමුක්තිවාදයට බටහිරින් පැනනැගුනු මාක්ස්වාදය, ලිබරල් වාදය හා පස්චාත් නූතනවාදය යන මතවාද වලින්ද නොමද සහයක් ලැබිනි.  මාක්ස්වාදය හුදෙක් ඇති නැති පරතරය හා බඩගෝස්තරවාදය මත පමණක් පදනම් වූ එකක් විය, ලිබරල් වාදය හුදෙක් පුද්ගල නිදහස මත සමාජ වගකීම් අතහැර දැමීමේ කුහක මතවාදයක් වුනු අතර පස්චාත් නූතනවාදය ස්වභාවධර්මයට අනුව ලොව වෙනස්වීමේ රටාවට පිටින් මිනිස් අවශ්යතා මත ලෝකය වෙනස් කිරීමට අනුබල දෙන්නක් විය. අවසානයේ මේ සියලු මතවාද ලොව සෑම තැනකදීම ජාතිකත්වයන්ට පටහැනි වීම එම මතාවාදයන්ගේ සුවිශේෂත්වයකි. කාන්තා විමුක්තිවාදයද සිරිතක් ලෙස ලොව කිසිදු ජාතිකත්වයක් ජාතිකත්වයක් පිළිනොගනියි. හේතුව වන්නේ ලොව ඕනෑම ජාතිකත්වයක් තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් ජන සමූහයේ දක්නට තිබෙන මිනිස් අනුවර්තන එම ශිෂ්ඨාචාරයන්ගේ මූලික ගොඩනැගීම් වීමයි. එම මිනිස් අනුවර්තන ජාතිකත්වයක මැද නාරටියක් බඳු ලක්ෂණයකි. කාන්තා විමුක්තිවාදය විසින් පිළිනොගන්නේද මේ සාධකයයි. මෙකී මතවාදයන් සමග බටහිර ජාතිකත්වයන් දුර්වල වීම කාන්තා විමුක්තිවාදයට විශාල පිටුබලයක් ලබා දෙන්නට වූයේය.
            මෙලෙස ස්ත්‍රී පුරුෂ සමාජ කුහකත්වයන්, ආත්මාර්තකාමීකම් හා සමාජ වගකීම් වලින් බැහැර වීම් මත ගොඩනැගී ඉදිරියට ආ කාන්තා විමුක්තිවාදය අද බටහිර දේශපාලනය, නීතිය, අධ්යාපනය හා ආර්ථිකය යන සියලු අංශ මතවාදීව ආක්‍රමණය කර ඇත.  ලිංග භේදයක් අවශ්ය නැතැයි කියමින් අර මුලින් කී පිරිමි ආරයට හැදුනු කාන්තා පරපුර පිරිමින්ට අමණක් සීමා වූ විවිධ ක්ෂේත්‍ර වලට බලෙන් ඇතුල් කර ඔවුන්ට පිළිගැනීමක් දීමට කටයුතු කළේ යුදෙවු චින්තනයේ ආශිර්වාදය මැද බටහිර කුහක පිරිමින් විසින්මය. දැන් මේ කාන්තා බලවේගය කුහක පිරිමින්ගේද සහය ඇතිව බටහිර සමාජයම ලිංගිකත්වය අතින් දැඩි වියාකූලත්වයකට ඇදදමා තිබේ. බොහොමයක් බටහිර රටවල සමලිංගිකත්වය නීතියෙන් පිළිගෙන ඇත. එයට සමාජයෙන් පිළිගැනීමක් ලබාදීමට කටයුතු කළෝ කාන්තා විමුක්තිකාමීන් හා ඔවුන්ට සහය දෙමින් ඔවුන් ආරක්ෂා කළ කුහක පිරිමින් වූහ. අද වනවිට බටහිර ජීව විද්යා දැනුමද කාන්තාවිමුක්තිවාදයේ බොරු වලින් අලංකාර කිරීමට ඊනියා ලිබරල් විද්යාඥ්ඥයන් කටයුතු කරමින් සිටිති. මේ වනවිට බටහිර අධ්යාපනය තුල පිරිමි ළමුන් උවමනාවෙන් පසුබෑමකට ලක්කර ඇත, එමෙන්ම නීතිය සැලකීමේදී කාන්තාවිමුක්තිවාදයට පක්ෂපාතී අනපනත් දිගින්දිගට ගෙන එමින් එම මතවාදයට පක්ෂපාතී නීති බලධාරීන් ලවා පිරිමි ජනගහනයම පීඩාවට ලක්කර ඇත. දේශපාලනයටද කාන්තාවාදය අරක්ගෙන ඇත. මුදල් හා ආර්ථික අංශ වලටද කාන්තාවිමුක්තිවාදය රිංගා තිබෙන්නේ මේ මතවාදය වියාප්ත කිරීම මුදල් හම්බ කිරීමේ එක් මාර්ගයක් බවට පත් කරමිනි. අද බටහිර සමාජය යනු කාන්තා විමුක්තිවාදය නම් වියාධිජනකයා විසින් ලෙඩ කරන ලද අසාධ්ය රෝගියෙකි. ඇතැම් බොරු පස්චාත් නූතනවාදීන්ට අනුව බටහිර විෂාල ලිංගික නිදහසක් ඇත. ඇත්ත තත්වය නම් බටහිර අද තිබෙන්නේ ලිංගිකත්වයේ දැඩි වියාකූල බවක් හා ස්ත්‍රී පුරුෂ වශයෙන් ගොඩනැගී ඇති වයිරයකි. අද බතහිර පවුලවුල් වීම ඉතා ඉහලය. එමෙන්ම පුරුෂ විරෝධී කාන්තා විමුක්තිවාදය අනුව ගොඩනගා ඇති පවුල් නීති මගින් පියා නැති පවුල් විශාල වෂයෙන් සදා ඇත.අද එවැනි පවුල් වල පිරිමි දරුවන්ට කිසි අයුරකින් යහපත් අනාගතයක් නොලැබේ. එපමණක් නොව වර්තමාන බටහිර කාන්තා විමුක්තිවාදී මවුවරුන් සමලිංගික පිරිමින්ගේ විකුර්ති කාමය වෙනුවෙන් ඔවුන්ගේ පිරිමි ළමුන් කුඩා කළ සිට පෞරුෂත්වය කප්පාදු කර හැදීම දැනුවත්ව කරති.
        අප සිහිතබාගතයුතු කාරණය මෙයයි. එනම් බටහිර සමාජය ගමන්ගත් මේ මාර්ගයේම උගත් බුද්ධිමතුන් යැයි කියාගන්නා අපේ මුග්ද අනුකරණවාදීන් මෙරට ජන සමාජයද නාස්ලනු දැමූ ගොනුන් මෙන් දක්කාගෙන යන බවයි. එහෙයින් නොපමාව නිදිගැට හැර අවදි වී මේ තත්වය විචාරශීලීව තේරුම්ගෙන  දැන්සිට අනාගතයේ සිදුවීමට තිබෙන අවාසනාවන්ත සිද්ධි මගහරවා ගැනීමට අප පියවර ගතයුතුයි.

9 comments:

  1. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි. සම හරක් බටහිරින් එන හැම කුනුගොඩක්ම දොහොත් මුදුන් දීලනේ පිළිගන්නේ. කරුණා කරලා මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න නැත්නම් බලන අය හැමෝම කොමෙන්ට් නොදා යන්න ගනීවි.
    එන්න කෝරලේ වලව්ව පැත්තේ ගොඩවදින්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් පළ කළාට.

      Delete
  2. ඕන මාත් ආවා මචෝ.. කියවලා බලලා කොමෙන්ට් කොරන්නම්කෝ. උඹටත් ගෑණි ගහනවද බන්... පව්......

    ReplyDelete
    Replies
    1. මචන් උඹනම් ස්ත්‍රීවාදී යක්ෂණියක් බැඳගෙන ගෑනිගෙන් ගුටි කකා ආතල් එකක් ගන්නව ඇති. මොකද උඹල වගේ කාන්තා විමුක්තිවාදී පිරිමින්ට ඒකත් ලොකු දෙයක්නේ. අපි නම් උඹ වගේ මෝඩයො නෙවෙයි.

      Delete
  3. මම ප්‍රතිවාදියා සහ කෝරලේ මහත්තයා බ්ලොග් දෙකෙම යාවජීව පාඨකයෙක්.ගෙදර ආවට පස්සෙ කෝරලේ වලව්වටත් ගොඩවැදිලා අපේ ප්‍රතිවාදිය එහෙම මුනගැහිල ස්ත්‍රීවාදය ගැන දැනුවත් වෙලා තමයි දැහැමෙන් සෙමෙන් අපි ජීවත් වෙන්නෙ.බැරිද කෝරලේ මහත්තයො මේ වගෙ නරුම යක්ෂනියො දඩුකදේවත් ගහන්න

    ReplyDelete
  4. ඉතා අනර්ඝ ලිපියක්, මෙයින් කෙනෙකුට මේ දක්වා දැනුමක් නොතිබුනු කරුණු රැසක් එලිදරවු කරගන්න පුලුවන් වෙනවා. කාන්තාවාදය ගැන මෙරට වැඩි දෙනා හරියට දන්නෙ නෑ.

    ReplyDelete
  5. mea lipiya idhiripath karanna pitakondhak thibiima gana obata sthuthiyi. ape samahara ayata mea sthriiwaadhi boru tharka walata hari uththarayak dhenna tharam pitakondhak na.

    ReplyDelete
  6. යකෝ තව ඉස්සරහට බිහිවෙන අම්මලාවත් මේ යන විදිහට විශ්වාස කරන්න බැරි වෙයි.

    ReplyDelete