Monday, February 11, 2013

යුදෙවු චින්තනය හා කාන්තාවාදය



කාන්තාවාදය යනු යුදෙවු චින්තනය මත පදනම් වන තවත් එක් වියාධිජනක මතවාදයකි. පොදුවේ ගත්කළ බටහිර සමාජය තුල සියල්ල තීන්දු වන්නේ පිරිමි පාර්ෂවය පැත්තෙන් පමණි. කාන්තාවන්ට ස්ත්රීත්වය මත පදනම්ව යමක් තීන්දු කිරීමේ හැකියාවක් යුදෙවු චින්තනය තුල කොහෙත්ම නැත. යුදෙවු චින්තන රටාව තුල කැපී පෙනෙන ලක්ෂණයන් වන්නේ සොබාදහමට අනුව ලෝකයේ වෙනස්වීමේ රටාව පිළි නොගැනීම හා ස්වභාවධර්මයට එරෙහිව මනස මෙහෙයවීමට අනුබලදීමයි. බටහිර නූතනත්වය, විකාර පස්චාත්නූතනවාදය ආදිය පුරාවට මේ ල්ක්ෂණ දැකියහැක. මිනිස් අවශ්යතා මත මුලු ස්වභාවධර්මයම විකුර්ති කරදැමීමේ අත්තනෝමතික බව යුදෙවු චින්තනය මත පදනම් වන මිනිස් ක්රියාකාරකම් තුල විවිධාකාරයෙන් ගැබ්වී ඇත. කාන්තාවිමුක්තිවාදය ගැනද කිවහැකේ එයයි. සොබාදහමට අනුව ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය පිළිනොගැනීමත්, යුදෙවු පිරිමින්ගේ අත්තනෝමතික බව හා කුහකත්වයන් මේ කාන්තාවාදයට පදනම් වන ඇත්ත සාධකයන් වේ.  ස්ත්රීත්වය මත පදනම්ව තීරණ ගැනීමට නොහැකි බටහිර බොහෝ කාන්තාවන් තමන්ට පිරිමින් කරන දේ කරමින් පිරිමි කමක් බලෙන් ඇඟට ආරෝපනය කරගතහැකිනම් තුලින් යම් ජයග්රහණයක් ලැබෙන බව විශ්වාස කරන්නේ මේ හේතුවෙනි. මෙවැනි කාරනා අද දවසේ අප වඩා විචාරශීලීව අධ්යනය කළයුතුය.

2 comments:

  1. යුදෙව් මතවාදය බටහිරටත් වඩා ඉන්දියාව වැළදගනිමින් ඉන්නවා.ඉන්දියාවට ඔවුන්ගේ ජනහහනය පාලනය කරගන්න ඒඅක් අවශ්‍ය ඇති.ඒත් යම් මොහොතකදි මේ සියල්ල කඩා වැටෙනවා.කනගාටුව ඉන් පසු ලෝකය දකින්න ඉතිරි වෙන්නෙ මුස්ලිම්වරු පමනක් වීමයි

    ReplyDelete
    Replies
    1. මේ අවාසනාවන්ත තත්වය ලංකාවටත් 1995 න් වගේ පස්සෙ උදා වුවෙලා ඉවරයි.

      Delete