Thursday, February 21, 2013

මාර්තු 8 වැනිදාට රටේ මොනවාද වෙන්නේ? ඔබ විමසිලිමත්ද?

4 comments:

  1. මාර්තු අටවෙනිදා මුලුපරිසරයම වෙනස් වී අමුතු පාලු අමනුස්ස ගතියක් ඇතිවනු ඇත.බියකරු වේරම්භ වාතය හමනු ඇත.බටහිර සංස්කෘතිය පැතිරවීමේ වුවමනාව පෙරටු කරගෙන ඒ අතිභයානක කාලකන්නි දවස උදාවනු ඇත.කනක් ඇහිල ඉන්න බැරිතරමේ ලිංගවාදී අන්තවාදී දේශන සම්මුඛ සාකච්ඡා මාධ්‍ය වලින් ප්‍රචාරය වනු ඇත.අසාදාරන අස්වාභාවික ලිපිවලින් පත්තර පිරෙනු ඇත.පිරිමි විරෝධී පෙලපාලි යනු ඇත.මුලු ජීවිතයම බටහිරකරනය වූ සියලු සාරධර්ම වලට එරෙහි මල යක්ෂනියන්ගේ ගිගුරුම්හඩ දෝංකාර දෙනු ඇත.මුලු පර්සරයම දුර්ගන්ධයක් හමනු ඇත.ඒ හූව යක් හූවක් බව පෙන්වා දෙමු.

    ReplyDelete
    Replies
    1. එදාට මුලු රටම දුර්ගන්ධයෙන් පිරෙන සිද්ධිනම් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනව.

      Delete
  2. me jara dhawasata kanak ahila inna hambawenne na.

    ReplyDelete
  3. අර මෝදර කාකදූපතේ රීටා ජෝන්ගේ සිද්ධිය වගේ එකක් වෙයි ද දන්නේ නෑ.

    ReplyDelete