Tuesday, February 26, 2013

කාන්තාවිමුක්තිවාදීන්ගේ සටන්පාඨ වල අතාර්කික බව

කාන්තාවිමුක්තිකාමීන් සිය විරුද්ධවාදීන් සමග වාද කරන විට හුදු වචන හරඹයන් කරමින් ඔවුන්ගේ මතයට බොරු වටිනාකමක් ආරෝපනය කිරීමට යන ආකාරය අප කොතෙකුත් දැක ඇත්තෙමු.
මොවුන් මෙවැනි අවස්ථා වල ගෙනෙන ප්‍රධාන තර්කයක් වන්නේ ඔවුන්ගේ කාන්තාවාදී නියායන්ට එකඟ නොවන පිරිස සම්ප්‍රදායික හෝ ගතානුගතික මතධාරින් හැටියට හැඳින්වීමයිඔ. සැබවින්ම මෙය තර්කයක් නොවේ. ඔවුන් විසින් ඔවුන් නූතනත්වය නියෝජනය කරන බව කියන්නේනම් ඔවුන් ලිංගිකත්වය හා සම්බන්ධ දේ පදනම්කරගෙන නූතනත්වය මනින්නේ කෙසේදැයි අපට කිවයුතුයි.
විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ස්මාජා තුල මිනිස් ක්‍රියාකාරකම් ආදිය වර්ගීකරණයකට ලක්කිරීම සම්ප්‍රදායික හේ ගතානුගතික යැයි ඔවුන් කියයි නම් එසේ නොකර එවැනි බෙදීම් නොසැලකූ පමණින් ඔවුන් නූතන යුගයට අයට් වන්නේ කෙසේදැයි කිවයුතුය. අනෙක් අතට කාලයට අනුව ස්ත්‍රී පූරුෂ වශයෙන් එකිනෙකාට ලාක්ෂණික වන සුවිශේෂී ලක්ෂණ හා අනන්යතාවයන් ඉදිරියට යෑම නූතනත්වයට නොගැලපෙන්නේ කෙසේද යන්නත් පැහැදිලි කිරීමට ඔවුන් කටයුතු කළයුතුයි.
                           මේ කාන්තාවිමුක්තිවාදීන් නොකියන කතා බොහොමයක් ඇත. ඉන් එක් ප්‍රධාන දෙයක් නම් නූතනත්වය ලෙස ඔවුන් හඳුන්වන දෙය බටහිර නූතනත්වයක් බව යන්නයි. එපමණක් නොව ඔවුන් මෙය ලෝකයටම වලංගු බවද අඟවති. මේ කතා වල පසුපස තිබෙන්නේ සුපුරුදු බටහිර යුදෙවු අනාගමික මතවාදී ආක්‍රමණයයි. මේ බව කාන්තාවිමුක්තිවාදීන් අපට නොකියන්නේ එය කීමට තබා හිතාගැනීමටත් නොහැකි තත්වයට මේ බටහිර මතවාද වලින්ම මොළ සෝදාගෙන තිබෙන නිසාය. ඔවුන්ට අනුව ඔවුන්ගේ නූතනත්වයට අයත් නොවන සියලු දෑ එක්කෝ සම්ප්‍රදායිකය නැත්නම් ගතානුගතිකය. මේ අනුකාරක කාන්තාවිමුක්තිවාදීන් තමන් වෙනත් කවරෙකුගේ හෝ සම්ප්‍රදායික හා ගතානුගතික දේ නොදැනුවත්ව ගෙඩි පිටින් ගිලදමා ඇති බව නොදනිති. එය ඔවුන්ට සිතාගැනීමටද නොහැක. මෙහි ඇති හාස්යජනකම දේ මෙය නොවෙයි. එනම් මෙරට මානසිකව බංකොලොත් බොරු පස්චාත්නූතනවාදීන් හා කාන්තාවිමුක්තිවාදීන් නූතනත්වය මනින්නේ ලිංගිකත්වයේ විකුර්තිතාවයන් හා ඒ ආශ්‍රිත මනස්ගාත වලින් පමණක් වීමයි. නිදසුනක් ලෙස කිවහොත් ස්ත්‍රී පුරුෂ මිනිස් අනුවර්තන නොසලකා කාන්තාවන් පුරුෂ අනුකරණයන් කිරීම මොවුන්ට අනුව නූතනත්වයේ අංගයකි. අප මේ ගොබ්බ රැලට මතක්කර දෙන්නේ මේ ටිකයි. එනම් ලිංග භේදයක් නොමැතිව ගෑනුන්ට පිරිමින්  අනුකරණය කිරීමට පූර්ණ නිදහසක් තිබී ඇත්තේ මිනිස් ඉතිහාසයේ ඉතා ප්‍රාථමික අවධිවල බවයි. එම අවධිවල මිනිස් ක්‍රියාකාරකම් එතරම් පුලුල් වී නොතිබුනු අතර දියුණු මිනිස් අනුවර්තන දරා නැත. මිනිස් ක්‍රියාකාරකම් කෙමෙන් වර්ධනය වී සොබාදහමට අනුකූල ලෙස වැඩිදියුණු වීමත් සමග මිනිස් ජනගහනයම දියුණු අනුවර්තන දරා ඇත. පැහැදිලිවම ස්ත්‍රී පුරුෂ වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් වල එකිනෙකාට සුවිශේශි ලෙස වර්ග කිරීමක් දක්නට තිබෙන්නේ කාලයත් සමග ස්වභාවයෙන් වැඩිදියුණු වී ඉදිරියට පැමිණි දියුණු මිනිස් ලක්ෂණ ලෙසයි. ඒ දියුණු මිනිස් ලක්ෂණ ලෙස හැඳින්විය හැක්කේ කෙසේදැයි කෙනෙක් අසයිනම් අප කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ ලෙස තිබෙන මිනිස් අනුවර්තන මත පැහැදිලිව පවුල් ඒකකයේ සිට මිනිස් ජනසමාජය ගොඩනැගී තිබෙන බව පැහැදිලි කරුණක් යන්නයි.ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන් හා සම්බන්ධ ලිංගික ස්වභාවයන්හි ගැලපීම්ද ඕනෑම දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක මූලික ගොඩනැගීම් වේ. මේ බව නොපිලිගන්නේ උපන් කුහකයන් පමණි. පෙරකී බොරු නූතන මතදාරීන් මේ කුහකකම් ගැනද කතා කරති. ඒ ඔවුන්ගේ වාසියට ඔවුන්ට අවශ්ය ආකාරයට අවශ්ය කොටස පමණය.
                                  අප මේ බොරු නූතන බකපණ්ඩිතයන්ගෙන් අසන්නේ මිනිස් ඉතිහාසයේ ප්‍රාතමික අවධි වල ගෑනුන්ට පිරිමින් කරනදේ කිරීමට නිදහස තිබුනු ආකාරයත් එය ඔවුන්ට අනුව නූතන යුගයක් නොවීම ගැනත් කියන්නේ කුමක්ද යන්නයි. අනෙක කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කළහැකිනම් මිනිස් ඉතිහාසය පුරාම එසේ කිරීමට ඇතිතරම් කල් තිබීද ඇත්නම් කාන්තාවන් එකළ එසේ කිරීමට නොගියේ මන්දැයි ඔවුන්ගෙන් ඇසියයුතුය. මේ බොරු පස්චාත් නූතනවාදීන් ඇතුලු බොරු බකපණ්ඩිතයන් ස්ත්‍රී පුරුෂ ලිංගික විකුර්තිතාවයන් හා මනෝවිකාර බලමින් විඳීන්නේ මෝඩ චූන් එකකි. ඔවුන් ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීම් වලට ආවඩමින් පිස්සු ආතල් එකක්ද ගනිති. මොවුන්ගේ පරම්පරාවල මහ එවුන් මේ විකාරරූපී හැසිස්‍රීම් ඇත්තවුන් වුනේනම් ඔවුටද දෙවියන්ගේ පිහිටය. කාන්තාවන්ද පිරිමින් කරන සියල්ල කළයුතුයැයි කියන අමණයන්ගේ මවුවරුන්ගෙන් බොහෝ දෙනා එලෙස පිරිමින් කරන දේ කිරීමට ගිය අය නොවෙති. එලෙස පුරුෂ හැසිරීමක් ඇති ගෑනුන් වුනානම් ඒ මවුවරුන් කිසිදින ඔවුන් හදන්නනම් යන්නේ නැත. ඒ ඔවුන්ට ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් හා ස්ත්‍රී ලිංගික අවශ්යතා හරිහැටි පිහිටා නොමැති බැවිනි. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී නූතන බකපණ්ඩිතයන් ඒ කිසිවක් පිලි නොගන්නේ ඔවුන්ගේ උපන් කුහකකමේත් ඔවුන් අනුගමණය කරන මතවාදවල කුහක දෙබිඩි බවේත් පොදු එකතුවක් ලෙසයි.

Saturday, February 16, 2013

බටහිර කාන්තාවිමුක්තිවාදයේ ඉතිහාසය හා එහි මූලාශ්රයන්.



අප මීට ඉහතදීද සඳහන් කළ පරිදි මේ කාන්තා විමුක්තිවාදය යුදෙවු චින්තනය මත පදනම්ව විකාශනය වූවකි. එසේනම් බටහිර යුදෙවු චින්තනය පෙරමුනගත් ආකාරය අප විසින් සොයා බැලියයුතුය. අතීතයේ යුරෝපීය ශිෂ්ඨාචාරයන් තුල ප්රමුඛ වූ ආර්ථික රටාව උනේ කෘෂිකර්මාන්තය හා සත්ව පාලනයයි. එසේම එම අවධියේ ප්රමුඛ වූ චින්තනය වන්නේ කතෝලික චින්තනයයි. පසුකාලීනව මැදපෙරදිග මුස්ලිම් ශිෂ්ඨාචාර බිහිවීමත් සමග යුරෝපයත් මැදපෙරදිගත් අතර ආගමික හේතූන් මත විවිධ ගැටුම් ඇතිවිය. ගණිත ක්රම ඇතුලු විවිධ  විෂය සම්බන්ධ පෙරදිග දැනුම බටහිරට ගලායෑම ඇරඹුණේ එලෙසීනි. යුරෝපය පුරා මුල්බැසගෙන තිබූ ආගමික ඉගැන්වීම්වල බිඳවැටීම එතැන්සිට ආරම්භ විය.
     පෙරදිග දැනුම බටහිරට ගලායෑමේදී එම දැනුම වඩා හොඳින් ග්රහනය කරගත්තවුන්ගෙන් බහුතරයක් යුදෙවු සම්භවයක් ඇත්තවුන් විය. බටහිර ගණිත ක්රම පුලුල් වීමත් විද්යා දැනුම ඉදිරියට යෑමත් මේ අනුව සිදුවිය.  යුදෙවුවන් බොහෝදුරට සොබාදහමට ගරු නොකරති. ඔවුහු යමක පවතින නියම ස්වභාවය පිළිගැනීමට වඩා එම ස්වභාවය මිනිස් අවශ්යතාවයන් මත ආයාසයකින් වෙනස් කිරීමට පෙළඹෙති. මේ අත්තනෝමතික බව යුදෙවු චින්තනය මත පදනම්ව ඉදිරියට විද්යා හා තාක්ෂණික අංගයන් පුරාවටම දැකියහැක. මුල් අවදියේ විද්යා දැනුම හා තාක්ෂණික අංගයන් ලෝවැසියාගේ යහපත වෙනුවෙන් යම් මෙහෙයක් ඉටු කළද, පසු කාලීනව විවිධාකාර වූ මිනිස් කුහකත්වයන් ඇතුලු නොවටිනා මෙන්ම අත්තනෝමතික මිනිස් ගති පැවතුම් සමග මේ තාක්ෂණයන් මුහුම් වී මුලු මිනිස් සමාජයේම දිගු කාලීන පැවැත්ම කෙටි කරන විනාෂකාරී මතවාද මිනිසුන් අතරින්ම ගොඩනැගීමද ඔස්සේ සිදුවිය. දැනුම හුදෙක් වාණිජ පරමාර්ථ මත පමණක් ක්රියාත්මක වීම මෙලෙස වර්ධනය වූ එක් විනාෂකාරී තත්වයකි. අද මිනිසුන් විවුර්ත මනසකින් යුතුව සිතීමට නොහැකි මානසික අන්ධ භාවයකට පත්ව ඇත්තේ මෙලෙස වර්ධනය වී ඉදිරියට ආ අයහපත් මතවාද තුලිනි.

Thursday, February 14, 2013

වැලන්ටයින් සහ කාන්තාවිමුක්තිවාදය

අද වැලන්ටයින් සමරපු අපේ නංගිලා මල්ලිලා ටිකටයි මේ පණිවිඩය. මේක හොඳට සිහිකල්පනාවෙන් බලන්න.







විශේෂයෙන් මල්ලිලා ටිකනම් මේ කාරණය දැනගතයුතුමයි.

Monday, February 11, 2013

යුදෙවු චින්තනය හා කාන්තාවාදය



කාන්තාවාදය යනු යුදෙවු චින්තනය මත පදනම් වන තවත් එක් වියාධිජනක මතවාදයකි. පොදුවේ ගත්කළ බටහිර සමාජය තුල සියල්ල තීන්දු වන්නේ පිරිමි පාර්ෂවය පැත්තෙන් පමණි. කාන්තාවන්ට ස්ත්රීත්වය මත පදනම්ව යමක් තීන්දු කිරීමේ හැකියාවක් යුදෙවු චින්තනය තුල කොහෙත්ම නැත. යුදෙවු චින්තන රටාව තුල කැපී පෙනෙන ලක්ෂණයන් වන්නේ සොබාදහමට අනුව ලෝකයේ වෙනස්වීමේ රටාව පිළි නොගැනීම හා ස්වභාවධර්මයට එරෙහිව මනස මෙහෙයවීමට අනුබලදීමයි. බටහිර නූතනත්වය, විකාර පස්චාත්නූතනවාදය ආදිය පුරාවට මේ ල්ක්ෂණ දැකියහැක. මිනිස් අවශ්යතා මත මුලු ස්වභාවධර්මයම විකුර්ති කරදැමීමේ අත්තනෝමතික බව යුදෙවු චින්තනය මත පදනම් වන මිනිස් ක්රියාකාරකම් තුල විවිධාකාරයෙන් ගැබ්වී ඇත. කාන්තාවිමුක්තිවාදය ගැනද කිවහැකේ එයයි. සොබාදහමට අනුව ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය පිළිනොගැනීමත්, යුදෙවු පිරිමින්ගේ අත්තනෝමතික බව හා කුහකත්වයන් මේ කාන්තාවාදයට පදනම් වන ඇත්ත සාධකයන් වේ.  ස්ත්රීත්වය මත පදනම්ව තීරණ ගැනීමට නොහැකි බටහිර බොහෝ කාන්තාවන් තමන්ට පිරිමින් කරන දේ කරමින් පිරිමි කමක් බලෙන් ඇඟට ආරෝපනය කරගතහැකිනම් තුලින් යම් ජයග්රහණයක් ලැබෙන බව විශ්වාස කරන්නේ මේ හේතුවෙනි. මෙවැනි කාරනා අද දවසේ අප වඩා විචාරශීලීව අධ්යනය කළයුතුය.